වාහන කණුවේ දාගන්න අයට.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,942
    113
    Gampaha
    සෑම් චන්ද්‍රසෝම
    සුපිරි ප්‍රොෆෙශනල් කෙනෙක් ඕෆ් රෝඩ් සහ මේ වගේ රෙස්කියු මිශන් වලට
    ඔවු ඔවු... මරු මනුස්සය... අයන්මෑන් එකේ සභාපති...

    පට්ට...... දැන් බය නැතුව හක්ක පනින්න ගහලා වාහන එලොවන්න පුළුවන් :love2:
    හම්මෝ... හම්මෝ... හෙන ගැහිලි කාරයෙක් ඇවිල්ල... හැමෝම පස්සට වෙලා ඉඩ දෙන්න...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,858
    113
    Colombo, Sri Lanka


    හම්මෝ... හම්මෝ... හෙන ගැහිලි කාරයෙක් ඇවිල්ල... හැමෝම පස්සට වෙලා ඉඩ දෙන්න...
    sri lanka film GIF by Viber