Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු –01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු – 01 (Porsche)

අද කියන්න යන්නේ Porsche වාහන ගැන

දන්නවද මෙම වාහන වර්ගයේත් නම හැදිලා තියෙන්නේ මෙහි නිර්මාර්තෘ වරයාගේ නමින්. ඒ කියන්නේ Ferdinand Alexander Porsche මහත්තයාගේ නමේ කොටසකින්. Porsche නිල ලාංචනයට Stuttgart කියන වචනය ඈ දෙන්න හේතුව තමයි මුලස්ථානය පිහිටි නගරයේ නම වීම.එහි අශ්වයාගේ රුවක් යොදාගැනීමට හේතුව එම නගරයේ නිල ලාංචනයේ ආබාසයෙන්.කළු සහ රතු වර්ණ හා අන් රුප Weimar-era Württemberg ප්රාන්තයේ ලාන්චනයේ ආබාසය ලබා ඇත.Stuttgart නිල ලාංචනය 1952 සිට බාවිතයට පැමිණ ඇත.Ferdinand Alexander Porsche ලෝකේ හිටපු දක්ෂම වාහන නිර්මාණ ඉජිනේරුවෙක්.ඒ තුමාට විශේෂ ආචාර්ය උපදියකුත් හම්බෙලා තියෙනවා1916 දී. එතුමා යුද ටැංකි ගුවන් බෝම්බ සහ පසුපස එන්ජිම සහිත පසු පස රෝද මගින් දහවනය වන REAR WHEEL DRIVE තාක්ෂණය ද ඔහු විසින් නිපදවන ලදී. මෙම ආයතනයේ මුලස්ථානය ජෙර්මනියේ Stuttgart නගරයේ පිහිටුවා ඇත.

නිල ලාංඡනවල පරිණාමය

Ferdinand Alexander Porsche.

Ferdinand Alexander Porsche මහත්තය ගේ මුලිකත් වයෙන් තමයි 1931 දීDr. req. h.c. F. Porsche GmbH ලෙස අරඹ වී තියෙන්නේ.මෙය ආරම්බ කරනවිට එතුමාගේ පුතා Ferry Porsche ත් වැඩකරල තියෙනවා.මුල් අවදියේදී මෙම ආයතනය වාහන සදහා ඉංජිනේරු උපදේශණ සේවා ලබාදෙන ආයතනයක් ලෙස ආරම්බවී ඇති අතර වාහන මාදිලියක් නිපදවීමට අදහසක් නොතිබී ඇත.1934 Adolf Hitler ගේ ඉලීමක් මත 'ජනතාවගේ වහනය '"people's car" ජෙර්මනු බසින් Volkswagen ලෙස වාහනයක් නිර්මාණය කිරීමේ වගකීම ඔහුට පැවරුනු අතර .එහෙම නිපදවපු වාහනේ තමයි Volkswagen Beetle .

Volkswagen සමාගමේ ආරම්බයත් එලෙස සිදුවිය .එතුමා ටික කලක් එහි වැඩකර ගෙනයන කොට එහින් නික්මයන්න සිදුඋනා විවිද හෙතුනිසා .පස්සේ එතුමාගේ පුතාගේ අදහසක් ලෙස Porsche නාමය රැගත් ප්රථම රථය Porsche 356 ලෙස 1947 වසරේ දී වෙළද පලට නිකුත් කරනලදී.

Porsche 356 ප්රථම වාහනය - 1947

Ferdinand Alexander Porsche. හා Ferry Porsch

මෙහි විශේෂත්වය වන්නේ මුලසිටම sport කාර් සහ racing කාර් නිපදවීම තමයි .Porsche 911මාදිලිය 1963 සිට නිෂ්පාදනය ඇරබු ප්රසිදියට පත් වූ මාදිලියකි.

Porsche 911

මෙතනින් විඩ්යෝ නරබන්න

[YOUTUBE]-7hgSHtlbkQ[/YOUTUBE]

Porsche Cayenne Turbo / Turbo S

Porsche Panamera

අනිකුත් සියලුම Porsche ආකෘති (Models) පිළිබඳ තොරතුරු මෙතනින් බලාගන්න පුළුවන්

www.porsche.com

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු -02

උපුටා ගැනීම

mechanicsinhala

[QUOTE="chari2617, post: 22197387, member: 559244"] [b]වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු – 01 (Porsche)[/b] [SIZE="3"][SIZE="4"][B]අද කියන්න යන්නේ Porsche වාහන ගැන[/B][/SIZE] [IMG]http://xenon-ekspert.pl/wp-content/uploads/2011/09/porsche.png[/IMG] දන්නවද මෙම වාහන වර්ගයේත් නම හැදිලා තියෙන්නේ මෙහි නිර්මාර්තෘ වරයාගේ නමින්. ඒ කියන්නේ Ferdinand Alexander Porsche මහත්තයාගේ නමේ කොටසකින්. Porsche නිල ලාංචනයට Stuttgart කියන වචනය ඈ දෙන්න හේතුව තමයි මුලස්ථානය පිහිටි නගරයේ නම වීම.එහි අශ්වයාගේ රුවක් යොදාගැනීමට හේතුව එම නගරයේ නිල ලාංචනයේ ආබාසයෙන්.කළු සහ රතු වර්ණ හා අන් රුප Weimar-era Württemberg ප්රාන්තයේ ලාන්චනයේ ආබාසය ලබා ඇත.Stuttgart නිල ලාංචනය 1952 සිට බාවිතයට පැමිණ ඇත.Ferdinand Alexander Porsche ලෝකේ හිටපු දක්ෂම වාහන නිර්මාණ ඉජිනේරුවෙක්.ඒ තුමාට විශේෂ ආචාර්ය උපදියකුත් හම්බෙලා තියෙනවා1916 දී. එතුමා යුද ටැංකි ගුවන් බෝම්බ සහ පසුපස එන්ජිම සහිත පසු පස රෝද මගින් දහවනය වන REAR WHEEL DRIVE තාක්ෂණය ද ඔහු විසින් නිපදවන ලදී. මෙම ආයතනයේ මුලස්ථානය ජෙර්මනියේ Stuttgart නගරයේ පිහිටුවා ඇත. [IMG]http://marque-voiture.com/wp-content/uploads/2015/09/Lhistoire-et-la-signification-du-Logo-de-Porsche.jpg[/IMG] නිල ලාංඡනවල පරිණාමය [IMG]http://i2.cdn.cnn.com/cnnnext/dam/assets/120406124151-ferdinand-alexander-porsche-story-top.jpg[/IMG] Ferdinand Alexander Porsche. Ferdinand Alexander Porsche මහත්තය ගේ මුලිකත් වයෙන් තමයි 1931 දීDr. req. h.c. F. Porsche GmbH ලෙස අරඹ වී තියෙන්නේ.මෙය ආරම්බ කරනවිට එතුමාගේ පුතා Ferry Porsche ත් වැඩකරල තියෙනවා.මුල් අවදියේදී මෙම ආයතනය වාහන සදහා ඉංජිනේරු උපදේශණ සේවා ලබාදෙන ආයතනයක් ලෙස ආරම්බවී ඇති අතර වාහන මාදිලියක් නිපදවීමට අදහසක් නොතිබී ඇත.1934 Adolf Hitler ගේ ඉලීමක් මත 'ජනතාවගේ වහනය '"people's car" ජෙර්මනු බසින් Volkswagen ලෙස වාහනයක් නිර්මාණය කිරීමේ වගකීම ඔහුට පැවරුනු අතර .එහෙම නිපදවපු වාහනේ තමයි Volkswagen Beetle . Volkswagen සමාගමේ ආරම්බයත් එලෙස සිදුවිය .එතුමා ටික කලක් එහි වැඩකර ගෙනයන කොට එහින් නික්මයන්න සිදුඋනා විවිද හෙතුනිසා .පස්සේ එතුමාගේ පුතාගේ අදහසක් ලෙස Porsche නාමය රැගත් ප්රථම රථය Porsche 356 ලෙස 1947 වසරේ දී වෙළද පලට නිකුත් කරනලදී. [IMG]https://i.pinimg.com/736x/61/57/51/615751aba1e48220eb43ce0f26b8e890--vintage-bikes-pebble-beach.jpg[/IMG] Porsche 356 ප්රථම වාහනය - 1947 [IMG]http://www.rosinform.ru/assets/files/uploads/history/05-porshe_medium.jpg[/IMG] Ferdinand Alexander Porsche. හා Ferry Porsch මෙහි විශේෂත්වය වන්නේ මුලසිටම sport කාර් සහ racing කාර් නිපදවීම තමයි .Porsche 911මාදිලිය 1963 සිට නිෂ්පාදනය ඇරබු ප්රසිදියට පත් වූ මාදිලියකි. Porsche 911 [IMG]http://img.autohome.com.cn/2011/1/20/20-23-34-57-411482949.jpg[/IMG] [IMG]http://www.uniquecarposters.com/images/page/110_1_L_porsche-911-turbo.jpg[/IMG] [IMG]http://blog.caranddriver.com/wp-content/uploads/2011/11/Porsche-911-generations-626x286.jpg[/IMG] මෙතනින් විඩ්යෝ නරබන්න [YOUTUBE]-7hgSHtlbkQ[/YOUTUBE] Porsche Cayenne Turbo / Turbo S [IMG]https://1.bp.blogspot.com/-FSh1oIhTHCI/V2lreCuF_9I/AAAAAAAAEok/htbB5U_kl68Q68IPXod-TjfLId7OMsrFgCLcB/s1600/1532109349330158662.png[/IMG] [IMG]http://buyersguide.caranddriver.com/media/assets/submodel/7667.jpg[/IMG] Porsche Panamera [IMG]http://media.caranddriver.com/images/media/51/2018-porsche-panamera-4-e-hybrid-inline1-photo-674820-s-original.jpg[/IMG] [IMG]http://press.porsche.com/images/_introImages/2009_press_kit_overview.jpg[/IMG] අනිකුත් සියලුම Porsche ආකෘති (Models) පිළිබඳ තොරතුරු මෙතනින් බලාගන්න පුළුවන් [URL="https://www.porsche.com/international/models/"][COLOR="Teal"][B]www.porsche.com[/B][/COLOR][/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1814769"][SIZE="4"][B][COLOR="Green"]වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු -02[/COLOR][/B][/SIZE][/URL] [SIZE="4"]උපුටා ගැනීම[/SIZE] [URL="https://mechanicsinhala.blogspot.com/2012/05/03-03-ferdinand-alexander-porsche.html"][SIZE="4"][COLOR="Navy"]mechanicsinhala[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom