Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී....

මචන්ලා...මම දැකපු දෙයක් කියන්නම්..අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න යද්දී ගොඩක්ම එලකිරියේ ඉන්න අයගෙන් උපදෙස් ගන්නවනේ..මටත් ගොඩක්ම උදවු කරා එලකිරියේ යාලුවෝ මගේ විට්ස් එක ගන්න යද්දී..මට එලකිරියෙන් හම්බවුනා විට්ස් තියන යාලුවෝ කීප දෙනෙක්..එයාලා හරියටම උපදෙස් දුන්නා වාහනේ ගැන...මම හිතන්නේ එයාලා ඒ වාහනේ පාවිච්චි කරන නිසා වෙන්න ඕනි හරියටම උපදෙස් දුන්නේ...

මම කියන්න යන්නේ මට හිතුන දෙයක්..මේක මමත් එලකිරියේ ඉන්න මගේ යාලුවෝ කීප දෙනෙකුත් කතාවුනා..මේකයි සීන් එක...

අපි මොකක් හරි වාහනයක් ගන්න එලකිරියෙන් උපදෙස් ගද්දී ඒ ත්රෙඩ් වල උපදෙස් දෙන ගොඩක් අය කියන කතා හරියටම හරි කියන්න බෑ...හේතුව ඒ අදාල වාහනෙ පාවිච්චි කරන අය ඇරුනම අනික් අය කියන්නේ කොහෙන් හරි අහගත්තු දෙයක්..එක්කෝ හිතලා කියන දෙයක්.එක්කෝ තමන් වාහන බිස්නස් කරන්නේ.තමන්ට බිස්නස් එක කරගන්න පුලුවන් වෙන වාහන විතරයි හොදයි කියන්නෙ...තමන් පාවිච්චි කරලා හෝ..දන්න කෙනෙක් පාවිච්චි කරලා අත්දැකීම් තියන අය ඉන්නේ එක්කනයි දෙන්නයි ගොඩක් වෙලාවට..මට එහෙම කියන්න හේතු කීපයක් තියනවා..

මම දැක්කා දවසක් හයිහුන්ඩායි sonata 2000 අවුරුද්ද කාර් එක ගන්නද කියලා එක්කෙනෙක් අහලා තියනවා..99% ක්ම කියලා තිබ්බේ ගත්තොත් දෙන්න බෑ..මරාලයක්..හැමදාම ගරාජ් එකේ..පාර්ට්ස් නෑ..පරණ වැඩී... බ්ලා බ්ලා..බ්ලා...

දැන් උනත් ත්රෙඩ් එකක් දාලා ඇහුවොත් ඕකමනෙ ලැබෙන උත්තරේ..

හැබැයි මගේ යාලුවෙක් ඕක ගත්තා..දැන් අවුරුදු හතරක් විතර ඌ පුලුවන් තරම් දුර ගමන් දුවනවා කිසිම ලෙඩක් නෑ..එකම එක සැරයක් සෙන්සර් ලෙඩක් ඇවිල්ලා හැදුවා..එච්චරයි ...කොලඹ කඩ කීපයක් තියනවා ඕනි කෑල්ලක් තියනවා..සෙකන්ඩ් මාකට් එක ගැන කතා කරොත් පාරට දැම්මම මිනිස්සු ඉල්ලනවා ඕනි තරම්..ඒකටනම් හේතුව ඒක මිල අඩු වීම..කොහොම උනත් එලකිරියේ කතාවෙන තරම් කචල් වාහනයක් නම් නෙමෙයි ඒක..

අනික් වාහනේ වෙසල් එක..වෙසල් කියන්නේ මරාලයක් කියලා තමයි එලකිරියේ සම්මත..ඇහුවොත් කියන්නේ ගන්න එපා කියලා..ඇත්ත..වෙසල් එකේ 2014/2015 වගේ ඒවගේ ලෙඩක් එනවා ඒක ආවොත් හදන්න ලක්ශ 6ක් 7ක් යනවා එච්චරයි ...එහෙම දෙයක් සිද්ද උන පමනින්ම අපිට ඒක මරාලයක් කියලා හදුන්වන්න පුලුවන්ද. බලන්න පාරට බැස්සම විනාඩි 10ට වෙසල් කීයක් යනවද කියලා..මම දන්න එකෙක් 2014 වෙසල් එකක් ගත්තා..ඒකා මේ එලකිරි අනම් මනම් දන්නෙවත් නෑ..අපූරුවට දුවනවා අරන්.නමුත් ඒකා ඕක ගන්න කලින් එලකිරි බැලුවනම් කවදාවත් ගන්නේ නෑ..ඒ කියන්නේ එපාම කරලා දානවනේ.....ඒක නිසයි මම කිවුවේ අපි වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී සහ තව කෙනෙකුට වාහනයක් ගැන උපදෙස් දෙද්දී තමන්ට ඒ පිලිබදව අත්දැකීම් තියනවනම්..අඩුම තමන්ගේ යාලුවෙකුට හරි වෙලා අත්දැකීම් තියනවනම් විතරක් උපදෙස් දෙනවනම් හොදයි නේද..මොකද ගොඩක්ම අපි මෙතන කතාවෙන එක නෙමෙයි එලියේ සමාජයේ සිද්ද වෙන්නේ..

අනික අපි කවදාවත් පැදලා නැති වාහනයක් හොදද නරකද කියන්න බෑනේ අපිට..ඔය රෙන්ට් කරන තැන්වල සෙල්ෆ් ඩ්රයිවින් වලට වෙසල් දෙනවා ඕනි තරම්.වෙසල් කියන්නේ හැම වෙලේම මග කැඩි කැඩි තියන මරාලයක් නෙමෙයි..ඒකේ ලෙඩේ අවොත් ලක්ශ හයක් දීලා හදන්න වෙනවා..එච්චරයි...ගන්න යන කෙනෙක් ඒක ඔලුවේ තියාගත්තම ඇති..

මම මේ ටික කිවුවේ...කවුරු කවුරුත් එලකිරියෙන් උපදෙස් ගද්දී වාහන සම්බන්ධයෙන් ..ඒ වාහන පාවිච්චි කරපු. (දවස් කීපයක් හරි )නැත්තම් පාවිච්චි කරන කෙනෙක්...නැත්තම් පාවිච්චි කරන කෙනෙක්ගේ යාලුවෙක්..නෑදෑයෙක් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..කවදාවත් ඒ අදාල වාහනේට නැගලවත් නැති අයගෙන් උපදෙස් ගන්න එපා...මේකේ ගොඩක් උපදෙස් දෙන අය ඔය කියන සමහර වාහන වලට නැගලවත් නෑ..එහෙම උපදෙස් දෙන අයගෙන් අහන්න පාවිච්චි කරලා තියනවද දවසක් හරි කියලා..එහෙම අහලා පිලිගන්න..

මට මතකයි මේකේ හිටියා රත්තරන් කියලා මෙම්බර් කෙනෙක්..එයා පරන බෙන්ස් එකක් අරන් පාවිච්චි කරලා වෙච්ච අලකලංචිය නියමෙටම විස්තර කරලා තිබ්බා...අන්න ඒ වගේ පාවිච්චි කරන කෙනා තමයි දන්නේ හරිම විස්තරේ...

මම මේක කිවුවේ එලකිරියේ වාහන ගැන උපදෙස් දෙන අයට සහ උපදෙස් ගන්න අයට දැනගන්න...කාත් එක්කවත් අමනාපයක් හෝ කාටවත් සිත් රිදවීමක් කරන්න නෙමෙයි...කවුරු කවුරුත් කියන්නා කෙසේ කීවත් සිහිබුද්දියෙන් අහලා අදාල වාහන රෙන්ට් එකට හෝ අරන් තමන්ම පැදලා බලලා..එලකිරියේ දන්න යාලුවොන්ගෙනුත් අහලා තීරණ ගන්නවනම් හොදයි.....

[QUOTE="aligamaya, post: 24397682, member: 565953"] [b]වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී....[/b] [SIZE="4"] මචන්ලා...මම දැකපු දෙයක් කියන්නම්..අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න යද්දී ගොඩක්ම එලකිරියේ ඉන්න අයගෙන් උපදෙස් ගන්නවනේ..මටත් ගොඩක්ම උදවු කරා එලකිරියේ යාලුවෝ මගේ විට්ස් එක ගන්න යද්දී..මට එලකිරියෙන් හම්බවුනා විට්ස් තියන යාලුවෝ කීප දෙනෙක්..එයාලා හරියටම උපදෙස් දුන්නා වාහනේ ගැන...මම හිතන්නේ එයාලා ඒ වාහනේ පාවිච්චි කරන නිසා වෙන්න ඕනි හරියටම උපදෙස් දුන්නේ... මම කියන්න යන්නේ මට හිතුන දෙයක්..මේක මමත් එලකිරියේ ඉන්න මගේ යාලුවෝ කීප දෙනෙකුත් කතාවුනා..මේකයි සීන් එක... අපි මොකක් හරි වාහනයක් ගන්න එලකිරියෙන් උපදෙස් ගද්දී ඒ ත්රෙඩ් වල උපදෙස් දෙන ගොඩක් අය කියන කතා හරියටම හරි කියන්න බෑ...හේතුව ඒ අදාල වාහනෙ පාවිච්චි කරන අය ඇරුනම අනික් අය කියන්නේ කොහෙන් හරි අහගත්තු දෙයක්..එක්කෝ හිතලා කියන දෙයක්.එක්කෝ තමන් වාහන බිස්නස් කරන්නේ.තමන්ට බිස්නස් එක කරගන්න පුලුවන් වෙන වාහන විතරයි හොදයි කියන්නෙ...තමන් පාවිච්චි කරලා හෝ..දන්න කෙනෙක් පාවිච්චි කරලා අත්දැකීම් තියන අය ඉන්නේ එක්කනයි දෙන්නයි ගොඩක් වෙලාවට..මට එහෙම කියන්න හේතු කීපයක් තියනවා.. මම දැක්කා දවසක් හයිහුන්ඩායි sonata 2000 අවුරුද්ද කාර් එක ගන්නද කියලා එක්කෙනෙක් අහලා තියනවා..99% ක්ම කියලා තිබ්බේ ගත්තොත් දෙන්න බෑ..මරාලයක්..හැමදාම ගරාජ් එකේ..පාර්ට්ස් නෑ..පරණ වැඩී... බ්ලා බ්ලා..බ්ලා... දැන් උනත් ත්රෙඩ් එකක් දාලා ඇහුවොත් ඕකමනෙ ලැබෙන උත්තරේ.. හැබැයි මගේ යාලුවෙක් ඕක ගත්තා..දැන් අවුරුදු හතරක් විතර ඌ පුලුවන් තරම් දුර ගමන් දුවනවා කිසිම ලෙඩක් නෑ..එකම එක සැරයක් සෙන්සර් ලෙඩක් ඇවිල්ලා හැදුවා..එච්චරයි ...කොලඹ කඩ කීපයක් තියනවා ඕනි කෑල්ලක් තියනවා..සෙකන්ඩ් මාකට් එක ගැන කතා කරොත් පාරට දැම්මම මිනිස්සු ඉල්ලනවා ඕනි තරම්..ඒකටනම් හේතුව ඒක මිල අඩු වීම..කොහොම උනත් එලකිරියේ කතාවෙන තරම් කචල් වාහනයක් නම් නෙමෙයි ඒක.. අනික් වාහනේ වෙසල් එක..වෙසල් කියන්නේ මරාලයක් කියලා තමයි එලකිරියේ සම්මත..ඇහුවොත් කියන්නේ ගන්න එපා කියලා..ඇත්ත..වෙසල් එකේ 2014/2015 වගේ ඒවගේ ලෙඩක් එනවා ඒක ආවොත් හදන්න ලක්ශ 6ක් 7ක් යනවා එච්චරයි ...එහෙම දෙයක් සිද්ද උන පමනින්ම අපිට ඒක මරාලයක් කියලා හදුන්වන්න පුලුවන්ද. බලන්න පාරට බැස්සම විනාඩි 10ට වෙසල් කීයක් යනවද කියලා..මම දන්න එකෙක් 2014 වෙසල් එකක් ගත්තා..ඒකා මේ එලකිරි අනම් මනම් දන්නෙවත් නෑ..අපූරුවට දුවනවා අරන්.නමුත් ඒකා ඕක ගන්න කලින් එලකිරි බැලුවනම් කවදාවත් ගන්නේ නෑ..ඒ කියන්නේ එපාම කරලා දානවනේ.....ඒක නිසයි මම කිවුවේ අපි වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී සහ තව කෙනෙකුට වාහනයක් ගැන උපදෙස් දෙද්දී තමන්ට ඒ පිලිබදව අත්දැකීම් තියනවනම්..අඩුම තමන්ගේ යාලුවෙකුට හරි වෙලා අත්දැකීම් තියනවනම් විතරක් උපදෙස් දෙනවනම් හොදයි නේද..මොකද ගොඩක්ම අපි මෙතන කතාවෙන එක නෙමෙයි එලියේ සමාජයේ සිද්ද වෙන්නේ.. අනික අපි කවදාවත් පැදලා නැති වාහනයක් හොදද නරකද කියන්න බෑනේ අපිට..ඔය රෙන්ට් කරන තැන්වල සෙල්ෆ් ඩ්රයිවින් වලට වෙසල් දෙනවා ඕනි තරම්.වෙසල් කියන්නේ හැම වෙලේම මග කැඩි කැඩි තියන මරාලයක් නෙමෙයි..ඒකේ ලෙඩේ අවොත් ලක්ශ හයක් දීලා හදන්න වෙනවා..එච්චරයි...ගන්න යන කෙනෙක් ඒක ඔලුවේ තියාගත්තම ඇති.. මම මේ ටික කිවුවේ...කවුරු කවුරුත් එලකිරියෙන් උපදෙස් ගද්දී වාහන සම්බන්ධයෙන් ..ඒ වාහන පාවිච්චි කරපු. (දවස් කීපයක් හරි )නැත්තම් පාවිච්චි කරන කෙනෙක්...නැත්තම් පාවිච්චි කරන කෙනෙක්ගේ යාලුවෙක්..නෑදෑයෙක් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..කවදාවත් ඒ අදාල වාහනේට නැගලවත් නැති අයගෙන් උපදෙස් ගන්න එපා...මේකේ ගොඩක් උපදෙස් දෙන අය ඔය කියන සමහර වාහන වලට නැගලවත් නෑ..එහෙම උපදෙස් දෙන අයගෙන් අහන්න පාවිච්චි කරලා තියනවද දවසක් හරි කියලා..එහෙම අහලා පිලිගන්න.. මට මතකයි මේකේ හිටියා රත්තරන් කියලා මෙම්බර් කෙනෙක්..එයා පරන බෙන්ස් එකක් අරන් පාවිච්චි කරලා වෙච්ච අලකලංචිය නියමෙටම විස්තර කරලා තිබ්බා...අන්න ඒ වගේ පාවිච්චි කරන කෙනා තමයි දන්නේ හරිම විස්තරේ... මම මේක කිවුවේ එලකිරියේ වාහන ගැන උපදෙස් දෙන අයට සහ උපදෙස් ගන්න අයට දැනගන්න...කාත් එක්කවත් අමනාපයක් හෝ කාටවත් සිත් රිදවීමක් කරන්න නෙමෙයි...කවුරු කවුරුත් කියන්නා කෙසේ කීවත් සිහිබුද්දියෙන් අහලා අදාල වාහන රෙන්ට් එකට හෝ අරන් තමන්ම පැදලා බලලා..එලකිරියේ දන්න යාලුවොන්ගෙනුත් අහලා තීරණ ගන්නවනම් හොදයි..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom