Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

agent කියන්නේ වාහනේ ගෙන්නන කෙනා නෙවෙයි. උදා- Toyota වාහනයක් නම් Toyota Lanka කියන විදියට තමයි වාහනේ වටිනාකම තීරණය කරන්නේ. Toyota Lanka ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ වාහනයක් under value කරන්න. ඒකෙන් වෙන්නේ උන්ගේ වාහන විකිනෙන්නේ නැති වෙන එක. දැන් කරලා තියන්නේ වාහන වල වටිනාකම රජයට අවශ්‍ය විදියට හිතුමතේ වැඩි කල එක.

උදාහරණයක් දෙන්නම්. මේක අපිට ඇත්තටම උන දෙයක්. අපේ වාහනේ ලංකාවට ගෙන්නනකොට ඒක ඒ තරම් ජනප්‍රිය මාදිලියක් නොවෙන නිසා කස්ටම් එකට ඩියුටි හදන්න බේස් එකක් තිබුනේ නැහැ. මේ නිසා අපිට උනා යුනයිටඩ් මෝටර්ස් ල ගෙන් අපි ගෙනාපු වාහනේ උන් තක්සේරු කරන මුදල ඉල්ලන් ඇවිත් කස්ටම් එකට දෙන්න.(අපි ගෙනාවේ 2012 outlander sport එකක්)

අපි auction එකෙන් වාහනේ ගත්තේ ලක්ෂ 16 කට(CIF අසන්න වශයෙන් 18ක් කියමු). (G grade එකක්)

United Motors ල කස්ටම් එකට නිකුත් කලේ ඒ වාහනේ basic model එකක වටිනාකම විදියට ලක්ෂ 22ක්.

උඹ කියන විදියට අපි වාහනේ under value කරලා නෙවෙයි ගෙනාවේ. එහෙම ගෙනාවත් අපෙන් අඩු වෙන්නේ ඉන්ෂුරන්ස් ගාස්තු විතරයි. මොකද tax එක ගැහුවේ ලක්ෂ 22 + ඔප්ෂන් වලට.(united Moters දුන්නේ basic model එකේ වටිනාකම නිසා)

basic model කියන්නේ

manual transmission

2 airbags

no alloys

no radio/dvd

එතකොට උඩින් කියපු ලක්ෂ 22 ට එකතු වෙන බද්දට අමතරව airebag 8 ට (වැඩි 6 ට), alloys වලට, dvd ඒකට, automatic transmission + tip tronics වලට අපි බදු වෙන වෙනම ගෙව්වා.

[QUOTE="chathurachami, post: 19124126, member: 131563"] agent කියන්නේ වාහනේ ගෙන්නන කෙනා නෙවෙයි. උදා- Toyota වාහනයක් නම් Toyota Lanka කියන විදියට තමයි වාහනේ වටිනාකම තීරණය කරන්නේ. Toyota Lanka ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ වාහනයක් under value කරන්න. ඒකෙන් වෙන්නේ උන්ගේ වාහන විකිනෙන්නේ නැති වෙන එක. දැන් කරලා තියන්නේ වාහන වල වටිනාකම රජයට අවශ්‍ය විදියට හිතුමතේ වැඩි කල එක. උදාහරණයක් දෙන්නම්. මේක අපිට ඇත්තටම උන දෙයක්. අපේ වාහනේ ලංකාවට ගෙන්නනකොට ඒක ඒ තරම් ජනප්‍රිය මාදිලියක් නොවෙන නිසා කස්ටම් එකට ඩියුටි හදන්න බේස් එකක් තිබුනේ නැහැ. මේ නිසා අපිට උනා යුනයිටඩ් මෝටර්ස් ල ගෙන් අපි ගෙනාපු වාහනේ උන් තක්සේරු කරන මුදල ඉල්ලන් ඇවිත් කස්ටම් එකට දෙන්න.(අපි ගෙනාවේ 2012 outlander sport එකක්) අපි auction එකෙන් වාහනේ ගත්තේ ලක්ෂ 16 කට(CIF අසන්න වශයෙන් 18ක් කියමු). (G grade එකක්) United Motors ල කස්ටම් එකට නිකුත් කලේ ඒ වාහනේ basic model එකක වටිනාකම විදියට ලක්ෂ 22ක්.:growl::growl: උඹ කියන විදියට අපි වාහනේ under value කරලා නෙවෙයි ගෙනාවේ. එහෙම ගෙනාවත් අපෙන් අඩු වෙන්නේ ඉන්ෂුරන්ස් ගාස්තු විතරයි. මොකද tax එක ගැහුවේ ලක්ෂ 22 + ඔප්ෂන් වලට.(united Moters දුන්නේ basic model එකේ වටිනාකම නිසා) basic model කියන්නේ manual transmission 2 airbags no alloys no radio/dvd එතකොට උඩින් කියපු ලක්ෂ 22 ට එකතු වෙන බද්දට අමතරව airebag 8 ට (වැඩි 6 ට), alloys වලට, dvd ඒකට, automatic transmission + tip tronics වලට අපි බදු වෙන වෙනම ගෙව්වා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom