Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 03 (Benz)

මේ කියන්න යන්නේ Mercedes benz නිෂ්පාදන නාමය ගැන

Mercedes benz කියපු ගමන් මතක් වෙන්නේ Karl Benz නේද

මේ ඉන්නේ Karl Benz මහත්තයා

Karl Benz කිව්වහම තව එකදෙයක් මතක් වෙන්න ඕනේ ඒ තමයි ලෝකේ පළවෙනිම කාර් එක.

මේ තියෙන්නේ Karl Benz මහත්තයගේ වාහනේ

1879 දී තමයි අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් Karl Benz මහත්තය හදල තියෙන්නේ. ඊ ට පස්සේ ඒ කියන්නේ 1886 දී තමයි මෙම එන්ජිම බාවිතා කරලා ලොව ප්‍රථම අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් සහිත කාර් එක හදල පේටන්ට් බල පත්‍රය අරගෙන තියෙන්නේ.

හැබැයි මේකේ රෝද තුනයි. Mercedes benz සමාගමේ ආරම්බය 1886 කියල තමයි සදහන් වෙන්නේ ඒ උනාට1926 දී තමයි මුල්ම වාහනය නිපදවල තියේන්නේ Mercedes benz වෙළද නාමයෙන් ඒ කියන්නේ 1886 ආරම්බවෙලා 1926 වෙනකම් Daimler-Benz වෙළද නාමයෙන් තමයි වාහන නිපදවල තියේන්නේ. Stuttgart, Germany නගරයෙහි තමයි මෙම ආයතනයේ මුලස්ථානය පිහිටුවා තියෙන්නේ.

මෙම වර්තමාන Mercedes benz ආරම්බයේ Gottlieb Daimler මහත්තයත් සම්මාදම් වෙලා තියෙනවා. එකනේ Daimler-Benz නම බාවිතා කරල තියෙන්නේ.Daimler Motoren Gesellschaft තමයි Gottlieb Daimler මහත්තයාගේ සමාගම. මේ සමාගමේත් කොටස් කරුවෝ ගොඩක් ඉදලතියෙනවා.Mercedes benz ලෙස නම යොදාගෙන තියෙන්නේ 1926 ඉදල කිව්වනේ,ඒ කියන්නේ Karl Benz මහත්තයාගේ පැත්තෙන් Benz ලෙසද Daimler Motoren Gesellschaft සමාගම Mercedes ලෙසද සම්මාදම් වී තමයි අද පවතින Mercedes benz නාමය 1926 සිට බාවිතා කරන්න.Emil Jellinek කියන්නේ Daimler Motoren Gesellschaft සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවා.මෙයාගේ දුව තමයි Mercédès Adrienne Manuela Ramona Jellinek ඒයාගේ පලවෙනි දුව සහ ඒයා දුවට ගොඩක් ආදරේ නිසා Mercedes ලෙස නම යෝජනා කරල තියෙනවා.

Mercedes කියන ඒකේ තේරුම තමයි Spanish භෂාවෙන් තෑග්ග එම සමාගම කාර්,බස්, ලොරි,වැන්,හමුදා වාහන වගේ ගොඩක් වර්ග නිපදවනවා. එම සමාගම තමයි airbags /A B S වගේ ගොඩක් තාක්ෂණික දේවල් ඒ ගොල්ලන්ගේ රථ වලට මුලින්ම යොදාගත්තේ.

කලින් කලට මෙහි logo එක වෙනස් වී ඇති ආකාරය..

මේ ඉන්නේ Emil Jellinek සහ එයාගේ දියණිය Mercédès Adrienne Manuela Ramona Jellinek

මේ ඉන්නේ Gottlieb Daimler මහත්තයා

ඔබ දකින සාමාන්‍ය බෙන්ස් රථ වලට එහා ගිය බෙන්ස් රථ

මේ තියෙන්නේ අපේ සරල ජනාධිපති තුමාට ලගදි ගෙනාපු සරලම බෙන්ස් රථය

[YOUTUBE]2uowy_ogLkw?t=39[/YOUTUBE]

වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)

තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.

[QUOTE="chari2617, post: 22198189, member: 559244"] [b]වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 03 (Benz)[/b] [SIZE="3"][SIZE="5"][COLOR="Navy"]මේ කියන්න යන්නේ Mercedes benz නිෂ්පාදන නාමය ගැන[/COLOR][/SIZE] [IMG]https://bierman.eu/images/page/crop_slider/mercedes-benz-logo.jpg[/IMG] Mercedes benz කියපු ගමන් මතක් වෙන්නේ Karl Benz නේද [IMG]http://3.bp.blogspot.com/-ixr4TkHdsqs/UW9YwKylSwI/AAAAAAAAAtY/g3cITotCFzg/s1600/Carl-Benz_coloriert.jpg[/IMG] මේ ඉන්නේ Karl Benz මහත්තයා Karl Benz කිව්වහම තව එකදෙයක් මතක් වෙන්න ඕනේ ඒ තමයි ලෝකේ පළවෙනිම කාර් එක. [IMG]http://www.autodvig.ru/images/stories/Na_glavnoi/pervie-auto-v-mire.jpg[/IMG] මේ තියෙන්නේ Karl Benz මහත්තයගේ වාහනේ 1879 දී තමයි අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් Karl Benz මහත්තය හදල තියෙන්නේ. ඊ ට පස්සේ ඒ කියන්නේ 1886 දී තමයි මෙම එන්ජිම බාවිතා කරලා ලොව ප්‍රථම අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් සහිත කාර් එක හදල පේටන්ට් බල පත්‍රය අරගෙන තියෙන්නේ. හැබැයි මේකේ රෝද තුනයි. Mercedes benz සමාගමේ ආරම්බය 1886 කියල තමයි සදහන් වෙන්නේ ඒ උනාට1926 දී තමයි මුල්ම වාහනය නිපදවල තියේන්නේ Mercedes benz වෙළද නාමයෙන් ඒ කියන්නේ 1886 ආරම්බවෙලා 1926 වෙනකම් Daimler-Benz වෙළද නාමයෙන් තමයි වාහන නිපදවල තියේන්නේ. Stuttgart, Germany නගරයෙහි තමයි මෙම ආයතනයේ මුලස්ථානය පිහිටුවා තියෙන්නේ. මෙම වර්තමාන Mercedes benz ආරම්බයේ Gottlieb Daimler මහත්තයත් සම්මාදම් වෙලා තියෙනවා. එකනේ Daimler-Benz නම බාවිතා කරල තියෙන්නේ.Daimler Motoren Gesellschaft තමයි Gottlieb Daimler මහත්තයාගේ සමාගම. මේ සමාගමේත් කොටස් කරුවෝ ගොඩක් ඉදලතියෙනවා.Mercedes benz ලෙස නම යොදාගෙන තියෙන්නේ 1926 ඉදල කිව්වනේ,ඒ කියන්නේ Karl Benz මහත්තයාගේ පැත්තෙන් Benz ලෙසද Daimler Motoren Gesellschaft සමාගම Mercedes ලෙසද සම්මාදම් වී තමයි අද පවතින Mercedes benz නාමය 1926 සිට බාවිතා කරන්න.Emil Jellinek කියන්නේ Daimler Motoren Gesellschaft සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවා.මෙයාගේ දුව තමයි Mercédès Adrienne Manuela Ramona Jellinek ඒයාගේ පලවෙනි දුව සහ ඒයා දුවට ගොඩක් ආදරේ නිසා Mercedes ලෙස නම යෝජනා කරල තියෙනවා. Mercedes කියන ඒකේ තේරුම තමයි Spanish භෂාවෙන් තෑග්ග එම සමාගම කාර්,බස්, ලොරි,වැන්,හමුදා වාහන වගේ ගොඩක් වර්ග නිපදවනවා. එම සමාගම තමයි airbags /A B S වගේ ගොඩක් තාක්ෂණික දේවල් ඒ ගොල්ලන්ගේ රථ වලට මුලින්ම යොදාගත්තේ. කලින් කලට මෙහි logo එක වෙනස් වී ඇති ආකාරය.. [IMG]https://listcarbrands.com/wp-content/uploads/2016/03/Mercedes-Benz-Logo-History.jpg[/IMG] මේ ඉන්නේ Emil Jellinek සහ එයාගේ දියණිය Mercédès Adrienne Manuela Ramona Jellinek [IMG]https://minderbender.files.wordpress.com/2012/05/q6.jpg[/IMG] මේ ඉන්නේ Gottlieb Daimler මහත්තයා [IMG]https://i.pinimg.com/736x/1c/62/98/1c6298e64cdd2a4641bf38d3ad833c59--wilhelm-maybach-gottlieb-daimler.jpg[/IMG] ඔබ දකින සාමාන්‍ය බෙන්ස් රථ වලට එහා ගිය බෙන්ස් රථ [IMG]http://image.zixundingzhi.com/l6Ip4Ymw93cIpKis28gukxmu53s=/660x0/full/54bf07d3afdfdbe3b3aafafb7e3df81dfe70bb42[/IMG] [IMG]http://img19.rajce.idnes.cz/d1902/9/9382/9382445_743147952e4fdeede4c56f30dddd9cf4/images/diamantovy_mercedes5.jpg[/IMG] [IMG]https://2.bp.blogspot.com/-wV7-B9anvv8/UL0RBv4ZNuI/AAAAAAAAAps/LDJOVN_eAyc/s1600/mercedes-benz-p8.jpg[/IMG] [IMG]http://www.computerra.ru/wp-content/uploads/2015/01/dw98hp1l.jpg[/IMG] [IMG]http://s3.caradvice.com.au/thumb/1200/630/wp-content/uploads/2017/04/2018_mercedes-benz_a-class-sedan_concept_02.jpg[/IMG] මේ තියෙන්නේ අපේ සරල ජනාධිපති තුමාට ලගදි ගෙනාපු සරලම බෙන්ස් රථය [IMG]http://static.dnaindia.com/sites/default/files/styles/half/public/2016/03/09/435254-mercedes-maybach-s600-guard-cropped.png?itok=JrTd4ZmU[/IMG] [IMG]https://images2.cardekho.com/images/carNewsEditorImages/20160228_162837/18023/oem-name0.jpg[/IMG] [YOUTUBE]2uowy_ogLkw?t=39[/YOUTUBE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=22198785#post22198785"][SIZE="4"][COLOR="DarkGreen"]වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)[/COLOR][/SIZE][/URL] [SIZE="4"]තොරතුරු[/SIZE] [URL="https://mechanicsinhala.blogspot.com"][SIZE="4"][COLOR="Navy"]mechanicsinhala[/COLOR][/SIZE][/URL] [SIZE="4"]මගින් උපුටා ගන්නා ලදී.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom