Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ලීසින් හුරන් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන එක හරි බන්..

උන් හිස් කොල වලට අත්සන් ගන්නව තමයි..

ඒක මුලු උසාවියම දන්නව..

උබල දන්නවද ලීසින් නඩු 80% කම්පැනිය පරදින බව...

ඒකට බක් බක් ලෝයස් ල හරි යන්නේ නෑ..

වෙලා තියෙන්නේ තමන් ගේ සාදාරනයට යන්න බයයි සල්ලියි කාලෙයි නැතිවෙයි කියල..

උබල දන්නවද 4/3 ගෙවල තියනවනම් සීස් කරන්න බෑ කියලවත්..

ඒත් මුන් සීස් කරනව විතරක් නෙමෙයි..

උබලගෙන් සල්ලිත් ගන්නව...

එක දෙයක් මතක තියාගන්න ඕනේ..

වාරික තුනකට වඩා ඇරියස් වෙනවනම්..

තත්වය අවුල් වගේනම්.

ඉක්මනට කලින් වාහනය වැලිව් කල තැනින් වැලිවේශන් එකක් කරල තියාගන්න..

වාහනේ බාර දෙනවනම් නිකම් ම කම්පැනියට දෙන්න එපා..

පොලිසියක් මගින් හරි උසාවියක් මගින් හරි බාරදෙන්න...

මගෙ කලින් ත්රෙඩ් එකක විස්තර දාල ඇති...මම කියන්නේ නෑ නඩු යන්න කියල,,

ඒත් අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ නාස්ති කරගන්න ඕනේ නෑ කියන එකයි මගේ අදහස

[QUOTE="mama malberry wemi, post: 20675679, member: 545838"] [B][SIZE=5][COLOR=Red]උබ කියන එක හරි බන්.. උන් හිස් කොල වලට අත්සන් ගන්නව තමයි.. ඒක මුලු උසාවියම දන්නව.. උබල දන්නවද ලීසින් නඩු 80% කම්පැනිය පරදින බව... ඒකට බක් බක් ලෝයස් ල හරි යන්නේ නෑ.. වෙලා තියෙන්නේ තමන් ගේ සාදාරනයට යන්න බයයි සල්ලියි කාලෙයි නැතිවෙයි කියල.. උබල දන්නවද 4/3 ගෙවල තියනවනම් සීස් කරන්න බෑ කියලවත්.. ඒත් මුන් සීස් කරනව විතරක් නෙමෙයි.. උබලගෙන් සල්ලිත් ගන්නව... එක දෙයක් මතක තියාගන්න ඕනේ.. වාරික තුනකට වඩා ඇරියස් වෙනවනම්.. තත්වය අවුල් වගේනම්. ඉක්මනට කලින් වාහනය වැලිව් කල තැනින් වැලිවේශන් එකක් කරල තියාගන්න.. වාහනේ බාර දෙනවනම් නිකම් ම කම්පැනියට දෙන්න එපා.. පොලිසියක් මගින් හරි උසාවියක් මගින් හරි බාරදෙන්න... මගෙ කලින් ත්රෙඩ් එකක විස්තර දාල ඇති...මම කියන්නේ නෑ නඩු යන්න කියල,, ඒත් අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ නාස්ති කරගන්න ඕනේ නෑ කියන එකයි මගේ අදහස[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom