Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

ඔන්න ඉතිං මගේ කාර් එකක ආදායම් බලපත්‍ර කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න නිසා අද ගියා වැඩේ කර ගන්න. ඒ ගමන් උණු උණුවෙම තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ.

ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා.  ඉතිං අද උදේ මම ගියා ඔන්න ඔය කියන දුම් සහතිකය ගන්න. මම දුම් සහතික ගන්න යන තැන තමයි ඩ්‍රයිව් ග්‍රීන් එක. එයාලගේ රිපෝට් එකේ තියන විෂේශ දෙයක් තමයි ඉන්දන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. ඒවගේ සුහදශීලී සේවාවක් තියනවා. මේ පහල තියන්නේ මගේ වාහනේ ගැන ගත්තු රිපෝට් එක තමයි. මේක පැට්රල් කාර් එකක් ඈ.

දැන් බලමු මොකවද මේකෙ මේ තියන ලට පට කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් එංක දාලා තියනවා කියලා. දුම් සහතිකේ ජාතකේ දිග අරින්නේ මේ අංක වලින් තමයි.

මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ.

ඔය අංක වලටා අදාළ විස්තර මේව තමයි.

1. HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල් (හයිඩ්‍රොකාබන්)

මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි.

2. C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ

මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම.

3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය

මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ.

4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

6. OVERALL RESULT - පාස්නම් පාස් නැත්තං ෆේල් ඈ

7. Estimated fuel wastage - මේක තමයි එලම කතාව මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා.  අඩුම තරමේ පිනක් වත් වෙනවනේ.  ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන 1100 නිකරුනේ අපතෙ යන්නෙ නෑ.

මම මෙතනදි දැම්මේ පැට්රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකේ වෙනස්.

එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ.

ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු

එහෙනම් හැමෝටම ආයුබෝවන්!

කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.

එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

වාහනවල දෝශ සෙවීමේ සටහන්

ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I

පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි

රොටරි මෝලේ තරම

ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

කාබන් ෆයිබර් කාර්

2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

[QUOTE="Mr.Tom, post: 18262440, member: 462987"] [b]වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න[/b] [SIZE="4"][CENTER]ඔන්න ඉතිං මගේ කාර් එකක ආදායම් බලපත්‍ර කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න නිසා අද ගියා වැඩේ කර ගන්න. ඒ ගමන් උණු උණුවෙම තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ. :) [IMG]http://4.bp.blogspot.com/_veCAls32baU/TCcHerpYIqI/AAAAAAAAATo/TUHWVddxdyo/s1600/vehicle+emission.jpg[/IMG] ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා. :dull: ඉතිං අද උදේ මම ගියා ඔන්න ඔය කියන දුම් සහතිකය ගන්න. මම දුම් සහතික ගන්න යන තැන තමයි ඩ්‍රයිව් ග්‍රීන් එක. එයාලගේ රිපෝට් එකේ තියන විෂේශ දෙයක් තමයි ඉන්දන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. ඒවගේ සුහදශීලී සේවාවක් තියනවා. මේ පහල තියන්නේ මගේ වාහනේ ගැන ගත්තු රිපෝට් එක තමයි. මේක පැට්රල් කාර් එකක් ඈ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2799&pictureid=13723[/IMG] දැන් බලමු මොකවද මේකෙ මේ තියන ලට පට කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් එංක දාලා තියනවා කියලා. දුම් සහතිකේ ජාතකේ දිග අරින්නේ මේ අංක වලින් තමයි. මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ. [COLOR="Blue"]ඔය අංක වලටා අදාළ විස්තර මේව තමයි. [/COLOR] [COLOR="Red"][B]1.[/B][/COLOR] HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල් (හයිඩ්‍රොකාබන්) මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි. [COLOR="Red"][B]2.[/B][/COLOR] C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම. [COLOR="Red"][B]3.[/B][/COLOR] LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ. [COLOR="Red"][B]4.[/B][/COLOR] O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි. [COLOR="Red"][B]5.[/B][/COLOR] CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි. [COLOR="Red"][B]6.[/B][/COLOR] OVERALL RESULT - පාස්නම් පාස් නැත්තං ෆේල් ඈ :P [COLOR="Red"][B]7.[/B][/COLOR] Estimated fuel wastage - මේක තමයි එලම කතාව මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවා. :frown: අඩුම තරමේ පිනක් වත් වෙනවනේ. :) ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන 1100 නිකරුනේ අපතෙ යන්නෙ නෑ. මම මෙතනදි දැම්මේ පැට්රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකේ වෙනස්. [CENTER][SIZE="4"] [COLOR="Red"]එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ. ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු එහෙනම් හැමෝටම ආයුබෝවන්![/COLOR] [COLOR="Blue"]කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18219310#post18219310"]එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1663223"]වාහනවල දෝශ සෙවීමේ සටහන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17834582#post17834582"]ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1647157"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652260"]හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652994"]රොටරි මෝලේ තරම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1643238"]ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642588"]වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1649175"]වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17389639#post17389639"]කාබන් ෆයිබර් කාර්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1651770"]2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්![/URL] [IMG]http://i1380.photobucket.com/albums/ah163/mrTom17/banner_zpsd6df7d37.png[/IMG][/SIZE][/CENTER][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom