Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ගන්න ඉන්න අයට වැදගත් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගන්න ඉන්න අයට වැදගත් ...

සෑහෙන දවසකට පස්සේ නුලක් දාන්න හිතුනේ මගේ කොටු 9ක් පිරීමේ සතුට සමරන්න...

අද කියන්නේ කලින් පාවිච්චි කරපු වාහනයක් ගත්තට පස්සේ තමන් වාහනේ තව කාලයක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්නම් කර ගන්න ඕන දේවල් ටිකක්...

පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන කියන්න යන්නේ නෑ මං ...මීට කලින් අපේ "රත්තරං" ඒ ගැන සුපිරියටම කියලා දීල තියෙන නිසා...

ඒවා බලපු නැති ඈයෝ ඉන්නවා නම් මෙන්න ගිහින් බලාපියව්... ("රත්තරං" මගෙත් එක්ක තරහ වෙන්නේ නෑ නේද රත්තරං ඔයාගේ නූල් මෙහෙම Promote කරාට...)

පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)

පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස

මුලින්ම කියන්න ඕනේ වාහනේට වියදම් කරන අතරේම තව කීයක් හරි ළඟ තියා ගන්න ඕනේ හැම වෙලාවේම... තියෙන සබ්බ සකලමනාවම දීලා අරන් කෙලව ගන්න එපා....

අපේ ගොඩක් කොල්ලෝ සහ කෙල්ලෝ (අනේ මන්දා) වාහන ගන්නේ ගත්තු ගමන් විකුනන්න නෙමෙයි නේ... ඉතින් ගත්තට පස්සේ ටිකක් වැඩියෙන් වියදම් කරලා උනත් මේ දේවල් කර ගන්න ඒක වඩාත් සුදුසුයි..

1. Car Wash

අපි ගන්න යන දවසට අයිතිකාරයා හෝදලා කරලා තිබුනට වාහනේ අරන් අනිවාර්යයෙන්ම සර්විස් එකකට දාලා හොදට හෝද ගන්න. ගඳ යන්නද ??. නෑ නෑ...

විශේෂයෙන්ම වාහනේ යට... ඒ වෙලාවේදී වාහනේ යට හොදට පරීක්ෂා කරලා බලන්න පුළුවන්... ඔයිල් ලීක් තියෙන තැන්, බුරුල් වෙලා තියෙන තැන්, Suspension වල තත්වේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්...අනික සමහර විට කලින් අයිතිකාරයා, ජීවිතේටම වාහනේ යට හෝදලා නැති වෙන්න පුළුවන්...එහෙම උනොත් යටින් දිරලා Seat එකත් එක්ක පාරට කඩන් වැටෙනකල් හොයා ගන්න වෙන්නේ නෑ...

මේ අතරේදීම වාහනේ ඇතුලත් පිරිසිදු කරගන්න. සීට්, කාපට් වගේ දේවල් ගලවලා පිරිසිදු කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි... ඔය සමහර වෙලාවට කාර් වල පස්ස සීට් ඒක ගලවනකොට කලින් අයිතිකාරයා පඳුරු අස්සේ නවත්තලා නටපු නැටුම් වල නාට්ටාවශේෂ හොයා ගන්න පුළුවන්... අත්දැකීමෙන් කියන්නේ... වෙන එකක් තියා සමහර බයික් වල සීට් ඒක ගලවනකොටත් අහුවෙලා තියෙනවා මට...

මෙහෙම ගලවනකොට Door Panel වල, Carpet වල Clip අඩුවෙන් තිබ්බොත් එහෙම අරන් දාලා ඒවා සම්පුර්ණ කර ගන්න.. හදන්න බැරිවෙන ගානට Door panel සවුත්තු වෙන්නත්, carpet ඉරෙන්නත් ගොඩක් වෙලාවට මේවා බලපානවා..

කාර් වොෂ් කියලා පින්තුරේ තියෙන එක වගේ එකකට දන්නේ එහෙම න ඔන්න...

හරි...ගඳ යන්න හෝද  ගත්තට පස්සේ මොකද කරන්නේ...

2. Check/Replace the Engine Oil and Oil filters

ලගම විශ්වාසදායක කෙනෙක්ගෙන් ගත්තු වාහනයක් ඇරුනම අනිවාර්යයෙන්ම වාහනේ ඔයිල් ටික මාරු කරන්න. කලින් අයිතිකාරයා මොනා කිව්වත්, මොන විස්තර පෙන්නුවත් වැඩක් නෑ... Company Maintained වාහනයක් නම් අවුලක් නැහැ...ලියකියවිලි විශවාස කරන්න පුළුවන්...ඒත් අනික් ගරාජ් වලින් කරපු ඒවා විශ්වාස කරන්න බෑනේ...බොරුවට වාහනේ විකුණා ගන්න කරන වැඩක් වෙන්න පුළුවන් ඔය පෙන්නන Maintanance Records.

ඒ නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරගන්න. පුලුවන්නම් කලින් අයිතිකාරයා මේකට දාපු ඔයිල් නිෂ්පාදකයාගේම ඔයිල් දාන්න.. එහෙම කරන්න විශේෂ හේතුවක් නැහැ..ඒත් අපි එන්ජින් වල සද්ද බද්ද වලට සංවේදී කනක් තියෙන යට තේරෙනවා ඔයිල් Brand ඒක මාරු උනාම සද්දේ යන්තම් වෙනස් වෙනවා කියන ඒක. එහෙම නැත්තන් ඔයිල් තෝරා ගන්න විදිය මගේ මේ පරණ නුලේ තියෙනවා...

Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

3.Battery

වාහන වල වැඩියෙන්ම ලෙඩ දෙන කොටස තමා බැටරිය කියන්නේ.. ඒකට හේතුව ගොඩක් අය මේ ගැන අවදානය යොමු කරනවා අඩු එක. බැටරිය හොද තත්වේ තියෙනවා නම් Battery terminals වල තත්වය සහ විශේෂයෙන්ම Ground Wire එකේ තත්වය පරීක්ෂා කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි කවුරුත් නොකලට ගොඩක් වාහන නිෂ්පාදකයෝ නිර්දේශ කරන්නේ Ground Wire එක අවුරුදු 5 කට වරක් වත් මාරු කරන්න කියලා...කාලයක් යනකොට මේ වයර් එකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා.. එතකොට වාහනය ස්ටාර්ට් කරන වෙලාවට ගන්න ධාරාව වැඩි වෙනවා.. බැටරියේ ආයු කාලය අඩු වෙන්න මේක ඒක හේතුවක්. ඒ නිසා පුලුවන්නම් මේ වයර් එක මාරුකර ගන්න. මීට අමතරව බැටරි ඇසිඩ් මදි නම් බැටරි වතුර දාලා නියමිත මට්ටමට පුරවා ගන්න.

4.Check\Replace\Top up Other Fluids.

එන්ජින් ඔයිල් වලට අමතරව වාහනේ තවත් ඔයිල් වර්ග සහ ද්‍රව වර්ග භාවිතාකරනවා.

1.Transmission Oil.

බොහෝ විට නිෂ්පාදකයන් අනුමත කරන්නේ ගියර් පද්ධතිය මොකක් උනත් 30000km-50000km අතරදී ඔයිල් මාරු කරන්න ඕනේ කියලා.. මැනුවල් වල කොහොම උනත් ඔටෝ සහ CVT (ඔටෝ සහ CVT පද්ධති වල ක්‍රියාකාරීත්වය ගැන නුලක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා...) කියන ගියර් පද්ධති වල ඔයිල් කියන්නේ බොහොම වැදගත් කොටසක්.. ගියර් පෙට්ටියේ ආයු කාලය කෙලින්ම තීරණය වෙනවා ඔයිල් මත.. එනිසා වැඩි අවධානයක් යොමු කරලා බලන්න මේ සම්බන්ධයෙන්..

2.Power Steering Oil.

මේකත් බොහෝවිට අනුමත කරලා තියෙන්නේ 30000km-50000km අතරදී ඔයිල් මාරු කරන්න ඕනේ කියලා. ඒත් අනික් ඒවාට සාපේක්ෂව ගත්තම මේ ඔයිල් වල ගැටළුවක් එන්නේ ගොඩක් කලාතුරකින්. ඒ නිසා අලුත්වැඩියාවකදී ඇරුනම ඔයිල් මාරු කරන්නේ කලාතුරකින්.. ඒ නිසා පරීක්ෂා කරලා බලලා අවශ්‍ය නම් ඔයිල් එකතු කරන්න නියමිත ප්‍රමාණයට. ලංකාවේ නම් ගොඩක් විට මේකට භාවිතා කරන්නේ ඔටෝ ගියර් ඔයිල්..ඒකෙ ගැටළුවක් නෑ.. එත් ඇත්තම Power Steering Oil එක්ක මිශ්‍ර කරන්න එපා.

3.Brake Oil.

ගොඩක් වැදගත්ම කොටසක්. වාහනයේ කෙසේ වෙතත් ඇතුලේ යන අපේ ජීවිත කාලය තීරණය කරන සාධකයක්.. මේ ගැන විස්තරයක් දැම්ම මම කලින්...ඒක මෙතනින් බලන්න...

ඔයිල් මාරු කරමු (Automotive Tread) !!!

4.Engine Coolant

මේ ගැන නම් කෙලින්ම කියන්න තියෙන්නේ ගත්තු ගමන් මාරු කරන්න කියලා.. මොකද ගොඩ කාලෙකින් මාරු කරලා නැති වෙන්න පුළුවන්... Coolant කියන දේ හදුන්වලා දෙන්න ප්‍රධානම හේතුව තමා පිට රට වල ශීත කාලෙට වතුර මිදෙන එක..එන්ජිම ඇතුලේ වතුර මිදුනම වෙන දේ කියන්න ඕන නෑනේ.. එ නිසා විශේෂ Antifreeze සාධක එකතු කරලා තමා Coolant කියනදේ වෙළඳ පොලට එන්නේ...ලංකාවට මේ ගැටලුව නැතත් සිසිලන පද්ධතිය මලකඩ කන එක නවත්තන්න අවශ්‍ය කරන දේවල් Coolant වල අඩංගු නිසා Coolant භාවිතා කරන ඒක වඩා හොදයි. අනික් විශේෂම දේ තමා Coolant මිශ්‍ර කිරීම. ගොඩක් අය කියනවා Coolant විතරක් දාන එක හොදි කියලා.. හොයලා බැලුවොත් පෙනෙඉ මෙහෙම කියන්නේ බොහෝ විට අපේ රටේ Service Station වල ගොයියලා කියලා.. ඇත්තටම coolant විතරක් දාන එකේ කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ. හැම නිෂ්පාදකයම අනුමත කරලා තියෙන්නේ 50%-50% මිශ්‍රණයක් වඩා යෝග්‍යයයි කියලා.. ඒ නිසා මෝඩ වෙලා තනිකරම Coolant දන්නා එපා. සිසිලන පද්ධතියේ නඩත්තුව ගැන ඉදිරියේදී නුලක් දාන්න බලාපොරොත්තු වෙනවා...එදාට මේ ගැන ගොඩක් දේවල් කියන්නම්..

5.Windshield Washer Fluid

මේ ගැන නම් ගොඩක් දේවල් කියන්න නෑ. මේ ගැන මට තාම ගොඩක් දේවල් හොයා ගන්න බැරි උනා. මගේ මතේ නම් මේකට වතුර විතරක් දැම්මම ඇති කියන එක. බලමු. මම හොයලා බලලා කියන්නම් මේ ගැන.

5.Tune Up

මේක කරන්න කලින් මෙන්න මේ කොටස් ටික පරීක්ෂා කරලා බලන්න. මොකද මේවගේ අඩුපාඩුවක් තියෙනවා නම් මොන Tune Up ඒක කරත් වැඩක් නැහැ.

1.Spark Plugs

මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. සාමාන්‍යයෙන් car එකක නම් හොඳ වර්ගයේ Plugs නම් 30000-45000km අතර කාලදී මාරු කරන්න ඕනේ.. Iridium හෝ Platinum වර්ගයේ ඒවා නම් 100,000km-160,000km දක්වා කාලයක් භාවිතා කරන්න පුළුවන්..ලංකාවේදී නම් එච්චර කාලයක් භාවිතා කරන්න බැරි වෙන හේතුව අපේ රටේ පෙට්රෝල් වල තත්වය සහ අපි භාවිතා කරන Plugs වල ගුනාත්මකබාවය කියන දේ. ගොඩක් අලුත් වාහන Company දැම්මම කියනවා 25000km වලදී මාරු කරන්න කියලා.. ඒත් ඇත්තටම එන original plugs 100,000km වගේ භාවිතා කරන්න පුළුවන්.. මෙහෙම කරන්නේ තමන්ගේ Target cover කරගන්න ඕනේ නිසා. ඒ නිසා හැමදාම කියනවා වගේ තමන්ගේ වාහනේට අදාළ Service Manual එක සල්ලි දීලා අරන් හරි ලග තියා ගන්න. මම Field එකේ ඉන්න කෙනෙක් නිසා දන්නවා. ගොඩක් අය Service Adviser ගැන විශ්වාසය තියලා වැඩ කරනවා... ඒත් ඇත්තටම ගොඩක් ය දන්නේ නෑ Service Adviser කෙනෙක්ගේ පඩියට වඩා Spare Parts වලින් ලැබෙන incentive ඒක වැඩියි කියලා. කව්රු හරි කියනවා නම් මැනුවල් එකේ තියෙනවා කියලා මැනුවල් එකේ පෙන්නන්න කියන්න. මොකද Company වලට අනිවාර්යයෙන්ම මැනුවල් එකක් ලැබෙනවා.

2.Air Filter

අවශ්‍යනම් අලුතින් දාන්න.

3.Fuel Filter

අවශ්‍යනම් අලුතින් දාන්න.

4.Fuel Presure Regulator

මේකේ ගැටළුවක් තියෙනවද කියන දේ Scanner එකක් ගහලා බල ගන්න පුළුවන්. බොහෝ විට ගැටළුවක් තියෙනවා නම් Fuel Pressure එකේ ගැටළුවක් තියෙන බව පෙන්වනවා.

5.Injectors

මේක නම් ටිකක් දරණු කේස් එකක්.. සාමාන්‍යයෙන් සෑම 25000km කටම වරක් Injector clean up එකක් කරනවා නම් හොදයි. Engine misfire එකක් තියෙනවා නම් clean කරලත් හරි යන්නේ නැති නම් ගලවලාම බලන්න වෙනවා. හොද පළපුරුදු කාර්මිකයෙක් ලවා නියමිත ක්‍රමේට Injector test එකක් කර ගන්නවා නම් හොඳයි. එහෙම නැත්තම් මේවට ඇත නොගහ ඉන්න එක වඩාත් සුදුසුයි. මේ වට ඇත්තටම මෙන්න මෙච්චර කාලෙකින් service එකක් කරන්න කියලා කියන්න අමාරුයි. මොකද පාවිච්චි කරන පෙට්රෝල් හෝ ඩීසල් වල තත්වය මත මේ කොටස් වල කල් පැවැත්ම තීරණය වෙනවා.

6.Accessory Belts

මේවා නම් පරීක්ෂා කරලා බලලා අවශ්‍යනම් මාරු කරන්න කියලා තමා කියන්න තියෙන්නේ. හොද තත්වයෙන් තියේ නම් Adjust කරන්න.

7.Timing Belt

බොහොම වැදගත් කොටසක් මේක.. සාමාන්‍යයෙන් 100,000km වලදී මාරු කරනවා...ඒත් භාවිතා කරලා තියෙන belt එකේ ගුනාත්මකබාවය මට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ ගැන අවදානය යොමු කරන්න ඕනේ.

8. Tires and Suspension

ටයර් ගෙවිලා තියෙන ආකාරය අනුව වාහනයේ Suspension වල තත්වය සහ Alignment ගැන කියන්න පුළුවන්. ඒ නිසා දක්ෂ කාර්මිකයෙක් ලවා මේවා පරීක්ෂා කර ගන්න. සමහර විට රබර් බූට්ස් කැඩිලා තියෙන්න පුළුවන්. ඒ ඒවගේම Ball Joint, CV Joint වගේ දේවලුත් පරීක්ෂා කර ගන්න. අනික් දේ තමා ටයර් වල හුලන් ප්‍රමාණය. මේක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම නියමිත ගානට හුලන් ගහන්න. පුලුවන්නම් Wheel Alignment පාරකුත් ඔය එක්කම කර ගන්න. පස්සේ ලෙඩ ඇවිත් වාත වෙනවට වඩා මුලදීම ඔය හොයලා බලලා කර ගන්න ඒක වැදගත්.

9.Check\Replace or Lubricate locks, latches, hinges

මේ ගැනත් අවදානය යොමු කරන්න. මේකෙන් ගොඩක් අනවශ්‍ය සද්ද අඩු කර ගන්න පුළුවන්.

10.Check Electrical\Electronic Components.

වාහනේ Head Lights,Head Light Alignment,Signal Lights, Brake lights, Reverse Lights, Interior Lights වල තත්වය පරීකෂ කර ගන්න. පොඩි පොඩි දේවල් උනාට පිටින් දකින කෙනෙක් වාහනය ගැන comment කරනකොට මේවා බලපානවා...අනාගතයේදී නැවත විකුනනකොට මං වගේ පිස්සෙක් වාහනේ ගන්න ආවොත් මේවා හොද තත්වයෙන් නැත්තම් වාහනේ ගන්නේ නෑ වාහනෙත් එක්ක Brand New, Seal කඩපු නැති කෙල්ලෙක් දෙනවා කිව්වත්.

අනිවාර්යෙන්ම Scanner එකක් ගහලා අනික් Electronic පද්ධති පරීක්ෂා කරගන්න.

11. Other Parts to Check and Replace

ඔය කිව්ව දේවල් වලට අමතරව මෙන්න මේවත් පරීක්ෂා කොර ගන්න ඒක ශරීර සෞක්යට වගේම පස්සා පැත්තේ තියෙන පොකට් එකටත් හොදයි.

1.Brake Pads

2.Wipers

3.Power Mirrors, Power Shutters

4.Dash Board Indicators.

5.Horn (අපේ ගොඩක් උන්ට Steering Wheel එකටත් වඩා වැදගත් දෙයක් නේ...)

6.Sun Visors

7.Fuses

8.Audio, Video System

9.Reverse Camera

10.Air Conditioning\Climate Control System

11.Cruise Control

හම්මේ...දැන් ඇති...වැඩිත් එක්ක..මාව නිකන් කැරකෙනවා වගේ.. කියන්න අමතක උන දේවල් සෑහෙන්න ඇති...ඒකට සමාවෙයල්ල... ඇත්තම කියනවා නම් දැන් වෙලාව 2013-08-30 දින අලුයම 2.19

මාව රේප් කිරීමේ වරදට පුළු පුළුවන් වෙලාවට තොපි ඔක්කොම රේප් කරන්නම්...

තාම පොස්ට් 500ක් වත් දාල නැති මට කොටු 9 ක් අවේ උබල හින්ද...ඒකට ගොඩක් ස්තූතියි. ඉස්සරහටත් ජීවතුන් අතර සහ ඉන්ටෙර්නෙට් පහසුකම් තියෙන තැනක හිටියොත් මේ වගේ ඒවා දාන්නම්.. මෙහෙම දැනුම බෙදාගන්න, වලි දාගන්න, අදහස් ප්‍රකාශ කරන්න, කුණු හරුප කියා ගන්න ලංකාවේ තියෙන එකම තැන උන එළකිරි එක පවත්වාගෙන යන ඒකට GT අයියට ගොඩක් පින්... ඒ වගේම ලොවෙත් නැතිවෙලා හිටපු මාව මේ ෆිල්ඩ් ඒකට ඇදල දාලා මාව වෙනස් එකෙක් කරපු මලින්ද ගලප්පත්ති සර් වත් මතක් කරන්න ඕනේ... මට උවමනාවක් තිබ්බේ නැති උනාට පන්න පන්න බැන බැන උගන්නවපු අනිත් ගුරුවරුනටත් ගොඩක් පින් ... මොන දේ උනත් මගෙත් එක්ක ඉන්න අම්ම, තාත්ත,අයියා සහ නංගිවත් (ඔව් ඔව්, මට නංගි කෙනෙක් ඉන්නවා..බොලාට එයාගෙන් වැඩක් නෑ...මන් විතරයි එළකිරි එන්නේ...කුලප්පු වෙන්නේ නැතුව ඉන්දපියව් ) මතක් කරන්න ඕනේ. ඒ වගේම පිස්සු කෙලින්න වගේම මරාගෙන මැරෙන්න උනත් එන මගේ පිස්සු යාළුවො ටිකත් මතක් කරන්න ඕනේ.. ඔය පිරිස නැත්තම් මන් අද එලොවටත් නැති මෙලොවටත් නැති රස්තියාදුකාරයෙක්...

සුපුරුදු පරිදි ගල් මුල්, යෝජනා චෝදනා ඉදිරිපත් කරාපියව්... FAKE හදාගෙන ගොන් ආතල් ගන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරාපියව්... මගෙන් වරදක් වී ඇත්නම් එය නිවැරදි කරාපියව්...

නිමි.

[QUOTE="mahesh1297, post: 15529477, member: 309741"] [b]වාහන ගන්න ඉන්න අයට වැදගත් ...[/b] [SIZE=4]සෑහෙන දවසකට පස්සේ නුලක් දාන්න හිතුනේ මගේ කොටු 9ක් පිරීමේ සතුට සමරන්න...:P:P:love::love: අද කියන්නේ කලින් පාවිච්චි කරපු වාහනයක් ගත්තට පස්සේ තමන් වාහනේ තව කාලයක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්නම් කර ගන්න ඕන දේවල් ටිකක්... පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන කියන්න යන්නේ නෑ මං ...මීට කලින් අපේ "රත්තරං" ඒ ගැන සුපිරියටම කියලා දීල තියෙන නිසා... ඒවා බලපු නැති ඈයෝ ඉන්නවා නම් මෙන්න ගිහින් බලාපියව්... ("රත්තරං" මගෙත් එක්ක තරහ වෙන්නේ නෑ නේද රත්තරං ඔයාගේ නූල් මෙහෙම Promote කරාට...) [/SIZE][SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1489574"][B]පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස[/B][/URL] [/SIZE][SIZE=4][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1525912"]පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13)[/URL] [/B][/SIZE][SIZE=4][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1561575"]පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස [/URL] [/B]මුලින්ම කියන්න ඕනේ වාහනේට වියදම් කරන අතරේම තව කීයක් හරි ළඟ තියා ගන්න ඕනේ හැම වෙලාවේම... තියෙන සබ්බ සකලමනාවම දීලා අරන් කෙලව ගන්න එපා....:rolleyes::rolleyes: අපේ ගොඩක් කොල්ලෝ සහ කෙල්ලෝ (අනේ මන්දා:baffled:) වාහන ගන්නේ ගත්තු ගමන් විකුනන්න නෙමෙයි නේ... ඉතින් ගත්තට පස්සේ ටිකක් වැඩියෙන් වියදම් කරලා උනත් මේ දේවල් කර ගන්න ඒක වඩාත් සුදුසුයි.. [COLOR=Red]1. Car Wash[/COLOR] [IMG]http://images.g4tv.com/rimg_606x0/ImageDb3/233719_l/.JPG[/IMG] අපි ගන්න යන දවසට අයිතිකාරයා හෝදලා කරලා තිබුනට වාහනේ අරන් අනිවාර්යයෙන්ම සර්විස් එකකට දාලා හොදට හෝද ගන්න. ගඳ යන්නද ??. නෑ නෑ... විශේෂයෙන්ම වාහනේ යට... ඒ වෙලාවේදී වාහනේ යට හොදට පරීක්ෂා කරලා බලන්න පුළුවන්... ඔයිල් ලීක් තියෙන තැන්, බුරුල් වෙලා තියෙන තැන්, Suspension වල තත්වේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්...අනික සමහර විට කලින් අයිතිකාරයා, ජීවිතේටම වාහනේ යට හෝදලා නැති වෙන්න පුළුවන්...එහෙම උනොත් යටින් දිරලා Seat එකත් එක්ක පාරට කඩන් වැටෙනකල් හොයා ගන්න වෙන්නේ නෑ... මේ අතරේදීම වාහනේ ඇතුලත් පිරිසිදු කරගන්න. සීට්, කාපට් වගේ දේවල් ගලවලා පිරිසිදු කරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි... ඔය සමහර වෙලාවට කාර් වල පස්ස සීට් ඒක ගලවනකොට කලින් අයිතිකාරයා පඳුරු අස්සේ නවත්තලා නටපු නැටුම් වල නාට්ටාවශේෂ හොයා ගන්න පුළුවන්... අත්දැකීමෙන් කියන්නේ... වෙන එකක් තියා සමහර බයික් වල සීට් ඒක ගලවනකොටත් අහුවෙලා තියෙනවා මට... :rofl::rofl::rofl: මෙහෙම ගලවනකොට Door Panel වල, Carpet වල Clip අඩුවෙන් තිබ්බොත් එහෙම අරන් දාලා ඒවා සම්පුර්ණ කර ගන්න.. හදන්න බැරිවෙන ගානට Door panel සවුත්තු වෙන්නත්, carpet ඉරෙන්නත් ගොඩක් වෙලාවට මේවා බලපානවා.. කාර් වොෂ් කියලා පින්තුරේ තියෙන එක වගේ එකකට දන්නේ එහෙම න ඔන්න...:angry::angry: හරි...ගඳ යන්න [B]හෝද [/B] ගත්තට පස්සේ මොකද කරන්නේ... [COLOR=Red]2. Check/Replace the Engine Oil and Oil filters[/COLOR] [IMG]http://www.bubblews.com/assets/images/news/908739338_1371882971.jpg[/IMG] ලගම විශ්වාසදායක කෙනෙක්ගෙන් ගත්තු වාහනයක් ඇරුනම අනිවාර්යයෙන්ම වාහනේ ඔයිල් ටික මාරු කරන්න. කලින් අයිතිකාරයා මොනා කිව්වත්, මොන විස්තර පෙන්නුවත් වැඩක් නෑ... Company Maintained වාහනයක් නම් අවුලක් නැහැ...ලියකියවිලි විශවාස කරන්න පුළුවන්...ඒත් අනික් ගරාජ් වලින් කරපු ඒවා විශ්වාස කරන්න බෑනේ...බොරුවට වාහනේ විකුණා ගන්න කරන වැඩක් වෙන්න පුළුවන් ඔය පෙන්නන Maintanance Records. ඒ නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරගන්න. පුලුවන්නම් කලින් අයිතිකාරයා මේකට දාපු ඔයිල් නිෂ්පාදකයාගේම ඔයිල් දාන්න.. එහෙම කරන්න විශේෂ හේතුවක් නැහැ..ඒත් අපි එන්ජින් වල සද්ද බද්ද වලට සංවේදී කනක් තියෙන යට තේරෙනවා ඔයිල් Brand ඒක මාරු උනාම සද්දේ යන්තම් වෙනස් වෙනවා කියන ඒක. එහෙම නැත්තන් ඔයිල් තෝරා ගන්න විදිය මගේ මේ පරණ නුලේ තියෙනවා... [/SIZE] [SIZE=4][B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1537138"]Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද[/URL] [/B][COLOR=Red]3.Battery[/COLOR] වාහන වල වැඩියෙන්ම ලෙඩ දෙන කොටස තමා බැටරිය කියන්නේ.. ඒකට හේතුව ගොඩක් අය මේ ගැන අවදානය යොමු කරනවා අඩු එක. බැටරිය හොද තත්වේ තියෙනවා නම් Battery terminals වල තත්වය සහ විශේෂයෙන්ම Ground Wire එකේ තත්වය පරීක්ෂා කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි කවුරුත් නොකලට ගොඩක් වාහන නිෂ්පාදකයෝ නිර්දේශ කරන්නේ Ground Wire එක අවුරුදු 5 කට වරක් වත් මාරු කරන්න කියලා...කාලයක් යනකොට මේ වයර් එකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා.. එතකොට වාහනය ස්ටාර්ට් කරන වෙලාවට ගන්න ධාරාව වැඩි වෙනවා.. බැටරියේ ආයු කාලය අඩු වෙන්න මේක ඒක හේතුවක්. ඒ නිසා පුලුවන්නම් මේ වයර් එක මාරුකර ගන්න. මීට අමතරව බැටරි ඇසිඩ් මදි නම් බැටරි වතුර දාලා නියමිත මට්ටමට පුරවා ගන්න. [COLOR=Red]4.Check\Replace\Top up Other Fluids.[/COLOR] එන්ජින් ඔයිල් වලට අමතරව වාහනේ තවත් ඔයිල් වර්ග සහ ද්‍රව වර්ග භාවිතාකරනවා. 1.Transmission Oil. බොහෝ විට නිෂ්පාදකයන් අනුමත කරන්නේ ගියර් පද්ධතිය මොකක් උනත් 30000km-50000km අතරදී ඔයිල් මාරු කරන්න ඕනේ කියලා.. මැනුවල් වල කොහොම උනත් ඔටෝ සහ CVT (ඔටෝ සහ CVT පද්ධති වල ක්‍රියාකාරීත්වය ගැන නුලක් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා...) කියන ගියර් පද්ධති වල ඔයිල් කියන්නේ බොහොම වැදගත් කොටසක්.. ගියර් පෙට්ටියේ ආයු කාලය කෙලින්ම තීරණය වෙනවා ඔයිල් මත.. එනිසා වැඩි අවධානයක් යොමු කරලා බලන්න මේ සම්බන්ධයෙන්.. 2.Power Steering Oil. මේකත් බොහෝවිට අනුමත කරලා තියෙන්නේ 30000km-50000km අතරදී ඔයිල් මාරු කරන්න ඕනේ කියලා. ඒත් අනික් ඒවාට සාපේක්ෂව ගත්තම මේ ඔයිල් වල ගැටළුවක් එන්නේ ගොඩක් කලාතුරකින්. ඒ නිසා අලුත්වැඩියාවකදී ඇරුනම ඔයිල් මාරු කරන්නේ කලාතුරකින්.. ඒ නිසා පරීක්ෂා කරලා බලලා අවශ්‍ය නම් ඔයිල් එකතු කරන්න නියමිත ප්‍රමාණයට. ලංකාවේ නම් ගොඩක් විට මේකට භාවිතා කරන්නේ ඔටෝ ගියර් ඔයිල්..ඒකෙ ගැටළුවක් නෑ.. එත් ඇත්තම Power Steering Oil එක්ක මිශ්‍ර කරන්න එපා. 3.Brake Oil. ගොඩක් වැදගත්ම කොටසක්. වාහනයේ කෙසේ වෙතත් ඇතුලේ යන අපේ ජීවිත කාලය තීරණය කරන සාධකයක්.. මේ ගැන විස්තරයක් දැම්ම මම කලින්...ඒක මෙතනින් බලන්න... [/SIZE][SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1562596"][B]ඔයිල් මාරු කරමු (Automotive Tread) !!![/B][/URL] 4.Engine Coolant මේ ගැන නම් කෙලින්ම කියන්න තියෙන්නේ ගත්තු ගමන් මාරු කරන්න කියලා.. මොකද ගොඩ කාලෙකින් මාරු කරලා නැති වෙන්න පුළුවන්... Coolant කියන දේ හදුන්වලා දෙන්න ප්‍රධානම හේතුව තමා පිට රට වල ශීත කාලෙට වතුර මිදෙන එක..එන්ජිම ඇතුලේ වතුර මිදුනම වෙන දේ කියන්න ඕන නෑනේ.. එ නිසා විශේෂ Antifreeze සාධක එකතු කරලා තමා Coolant කියනදේ වෙළඳ පොලට එන්නේ...ලංකාවට මේ ගැටලුව නැතත් සිසිලන පද්ධතිය මලකඩ කන එක නවත්තන්න අවශ්‍ය කරන දේවල් Coolant වල අඩංගු නිසා Coolant භාවිතා කරන ඒක වඩා හොදයි. අනික් විශේෂම දේ තමා Coolant මිශ්‍ර කිරීම. ගොඩක් අය කියනවා Coolant විතරක් දාන එක හොදි කියලා.. හොයලා බැලුවොත් පෙනෙඉ මෙහෙම කියන්නේ බොහෝ විට අපේ රටේ Service Station වල ගොයියලා කියලා.. ඇත්තටම coolant විතරක් දාන එකේ කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ. හැම නිෂ්පාදකයම අනුමත කරලා තියෙන්නේ 50%-50% මිශ්‍රණයක් වඩා යෝග්‍යයයි කියලා.. ඒ නිසා මෝඩ වෙලා තනිකරම Coolant දන්නා එපා. සිසිලන පද්ධතියේ නඩත්තුව ගැන ඉදිරියේදී නුලක් දාන්න බලාපොරොත්තු වෙනවා...එදාට මේ ගැන ගොඩක් දේවල් කියන්නම්.. 5.Windshield Washer Fluid මේ ගැන නම් ගොඩක් දේවල් කියන්න නෑ. මේ ගැන මට තාම ගොඩක් දේවල් හොයා ගන්න බැරි උනා. මගේ මතේ නම් මේකට වතුර විතරක් දැම්මම ඇති කියන එක. බලමු. මම හොයලා බලලා කියන්නම් මේ ගැන. [COLOR=Red]5.Tune Up[/COLOR] මේක කරන්න කලින් මෙන්න මේ කොටස් ටික පරීක්ෂා කරලා බලන්න. මොකද මේවගේ අඩුපාඩුවක් තියෙනවා නම් මොන Tune Up ඒක කරත් වැඩක් නැහැ. 1.Spark Plugs මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. සාමාන්‍යයෙන් car එකක නම් හොඳ වර්ගයේ Plugs නම් 30000-45000km අතර කාලදී මාරු කරන්න ඕනේ.. Iridium හෝ Platinum වර්ගයේ ඒවා නම් 100,000km-160,000km දක්වා කාලයක් භාවිතා කරන්න පුළුවන්..ලංකාවේදී නම් එච්චර කාලයක් භාවිතා කරන්න බැරි වෙන හේතුව අපේ රටේ පෙට්රෝල් වල තත්වය සහ අපි භාවිතා කරන Plugs වල ගුනාත්මකබාවය කියන දේ. ගොඩක් අලුත් වාහන Company දැම්මම කියනවා 25000km වලදී මාරු කරන්න කියලා.. ඒත් ඇත්තටම එන original plugs 100,000km වගේ භාවිතා කරන්න පුළුවන්.. මෙහෙම කරන්නේ තමන්ගේ Target cover කරගන්න ඕනේ නිසා. ඒ නිසා හැමදාම කියනවා වගේ තමන්ගේ වාහනේට අදාළ Service Manual එක සල්ලි දීලා අරන් හරි ලග තියා ගන්න. මම Field එකේ ඉන්න කෙනෙක් නිසා දන්නවා. ගොඩක් අය Service Adviser ගැන විශ්වාසය තියලා වැඩ කරනවා... ඒත් ඇත්තටම ගොඩක් ය දන්නේ නෑ Service Adviser කෙනෙක්ගේ පඩියට වඩා Spare Parts වලින් ලැබෙන incentive ඒක වැඩියි කියලා. කව්රු හරි කියනවා නම් මැනුවල් එකේ තියෙනවා කියලා මැනුවල් එකේ පෙන්නන්න කියන්න. මොකද Company වලට අනිවාර්යයෙන්ම මැනුවල් එකක් ලැබෙනවා. 2.Air Filter අවශ්‍යනම් අලුතින් දාන්න. 3.Fuel Filter අවශ්‍යනම් අලුතින් දාන්න. 4.Fuel Presure Regulator මේකේ ගැටළුවක් තියෙනවද කියන දේ Scanner එකක් ගහලා බල ගන්න පුළුවන්. බොහෝ විට ගැටළුවක් තියෙනවා නම් Fuel Pressure එකේ ගැටළුවක් තියෙන බව පෙන්වනවා. 5.Injectors මේක නම් ටිකක් දරණු කේස් එකක්.. සාමාන්‍යයෙන් සෑම 25000km කටම වරක් Injector clean up එකක් කරනවා නම් හොදයි. Engine misfire එකක් තියෙනවා නම් clean කරලත් හරි යන්නේ නැති නම් ගලවලාම බලන්න වෙනවා. හොද පළපුරුදු කාර්මිකයෙක් ලවා නියමිත ක්‍රමේට Injector test එකක් කර ගන්නවා නම් හොඳයි. එහෙම නැත්තම් මේවට ඇත නොගහ ඉන්න එක වඩාත් සුදුසුයි. මේ වට ඇත්තටම මෙන්න මෙච්චර කාලෙකින් service එකක් කරන්න කියලා කියන්න අමාරුයි. මොකද පාවිච්චි කරන පෙට්රෝල් හෝ ඩීසල් වල තත්වය මත මේ කොටස් වල කල් පැවැත්ම තීරණය වෙනවා. [COLOR=Red]6.Accessory Belts[/COLOR] මේවා නම් පරීක්ෂා කරලා බලලා අවශ්‍යනම් මාරු කරන්න කියලා තමා කියන්න තියෙන්නේ. හොද තත්වයෙන් තියේ නම් Adjust කරන්න. [COLOR=Red]7.Timing Belt[/COLOR] බොහොම වැදගත් කොටසක් මේක.. සාමාන්‍යයෙන් 100,000km වලදී මාරු කරනවා...ඒත් භාවිතා කරලා තියෙන belt එකේ ගුනාත්මකබාවය මට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේ ගැන අවදානය යොමු කරන්න ඕනේ. [COLOR=Red]8. Tires and Suspension[/COLOR] ටයර් ගෙවිලා තියෙන ආකාරය අනුව වාහනයේ Suspension වල තත්වය සහ Alignment ගැන කියන්න පුළුවන්. ඒ නිසා දක්ෂ කාර්මිකයෙක් ලවා මේවා පරීක්ෂා කර ගන්න. සමහර විට රබර් බූට්ස් කැඩිලා තියෙන්න පුළුවන්. ඒ ඒවගේම Ball Joint, CV Joint වගේ දේවලුත් පරීක්ෂා කර ගන්න. අනික් දේ තමා ටයර් වල හුලන් ප්‍රමාණය. මේක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම නියමිත ගානට හුලන් ගහන්න. පුලුවන්නම් Wheel Alignment පාරකුත් ඔය එක්කම කර ගන්න. පස්සේ ලෙඩ ඇවිත් වාත වෙනවට වඩා මුලදීම ඔය හොයලා බලලා කර ගන්න ඒක වැදගත්. [COLOR=Red]9.Check\Replace or Lubricate locks, latches, hinges[/COLOR] මේ ගැනත් අවදානය යොමු කරන්න. මේකෙන් ගොඩක් අනවශ්‍ය සද්ද අඩු කර ගන්න පුළුවන්. [COLOR=Red] 10.Check Electrical\Electronic Components.[/COLOR] වාහනේ Head Lights,Head Light Alignment,Signal Lights, Brake lights, Reverse Lights, Interior Lights වල තත්වය පරීකෂ කර ගන්න. පොඩි පොඩි දේවල් උනාට පිටින් දකින කෙනෙක් වාහනය ගැන comment කරනකොට මේවා බලපානවා...අනාගතයේදී නැවත විකුනනකොට මං වගේ පිස්සෙක් වාහනේ ගන්න ආවොත් මේවා හොද තත්වයෙන් නැත්තම් වාහනේ ගන්නේ නෑ වාහනෙත් එක්ක Brand New, Seal කඩපු නැති කෙල්ලෙක් දෙනවා කිව්වත්. අනිවාර්යෙන්ම Scanner එකක් ගහලා අනික් Electronic පද්ධති පරීක්ෂා කරගන්න. [COLOR=Red] 11. Other Parts to Check and Replace[/COLOR] ඔය කිව්ව දේවල් වලට අමතරව මෙන්න මේවත් පරීක්ෂා කොර ගන්න ඒක ශරීර සෞක්යට වගේම පස්සා පැත්තේ තියෙන පොකට් එකටත් හොදයි. 1.Brake Pads 2.Wipers 3.Power Mirrors, Power Shutters 4.Dash Board Indicators. 5.Horn (අපේ ගොඩක් උන්ට Steering Wheel එකටත් වඩා වැදගත් දෙයක් නේ...:P:P) 6.Sun Visors 7.Fuses 8.Audio, Video System 9.Reverse Camera 10.Air Conditioning\Climate Control System 11.Cruise Control හම්මේ...දැන් ඇති...වැඩිත් එක්ක..මාව නිකන් කැරකෙනවා වගේ..:oo: කියන්න අමතක උන දේවල් සෑහෙන්න ඇති...ඒකට සමාවෙයල්ල... ඇත්තම කියනවා නම් දැන් වෙලාව 2013-08-30 දින අලුයම 2.19 මාව රේප් කිරීමේ වරදට පුළු පුළුවන් වෙලාවට තොපි ඔක්කොම රේප් කරන්නම්... තාම පොස්ට් 500ක් වත් දාල නැති මට කොටු 9 ක් අවේ උබල හින්ද...ඒකට ගොඩක් ස්තූතියි. ඉස්සරහටත් ජීවතුන් අතර සහ ඉන්ටෙර්නෙට් පහසුකම් තියෙන තැනක හිටියොත් මේ වගේ ඒවා දාන්නම්.. මෙහෙම දැනුම බෙදාගන්න, වලි දාගන්න, අදහස් ප්‍රකාශ කරන්න, කුණු හරුප කියා ගන්න ලංකාවේ තියෙන එකම තැන උන එළකිරි එක පවත්වාගෙන යන ඒකට GT අයියට ගොඩක් පින්... ඒ වගේම ලොවෙත් නැතිවෙලා හිටපු මාව මේ ෆිල්ඩ් ඒකට ඇදල දාලා මාව වෙනස් එකෙක් කරපු මලින්ද ගලප්පත්ති සර් වත් මතක් කරන්න ඕනේ... මට උවමනාවක් තිබ්බේ නැති උනාට පන්න පන්න බැන බැන උගන්නවපු අනිත් ගුරුවරුනටත් ගොඩක් පින් ... මොන දේ උනත් මගෙත් එක්ක ඉන්න අම්ම, තාත්ත,අයියා සහ නංගිවත් (ඔව් ඔව්, මට නංගි කෙනෙක් ඉන්නවා..බොලාට එයාගෙන් වැඩක් නෑ...මන් විතරයි එළකිරි එන්නේ...කුලප්පු වෙන්නේ නැතුව ඉන්දපියව් ) මතක් කරන්න ඕනේ. ඒ වගේම පිස්සු කෙලින්න වගේම මරාගෙන මැරෙන්න උනත් එන මගේ පිස්සු යාළුවො ටිකත් මතක් කරන්න ඕනේ.. ඔය පිරිස නැත්තම් මන් අද එලොවටත් නැති මෙලොවටත් නැති රස්තියාදුකාරයෙක්... සුපුරුදු පරිදි ගල් මුල්, යෝජනා චෝදනා ඉදිරිපත් කරාපියව්... FAKE හදාගෙන ගොන් ආතල් ගන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරාපියව්... මගෙන් වරදක් වී ඇත්නම් එය නිවැරදි කරාපියව්... නිමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom