Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබලා ගොසිප්9 එකේ දාලා තිබ්බ මේ ලිපිය දැක්කද? මෙහෙම ගියොත් ආන්ඩුවට මල පාඩුයි. බලෙන් නැව් ගෙන්නන වරායටත් නැව් නැති වෙනවනේ..

බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවා..

මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ.

මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා

පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ.

වාහන ප්‍රතිඅපනයනය කිරීමේදී වාහන අනායනයකරුවන් විසින් වාහන ගෙන්වීමේදී තීරු බදු වශයෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීමට මේ වනවිට ඉල්ලිම් කර තිබෙන අතර එම ඉල්ලීම මේ වනවිට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර ඇති බවයි රේගු අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පවසන්නේ.

ප්‍රති අපනයනය කිරීමේදී කලින් ආනයනය සඳහා පැනවූ රේගු බදු සියයට 90 ක් නැවත ලබාදිය හැකි වුවත් ආනයනයේදී පැනවූ සියළු බදු ඔවුන්ට නැවත ලබා දීමේ හැකියාවක් දැනට නැති බවද ඔහු පවසනවා.

වාහන ආපහු පටවා යැවීමෙ මෙම ගැටළුවට ස්ථිර පිළියමක් නොවන නිසා ස්ථිර පිළියමක් ලෙස වාහන ආනයනය කරුවන් විසින් ලබන මාසයේ පැවැත්වෙන අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා.

[QUOTE="රත්තරං, post: 13644630, member: 391748"] [SIZE="5"][B]මචන් උබලා ගොසිප්9 එකේ දාලා තිබ්බ මේ ලිපිය දැක්කද? මෙහෙම ගියොත් ආන්ඩුවට මල පාඩුයි. බලෙන් නැව් ගෙන්නන වරායටත් නැව් නැති වෙනවනේ..[/B][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-q0MgfanMIBc/UHuizqEzkYI/AAAAAAAAiTg/hQ-4n9zPH0w/s320/vehicle.jpg[/IMG] [SIZE="5"][B]බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි [/B][/SIZE] [SIZE="4"][B]පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවා.. මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ. මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ. වාහන ප්‍රතිඅපනයනය කිරීමේදී වාහන අනායනයකරුවන් විසින් වාහන ගෙන්වීමේදී තීරු බදු වශයෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීමට මේ වනවිට ඉල්ලිම් කර තිබෙන අතර එම ඉල්ලීම මේ වනවිට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර ඇති බවයි රේගු අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පවසන්නේ. ප්‍රති අපනයනය කිරීමේදී කලින් ආනයනය සඳහා පැනවූ රේගු බදු සියයට 90 ක් නැවත ලබාදිය හැකි වුවත් ආනයනයේදී පැනවූ සියළු බදු ඔවුන්ට නැවත ලබා දීමේ හැකියාවක් දැනට නැති බවද ඔහු පවසනවා. වාහන ආපහු පටවා යැවීමෙ මෙම ගැටළුවට ස්ථිර පිළියමක් නොවන නිසා ස්ථිර පිළියමක් ලෙස වාහන ආනයනය කරුවන් විසින් ලබන මාසයේ පැවැත්වෙන අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා. [/B][/SIZE][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom