Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල මාචන්

මන් වාහන ගැන නම් දන්නේ නැ ,

ඔය දුම් පර්යේෂන බල පත්‍රය ගොඩක් හොද සංකල්පයක්

ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය ක්‍රියාත්මක කිරීමේදී වාහන නිසා පරිසරයට සිදිවන හානිය ආවරණය සදහා අය කරන දඩයක් වගේ දෙයක් තමා ඕකෙන් කරන්නේ ,ඒවගේම අහිතකර වායු මුදා හැරීමත් අවම වෙනවා ,එන්ජින් එක හොදට තියා ගන්නත් ඕක හොදයි කියලා හිතෙනවා .මේකේ කියන්නේ මේකෙන් ලැබෙන මුදල් පරිසර සංරක්ෂණ කටයුතු සදහා බවිතා කරනවා කියලා ..ඇත්තටම එහෙම වෙනවද දන්නේ නැ

පාටලී චම්පික මහතා පරිසර ඇමති කාලේ හදුන්වා දුන්නේ

මෙටිකත් එකතු කරන්න එතකොට අදහසක් ගන්න පුළුවන් ඇයි මෙක ඇති කරේ කියලා

ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය(මේකේ තිනවා )

http://www.elakiri.com/forum/showthread.php?t=1673359

තිරසාර සංවර්ධනය

අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි

මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා

පරිසරයට ලොකුම හානියක් වෙනවා වාහන දුම්න්,

එක අඩු කරගන්න එක අපේ යුතුකම ,මොකෝ අපි ලෙඩ උනාම ඉදිරි පරම්පරා වත් එවරයි

[QUOTE="rocat90, post: 18262512, member: 452168"] එල මාචන් [SIZE=5]මන් වාහන ගැන නම් දන්නේ නැ , ඔය දුම් පර්යේෂන බල පත්‍රය ගොඩක් හොද සංකල්පයක් ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය ක්‍රියාත්මක කිරීමේදී වාහන නිසා පරිසරයට සිදිවන හානිය ආවරණය සදහා අය කරන දඩයක් වගේ දෙයක් තමා ඕකෙන් කරන්නේ ,ඒවගේම අහිතකර වායු මුදා හැරීමත් අවම වෙනවා ,එන්ජින් එක හොදට තියා ගන්නත් ඕක හොදයි කියලා හිතෙනවා .මේකේ කියන්නේ මේකෙන් ලැබෙන මුදල් පරිසර සංරක්ෂණ කටයුතු සදහා බවිතා කරනවා කියලා ..ඇත්තටම එහෙම වෙනවද දන්නේ නැ පාටලී චම්පික මහතා පරිසර ඇමති කාලේ හදුන්වා දුන්නේ [/SIZE] මෙටිකත් එකතු කරන්න එතකොට අදහසක් ගන්න පුළුවන් ඇයි මෙක ඇති කරේ කියලා ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය(මේකේ තිනවා ) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1673359[/URL] [COLOR=Red][I][B][SIZE=5]තිරසාර සංවර්ධනය[/SIZE][/B][/I][/COLOR] [SIZE=5][COLOR=Red]අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි [/COLOR] මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා පරිසරයට ලොකුම හානියක් වෙනවා වාහන දුම්න්, එක අඩු කරගන්න එක අපේ යුතුකම ,මොකෝ අපි ලෙඩ උනාම ඉදිරි පරම්පරා වත් එවරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom