වාහන අලුත් මිල ගණන් සම්බන්දව.......

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    apu hype eka ehemma down giyaa wage neda...... price dapu ewuntath hariyata price ekak daganna ba dan. import karana loku set eka price damme nathi nisa market ekama awl wela wage
    ඕක හරියටම කියනකං predict කරා කර ඉදලා තේරුමක් නෑ, කාලේ අපරාදේ. ඊළාග මාසේ හරියට කියයි නේ කොහොමත් බලමු.
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Price danwa whatsapp group wala
    dammata confirm karanne naha neda. wenas wenna puluwan kiyanawa neda.

    ඕක හරියටම කියනකං predict කරා කර ඉදලා තේරුමක් නෑ, කාලේ අපරාදේ. ඊළාග මාසේ හරියට කියයි නේ කොහොමත් බලමු.
    ow ow. kohomath march , april weddi oka hadila enawa
    ------ Post added on Jan 15, 2025 at 5:42 PM


    ------ Post added on Jan 15, 2025 at 5:44 PM


    ------ Post added on Jan 15, 2025 at 5:46 PM