Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 අවුරුද්දේ කොළඹ ගිහින් නුවර එද්දී වාහනේ ABS Fail වෙලා බ්රේක් වදින්නේ නැතුව ගියා. ඒත් ඉස්සරහා වාහනේට දුර තිබුණු නිසා අනතුරක් වුනේ නෑ.

ඊට පස්සේ 2020 අවුරුද්දේ එක බ්රේක් හෝස් එකක් පුපුරලා ලීක් වෙනවා අහු වුණා Wheel Alignment කරන්න ගිහාම. ඒ නිසා එදා අනතුරක් වුනෙත් නෑ.

Alignment කරද්දී බේක් ඔයිල් හෝස් එකෙන් ඔයිල් ලීක් වෙනවා කියලා Alignment කරන කෙනා දුවගන ඇවිත් කිව්වා.

අපි ගමනක් යද්දී බ්රේක් අඩියටම පාගන්නේ නැති වුනත් alignment වලදී බ්රේක් එක අඩියටම තද කරලා Alignment කරන නිසා ගොඩක් වාහන වල බ්රේක් ඔයිල් හෝස් එකේ ලීක් එකක් තියනවා නම් alignment වලදී leak එක අහු වෙන සිද්ධි ඕනෑ තරම් තියනවා කියලයි එතනින් කිව්වේ

වාහනේ දෙවෙනි බ්රේක් හෝස් එක පෙරේදා පුපුරලා පල්ලමක බ්රේක් නැතුව ගියා. ලොකු අනතුරක් වෙන්න ගිහින් වාසනාවට බේරුණා.

මේ කියන්න යන්නේ ඒ කතන්දරේ

පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා.

Drive කළේ Wife. එයා මේ දවස් වල ඩ්රයිවින් පුරුදු වෙනවා. මම අනිත් පැත්තේ සීට් එකේ හිටියේ.

එක පාරම බ්රේක් නැතුව වාහනේ පහළට ගියා. කොහොම හරි නැවතුනාට පස්සේ හෑන්ඩ් බ්රේක් ඇදලා P දැම්මා.

පහළ වීඩියෝ එකේ තියනවා ඒ අත්දැකීම

[MEDIA=youtube]hHpSvOs-K1A[/MEDIA]

මම හිතුවේ ABS ආයේ fail කියලා. ඒත් ගැරේජ් එකේ, මිදුලේ, පල්ලමේ හැම තැනම තිබුණු පැල්ලම් නිසා දැනගත්තා හෝස් එකක් පිපිරිලා කියලා.

වාහනේ ගිහින් නතර වුනාට පස්සේ රිවර්ස් කරලා ගන්නත් බෑ රෝද කැරකෙනවා තණකොල උඩ නිසා. තව අඟල් 6ක් ඉස්සරහට ගිහා නම් වෙලේ.

ඒ නිසා රෝද වටේම තණකොල ගලවලා, රෝද පැත්තට ෆුල් කපලා රිවර්ස් කරලා වාහනේ පාරට අරගන කුරුණෑගලින් කැරියර් එකක් ගෙනත් වාහනේ පටවලා service එකට යැව්වා. කැරියර් එකට 12,600යි ගියේ

මේක වෙන්න වාහනේ බ්රේක් ඔයිල් ලයින් එක ඇවිත් වාහනේ body එකට fix වෙනවා. එතන ඉඳන් රෝදෙට යනකම් රබර් හෝස් එක තියෙන්නේ...

ගැස්සෙද්දී රෝදේ උඩ පහළ යද්දී හෝස් එක අර fix වුන තැනින් හැම වෙලේම උඩ පහළ නැවෙනවා...

අවු 7-8ක් ඔහොම එක දිගට වුනාම තමා එතන fail වෙලා බ්රේක් හෝස් එක පුපුන්නේ...

මගේ හෝස් දෙකම ගියේ එතනින්. (එකම තැනින්)

ඔය ෆොටෝ එකේ පේනවා ඒක.

පළවෙනි හෝස් එක ගියේ අවු. 7න් දෙවෙනි එක ගියේ අවු. 9න්.

ඒ නිසා එක හෝස් එකක් ෆේල් වුනොත් එක සැරේම දෙකම අලුතෙන් දාගන්න.

බ්රේක් හෝස් අවු. 5-6ක් පරණ නම් දෙකම අලුතෙන් දාගන්න

[ATTACH=full]190258[/ATTACH]

Brand new හෝස් එක 12,000ක් වෙනවා, ඒත් ඒක තායිවාන් නිසා රීකන්ඩිෂන් ජැපනීස් එකක්ම දැම්මේ ඒකට 3,500යි.

කලින් සැරේ දාපු එක තායිවාන් වෙන්න ඇති ඒක 3,950යි ඒ කාලේ ගියේ. ඒකම තමා දැන් 12,000 වෙල තියෙන්නේ.

හෝස් එකට නෙවෙයි වියදම යන්නේ බ්රේක් ඔයිල් වලටයි. කලින් දාලා තිබුනේ Toyota Brake Oil නිසා ඒ වර්ගයම හෙව්වත් කොහේවත් ටොයෝටා බ්රේක් ඔයිල් හොයාගන්න නෑ. ටොයෝටා ලංකා ඒක් තිබුනට පිටට විකුණනේ නෑ එයාලට සර්විස් වලට එන කස්ටර්මස් ලට තියාගන්නවා..

බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා.

ඒ නිසා තිබුණු ඔයිල් සේරම අයින් කරලා ඔය ෆොටෝ වල තියන Sieken එක දැම්මා. ඒක Made in Japan නිසා. .

ටොයෝටා බ්රේක් ඔයිල් 500ml ක් 4,950/- යි, ඒත් Sieken වල 1L ම 5,300/- යි. ලීටර් 1.2ක් වගේ ගියා. ඉතුරු 800ml මම ගෙදර අරගන ආවා

[ATTACH=full]190259[/ATTACH]

මේ වගේ අවස්ථාවක් වුනාම කරන්න ඕනේ දේවල් ටිකක් මේ

1) මේ වගේ දෙයක් වෙද්දී පුළුවන් තරම් වාහන/මිනිස්සු නැති පැත්තකට කපාගන එක හොඳයි.

2) ඉක්මනටම D වලින් B වලට දාගන්න

3) පල්ලමක වගේ නම් ඉන්නේ B වලට දාලා Hand Brake එක ඇදලා වාහනේ නැවතුන ගමන් P (Parking) දාගන්න.

4) බ්රේක් ඔයිල් රෝදේ වටේ විසිරිලා තියන ටික වතුර බාල්දියක් ගහලා හෝදන ඕනේ. නැත්නම් බ්රේක් ඔයිල් වැදිලා ෂොක්ස් වල එහෙම තියන රබර් දිරනවා. පේන්ට් එකත් යනවා. ඒ නිසා සේරම හෝදන්න ඕනේ

කාට හරි ප්රයෝජනයක් වෙයි කියලා දැම්මේ.

ඔයාලටත් අත්දැකීම් තියනවා නම් කොටාගන යන්න

[QUOTE="Hipapotemas, post: 28370970, member: 385626"] [SIZE=5]2019 අවුරුද්දේ කොළඹ ගිහින් නුවර එද්දී වාහනේ ABS Fail වෙලා බ්රේක් වදින්නේ නැතුව ගියා. ඒත් ඉස්සරහා වාහනේට දුර තිබුණු නිසා අනතුරක් වුනේ නෑ. ඊට පස්සේ 2020 අවුරුද්දේ එක බ්රේක් හෝස් එකක් පුපුරලා ලීක් වෙනවා අහු වුණා Wheel Alignment කරන්න ගිහාම. ඒ නිසා එදා අනතුරක් වුනෙත් නෑ. Alignment කරද්දී බේක් ඔයිල් හෝස් එකෙන් ඔයිල් ලීක් වෙනවා කියලා Alignment කරන කෙනා දුවගන ඇවිත් කිව්වා. අපි ගමනක් යද්දී බ්රේක් අඩියටම පාගන්නේ නැති වුනත් alignment වලදී බ්රේක් එක අඩියටම තද කරලා Alignment කරන නිසා ගොඩක් වාහන වල බ්රේක් ඔයිල් හෝස් එකේ ලීක් එකක් තියනවා නම් alignment වලදී leak එක අහු වෙන සිද්ධි ඕනෑ තරම් තියනවා කියලයි එතනින් කිව්වේ වාහනේ දෙවෙනි බ්රේක් හෝස් එක පෙරේදා පුපුරලා පල්ලමක බ්රේක් නැතුව ගියා. ලොකු අනතුරක් වෙන්න ගිහින් වාසනාවට බේරුණා. මේ කියන්න යන්නේ ඒ කතන්දරේ පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා. Drive කළේ Wife. එයා මේ දවස් වල ඩ්රයිවින් පුරුදු වෙනවා. මම අනිත් පැත්තේ සීට් එකේ හිටියේ. එක පාරම බ්රේක් නැතුව වාහනේ පහළට ගියා. කොහොම හරි නැවතුනාට පස්සේ හෑන්ඩ් බ්රේක් ඇදලා P දැම්මා. පහළ වීඩියෝ එකේ තියනවා ඒ අත්දැකීම [MEDIA=youtube]hHpSvOs-K1A[/MEDIA] මම හිතුවේ ABS ආයේ fail කියලා. ඒත් ගැරේජ් එකේ, මිදුලේ, පල්ලමේ හැම තැනම තිබුණු පැල්ලම් නිසා දැනගත්තා හෝස් එකක් පිපිරිලා කියලා. වාහනේ ගිහින් නතර වුනාට පස්සේ රිවර්ස් කරලා ගන්නත් බෑ රෝද කැරකෙනවා තණකොල උඩ නිසා. තව අඟල් 6ක් ඉස්සරහට ගිහා නම් වෙලේ. ඒ නිසා රෝද වටේම තණකොල ගලවලා, රෝද පැත්තට ෆුල් කපලා රිවර්ස් කරලා වාහනේ පාරට අරගන කුරුණෑගලින් කැරියර් එකක් ගෙනත් වාහනේ පටවලා service එකට යැව්වා. කැරියර් එකට 12,600යි ගියේ මේක වෙන්න වාහනේ බ්රේක් ඔයිල් ලයින් එක ඇවිත් වාහනේ body එකට fix වෙනවා. එතන ඉඳන් රෝදෙට යනකම් රබර් හෝස් එක තියෙන්නේ... ගැස්සෙද්දී රෝදේ උඩ පහළ යද්දී හෝස් එක අර fix වුන තැනින් හැම වෙලේම උඩ පහළ නැවෙනවා... අවු 7-8ක් ඔහොම එක දිගට වුනාම තමා එතන fail වෙලා බ්රේක් හෝස් එක පුපුන්නේ... මගේ හෝස් දෙකම ගියේ එතනින්. (එකම තැනින්) ඔය ෆොටෝ එකේ පේනවා ඒක. පළවෙනි හෝස් එක ගියේ අවු. 7න් දෙවෙනි එක ගියේ අවු. 9න්. ඒ නිසා එක හෝස් එකක් ෆේල් වුනොත් එක සැරේම දෙකම අලුතෙන් දාගන්න. බ්රේක් හෝස් අවු. 5-6ක් පරණ නම් දෙකම අලුතෙන් දාගන්න[/SIZE] [ATTACH type="full" alt="02.jpg"]190258[/ATTACH] [SIZE=5]Brand new හෝස් එක 12,000ක් වෙනවා, ඒත් ඒක තායිවාන් නිසා රීකන්ඩිෂන් ජැපනීස් එකක්ම දැම්මේ ඒකට 3,500යි. කලින් සැරේ දාපු එක තායිවාන් වෙන්න ඇති ඒක 3,950යි ඒ කාලේ ගියේ. ඒකම තමා දැන් 12,000 වෙල තියෙන්නේ. හෝස් එකට නෙවෙයි වියදම යන්නේ බ්රේක් ඔයිල් වලටයි. කලින් දාලා තිබුනේ Toyota Brake Oil නිසා ඒ වර්ගයම හෙව්වත් කොහේවත් ටොයෝටා බ්රේක් ඔයිල් හොයාගන්න නෑ. ටොයෝටා ලංකා ඒක් තිබුනට පිටට විකුණනේ නෑ එයාලට සර්විස් වලට එන කස්ටර්මස් ලට තියාගන්නවා.. බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා. ඒ නිසා තිබුණු ඔයිල් සේරම අයින් කරලා ඔය ෆොටෝ වල තියන Sieken එක දැම්මා. ඒක Made in Japan නිසා. . ටොයෝටා බ්රේක් ඔයිල් 500ml ක් 4,950/- යි, ඒත් Sieken වල 1L ම 5,300/- යි. ලීටර් 1.2ක් වගේ ගියා. ඉතුරු 800ml මම ගෙදර අරගන ආවා [ATTACH type="full" alt="03.JPG"]190259[/ATTACH] මේ වගේ අවස්ථාවක් වුනාම කරන්න ඕනේ දේවල් ටිකක් මේ 1) මේ වගේ දෙයක් වෙද්දී පුළුවන් තරම් වාහන/මිනිස්සු නැති පැත්තකට කපාගන එක හොඳයි. 2) ඉක්මනටම D වලින් B වලට දාගන්න 3) පල්ලමක වගේ නම් ඉන්නේ B වලට දාලා Hand Brake එක ඇදලා වාහනේ නැවතුන ගමන් P (Parking) දාගන්න. 4) බ්රේක් ඔයිල් රෝදේ වටේ විසිරිලා තියන ටික වතුර බාල්දියක් ගහලා හෝදන ඕනේ. නැත්නම් බ්රේක් ඔයිල් වැදිලා ෂොක්ස් වල එහෙම තියන රබර් දිරනවා. පේන්ට් එකත් යනවා. ඒ නිසා සේරම හෝදන්න ඕනේ කාට හරි ප්රයෝජනයක් වෙයි කියලා දැම්මේ. ඔයාලටත් අත්දැකීම් තියනවා නම් කොටාගන යන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom