Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
55 minutes ago
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මාකට් එක මොකක් වෙයිද වාහන ගෙන්නුවොත්, උත්තර දෙකයි නේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන මාකට් එක මොකක් වෙයිද වාහන ගෙන්නුවොත්,

උත්තර දෙකයි නේ.. ගෙන්වන්නේ නැ/ ගෙන්වනවා

ගෙන්වන්නේ නැ කියන එකනම් උත්තරේ දැනටම අපි දන්නවා වාහන මිල බැහැගෙන යන්නේ.. දැනටත් ටික ටික අඩු වෙනවනේ. කලින් Nissan FB 15 oldshell එකත් හතලිස් ගනන් මුල ගියානේ j අකුරු.. දැන්

මිල ඒ බැස්සේ හැබැයි import නවත්තපු නිසා නෙමෙයි අනුරූපක භාන්ඩ වල හිඟ හා මිල අධික නිසි.. නැත්නම් import ban කලාම මිල වැඩි වෙන එකක් තමයි වෙන්නේ..

එතකොට වාහන ගෙන්නුවොත් වාහන මිලට මොකක් වෙයිද

නිකම්ම අඩු වෙනවා වැඩි වෙනවා කියලා කියන්නැතිව වෙලද පල මිල තීරනය වෙන කාරනා එක්ක සංසන්ධනය කරලා මොකක් වෙයිද කියලා පොඩ්ඩක් බලමුද..

මම car එක පහුගිය කාලේ අතඇරියේ මේ විදියට වෙයි කියලා හිතලා.. එච්චර හොද කාර් එකක් අතඇරියේ නිකම්ම නෙමෙයි. අද මට ඕන නම් ඒ කාර් එක 38 වගේ ගන්න පුළුවන්.. දුන්නේ 47කට.. මට එතනම ලක්ෂ 9ක් ලාබයි. buy and sell කරන කෙනා අරන් ගියේ ඊටත් වඩා වැඩි මිලකට දෙන්න බලාගෙන.. අපි දෙන්නගේ ආර්ථික කියවීම වෙනස්. මම හිතපු විදිය හරි ගියා

ඒ වගේ මට හිතෙන විදියට ඉස්සරහට මෙහෙම වෙයි කියලා මට හිතෙන දේ මම කියන්නම් හේතු සාධක ඇතිව. ඔයාලත් ඔයාලට හිතෙන දේ කියන්න..

වාහන ගෙන්නුවත් ඡන්දයකට සුදානම් වීමක් රුවටීමක් විදියට කෙටි කාලයකට වාහන ගෙන්වීමක් කරයි. ඒ වැඩිපුරම electric china හා වෙන වෙන රටවල electric වාහන කීපයක්.. තව එන්ජින් ධාරිතා අඩු වාහන ගෙන්වයි බොහොම සුලු කීපයක්.. japan

(වැඩිපුර ඔය පිටින් තියලා මැති ඇමති ජනාධිපති අලුත් වාහන ටික ගන්නවා deuty free... පහුගිය කාලේ බැරි උන ඇරියස් පියව ගන්න )

හැබැයි ඉස්සර ගෙන්නුවා වගේ බුරුතු පිටින් නෙමෙයි.

පහුගිය කාලේ යහපාලන අණ්ඩුව රජයේ සේවකයෙක්ට රු 10000කින් පඩි වැඩි කලා.

එක ගෙදර රජයේ සේවකයෝ දෙන්නෙක් නම් එයාලගේ ගෙදරට රු 20000 අමතර එකතු උනා.. හරි පහසුවෙන් ලිසිං එකකට වාරිකයක් ගෙවන මට්ටමට හැදුනා.. ඉතින් වාහන මාර විදියට move උනා.. වාහන ලංකාවට ගෙන්නුවා, vitz, wagon R මාර විදියට ගත්තා,( ඒ කාලේ තමයි ආයේ fb15 මිල ලෙලි යන්න බැස්සේ) පාරේ අනවශ්‍ය ට්‍රැෆික් හැදුනා පොඩි ටවුන් වල පවා ඉඩකඩ මදි උනා, වාහන වැඩි වීමට සාපේක්ෂව ඊට අදාල යටිතල පහසුකම් වැඩි උනේ නැ.

ඉතින් ඒ නිසා ආයේ ඒ තත්වයක් ඇති වෙන විදයට ආණ්ඩුවක් වැඩ කරන එකක් නැ.. එයාලා පහුගිය කාලේ තෙල් ටික බෙදාගන්න ගිහින් ඒ වයේ ආදීනව හොදින් තේරුම් යන්න ඇති හොදම එකෙන්

ඉතින් මේ නිසා ආයේ වාහන ගෙන්නුවත් වාහන වැඩිය sell වෙන විදියට, ගාන අඩුවට නෙමෙයි.. ලොකු ටැක්ස් එකක් වදියි.. තව කලින්ට වඩා තාම ඩොලර් රේට් එක වැඩි නිසා අවම ඇල්ටෝ එකක් කලින් වගේ ලක්ෂ 17කට කෝමත් ගන්න බැ.. කලින් ඩොලර් එක 160-180 යන කාලේ තමයි ඇල්ටෝ එක ලක්ෂ 17

අවම දැන් ඩොලර් රේට් එක්ක ලක්ෂ 40ක් හෝ ඊට තව ටිකක් වැඩි වෙනවා ඇල්ටෝ එක... එතකොට ලංකාවේ දැනට තියෙන වාහන ඊට සාපේක්ෂව අනිවාර්යයෙන් වැඩි කරනවා අපේ ලෝකල් sellers ලා... එහෙම නේද

එතකොට වාහන මිල ඉස්සරහට වැඩි වෙනවා නේද... අල්ටෝ අලුත් එකක් ලක්ෂ 40 නම් ලංකාවේ දැනට තියෙන අල්ටෝ එකක් ලක්ෂ 35ක්වත් කියනවා.. ඊට සාපේක්ෂව හැම වාහනේම වැඩි වෙනවා.. wagon R එකක් ලක්ෂ 70වක් වත් වෙයි..

එහෙම බැලුවම ඊට සාපේක්ෂව දැනට ලංකාවේ තියෙන secondhand වාහන මිල වැඩි වීමක් තමයි ඔය කාරනා හැටියට වෙන්නේ..

හැබැයි ඔය මිලට ගන්න කස්ටිය ඉදීද ?

අල්ටෝ එකක් ලක්ෂ 40කට

වැගන් R එකක් ලක්ෂ 70කට

විට්ස් එකක් 80කට

මධ්‍ය ආදයම් අය ගන්න ඔය වාහන, ඒ අයට ගන්න පුළුවන් වෙයිද? මධ්‍ය ආදයම් අය නැත්තට නැති උනා පහුගිය කාලෙදි.. ගෙවල් හදන්න ලෝන් ගහලා ඒ ලෝන්, පෙන්ෂන් යනකම් කැපෙන අය තව ලෝන් රේට් වලටත් අහුවෙලා යන එනමං නැතිව ඉද්දි උන්ට තව ලක්ෂ ගානක් වියදම් කරන්න තරම් ආර්ථිකයක් නැ.. ලයිට් බිල 900ක් ගෙවපු අය දැන් 4500ක් ගෙවනවා.. වතුර බිල 600ක් ගෙවපු අය දැන් 3000ක් ගෙවනවා. ඉතින් මිල ගනන් දැම්මට වාහන move වෙන එකක් නැ.. මිල බහිනවා ඇරෙන්න..

සල්ලි අවශ්‍යතාවයට වාහනය විකුනන්න ඇඩ් දැම්මට cl එකක්වත් නැතිව වේලෙද්දි, ඉදලා ඉදලා එන cl එකෙනුත් දාලා තියෙන ගානට වඩා ලක්ෂ හයක් හතක් අඩුවට ඉල්ලද්දි මාසේ දෙක යනකොට අඩුවට අත අරිනවා..

ගනුදෙනුව වෙන තැන වෙලද පල මිල සෙට් වෙන තැන වෙන්නේ..

තව අයට ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල fb15 oldshell එකක් දැං ලක්ෂ 25-28 මිලට යනවා, හැබැයි අල්ටෝ එකත් 25-26 ට යනවා ඇයි මේ කියලා..

හේතුව මට හිතෙන දේ මේකයි, මධ්‍යම පාන්තිකයට පහුගිය කාලේ ලෙලි යන්න කෙල වෙලා ඉන්නේ. උන්ට හොදට තෙල් කරන වාහනයක අවශ්‍ය තාව විතරයි දැන් වැදගත්.. මේන්ටේන් කරන්න පහසු වහනේකට යනවා. අල්ටෝ එක සැප පහසුකම් මදි උනත්, පෙනුම අඩු උනත් මේ කාලෙට ඒ අයට ගැලපෙන්නේ ඒ වාහනයක් නිසා ඒ වාහනේට යනවා.. ලක්ෂ 24-26 අතර මිලට තාම ඒ වාහන move වෙනවා.. ඒ නිසා තාම ඒ වාහන මිල පරාසයට අලෙවි වෙනවා..

Fb15 oldshell 30ගනන් කීවට අලෙවි වීම අඩු නිසා ටික ටික සතියෙන් සතිය අඩු කර කර දාලා විසි ගනන් වල අග ඩීල් වෙන මට්ටමට ඇවිත් තියෙනවා.. ඉතින් ඕකට කාටවත් බැනලවත් වැඩක් නැ.. වෙලද පල මිල තීරනය වෙන කාරනා මත මිල හැදෙනවා මිසක බැනලා ගහලා මිලක් හදන්න බැ.. මට සල්ලි අවශ්‍ය තාවය මත මම වාහනය විකුනන්න දානවනම්, ඒ මිලට වාහනය යන්නේ නැත්නම් මම ටික ටික අඩු කරනවා විකිනෙන තැනට එනකම්..

දැන් ඉන්න බහුතරයක් මධ්‍යම පාන්තිකයට වාහනයක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ගාන 20-30 අතර ගානක්.. පහුගිය කාලේ රටේ උන බලපෑම ඕක තමයි.. දුප්පත් උඩ මැද අග මධ්‍යම උඩ මැද අග පොහොසත් උඩ මැද අග යන level ඔක්කොම step දෙකක් තුනක් downgrade උනා..

ඕක තමයි ඇත්ත.. හැබැයි කිසි දෙයක් සදාකාලිකව බහින්නෙත් නැ නගින්නෙත් නැ.. නැගීම් බැසීම් දෙකම මාරැවෙන් මාරුවට එනවා... ඔයාලගේ අදහසත් කොටාගෙන යමු

(උපුටාගැනීමකී)

ප.ලි ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නුවත් ඒවයේ ඩියුරබිලිට් එක ප්‍රශ්නයක්.. හැබැයි අපේ අය පොරකාගෙන ටිකක් ගයි.. තාම electric ,බැටරි සිස්ටම් ගල් යුගයේ තියෙන එකක්. ඒවා හදිසියේ මිලට අරගෙන නිවි සැනසිල්ලේ පසු තැවෙන්න තියෙන්නේ.. ලංකාවේ කොහොමත් ඒවට පසුබිමක් හැදිලා නැ..

[QUOTE="harshana-lk, post: 28903927, member: 491060"] වාහන මාකට් එක මොකක් වෙයිද වාහන ගෙන්නුවොත්, උත්තර දෙකයි නේ.. ගෙන්වන්නේ නැ/ ගෙන්වනවා ගෙන්වන්නේ නැ කියන එකනම් උත්තරේ දැනටම අපි දන්නවා වාහන මිල බැහැගෙන යන්නේ.. දැනටත් ටික ටික අඩු වෙනවනේ. කලින් Nissan FB 15 oldshell එකත් හතලිස් ගනන් මුල ගියානේ j අකුරු.. දැන් [IMG alt="😵💫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t18/1/16/1f635_200d_1f4ab.png[/IMG] මිල ඒ බැස්සේ හැබැයි import නවත්තපු නිසා නෙමෙයි අනුරූපක භාන්ඩ වල හිඟ හා මිල අධික නිසි.. නැත්නම් import ban කලාම මිල වැඩි වෙන එකක් තමයි වෙන්නේ.. එතකොට වාහන ගෙන්නුවොත් වාහන මිලට මොකක් වෙයිද [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG] නිකම්ම අඩු වෙනවා වැඩි වෙනවා කියලා කියන්නැතිව වෙලද පල මිල තීරනය වෙන කාරනා එක්ක සංසන්ධනය කරලා මොකක් වෙයිද කියලා පොඩ්ඩක් බලමුද.. මම car එක පහුගිය කාලේ අතඇරියේ මේ විදියට වෙයි කියලා හිතලා.. එච්චර හොද කාර් එකක් අතඇරියේ නිකම්ම නෙමෙයි. අද මට ඕන නම් ඒ කාර් එක 38 වගේ ගන්න පුළුවන්.. දුන්නේ 47කට.. මට එතනම ලක්ෂ 9ක් ලාබයි. buy and sell කරන කෙනා අරන් ගියේ ඊටත් වඩා වැඩි මිලකට දෙන්න බලාගෙන.. අපි දෙන්නගේ ආර්ථික කියවීම වෙනස්. මම හිතපු විදිය හරි ගියා [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ඒ වගේ මට හිතෙන විදියට ඉස්සරහට මෙහෙම වෙයි කියලා මට හිතෙන දේ මම කියන්නම් හේතු සාධක ඇතිව. ඔයාලත් ඔයාලට හිතෙන දේ කියන්න.. වාහන ගෙන්නුවත් ඡන්දයකට සුදානම් වීමක් රුවටීමක් විදියට කෙටි කාලයකට වාහන ගෙන්වීමක් කරයි. ඒ වැඩිපුරම electric china හා වෙන වෙන රටවල electric වාහන කීපයක්.. තව එන්ජින් ධාරිතා අඩු වාහන ගෙන්වයි බොහොම සුලු කීපයක්.. japan (වැඩිපුර ඔය පිටින් තියලා මැති ඇමති ජනාධිපති අලුත් වාහන ටික ගන්නවා deuty free... පහුගිය කාලේ බැරි උන ඇරියස් පියව ගන්න ) හැබැයි ඉස්සර ගෙන්නුවා වගේ බුරුතු පිටින් නෙමෙයි. පහුගිය කාලේ යහපාලන අණ්ඩුව රජයේ සේවකයෙක්ට රු 10000කින් පඩි වැඩි කලා. එක ගෙදර රජයේ සේවකයෝ දෙන්නෙක් නම් එයාලගේ ගෙදරට රු 20000 අමතර එකතු උනා.. හරි පහසුවෙන් ලිසිං එකකට වාරිකයක් ගෙවන මට්ටමට හැදුනා.. ඉතින් වාහන මාර විදියට move උනා.. වාහන ලංකාවට ගෙන්නුවා, vitz, wagon R මාර විදියට ගත්තා,( ඒ කාලේ තමයි ආයේ fb15 මිල ලෙලි යන්න බැස්සේ) පාරේ අනවශ්‍ය ට්‍රැෆික් හැදුනා පොඩි ටවුන් වල පවා ඉඩකඩ මදි උනා, වාහන වැඩි වීමට සාපේක්ෂව ඊට අදාල යටිතල පහසුකම් වැඩි උනේ නැ. ඉතින් ඒ නිසා ආයේ ඒ තත්වයක් ඇති වෙන විදයට ආණ්ඩුවක් වැඩ කරන එකක් නැ.. එයාලා පහුගිය කාලේ තෙල් ටික බෙදාගන්න ගිහින් ඒ වයේ ආදීනව හොදින් තේරුම් යන්න ඇති හොදම එකෙන් ඉතින් මේ නිසා ආයේ වාහන ගෙන්නුවත් වාහන වැඩිය sell වෙන විදියට, ගාන අඩුවට නෙමෙයි.. ලොකු ටැක්ස් එකක් වදියි.. තව කලින්ට වඩා තාම ඩොලර් රේට් එක වැඩි නිසා අවම ඇල්ටෝ එකක් කලින් වගේ ලක්ෂ 17කට කෝමත් ගන්න බැ.. කලින් ඩොලර් එක 160-180 යන කාලේ තමයි ඇල්ටෝ එක ලක්ෂ 17 අවම දැන් ඩොලර් රේට් එක්ක ලක්ෂ 40ක් හෝ ඊට තව ටිකක් වැඩි වෙනවා ඇල්ටෝ එක... එතකොට ලංකාවේ දැනට තියෙන වාහන ඊට සාපේක්ෂව අනිවාර්යයෙන් වැඩි කරනවා අපේ ලෝකල් sellers ලා... එහෙම නේද එතකොට වාහන මිල ඉස්සරහට වැඩි වෙනවා නේද... අල්ටෝ අලුත් එකක් ලක්ෂ 40 නම් ලංකාවේ දැනට තියෙන අල්ටෝ එකක් ලක්ෂ 35ක්වත් කියනවා.. ඊට සාපේක්ෂව හැම වාහනේම වැඩි වෙනවා.. wagon R එකක් ලක්ෂ 70වක් වත් වෙයි.. [IMG alt="😱"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2c/1/16/1f631.png[/IMG] එහෙම බැලුවම ඊට සාපේක්ෂව දැනට ලංකාවේ තියෙන secondhand වාහන මිල වැඩි වීමක් තමයි ඔය කාරනා හැටියට වෙන්නේ.. [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] හැබැයි ඔය මිලට ගන්න කස්ටිය ඉදීද ?[IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG] අල්ටෝ එකක් ලක්ෂ 40කට වැගන් R එකක් ලක්ෂ 70කට විට්ස් එකක් 80කට මධ්‍ය ආදයම් අය ගන්න ඔය වාහන, ඒ අයට ගන්න පුළුවන් වෙයිද? මධ්‍ය ආදයම් අය නැත්තට නැති උනා පහුගිය කාලෙදි.. ගෙවල් හදන්න ලෝන් ගහලා ඒ ලෝන්, පෙන්ෂන් යනකම් කැපෙන අය තව ලෝන් රේට් වලටත් අහුවෙලා යන එනමං නැතිව ඉද්දි උන්ට තව ලක්ෂ ගානක් වියදම් කරන්න තරම් ආර්ථිකයක් නැ.. ලයිට් බිල 900ක් ගෙවපු අය දැන් 4500ක් ගෙවනවා.. වතුර බිල 600ක් ගෙවපු අය දැන් 3000ක් ගෙවනවා. ඉතින් මිල ගනන් දැම්මට වාහන move වෙන එකක් නැ.. මිල බහිනවා ඇරෙන්න.. සල්ලි අවශ්‍යතාවයට වාහනය විකුනන්න ඇඩ් දැම්මට cl එකක්වත් නැතිව වේලෙද්දි, ඉදලා ඉදලා එන cl එකෙනුත් දාලා තියෙන ගානට වඩා ලක්ෂ හයක් හතක් අඩුවට ඉල්ලද්දි මාසේ දෙක යනකොට අඩුවට අත අරිනවා.. ගනුදෙනුව වෙන තැන වෙලද පල මිල සෙට් වෙන තැන වෙන්නේ.. [IMG alt="😪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/1f62a.png[/IMG] තව අයට ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් වල fb15 oldshell එකක් දැං ලක්ෂ 25-28 මිලට යනවා, හැබැයි අල්ටෝ එකත් 25-26 ට යනවා ඇයි මේ කියලා.. හේතුව මට හිතෙන දේ මේකයි, මධ්‍යම පාන්තිකයට පහුගිය කාලේ ලෙලි යන්න කෙල වෙලා ඉන්නේ. උන්ට හොදට තෙල් කරන වාහනයක අවශ්‍ය තාව විතරයි දැන් වැදගත්.. මේන්ටේන් කරන්න පහසු වහනේකට යනවා. අල්ටෝ එක සැප පහසුකම් මදි උනත්, පෙනුම අඩු උනත් මේ කාලෙට ඒ අයට ගැලපෙන්නේ ඒ වාහනයක් නිසා ඒ වාහනේට යනවා.. ලක්ෂ 24-26 අතර මිලට තාම ඒ වාහන move වෙනවා.. ඒ නිසා තාම ඒ වාහන මිල පරාසයට අලෙවි වෙනවා.. Fb15 oldshell 30ගනන් කීවට අලෙවි වීම අඩු නිසා ටික ටික සතියෙන් සතිය අඩු කර කර දාලා විසි ගනන් වල අග ඩීල් වෙන මට්ටමට ඇවිත් තියෙනවා.. ඉතින් ඕකට කාටවත් බැනලවත් වැඩක් නැ.. වෙලද පල මිල තීරනය වෙන කාරනා මත මිල හැදෙනවා මිසක බැනලා ගහලා මිලක් හදන්න බැ.. මට සල්ලි අවශ්‍ය තාවය මත මම වාහනය විකුනන්න දානවනම්, ඒ මිලට වාහනය යන්නේ නැත්නම් මම ටික ටික අඩු කරනවා විකිනෙන තැනට එනකම්.. දැන් ඉන්න බහුතරයක් මධ්‍යම පාන්තිකයට වාහනයක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් ගාන 20-30 අතර ගානක්.. පහුගිය කාලේ රටේ උන බලපෑම ඕක තමයි.. දුප්පත් උඩ මැද අග මධ්‍යම උඩ මැද අග පොහොසත් උඩ මැද අග යන level ඔක්කොම step දෙකක් තුනක් downgrade උනා.. [IMG alt="😪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbd/1/16/1f62a.png[/IMG] ඕක තමයි ඇත්ත.. හැබැයි කිසි දෙයක් සදාකාලිකව බහින්නෙත් නැ නගින්නෙත් නැ.. නැගීම් බැසීම් දෙකම මාරැවෙන් මාරුවට එනවා... ඔයාලගේ අදහසත් කොටාගෙන යමු (උපුටාගැනීමකී) [IMG alt="✍️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1/16/270d.png[/IMG] ප.ලි ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නුවත් ඒවයේ ඩියුරබිලිට් එක ප්‍රශ්නයක්.. හැබැයි අපේ අය පොරකාගෙන ටිකක් ගයි.. තාම electric ,බැටරි සිස්ටම් ගල් යුගයේ තියෙන එකක්. ඒවා හදිසියේ මිලට අරගෙන නිවි සැනසිල්ලේ පසු තැවෙන්න තියෙන්නේ.. ලංකාවේ කොහොමත් ඒවට පසුබිමක් හැදිලා නැ.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom