Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන පදිනවනම් මේව කරල බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන පදිනවනම් මේව කරල බලන්න

උබල දන්නවනෙ වාහනයක් පදින්න ගියහම තියන අමාරුව කොච්චරක්ද කියල . විශේශයෙන් ට්රැෆික් එකේ . ඉතින් මන් ඉගෙනගත්ත අත් දැකපු දේවල් ටිකක් කියන්නම් වාහනේ වද්දගන්නෙ නැතුව යන්න . උබල කරන දේවලුත් දාපන් මේකෙම

මුලින්ම වාහනේ පැති කණ්නාඩි තමන්ට වඩාත් පැහැදිලි විදිහට එජස් කරගන්න ඕන . ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන් . සමහරුන්ට තමන් එලවන වාහනේ පේන්න ඕන නෑ . මට නම් ලාවට මන් එලවන වාහනේ පිටිපස්සෙම එජ් එක පේන්න ඕන . එතකොට මට පිටිපස්සෙ වාහනෙයි මගෙයි අතර දුරත් එක්ක එක එක තීරන ගන්න පුලුවන් .

ට්රැෆික් එකේ යනවනම් Rear view mirror එක අනිවාර්යයි . ඒක නැත්තන් ත්රීවීල් ස්කූටර් උබල බ්රේක් කරන ගානෙ පිටිපස්සෙන් ඇවිත් අනිනව

කොලබට ඇතුල් වෙනකොට තියන ට්රැෆික් එක ගැන උබලට කියන්න ඕන නෑනෙ . ඒ ඇතුල්වෙන ගොඩක් පාරවල් වල අඩුම ගානෙ එක පැත්තකට ලේන් දෙකක් වත් තියනව . එතකොට ලොරි ප්රයිම් මූවර් වගේ ලොකු වාහන යක් එක්ක ලේන් දෙකේ යනකොට පුලුවන් තරම් උගෙ සයිඩ් මිරර් වලින් උගෙ මූන බලල ඌ උබව දැක්ක කියල ක්න්ෆර්ම් කරගනින් . ඕවර්ටේක් කරනකොටත් එහෙමයි . ඌ දැක්කෙ නෑ වගේනම් හෙඩ් එක හරි හෝන් හරි ගහල ඌට උබව පෙන්නන්න ඕන . නැත්තන් චප්ප වෙන්න තියන අවස්තාව වැඩියි .

ඊලගට එකක් පිටිපස්සෙ එකක් ට්රැෆික් එකේ යනකොට තව ඉස්සරහින් යන වාහන දෙක තුනක් වත් නිතරම බලපන් තමන්ට ඉස්සරහ යන වාහනේ පිටිපස්සම විතරක් බලන්නෙ නැතුව . ඒකෙන් පාරෙ සුදු ඉරි, වලවල් මිනිස්සු පාර පනින තැන් හදිස්සි බ්රේක් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් ,

ත්රීවීල් එකක් උබ යන ලේන් එකට සමාන්තරව අනික් ලේන් එකේ යනවනම් ඌ කොයි වෙලේ උනත් උබේ වාහනේ වදින්න තියන අවස්තා වැඩියි  . ඒ නිසා පුලුවන් තරම් ඌට ඈතින් යන්න ඕන . නැත්තන් ඉක්මනට ඌව පාස් කරල යන්න ඕන . මොකද උන් ලේන් මාරු කරන්නෙ ආලෝකයේ වේගෙන් අනිත් එක උන් උබ අනිත් ලේන් එකේ එනව කියල දැක්කත් ඉක්මනට අමතක වෙනව .

ඊලගට ත්රීවීල් එකක් පිටිපස්සෙන් කිසිම වෙලාවක ගොඩක් දුර යන්න එපා . එහෙම යන්නම වෙනවනම් නවත්තල තේ එකක් එහෙම බීල පස්සෙ ගමන ගියත් පාඩු නෑ . මොකද උන් කොයි වෙලේ අතුරු පාරකට හරවයිද පස්ස පාරෙ තියල නවත්තයිද U ටර්න් ගහයිද නැත්තන් පෙරලෙයිද කියල හිතාගන්න බෑ .

ඊලගට පරිස්සම් වෙන්න ඕන බස් වලින් . මිනිස්සු නග්ගගන්න නවත්තපු බස් එකක් ලගින්ම ඉස්සර කරන්න එපා ජීවිතේට . පුලුවන් තරන් ඈතින් ගන්න ඕන . මොකද බස් කියන්නෙ ත්රීවීල් එකේ අයිය . එකම ලේ වගේ . කිසි වෙනසක් නෑ සයිස් එක ඇරෙන්න . මන් නම් කියන්නෙ බස් පස්සෙත් තියාගෙන යන්න එපා . ඒක හෙන ඩේන්ජර්

ඊලන්ගට මේක ලන්කාව නිසා ට්රැෆික් එකේදි ඉස්සරහ වාහනෙත් එක්ක ගොඩක් දුර තියාගෙන යන්න එපා . මොකද අඩි 5ක් වගේ දුරක් තිබ්බත් ප්රයිවට් බස් කාරයෙක් මූන ඔබාගන්න අවස්තා වැඩියි . එතකොට උබට බ්රේක් කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව . බස් එහෙම නම් ත්රීවීල් ගැන කියන්න ඕන නෑනෙ .

ඊලන්ගට පුලුවන් තරම් ලේන් එකේ යන්න ඕන මැද සුදු ඉර /කඩ ඉර කැපෙන්නෙ නැතුව . ඒකෙන් උබේ සයිඩ් කන්නාඩි බයික් වලින් ආරක්ශා කරගන්න පුලුවන් . බයික් කොහොම උනත් ඇතුලෙන් දාන නිසා එකපැත්තක් හොදට ඉඩ දෙන එක වාහනේ ආරක්ශාවට හොදයි .එතකොට ඒ ඉඩෙන් උන් යන දිහාක යන්නෙ නැතෑ .

ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා . ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න

ඊලන්ගල පුලුවන් හැම වෙලාවෙම උපරිමේටත් වඩා ටිකක් වැඩිපුර මාර්ග සලකුනු මාර්ග නීති වලට අවනත වෙන්න .

[QUOTE="skymicro, post: 24887386, member: 510144"] [b]වාහන පදිනවනම් මේව කරල බලන්න[/b] [SIZE=3]උබල දන්නවනෙ වාහනයක් පදින්න ගියහම තියන අමාරුව කොච්චරක්ද කියල . විශේශයෙන් ට්රැෆික් එකේ . ඉතින් මන් ඉගෙනගත්ත අත් දැකපු දේවල් ටිකක් කියන්නම් වාහනේ වද්දගන්නෙ නැතුව යන්න . උබල කරන දේවලුත් දාපන් මේකෙම [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මුලින්ම වාහනේ පැති කණ්නාඩි තමන්ට වඩාත් පැහැදිලි විදිහට එජස් කරගන්න ඕන . ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන් . සමහරුන්ට තමන් එලවන වාහනේ පේන්න ඕන නෑ . මට නම් ලාවට මන් එලවන වාහනේ පිටිපස්සෙම එජ් එක පේන්න ඕන . එතකොට මට පිටිපස්සෙ වාහනෙයි මගෙයි අතර දුරත් එක්ක එක එක තීරන ගන්න පුලුවන් .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ට්රැෆික් එකේ යනවනම් Rear view mirror එක අනිවාර්යයි . ඒක නැත්තන් ත්රීවීල් ස්කූටර් උබල බ්රේක් කරන ගානෙ පිටිපස්සෙන් ඇවිත් අනිනව :yes::yes::yes: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොලබට ඇතුල් වෙනකොට තියන ට්රැෆික් එක ගැන උබලට කියන්න ඕන නෑනෙ . ඒ ඇතුල්වෙන ගොඩක් පාරවල් වල අඩුම ගානෙ එක පැත්තකට ලේන් දෙකක් වත් තියනව . එතකොට ලොරි ප්රයිම් මූවර් වගේ ලොකු වාහන යක් එක්ක ලේන් දෙකේ යනකොට පුලුවන් තරම් උගෙ සයිඩ් මිරර් වලින් උගෙ මූන බලල ඌ උබව දැක්ක කියල ක්න්ෆර්ම් කරගනින් . ඕවර්ටේක් කරනකොටත් එහෙමයි . ඌ දැක්කෙ නෑ වගේනම් හෙඩ් එක හරි හෝන් හරි ගහල ඌට උබව පෙන්නන්න ඕන . නැත්තන් චප්ප වෙන්න තියන අවස්තාව වැඩියි .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලගට එකක් පිටිපස්සෙ එකක් ට්රැෆික් එකේ යනකොට තව ඉස්සරහින් යන වාහන දෙක තුනක් වත් නිතරම බලපන් තමන්ට ඉස්සරහ යන වාහනේ පිටිපස්සම විතරක් බලන්නෙ නැතුව . ඒකෙන් පාරෙ සුදු ඉරි, වලවල් මිනිස්සු පාර පනින තැන් හදිස්සි බ්රේක් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් , :yes::yes::yes::yes: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ත්රීවීල් එකක් උබ යන ලේන් එකට සමාන්තරව අනික් ලේන් එකේ යනවනම් ඌ කොයි වෙලේ උනත් උබේ වාහනේ වදින්න තියන අවස්තා වැඩියි :yes::yes::yes: . ඒ නිසා පුලුවන් තරම් ඌට ඈතින් යන්න ඕන . නැත්තන් ඉක්මනට ඌව පාස් කරල යන්න ඕන . මොකද උන් ලේන් මාරු කරන්නෙ ආලෝකයේ වේගෙන් අනිත් එක උන් උබ අනිත් ලේන් එකේ එනව කියල දැක්කත් ඉක්මනට අමතක වෙනව .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලගට ත්රීවීල් එකක් පිටිපස්සෙන් කිසිම වෙලාවක ගොඩක් දුර යන්න එපා . එහෙම යන්නම වෙනවනම් නවත්තල තේ එකක් එහෙම බීල පස්සෙ ගමන ගියත් පාඩු නෑ . මොකද උන් කොයි වෙලේ අතුරු පාරකට හරවයිද පස්ස පාරෙ තියල නවත්තයිද U ටර්න් ගහයිද නැත්තන් පෙරලෙයිද කියල හිතාගන්න බෑ . :no::no::no::no::no::no::no::no: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලගට පරිස්සම් වෙන්න ඕන බස් වලින් . මිනිස්සු නග්ගගන්න නවත්තපු බස් එකක් ලගින්ම ඉස්සර කරන්න එපා ජීවිතේට . පුලුවන් තරන් ඈතින් ගන්න ඕන . මොකද බස් කියන්නෙ ත්රීවීල් එකේ අයිය . එකම ලේ වගේ . කිසි වෙනසක් නෑ සයිස් එක ඇරෙන්න . මන් නම් කියන්නෙ බස් පස්සෙත් තියාගෙන යන්න එපා . ඒක හෙන ඩේන්ජර් :nerd::nerd::nerd::nerd::nerd: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලන්ගට මේක ලන්කාව නිසා ට්රැෆික් එකේදි ඉස්සරහ වාහනෙත් එක්ක ගොඩක් දුර තියාගෙන යන්න එපා . මොකද අඩි 5ක් වගේ දුරක් තිබ්බත් ප්රයිවට් බස් කාරයෙක් මූන ඔබාගන්න අවස්තා වැඩියි . එතකොට උබට බ්රේක් කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව . බස් එහෙම නම් ත්රීවීල් ගැන කියන්න ඕන නෑනෙ . :yes::yes::yes::yes: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලන්ගට පුලුවන් තරම් ලේන් එකේ යන්න ඕන මැද සුදු ඉර /කඩ ඉර කැපෙන්නෙ නැතුව . ඒකෙන් උබේ සයිඩ් කන්නාඩි බයික් වලින් ආරක්ශා කරගන්න පුලුවන් . බයික් කොහොම උනත් ඇතුලෙන් දාන නිසා එකපැත්තක් හොදට ඉඩ දෙන එක වාහනේ ආරක්ශාවට හොදයි .එතකොට ඒ ඉඩෙන් උන් යන දිහාක යන්නෙ නැතෑ .:):):):)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා:sorry::sorry::sorry::sorry: . ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න :frown::frown::frown::frown::frown: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊලන්ගල පුලුවන් හැම වෙලාවෙම උපරිමේටත් වඩා ටිකක් වැඩිපුර මාර්ග සලකුනු මාර්ග නීති වලට අවනත වෙන්න . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom