Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන ගියර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ටිකක් සංකීරණ වැඩක්. ඒ උනාට වැඩේට බහිනවා. මේ දවස් වල ටිකක් වැඩ නිසා අහපු ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න බැරි උනා. සමාවෙන්න ඕන.

වාහන වල ගියර් වර්ග 2 ක් ප්‍රධාන වශයෙන් පෙන්නන්න පුළුවන්,

1. Automatic Transmission

a. Planetary Gear System

b. Continuously Variable Gear System

2. Manual Transmission

මේවා එකින් එක විතර කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

මුලින්ම මම Continuously Variable Gear System එකෙන්ම පටන් ගන්නම්. ඔන්න ඉස්කුටර්(ඉස්කුටි පෙප්) වල තියන්නේ මේක ඇ?

Continuously Variable Gear System එහෙමත් නැත්නම් CVT සිංහලෙන් කියනවා නම් සන්තතික විචල්‍ය ගියර් පද්දතිය. මේක තමයි ඉතින් දැන් අලුත් ට්‍රෙන්ඩ් එක කිව්වොත් හරි. මොකද මේක ඉන්ධන ඉතිරිකිරීම අතින් මැනුවල් ගියර් පද්දතියකටත් වඩා ඉදිරියෙන් තියනවා. හේතුව ඉස්සරහට තේරෙයි. දැන් ඉතින් කියන විදියට තව අවුරුදු 25 - 30 ක් අතර ද්‍රව ඉන්ධන ඉවර වෙනවා නෙව. ඒ හින්ද තමයි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ. හැබැයි අලුත් ට්‍රෙන්ඩ් එක උනාට මේක හොයා ගෙන නම් තියන්නේ බොහොම ඉස්සර කියල තමයි මට මතක.

හොඳ නරක අවසානයට තියල වැඩේ පටන් ගමු.

මේක වැඩකරන විදිය ඉතාමත් සරලයි. හැමීම වගේ දන්නවා නේ බලය එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්න බෙල්ට් පාවිච්චි කරනවා කියල? යම් නියත දුරකින් තියන කප්පි දෙකක් අතර බෙල්ට් එකක් දාල එක කප්පියක් කර කවල අනිත් එක ඒ මගින් කරකවා ගන්න පුළුවන්. හොඳයි,

අපි දැන් හැරෙමු අර ගියර් තියන පාගන බයිසිකලයක් පැත්තට. මතකද ඒවගේ ගියර් මාරු උන විදිය? ඉස්සරහ ප්‍රමාණ තුනක දැති රෝද 3 ක් තිබුන. පිටුපස දැති රෝද 7 ක් (ගියර් 21 යි කියන ඒවගේ හොඳද?) එතකොට මේවට ගියර් 21 යි කියල නේ අවේ? එක වෙන්නේ 3 x 7 = 21. ඒ නියමයම කප්පි වලට අරගෙන බලමු. උඩින් කියපු කප්පි දෙකේ අරයන් වෙනස් වෙනකොට ගියර් අනුපාතය වෙනස් වෙනවා. තේරුනාද?

මේ CVT වැඩ කරන්නෙත් මෙන්න මේකට අනුව. වෙනස තියන්නේ මේ කප්පි වල අරය සන්තතිකව වෙනස් කරගැනීමේ හැකියාව තියනවා. අරය වෙනස් වෙනවා කියන්නේ ගියර් අනුපාතය වෙනස් වෙනවා කියන එකනේ.

ඔය තියන්නේ...!!

ඔය මැද තියන්නේ V බෙල්ට් එකක්. (හැඩය V ආකාර) ඒ නිසා මේ කප්පි වල අරයන් වෙනස් වෙනකොට බෙල්ට් එක ඉහල පහල යන එක පහසුවෙන්ම වෙනස් වෙනවා.

මෙතැනදී එක කප්පියක් torque converter එකට සහ අනිත් පැත්ත වාහනේ රෝද වලට සම්බන්ධ වෙනවා. දැන් තේරෙනවද මේ ක්රමේදී ගියර් අනන්ත ප්‍රමාණයක් තෝරා ගැනීමේ හැකියාව තියනවා කියල?

වාහනයට අවශ්‍ය වන ගියර අනුපාතය තීරණය කරන්නේ මධ්‍යම සැකසුම් පද්දතියෙන්. ඒ කියන්නේ වාහනේ පරිඝනකයෙන්. මෙන්න මේ ගියර් පද්දති වල tip tronic (මේක ට්‍රේඩ් නේම් එකක් වගේ එකක්. මුලික අදහස ඔටෝ සහ මැනුවල් දෙක අතර මාරු වෙන්න තියන හැකියාව.) ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මැනුවල් වහනයක් වගේ අපි කැමති ගියර් වල අපිට යන්න අවස්ථාව සලසල දෙනවා. ඒ කියන්නේ කලින් නිර්ණය කරලා තියන ගියර් අනුපාත වලට අපිට අවශ්‍ය වෙලාවට මාරු වෙන්න හැකියාව තියනවා. හැබැයි ක්ලච් එක පාගල ගියර් මාරු කරන්න අවශ්‍ය නැහැ.

ඔය තියන්නේ ගියර් මාරු කරන පෙඩල් එකක්. අනිත් පැත්තේ අඩු කරන එක තියනවා.

පුද්ගලික අත්දැකීම නම් මේ ක්‍රමේ ඇත්තටම සාර්ථකයි. හැබැයි ඉතින් F1 එකක් වගේ යන්න නම් අමාරුයි. ඔය ඔටෝ වාහන වල අනිත් ඒවා ඉස්සර කරන්න ගියාම විඳින වදේ මේකෙන් නැති කරගන්න පුළුවන්. රියදුරාට අවශ්‍ය ඕනෑම වේලාවකදී (වාහනේ ගමන් කරන වෙලාවක උනත්.) මැනුවල් වලට මාරු වෙන්න පුළුවන්.

දැන් බලමු වාසි

1. ගියර් අනන්ත ප්‍රමාණය තියන නිසා ඉන්ධන දහනය අවම කරගැනීමට හැකි වීම.

2. සුමට ධාවනයක් (ගැස්සිලා ගියර් මාරු වෙන එක නැති වීම.)(Planetary ක්‍රමයේදීත් යම් ප්‍රමාණය ගස්සිමක් ඇති වෙනවා.)

3. ඉතා කුඩා ප්‍රමාණය සහ අවම සංකීර්ණත්වය, බර අඩු වීම.

අවාසි

1. බෙල්ට් එකක් සහ ඝර්ෂණය ආධාර කර ගන්න නිසා විශාල ජවයක්/බලයක් දරාගැනීමට නොහැකි වීම. (මේ ක්‍රමේ භාවිතා වෙන්නේ කුඩා වාහන වලට සහ අඩු එන්ජින් ධාරිතා ඇති වාහන වලට. මුලිකවම ඉන්ධන ගැන සිතා නිෂ්පාදනය කරන වාහන වල. eg- most Honda vehicles (insight), most Mitsubishi vehicles (lancer,outlander), some Toyota also (Prius???not sure), almost all scooters(scooty pep,pleasure))

ඔන්න අදට වැඩ ඉවරයි. කලින් ත්‍රෙඩ් දැක්කේ නැත්නම් ඒවත් බලන්න. යනකොට බම්ප් එකක් දාන්න.

වාහන පේන්ට්

වාහන බ්රේක්

වාහන බ්රේක් 2

වාහන ටයර්/රෝද

වාහන ක්ලච්

වාහන ක්ලච් 2

Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

මොනවද මේ වාහන පර්මිට්?

[QUOTE="chathurachami, post: 15724041, member: 131563"] [SIZE="4"]මේක ටිකක් සංකීරණ වැඩක්. ඒ උනාට වැඩේට බහිනවා. මේ දවස් වල ටිකක් වැඩ නිසා අහපු ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න බැරි උනා. සමාවෙන්න ඕන. වාහන වල ගියර් වර්ග 2 ක් ප්‍රධාන වශයෙන් පෙන්නන්න පුළුවන්, [COLOR="Red"]1. Automatic Transmission [INDENT]a. Planetary Gear System b. Continuously Variable Gear System[/INDENT] 2. Manual Transmission[/COLOR] මේවා එකින් එක විතර කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මුලින්ම මම Continuously Variable Gear System එකෙන්ම පටන් ගන්නම්. ඔන්න ඉස්කුටර්(ඉස්කුටි පෙප්) වල තියන්නේ මේක ඇ? Continuously Variable Gear System එහෙමත් නැත්නම් CVT සිංහලෙන් කියනවා නම් සන්තතික විචල්‍ය ගියර් පද්දතිය. මේක තමයි ඉතින් දැන් අලුත් ට්‍රෙන්ඩ් එක කිව්වොත් හරි. මොකද මේක ඉන්ධන ඉතිරිකිරීම අතින් මැනුවල් ගියර් පද්දතියකටත් වඩා ඉදිරියෙන් තියනවා. හේතුව ඉස්සරහට තේරෙයි. දැන් ඉතින් කියන විදියට තව අවුරුදු 25 - 30 ක් අතර ද්‍රව ඉන්ධන ඉවර වෙනවා නෙව. ඒ හින්ද තමයි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ. හැබැයි අලුත් ට්‍රෙන්ඩ් එක උනාට මේක හොයා ගෙන නම් තියන්නේ බොහොම ඉස්සර කියල තමයි මට මතක.:yes::yes: හොඳ නරක අවසානයට තියල වැඩේ පටන් ගමු. මේක වැඩකරන විදිය ඉතාමත් සරලයි. හැමීම වගේ දන්නවා නේ බලය එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්න බෙල්ට් පාවිච්චි කරනවා කියල? යම් නියත දුරකින් තියන කප්පි දෙකක් අතර බෙල්ට් එකක් දාල එක කප්පියක් කර කවල අනිත් එක ඒ මගින් කරකවා ගන්න පුළුවන්. හොඳයි, අපි දැන් හැරෙමු අර ගියර් තියන පාගන බයිසිකලයක් පැත්තට. මතකද ඒවගේ ගියර් මාරු උන විදිය? ඉස්සරහ ප්‍රමාණ තුනක දැති රෝද 3 ක් තිබුන. පිටුපස දැති රෝද 7 ක් (ගියර් 21 යි කියන ඒවගේ හොඳද?) එතකොට මේවට ගියර් 21 යි කියල නේ අවේ? එක වෙන්නේ 3 x 7 = 21. ඒ නියමයම කප්පි වලට අරගෙන බලමු. උඩින් කියපු කප්පි දෙකේ අරයන් වෙනස් වෙනකොට ගියර් අනුපාතය වෙනස් වෙනවා. තේරුනාද?:eek::eek: මේ CVT වැඩ කරන්නෙත් මෙන්න මේකට අනුව. වෙනස තියන්නේ මේ කප්පි වල අරය සන්තතිකව වෙනස් කරගැනීමේ හැකියාව තියනවා. අරය වෙනස් වෙනවා කියන්නේ ගියර් අනුපාතය වෙනස් වෙනවා කියන එකනේ. [CENTER][IMG]http://img43.imageshack.us/img43/8540/2qw.gif[/IMG] [/CENTER] ඔය තියන්නේ...!! ඔය මැද තියන්නේ V බෙල්ට් එකක්. (හැඩය V ආකාර) ඒ නිසා මේ කප්පි වල අරයන් වෙනස් වෙනකොට බෙල්ට් එක ඉහල පහල යන එක පහසුවෙන්ම වෙනස් වෙනවා. මෙතැනදී එක කප්පියක් torque converter එකට සහ අනිත් පැත්ත වාහනේ රෝද වලට සම්බන්ධ වෙනවා. දැන් තේරෙනවද මේ ක්රමේදී ගියර් අනන්ත ප්‍රමාණයක් තෝරා ගැනීමේ හැකියාව තියනවා කියල? :cool::cool::cool: වාහනයට අවශ්‍ය වන ගියර අනුපාතය තීරණය කරන්නේ මධ්‍යම සැකසුම් පද්දතියෙන්. ඒ කියන්නේ වාහනේ පරිඝනකයෙන්. මෙන්න මේ ගියර් පද්දති වල tip tronic (මේක ට්‍රේඩ් නේම් එකක් වගේ එකක්. මුලික අදහස ඔටෝ සහ මැනුවල් දෙක අතර මාරු වෙන්න තියන හැකියාව.) ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මැනුවල් වහනයක් වගේ අපි කැමති ගියර් වල අපිට යන්න අවස්ථාව සලසල දෙනවා. ඒ කියන්නේ කලින් නිර්ණය කරලා තියන ගියර් අනුපාත වලට අපිට අවශ්‍ය වෙලාවට මාරු වෙන්න හැකියාව තියනවා. හැබැයි ක්ලච් එක පාගල ගියර් මාරු කරන්න අවශ්‍ය නැහැ. [CENTER][IMG]http://img5.imageshack.us/img5/9689/3of2.jpg[/IMG] [/CENTER] ඔය තියන්නේ ගියර් මාරු කරන පෙඩල් එකක්. අනිත් පැත්තේ අඩු කරන එක තියනවා.:cool::cool: පුද්ගලික අත්දැකීම නම් මේ ක්‍රමේ ඇත්තටම සාර්ථකයි. හැබැයි ඉතින් F1 එකක් වගේ යන්න නම් අමාරුයි. ඔය ඔටෝ වාහන වල අනිත් ඒවා ඉස්සර කරන්න ගියාම විඳින වදේ මේකෙන් නැති කරගන්න පුළුවන්. රියදුරාට අවශ්‍ය ඕනෑම වේලාවකදී (වාහනේ ගමන් කරන වෙලාවක උනත්.) මැනුවල් වලට මාරු වෙන්න පුළුවන්. දැන් බලමු [COLOR="Red"]වාසි [/COLOR] 1. ගියර් අනන්ත ප්‍රමාණය තියන නිසා ඉන්ධන දහනය අවම කරගැනීමට හැකි වීම. 2. සුමට ධාවනයක් (ගැස්සිලා ගියර් මාරු වෙන එක නැති වීම.)(Planetary ක්‍රමයේදීත් යම් ප්‍රමාණය ගස්සිමක් ඇති වෙනවා.) 3. ඉතා කුඩා ප්‍රමාණය සහ අවම සංකීර්ණත්වය, බර අඩු වීම. [COLOR="Red"]අවාසි[/COLOR] 1. බෙල්ට් එකක් සහ ඝර්ෂණය ආධාර කර ගන්න නිසා විශාල ජවයක්/බලයක් දරාගැනීමට නොහැකි වීම. (මේ ක්‍රමේ භාවිතා වෙන්නේ කුඩා වාහන වලට සහ අඩු එන්ජින් ධාරිතා ඇති වාහන වලට. මුලිකවම ඉන්ධන ගැන සිතා නිෂ්පාදනය කරන වාහන වල. eg- most Honda vehicles (insight), most Mitsubishi vehicles (lancer,outlander), some Toyota also (Prius???not sure), almost all scooters(scooty pep,pleasure)) ඔන්න අදට වැඩ ඉවරයි. කලින් ත්‍රෙඩ් දැක්කේ නැත්නම් ඒවත් බලන්න. යනකොට බම්ප් එකක් දාන්න. [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1580096"]වාහන පේන්ට්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1570795"]වාහන බ්රේක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572387"]වාහන බ්රේක් 2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572956"]වාහන ටයර්/රෝද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1573548"]වාහන ක්ලච්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15652569"]වාහන ක්ලච් 2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1540769"]Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1543553"]මොනවද මේ වාහන පර්මිට්?[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom