Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනේ-වේගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං,

උබලා වාහන ඩ්‍රයිව් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර විතර ස්පීඩ් එකකින් යනවද? මම නං කොළඹ අවට වාහනේ ඩ්‍රයිව් කරද්දී යන්නේ උපරිම 60 KMph වගේ. කොළඹන් පිට අනුරාධපුරය වගේ දිහාවල යද්දී මගේ උපරිම ස්පීඩ් එක 70 KMph.

ඊළගට හයිවේ එකේ නං 80 ට තමයි මම ගොඩක් වෙලාවට යන්නේ. එකේ වැඩිම ගිහිං තියෙන්නේ 90 ට වගේ.

කොහොම හරි ඉස්සර නං මම ටිකක් වේගෙන් වාහන ඩ්‍රයිව් කළා. ඒත් දැන් නං මට හයියෙන් යන්න හිතෙන්නෙම නෑ. ඒ ඉතිං කිසිම බයක් සැකක් හින්දා නෙමෙයි. ඒත් හිමින් යනකොට,ස්පීඩ් ලිමිට් කඩන්නේ නැතිව යනකොට මට මාර ජොලියක් එන්නේ. පෙළක් වෙලාවට මම හොදට පාර ක්ලියර් උනත් යන්නේ පැයට කිලෝමීටර් 30 ට 40ට. (මම පාවිච්චි කරන්නේ ඇක්සියෝ එකක් සහ AQUA එකක්. කලින් නං විට්ස්,FB 14)

ඉතිං උබලා සාමාන්‍යයෙන් කියට වගේ වාහනේ ඩ්‍රයිව් කරනවද? වාහනේ මොකක්ද?

ඒ වගේම ඔයාලා මේ වෙනකන් පාවිච්චි කරලා තියෙන වාහන මොනාද? මම නං ඉස්සෙල්ලාම ගත්තේ ටවුන්එස් වෑන් එකක්. ඒක 1987 හදපු CR26 එකක්. එකෙන් තමයි වාහන ගැන ටිකක් ඉගෙන ගෙන,ඩ්‍රයිවින් එහෙම පුරුදු උනේ. ඒක ගත්තේ ලක්ෂ 7 කට වගේ.වික්කේ ලක්ෂ 9 ට. පස්සේ ගත්තා ටවුන්එස් CR27 එකක්. ඊළගට ඒක විකුනලා FB14 යක් ගත්තා. ඊළගට වීට්ස් එකක්. පස්සේ ඒකත් දීලා ගත්තා ඇක්සියෝ එකක්. දැන් නං ඇක්සියෝ එකයි,AQUA එකකුයි තියෙනවා.

[QUOTE="Tinker, post: 16926009, member: 512136"] [SIZE="4"]මචං, උබලා වාහන ඩ්‍රයිව් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර විතර ස්පීඩ් එකකින් යනවද? මම නං කොළඹ අවට වාහනේ ඩ්‍රයිව් කරද්දී යන්නේ උපරිම 60 KMph වගේ. කොළඹන් පිට අනුරාධපුරය වගේ දිහාවල යද්දී මගේ උපරිම ස්පීඩ් එක 70 KMph. ඊළගට හයිවේ එකේ නං 80 ට තමයි මම ගොඩක් වෙලාවට යන්නේ. එකේ වැඩිම ගිහිං තියෙන්නේ 90 ට වගේ. කොහොම හරි ඉස්සර නං මම ටිකක් වේගෙන් වාහන ඩ්‍රයිව් කළා. ඒත් දැන් නං මට හයියෙන් යන්න හිතෙන්නෙම නෑ. ඒ ඉතිං කිසිම බයක් සැකක් හින්දා නෙමෙයි. ඒත් හිමින් යනකොට,ස්පීඩ් ලිමිට් කඩන්නේ නැතිව යනකොට මට මාර ජොලියක් එන්නේ. පෙළක් වෙලාවට මම හොදට පාර ක්ලියර් උනත් යන්නේ පැයට කිලෝමීටර් 30 ට 40ට. (මම පාවිච්චි කරන්නේ ඇක්සියෝ එකක් සහ AQUA එකක්. කලින් නං විට්ස්,FB 14) [/SIZE] [SIZE="4"]ඉතිං උබලා සාමාන්‍යයෙන් කියට වගේ වාහනේ ඩ්‍රයිව් කරනවද? වාහනේ මොකක්ද?[/SIZE] [SIZE="4"]ඒ වගේම ඔයාලා මේ වෙනකන් පාවිච්චි කරලා තියෙන වාහන මොනාද? මම නං ඉස්සෙල්ලාම ගත්තේ ටවුන්එස් වෑන් එකක්. ඒක 1987 හදපු CR26 එකක්. එකෙන් තමයි වාහන ගැන ටිකක් ඉගෙන ගෙන,ඩ්‍රයිවින් එහෙම පුරුදු උනේ. ඒක ගත්තේ ලක්ෂ 7 කට වගේ.වික්කේ ලක්ෂ 9 ට. පස්සේ ගත්තා ටවුන්එස් CR27 එකක්. ඊළගට ඒක විකුනලා FB14 යක් ගත්තා. ඊළගට වීට්ස් එකක්. පස්සේ ඒකත් දීලා ගත්තා ඇක්සියෝ එකක්. දැන් නං ඇක්සියෝ එකයි,AQUA එකකුයි තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom