වාහන ගනිද්දී ප්‍රවේසමෙන්!!!!!!!!!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,025
    15,514
    113
    New Zealand
    පොත් ඉස්සුව නම් ඒවා තාවකාලික තහනමක් දාන්න පුලුවන්නේ. වාහන බලපත්‍රයත් තාවකාලික තහනමක් කරාම ගෙනිච්ච එකාට ආපහු ඒක හදාගන්න එන්න වෙනව. හදා නොගත්තොත් පොතෙන් කිසි වැඩක් නෑ
     
    • Like
    Reactions: iworld

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    ඇයි මේ පකය නහයෙන් කතා කරන්නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    ඇයි මේ පකය නහයෙන් කතා කරන්නෙ
    ඌරො ද උස්සලා තියෙන්නෙ නැත්නම් නෙලුම් මලෙන් උපන් ජාතියෙ එවුන්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ගෙඩි කියන, බට් වාහන පාරේ යද්දී බලලා කියන්න පුළුවන්
     
    • Like
    Reactions: iworld