Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

https://lankacnews.com/109166-2/

Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa

Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako

yanawa nam palayallako... ada ada inne nathuwa...

Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...

rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..

[QUOTE="Hamu mahaththaya1, post: 31003212, member: 565417"] [SIZE=5]2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි. දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි. [URL]https://lankacnews.com/109166-2/[/URL] Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa :lol: Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako :lol: yanawa nam palayallako... ada ada inne nathuwa... :yes::yes: Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi... rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom