Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
53 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන දුම් පරීක්ෂා කරන තැන වංචා පැමිණිලි Ŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මන් වැඩේ කරගත්තා බන් .හවස ගියාම pass උනා බන්.සල්ලි දුන්නේනම් නැ

එත් සිද්දියක් උන,මන් යනකොට වෙන වාහන තිබ්බේ නැ.මගේ එකට ඉස්සරහින් එක පරණ car එකක් තිබ්බ.එකේ දෙන්නෙක් ළඟ හිටගෙන උන්න.එතන එක්කෙනෙක් මොන හරි දෙන්න හැදුව අරුට.එතකොට අරු ක ගහල කිව්වා,ඔහොම දෙන්න එපා පිටි පස්සට පේනවා කියල මව පෙන්නලා  එක ඉතින් මන් හොඳට දැක්කා බන්.අනික යද්දීම මන් දැක්ක හොරට වැඩේ කරන්නේ කියලත්.

ඕක තම තත්වේ බන්.අර එක්කෙනෙක් කිව්වා වගේම හොරට කරන්න පුරුදු වෙලා හැම එකගෙන්ම කියක් හරි කදගන්නලු හදන්නේ බන් උන්.

මෙහෙමයි,එහෙම හරි කරගන්න පුලුවන්නම් අව්ලක් නැ සමහර වාහන වලට මොනා කලත් ඕක fail වෙනවලු බන්.එත් මෙතන තියෙන අව්ල,මන් මේක හදගේනනේ බන් ගියේ.

එක හදල තව සිද්දියක් කරගෙන ගියේ.එහෙම කරලා තියෙද්දී ලොවෙත් fail වෙන්නේ නැ බන්

එක උනුත් දන්නවා,උගේ තියෙන බලු ගතියට තම අපහු ඇරියේ මාව,මොකද මේ වාහනෙන් ගානක් එන්නේ නැ කියල දන්නවනේ.

කොහොම හරි වැඩේ දැන් හරි.උදව් කරපු හැමෝටම බොහොම ස්තුති.thread එක දාලා ඉල්ලපු දේනම් උනේ නැ ඉතින්.කියන්න තියෙන්නේ,fail වෙයි කියල හිතෙනවනම් එක test කරන එකාට හවස් වරුවක වාහන අඩු වෙලාවක පැත්තකට කතා කරලා 200ක් වගේ දීලා වැඩේ කරගන්න පුළුවන් කියලයි  පරණ වාහනයක්නම් ඕක කරන එක හොඳයි.මොකද ඉතින් තියෙන ලෙඩ ඔක්කොම හදන්න ගියොත් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැ බන්

machanla,anthimata comment karapu ayata ada rep denna balu.heta dennam

[QUOTE="rock pora, post: 21973058, member: 357037"] [SIZE=3]මචන්ලා මන් වැඩේ කරගත්තා බන් .හවස ගියාම pass උනා බන්.සල්ලි දුන්නේනම් නැ :D එත් සිද්දියක් උන,මන් යනකොට වෙන වාහන තිබ්බේ නැ.මගේ එකට ඉස්සරහින් එක පරණ car එකක් තිබ්බ.එකේ දෙන්නෙක් ළඟ හිටගෙන උන්න.එතන එක්කෙනෙක් මොන හරි දෙන්න හැදුව අරුට.එතකොට අරු ක ගහල කිව්වා,ඔහොම දෙන්න එපා පිටි පස්සට පේනවා කියල මව පෙන්නලා :D එක ඉතින් මන් හොඳට දැක්කා බන්.අනික යද්දීම මන් දැක්ක හොරට වැඩේ කරන්නේ කියලත්. ඕක තම තත්වේ බන්.අර එක්කෙනෙක් කිව්වා වගේම හොරට කරන්න පුරුදු වෙලා හැම එකගෙන්ම කියක් හරි කදගන්නලු හදන්නේ බන් උන්. මෙහෙමයි,එහෙම හරි කරගන්න පුලුවන්නම් අව්ලක් නැ සමහර වාහන වලට මොනා කලත් ඕක fail වෙනවලු බන්.එත් මෙතන තියෙන අව්ල,මන් මේක හදගේනනේ බන් ගියේ. එක හදල තව සිද්දියක් කරගෙන ගියේ.එහෙම කරලා තියෙද්දී ලොවෙත් fail වෙන්නේ නැ බන් :D එක උනුත් දන්නවා,උගේ තියෙන බලු ගතියට තම අපහු ඇරියේ මාව,මොකද මේ වාහනෙන් ගානක් එන්නේ නැ කියල දන්නවනේ. කොහොම හරි වැඩේ දැන් හරි.උදව් කරපු හැමෝටම බොහොම ස්තුති.thread එක දාලා ඉල්ලපු දේනම් උනේ නැ ඉතින්.කියන්න තියෙන්නේ,fail වෙයි කියල හිතෙනවනම් එක test කරන එකාට හවස් වරුවක වාහන අඩු වෙලාවක පැත්තකට කතා කරලා 200ක් වගේ දීලා වැඩේ කරගන්න පුළුවන් කියලයි :D පරණ වාහනයක්නම් ඕක කරන එක හොඳයි.මොකද ඉතින් තියෙන ලෙඩ ඔක්කොම හදන්න ගියොත් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැ බන් :D machanla,anthimata comment karapu ayata ada rep denna balu.heta dennam :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom