Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන පැවරීම : එහෙනම් මේක බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="asrock101" data-source="post: 26214352" data-attributes="member: 573215"><p>Transfer papers ඔක්කොම හරියට පුරවන් යන්න නැත්න්ම් ආපහු හැරවිලා එන්න වෙයි. අලුත් අයිතිකරුගේ Transfer papers වල තියෙන address එකයි ID එකේ තියෙන address එකයි වෙනස් නම් ග්රාමසේවකගෙන් පදිංචිය තහවුරු කරන සහතිකයක් අරන් යන්න ඕනෙ. අලුත් අයිතිකරුගේ passport size photos 2න් එකක් JP කෙනෙකුට කියලා certify කරගන්න. One day transfer කරනවානම් no objection letter එකක් ඕනෙ. ඒක පරන අයිතිකරුගේ address එක තියෙන පැත්තේ JP කෙනෙක්ට කියලා certify කරගන්න ඔනා.</p><p>RMV යන්න කලින් 0112 677877 call කරලා appointment එකක් දාගන්න. එතකොට SMS එකක් එනවා appointment details එක්ක අපි දීපු phone number එකට. ඒ ආපු SMS එක RMV එකේ gate එකට පෙන්නන ඕනා. නැත්නම් ඇතුලට ගන්නේ නෑ. මං දන්න තරමින් අලුත් owner ඇරෙන්න වෙන කෙනෙකුට යන්න බෑ transfer කරන්න .ඇතුලට ගියාම 43 කාමරයට යන්න ඕනෙ transfers වලට. එතෙන්ට ඇතුලු වෙනකොට Appointment number හා ID number check කරලා token number එකක් දෙනවා. ඒකත් අරන් ඉදගෙන ඉන්න තියෙන්නෙ token number එක කතා කරනකන්.</p><p>Documents ඔක්කොම හරි නම් වැඩේට යන්නේ පොඩි වෙලාවක්. Documents හරි නම් Payment voucher එකක් දෙනවා ඒක අරන් ගිහින් පහල කෙලවරේ තියෙනවා මහජන බැංකුවක්. ඒකට ගිහින් ගාන ගෙවලා slip එක කලින් ගිය 43 කාමරයේ 7 වෙනි counter එකට දෙන්න තියෙන්නෙ. One day transfer නම් ඒගොල්ලෝ දෙන copy එක අරන් සවස 1න් පස්සේ ආවම පොත ගන්න පුලුවන්.</p></blockquote><p></p>
[QUOTE="asrock101, post: 26214352, member: 573215"] Transfer papers ඔක්කොම හරියට පුරවන් යන්න නැත්න්ම් ආපහු හැරවිලා එන්න වෙයි. අලුත් අයිතිකරුගේ Transfer papers වල තියෙන address එකයි ID එකේ තියෙන address එකයි වෙනස් නම් ග්රාමසේවකගෙන් පදිංචිය තහවුරු කරන සහතිකයක් අරන් යන්න ඕනෙ. අලුත් අයිතිකරුගේ passport size photos 2න් එකක් JP කෙනෙකුට කියලා certify කරගන්න. One day transfer කරනවානම් no objection letter එකක් ඕනෙ. ඒක පරන අයිතිකරුගේ address එක තියෙන පැත්තේ JP කෙනෙක්ට කියලා certify කරගන්න ඔනා. RMV යන්න කලින් 0112 677877 call කරලා appointment එකක් දාගන්න. එතකොට SMS එකක් එනවා appointment details එක්ක අපි දීපු phone number එකට. ඒ ආපු SMS එක RMV එකේ gate එකට පෙන්නන ඕනා. නැත්නම් ඇතුලට ගන්නේ නෑ. මං දන්න තරමින් අලුත් owner ඇරෙන්න වෙන කෙනෙකුට යන්න බෑ transfer කරන්න .ඇතුලට ගියාම 43 කාමරයට යන්න ඕනෙ transfers වලට. එතෙන්ට ඇතුලු වෙනකොට Appointment number හා ID number check කරලා token number එකක් දෙනවා. ඒකත් අරන් ඉදගෙන ඉන්න තියෙන්නෙ token number එක කතා කරනකන්. Documents ඔක්කොම හරි නම් වැඩේට යන්නේ පොඩි වෙලාවක්. Documents හරි නම් Payment voucher එකක් දෙනවා ඒක අරන් ගිහින් පහල කෙලවරේ තියෙනවා මහජන බැංකුවක්. ඒකට ගිහින් ගාන ගෙවලා slip එක කලින් ගිය 43 කාමරයේ 7 වෙනි counter එකට දෙන්න තියෙන්නෙ. One day transfer නම් ඒගොල්ලෝ දෙන copy එක අරන් සවස 1න් පස්සේ ආවම පොත ගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom