වාහන වලට තවත් 15% බද්දක් , තැන්ක් යු අනුර

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඇයි එක එකාගෙ ලනු ගිලින එක,

    වාහන ඇරිය පට්ට විදියට බදු ගහල ලීසිං කාරයොන්ගෙ ලනුව ගිලල
    EV වලට ඩබල් ටැක්ස් කරා ඒත් කාගෙ හරි ලනුවක් ගිලල
    CEB එකේ එවුන්ගෙ ලනු ගිලල සෝල වලට කෙලවන්න හදනව, ඒ වගේම Tariff අඩු කරනව
    දැන් හොඳටම ලනුවක් ගිලල ඩොලර් ආදායමට ටැක්ස් කරන්න යනව.

    මේ ගන්න තීරණ වලට ඔක්කොම කෙල වෙනව, මේව Irreversible කියන එක මුංට නෝතේරෙන්න තරම් සාමාන්‍ය බුද්ධියක්වත් නැති ගොන්නු සෙට් එකක් මේ ඉන්නෙ.
    වාහන වලට පට්ටෙට බදු ගහල දැන් බදු ආදායම අඩුයි කියල කෙඳිරි ගානක ඒක අඩු කරන්න කතා කරනව, ඒත් දැන් අඩු කරනව කියල කිව්ව ගමන් මිනිස්සු ආයිත් වාහන ගන්නෙ නෑ, අඩු කරාම ආයිත් ඒක ඇතුලෙ හැදෙන විකෘතිය ඒ මෙලෝ දෙයක් මුංට තේරෙන්නෙ නෑ,

    ඩොලර් වලට ටැක්ස් ගහල මිනිස්සු උන්ඩියල් අනං මනං ඒවට පුරුදු උනයින් පස්සෙ ඩොලර් ඉන්කම් අඩුවෙලා ආයිත් ඒව Reverse කරත් අර වෙන ක්‍රම වලට පුරුදු උන මිනිස්සු ඒව රිවර්ස් කරන්නෙ නෑ.

    මේ වගේ හරියට අධ්‍යනය කරන්නෙ නැතුව Government policy හදන්න තරම් මුං ලාමක උනේ කොහොමද බං?
    ලොකෙ ගොඩක් රටවල EV ගන්නවනම් tax break දෙනව, මෙ හුත්ත ක්ලින් Sri lanka කියාගෙන එකටත් 2න් 3න් ගුනෙක ටැක්ස් එකක් කෙලල ඇරලා,
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    උගෙ වරදකට වඩා උඹලා වගේ පල් මෝඩයොන්ට හිතන්න මොළයක් නැති එකට අපිවත් ලපයවත් වග කියන්න ඕනේ නෑ. බජට් එකෙන් ඔක්කොම කිව්වෙ වැය විතරයි ඒවාට චූන් දදා ඉද්ධි උබලගෙ බුජ්ජිමත් මොල වලට කල්පනා උනේ නැද්ද කෝ වැය විතරනෙ අය මොනවද කියලා?
     
    • Like
    Reactions: KDH

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වත්ත IMF එකට බදු දීලා, දැන් සිංහනාද බලු කෙඳිරිලි..... ආණ්ඩු හදන්න ලේසි නෑ.... කරගෙන යන්න කොහොමත් ලේසි නෑ
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    This was going to happened irrespective of governing party. Long term their plan is to remove all tax exceptions. Which is good in my opinion. $$ earners should be happy they stopped at 15% instead of 40-60% like most countries. Even dubai will tax on eventually. So its just a matter of time.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    This was going to happened irrespective of governing party. Long term their plan is to remove all tax exceptions. Which is good in my opinion. $$ earners should be happy they stopped at 15% instead of 40-60% like most countries. Even dubai will tax on eventually. So its just a matter of time.
    40% - 60% tax for the dollar income? :eek::eek:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,663
    8,397
    113
    පයිය තමයි . . 🤌 :lol:
    ගෙදර අරන් යන්න දෙනවා කිව්වා එතකොට හොදට පාවිච්චි කරන නිසා !!!


    මුන්ට මේපාර කෙලෙවෙන්නෙ මේ වාහන නිසා ඔන්න බලපන් 😂