Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ආනයන ව්‍යාපාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ආනයන ව්‍යාපාරය

මම වාහන සම්බන්දව ලිපි සැහෙන ප්‍රමානයක් ලියලා තියෙනවා. වාහන බදු වටිනාකමට (CIF) ප්‍රතිශතයක් ලෙස අයකරපු කාලේ සිට CC අගයට අයකරපු කාලය දක්වාත්, දැන් CC අගයට සහ ප්‍රතිශතයක් යන දෙකටම බදු අයකරන කාලය දක්වාත් විවිදාකාර වෙනස්වීම් අනුව බදු ප්‍රතිපත්ති විවිදාකාර සීමාවන් එම ලිපි කියෙව්වොත් දැනගන්න පුලුවන්.

හරි. පොඩි තැනෙන් පටන් ගමු. ඔබලග ලක්ශ 70ක් තියෙනවා. ඔබට අවශ්‍යයි පොඩි කාර් රථයක් ගෙනත් විකුනන්න. ඔබ මෙ ව්‍යාපාරයට පිවිසෙනවානම් පලමුව තනි පුද්ගල එයාපාරයක් හෝ පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරගන්න. ලියාපදිංචි නොකර අවශ්‍යනම් පුද්ගලිකව ආනයනය කරන්න පුලුවන්. ලියාපදිංචි කලත් නොකලත් වසරකට ගේන්න පුලුවන් එක වාහනයයි. අවශ්‍යනම් ඔබේ හිත මිතුරන්ගෙ නම් වලට, නෑදෑයන්ගෙ නම් වලට එක බැගින් පර්සනල් ආනයනය කරන්න පුලුවන්. හරි විදියනම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන් ආනයනය කරන එක. ඔය කොහොම ගෙනාවත් පොතේ නම වදිනවා. (ව්‍යාපාරයේ නම හෝ පුද්ගලිකව ආනයනය කල නම) වන් ඩේ ඩබල් ට්‍රාන්සර් එකක් දාන්න තියෙන්නේ. එක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් එන වාහන බහුතරයක් එන්නේ ඔය විදියට.

පොතේ ඔබගේ හෝ ව්‍යාපාරයේ නම සදහන් නොවි කෙලින්ම කස්ටමර්ගෙ නමටම රෙජිස්ටර් කරන්න නම් ඔබගේ ව්‍යාපාරය RMV රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනා. ඒකෙ අවම සුදුසුකම් කීපයක් ඉල්ලනවා. වාහන 5කට වැඩි ප්‍රමාණයක් තැබීමට ව්‍යාපාර ස්ථානයේ ඉඩ තිබිය යුතුයි, ස්තානය සුදුසු ආවරණයකින් ආවරණය කර තිබිය යුතුයි, ඔෆිස් එකක් තිබිය යුතුයි, භාෂා 3න් ව්‍යාපාර නාමය ප්‍රදර්ශනය කල පුවරුවක් තිබිය යුතුයි. ඔය වගෙ අවශ්‍යතා කීපයක් RMV රෙජිස්ටර් වෙන්න අවශ්‍යයි.

ඔප්පුව/බදු ඔප්පුව, TIN අංකය, බදු නිශ්කාශන වාර්තාව, සහතික කල හැදුනුම්පත, දිවුරුම් ප්‍රකාශය, ව්‍යාපාර ස්ථානයේ චායාරූප වැනි ලියකියවිලිද අවශ්‍යයි. තනිපුද්ගල ව්‍යාපාරයක් හෝ පුද්ගලික සමාගමක් යන ව්‍යාපාර අතර සුලු වෙනස්කම් තිබේ.

අවශ්‍යය සුදුසුකම් නැත්තන් හොදමදේ රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ගේ මාර්ගයෙන් ව්‍යාපාරයට පිවිසෙන එක. RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ට වාහනයකට ගානක් දෙන්න කතාකරන් එයාගෙ ගැරැජ් නම්බර් එකට වාහනය ගෙන්නගන්න පුලුවන්.

වාහන ආනයනයදි කාර් රථ සදහා උපරිම වසර සීමාව 3යි, වෑන් 4යි, ලොරි 4යි, බයික් 3යි.

ආනයනය කරන වාහන නයවර ලිපි (LC) හරහා ආනයනය කල යුතුයි.

ඔක්ශන් ග්‍රේඩ් එකේ සීමාවක් නෑ.

ආනයනය කරන සෑම වාහනයකම පොතේ රිකන්ඩිශන් ලෙස සදහන් වෙනවා.

ඒජන්ට් ගෙන්වන බ්‍රැන්ඩ් නිව් වාහන වල පමනයි බ්‍රැන්ඩ් නිව් ලෙස පොතේ සටහන් වෙන්නේ.

අපිට ජපානේ බ්‍රැන්ඩ් නිව් වාහනත් ගේන්න පුලුවන්. බ්‍රැන්ඩ් නිව් ගත්තත් ජපානේ පුද්ගලයකුගෙ නමට රෙජිස්ටර් වෙලා ඒ රෙජිස්ට්‍රේශන් එක කැන්සල් වෙලා ඒ ඩොකියුමන්ට් එක්ක වාහනේ ලංකාවට එන්නේ.

එවිට පොතේ වදින්නේ රිකන්ඩිශන් කියලා. ලංකාවේ නීතිය එයයි.

ලංකාවට වාහනයක් ගෙන්නද්දි Inspection රිපෝට් එකක් අනිවාර්යයෙන් ලබාගත යුතුයි.

ඔබ ව්‍යාපාරයට එනවනම් මුලින්ම ලොකුවෙන් හිතන්න එපා. හිත හිත ඉන්න මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න බෑ. පීනන්න ඕනනන් වතුරට බහින්න. මම දැකපු ලොකු අඩුපාඩුවක් මිනිස්සු හිත හිත ඉන්න එක. පිරිසක් හිත හිත ඉද්දි ගේම ගහන එකා අරූව පාස් කරන් ගොඩක් දුර ගිහින්.

මුලින්ම හොද ආනයන කරුවෙක් හොයාගන්න. ලක්ශ 100ට අඩු වාහනයක් ලක්ශ 2ක මුදලක් අරන් ආනයනය කරලා දෙන ආයතන තියෙනවා. ලක්ශ 100ත් 200ත් අතර වාහන ලක්ශ 3ක් පමන මුදලක් අරන් ආනයනය කරලා දෙන ආයතන තිබෙනවා. එහෙම කෙනෙක්ව හොයාගන්න.

හරි දැන් ආනයන කරන වාහන වර්ගය තෝරගන්න. විවිදාකාර වාහන තිබෙනවා. මුලින්ම බලන්න මාකට් ප්‍රයිස් එක කීයද කියලා. ඔබගේ ප්‍රදේශයේ වැඩියෙන්ම විකිණෙන වාහන වර්ග සහ මිල ගැන දැනුවත් වෙන්න. හැම වෙලේම ඒ මිලට අඩු මිලක් තමන් ගෙන්වන වාහනේ මිල ලෙස ගන්න.

ගෙන්වන වාහනය විකුනන්න මාස තුනක කාලයක් තිබෙනවා. ඒ කාලෙ ඇතුලත වාහනය විකුනගන්න පුලුවන්.

වාහන මිල සම්බන්දව හොද අදහසක් එක්ක බිස්නස් එකට පිවිසෙන්න.

ඕක මම ටික කාලෙකට කලින් දාපු පෝස්ට් එකක්.

වාහන ආනයනය කරගන්න අවශ්‍යය නම් කියන්න.

RMV registered vehicle importer.

api personal import karanna ganne

laksha 100n pahala laksha 1

laksha 100-150 athara laksha 1.5

laksha 150-200 athara laksha 2

business ekak widiyata karana kenekta CC numbers walatama oya ganata thawa podi ganak wediyen karala denna puluwan

[QUOTE="XibitZ, post: 31354956, member: 132898"] වාහන ආනයන ව්‍යාපාරය මම වාහන සම්බන්දව ලිපි සැහෙන ප්‍රමානයක් ලියලා තියෙනවා. වාහන බදු වටිනාකමට (CIF) ප්‍රතිශතයක් ලෙස අයකරපු කාලේ සිට CC අගයට අයකරපු කාලය දක්වාත්, දැන් CC අගයට සහ ප්‍රතිශතයක් යන දෙකටම බදු අයකරන කාලය දක්වාත් විවිදාකාර වෙනස්වීම් අනුව බදු ප්‍රතිපත්ති විවිදාකාර සීමාවන් එම ලිපි කියෙව්වොත් දැනගන්න පුලුවන්. හරි. පොඩි තැනෙන් පටන් ගමු. ඔබලග ලක්ශ 70ක් තියෙනවා. ඔබට අවශ්‍යයි පොඩි කාර් රථයක් ගෙනත් විකුනන්න. ඔබ මෙ ව්‍යාපාරයට පිවිසෙනවානම් පලමුව තනි පුද්ගල එයාපාරයක් හෝ පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරගන්න. ලියාපදිංචි නොකර අවශ්‍යනම් පුද්ගලිකව ආනයනය කරන්න පුලුවන්. ලියාපදිංචි කලත් නොකලත් වසරකට ගේන්න පුලුවන් එක වාහනයයි. අවශ්‍යනම් ඔබේ හිත මිතුරන්ගෙ නම් වලට, නෑදෑයන්ගෙ නම් වලට එක බැගින් පර්සනල් ආනයනය කරන්න පුලුවන්. හරි විදියනම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන් ආනයනය කරන එක. ඔය කොහොම ගෙනාවත් පොතේ නම වදිනවා. (ව්‍යාපාරයේ නම හෝ පුද්ගලිකව ආනයනය කල නම) වන් ඩේ ඩබල් ට්‍රාන්සර් එකක් දාන්න තියෙන්නේ. එක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් එන වාහන බහුතරයක් එන්නේ ඔය විදියට. පොතේ ඔබගේ හෝ ව්‍යාපාරයේ නම සදහන් නොවි කෙලින්ම කස්ටමර්ගෙ නමටම රෙජිස්ටර් කරන්න නම් ඔබගේ ව්‍යාපාරය RMV රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනා. ඒකෙ අවම සුදුසුකම් කීපයක් ඉල්ලනවා. වාහන 5කට වැඩි ප්‍රමාණයක් තැබීමට ව්‍යාපාර ස්ථානයේ ඉඩ තිබිය යුතුයි, ස්තානය සුදුසු ආවරණයකින් ආවරණය කර තිබිය යුතුයි, ඔෆිස් එකක් තිබිය යුතුයි, භාෂා 3න් ව්‍යාපාර නාමය ප්‍රදර්ශනය කල පුවරුවක් තිබිය යුතුයි. ඔය වගෙ අවශ්‍යතා කීපයක් RMV රෙජිස්ටර් වෙන්න අවශ්‍යයි. ඔප්පුව/බදු ඔප්පුව, TIN අංකය, බදු නිශ්කාශන වාර්තාව, සහතික කල හැදුනුම්පත, දිවුරුම් ප්‍රකාශය, ව්‍යාපාර ස්ථානයේ චායාරූප වැනි ලියකියවිලිද අවශ්‍යයි. තනිපුද්ගල ව්‍යාපාරයක් හෝ පුද්ගලික සමාගමක් යන ව්‍යාපාර අතර සුලු වෙනස්කම් තිබේ. අවශ්‍යය සුදුසුකම් නැත්තන් හොදමදේ රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ගේ මාර්ගයෙන් ව්‍යාපාරයට පිවිසෙන එක. RMV රෙජිස්ටඩ් ඉම්පෝටර් කෙනෙක්ට වාහනයකට ගානක් දෙන්න කතාකරන් එයාගෙ ගැරැජ් නම්බර් එකට වාහනය ගෙන්නගන්න පුලුවන්. වාහන ආනයනයදි කාර් රථ සදහා උපරිම වසර සීමාව 3යි, වෑන් 4යි, ලොරි 4යි, බයික් 3යි. ආනයනය කරන වාහන නයවර ලිපි (LC) හරහා ආනයනය කල යුතුයි. ඔක්ශන් ග්‍රේඩ් එකේ සීමාවක් නෑ. ආනයනය කරන සෑම වාහනයකම පොතේ රිකන්ඩිශන් ලෙස සදහන් වෙනවා. ඒජන්ට් ගෙන්වන බ්‍රැන්ඩ් නිව් වාහන වල පමනයි බ්‍රැන්ඩ් නිව් ලෙස පොතේ සටහන් වෙන්නේ. අපිට ජපානේ බ්‍රැන්ඩ් නිව් වාහනත් ගේන්න පුලුවන්. බ්‍රැන්ඩ් නිව් ගත්තත් ජපානේ පුද්ගලයකුගෙ නමට රෙජිස්ටර් වෙලා ඒ රෙජිස්ට්‍රේශන් එක කැන්සල් වෙලා ඒ ඩොකියුමන්ට් එක්ක වාහනේ ලංකාවට එන්නේ. එවිට පොතේ වදින්නේ රිකන්ඩිශන් කියලා. ලංකාවේ නීතිය එයයි. ලංකාවට වාහනයක් ගෙන්නද්දි Inspection රිපෝට් එකක් අනිවාර්යයෙන් ලබාගත යුතුයි. ඔබ ව්‍යාපාරයට එනවනම් මුලින්ම ලොකුවෙන් හිතන්න එපා. හිත හිත ඉන්න මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න බෑ. පීනන්න ඕනනන් වතුරට බහින්න. මම දැකපු ලොකු අඩුපාඩුවක් මිනිස්සු හිත හිත ඉන්න එක. පිරිසක් හිත හිත ඉද්දි ගේම ගහන එකා අරූව පාස් කරන් ගොඩක් දුර ගිහින්. මුලින්ම හොද ආනයන කරුවෙක් හොයාගන්න. ලක්ශ 100ට අඩු වාහනයක් ලක්ශ 2ක මුදලක් අරන් ආනයනය කරලා දෙන ආයතන තියෙනවා. ලක්ශ 100ත් 200ත් අතර වාහන ලක්ශ 3ක් පමන මුදලක් අරන් ආනයනය කරලා දෙන ආයතන තිබෙනවා. එහෙම කෙනෙක්ව හොයාගන්න. හරි දැන් ආනයන කරන වාහන වර්ගය තෝරගන්න. විවිදාකාර වාහන තිබෙනවා. මුලින්ම බලන්න මාකට් ප්‍රයිස් එක කීයද කියලා. ඔබගේ ප්‍රදේශයේ වැඩියෙන්ම විකිණෙන වාහන වර්ග සහ මිල ගැන දැනුවත් වෙන්න. හැම වෙලේම ඒ මිලට අඩු මිලක් තමන් ගෙන්වන වාහනේ මිල ලෙස ගන්න. ගෙන්වන වාහනය විකුනන්න මාස තුනක කාලයක් තිබෙනවා. ඒ කාලෙ ඇතුලත වාහනය විකුනගන්න පුලුවන්. වාහන මිල සම්බන්දව හොද අදහසක් එක්ක බිස්නස් එකට පිවිසෙන්න. .................................................................. ඕක මම ටික කාලෙකට කලින් දාපු පෝස්ට් එකක්. වාහන ආනයනය කරගන්න අවශ්‍යය නම් කියන්න. RMV registered vehicle importer. api personal import karanna ganne laksha 100n pahala laksha 1 laksha 100-150 athara laksha 1.5 laksha 150-200 athara laksha 2 business ekak widiyata karana kenekta CC numbers walatama oya ganata thawa podi ganak wediyen karala denna puluwan [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom