Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බන් ඕවාට වැඩි බලපුරොත්තු තියාගන්න එපා...

පහුගිය අවුරුදු 2 ට

හාල් මිල ගැසට් කළා, data base හදලා හාල් හංගන එක නවත්තලා, හාල් වෙළද පොලට ගිහින් ජෝගියකුත් දැම්මා, දැන් හාල් 200න් එහා පැත්තේ. සම්බා කියලා හොද හාලක් තිබ්බා දැන් එක බලන්න කෞතුකගාරේට ගියත් නෑ .

පොල් වලට ලෝකේ පලවෙනි පාරද කොහෙද වට ප්‍රමාණ අනුව මිල ගණන් සෙට් කළා. ඉස්සරලා එක වැරදියට ගැසට් කරලා පස්සේ නිවැරදි කරන්නත් උනා. අන්තිමට යකඩ කාරයෝ කීපදෙනෙක් රවුම් හදලා නම් විකුණුවා. පොල් මිල දැන් 80.00 පල්ලෙහා බහින්නේ නැහැ බස්නාහිර පළාතේ..

මාස්ක් 15 ට 25 ට තියනකොට ගැහුවා ගැසට් එකක්. මක්කැයි උනේ රුපියල් 80 ත් සර්ජිකල් මාස්ක් ගියා. අන්තිමට ගැසට් එක අකුලුවාම දැන් මාස්ක් තියනවා 5 ඉදන්.

එතකොට පෙට්‍රල් මිල අඩුකරන ඕන එක අඩු කරන්නේ නැතිව පරිප්පුයි, සැමනුයි මිල අඩු කළා. දැන් පරිප්පු මිල කීයද ?, සැමන් 300 ට වත් හොයාගන්න නැහැ. තව එතකොට පෙට්‍රල් මිල ස්තායීකරන fund එකක් ගදනවා කිව්වා. කියපු ඉලක්කම් විදිහට අඩුම රුපියල් බිලියන 4-6 ක වත් fund එකක් තියෙන්න ඕනා මේ වෙනකොට පෙට්‍රල් මිල දැන් කීයක් වගේද ෆ්‍රෙන්ඩ්ස්.........

සීනි මිල පාලනයට ටැක්ස් අයින් කරලා ආයේ දැම්මා. සීනි කම්හල නව පණක් දීලා අරන් බිලියනයක ලාබත් ගත්තා කිව්වා නේ. දැන් සීනි ඩොලර් එක පහුකරලද මන්දා

ලුණු වලටත් පාලන මිලක් දැම්මා රුපියල් පහක් වැඩිපුර. ඕනා කමක් තිබ්බේ නැහැ නේද දැන් බලනකොට. රුපියල් 5 මිනිස්සු ගණන් ගන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ පොල්. පාලන මිල 80-90 වෙනකොට 120ත් එළිපිටම විකුණුවා...

මේගොල්ලන්ගේ සාර්ථක වෙච්ච මිල පාලන ගැසට් එකක් ගැන අහන්න ආසයි...

එත් මේ එකට වෙලාව නෙමේ කියලා තමා කියන්නේ අහන අහන අය.

වාහන වලටත් පාලන මිලක් ප්‍රායෝගිකව දානවා කියන එක නම් තාමත් විෂවාස කරන්න අමාරුයි.

[QUOTE="wqe123, post: 26816101, member: 545828"] [B][SIZE=4][B]පිස්සුද බන් ඕවාට වැඩි බලපුරොත්තු තියාගන්න එපා...[/B] පහුගිය අවුරුදු 2 ට[/SIZE][/B] [LIST] [*][B][SIZE=4]හාල් මිල ගැසට් කළා, data base හදලා හාල් හංගන එක නවත්තලා, හාල් වෙළද පොලට ගිහින් ජෝගියකුත් දැම්මා, දැන් හාල් 200න් එහා පැත්තේ. සම්බා කියලා හොද හාලක් තිබ්බා දැන් එක බලන්න කෞතුකගාරේට ගියත් නෑ .[/SIZE][/B] [*][COLOR=rgb(44, 130, 201)][B][B][SIZE=4]පොල් වලට ලෝකේ පලවෙනි පාරද කොහෙද වට ප්‍රමාණ අනුව මිල ගණන් සෙට් කළා. ඉස්සරලා එක වැරදියට ගැසට් කරලා පස්සේ නිවැරදි කරන්නත් උනා. අන්තිමට යකඩ කාරයෝ කීපදෙනෙක් රවුම් හදලා නම් විකුණුවා. පොල් මිල දැන් 80.00 පල්ලෙහා බහින්නේ නැහැ බස්නාහිර පළාතේ..[/SIZE][/B][/B][/COLOR] [*][B][B][SIZE=4]මාස්ක් 15 ට 25 ට තියනකොට ගැහුවා ගැසට් එකක්. මක්කැයි උනේ රුපියල් 80 ත් සර්ජිකල් මාස්ක් ගියා. අන්තිමට ගැසට් එක අකුලුවාම දැන් මාස්ක් තියනවා 5 ඉදන්.[/SIZE][/B][/B] [*][COLOR=rgb(41, 105, 176)][B][B][SIZE=4]එතකොට පෙට්‍රල් මිල අඩුකරන ඕන එක අඩු කරන්නේ නැතිව පරිප්පුයි, සැමනුයි මිල අඩු කළා. දැන් පරිප්පු මිල කීයද ?, සැමන් 300 ට වත් හොයාගන්න නැහැ. තව එතකොට පෙට්‍රල් මිල ස්තායීකරන fund එකක් ගදනවා කිව්වා. කියපු ඉලක්කම් විදිහට අඩුම රුපියල් බිලියන 4-6 ක වත් fund එකක් තියෙන්න ඕනා මේ වෙනකොට පෙට්‍රල් මිල දැන් කීයක් වගේද ෆ්‍රෙන්ඩ්ස්.........[/SIZE][/B][/B][/COLOR] [*][B][B][SIZE=4]සීනි මිල පාලනයට ටැක්ස් අයින් කරලා ආයේ දැම්මා. සීනි කම්හල නව පණක් දීලා අරන් බිලියනයක ලාබත් ගත්තා කිව්වා නේ. දැන් සීනි ඩොලර් එක පහුකරලද මන්දා[/SIZE][/B][/B] [*][COLOR=rgb(41, 105, 176)][B][B][SIZE=4]ලුණු වලටත් පාලන මිලක් දැම්මා රුපියල් පහක් වැඩිපුර. ඕනා කමක් තිබ්බේ නැහැ නේද දැන් බලනකොට. රුපියල් 5 මිනිස්සු ගණන් ගන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ පොල්. පාලන මිල 80-90 වෙනකොට 120ත් එළිපිටම විකුණුවා...[/SIZE][/B][/B][/COLOR] [/LIST] [COLOR=rgb(65, 168, 95)][B][SIZE=4]මේගොල්ලන්ගේ සාර්ථක වෙච්ච මිල පාලන ගැසට් එකක් ගැන අහන්න ආසයි... [/SIZE] [SIZE=4]එත් මේ එකට වෙලාව නෙමේ කියලා තමා කියන්නේ අහන අහන අය.[/SIZE][/B][/COLOR] [B][SIZE=4][B]වාහන වලටත් පාලන මිලක් ප්‍රායෝගිකව දානවා කියන එක නම් තාමත් විෂවාස කරන්න අමාරුයි.[/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom