Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන වල indicators ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද කියන්න යන්නේ අපේ වාහනේ තියෙන dashboard එකේ පත්තුවෙන එක එක මගුල් indicator lights ගැන.ගොඩක් යට ප්රයෝජනවත් වෙයි කියල හිතුන නිසා තම ලියන්න ගත්තේ.

ඔය light අපි හැමෝම දැකල තියෙනවනේ.හැම වහනෙමත් තියනවා.ඒ කිව්වේ කසිකබල් බයික් එකේ ඉදන් අද තියෙන දඩම වාහනේටත් මේ indicator lights තියෙනවා.ඕවගෙන් ඉතින් අපි දන්නේ ප්රදානම ටික විතරනේ.අනික් එකක් පත්තු උනොත් ඉතින් හිතටත් අවුල්.ගිහිල්ල garage එකකට දාන එක හරි දන්නා එකෙක් හොයන යන එක හරි තම කරන්නේ.එත් එහෙම නොකර එකේ තේරුම හරියටම දන්නවනම් සමහර දේවල් අපිටම නිරාකරණය කරගන්න පුළුවන්.නැත්තන් අපි ගිහින් මොන පොඩි දේට garage එකට දැම්මත් උන් ඉතින් බලන්න ගැන කඩාගන්නනේ....

ඉතින් ඔය light ගොඩක් වෙලාවට තියෙන්නේ රතු,කොළ/නිල්,කහ/තැඹිලි වගේ පාට වලින් තමා.ඔය පාට දාල තියෙන්නේ නිකන් ආතල් එකට නෙවේ.එකෙනුත් යාමක් කියවෙනවා .

රතු - මොකක් හරි ප්රදාන දෙයක් කෙල වෙලා,අනිවා පුළුවන් තරඟ ඉක්මනට බලපන්.වාහනේ saftey එකට ලොකුවට බලපාන දෙයක් හරියට වැඩ කරන්නේ නැ.ඔන්න එතකොට තම රතු පාට indicator light එකක් පත්තු වෙන්නේ.

කහ/තැඹිලි - මේකක් පත්තු වෙනවා කියන්නේ මොකක් හරි sensor එකක් හරියට වැඩ කරන්නේ නැ/මොකක් හරි දෙයක් service කරන්න / change කරන්න ඕනේ/repair කරන්න ඕනේ.අන්න එතකොට තම මේ පාට එකක් පත්තු වෙනේ .

නිල්/කොළ - එලටම වැඩ.මේ පාට එකක් පත්තු උනාට බය වෙන්න දෙයක් නැ .ඒ කියන්නේ ඒ පද්දතිය හොදට වැඩ කරනවා කියන එකයි

ඉස්සෙල්ලම කියන්නම්කො සිරාවටම භයානක indicators ටික ගැන.මේ සෙට් එක serious .

brake failure එකක්/brake fluid අවුලක්එ/හෙමත් නැත්තන් handbrake එක ඇදලා

engine එකේ coolant temperature එක වැඩියි/engine එකේ coolant temperature එක අඩුයි.(මේකනම් මෙහෙදී වෙන්නේ නැ )

පලවෙනි එකෙන් කියන්නේ engine oil pressure එක මදියි/දෙවෙනි එකෙන් කියන්නේ engine oil මදියි (low )කියල

පලවෙනි එකෙන් කියන්නේ කොච්චර oil අඩු උනත් indicate වෙන්නේ නැ කියල.sensor එකේ අවුලක්/දෙවෙනි එකෙන් කියන්නේ oil low කියල

පලවෙනි එක එන්නේ charging system එකේ අවුලක් ආවම.ඒ කියන්නේ එක්කෝ battery එක කෙල වෙලා.එහෙම නැත්තන් alternator එක අවුල්.battery එක charge වෙන්නේ නෑ../දෙවෙනි එක එන්නේ hybrid වල.එකියන්නේ hybrid battery එක service කරන්න කියල

මේ set එකනම් normal indicators.භයානක නෑ එච්චර

seatbelt දාපන් යකෝ

ඔන්න දොරක්/hood එක/boot එක බාගෙට වැහිලා or ඇරිලා

Fuel low

Windshield Washer Fluid Low Indicator/අර windscreen එකට වතුර විදින එකේ වතුර අඩුයි

Low tire pressure/tire එකේ නියමිත inflation එකෙන් 25%කඅට වඩා අඩු උනාම මේක පත්තු වෙනවා .හුලන් ගහගනින් කියා

මේකටනම් එහෙම හේතු එකක් කියල නැ.ඒ හින්ද garage එකකට දාල engine එක check කරගන්න වෙන්ව

Engine Start Fault indicator - මේක එන්නේ engine එකේ start වෙන electronic system එක හෝ ඊට අදාල දෙයක් කෙල උනාම.මේක පත්තු වෙනකොට engine එක on එකේනම් off කරන්න එපා.මොකද ආයේ engine එක on කරගන්න පුළුවන් වෙන ප්රවණතාව අඩුයි

Service කරන්න කාලේ හරි

light Indicators

head light එකට කෙල වෙලා/ head එක හරියට වැඩ කරන්නේ නැ

Head Lamp is on

Automatic Head beam .Head එක auto on /off වෙන්න දාල තියෙන්නේ

headlamp ;leveling indicator/ ඔය කදු වල/පල්ලම් වල යද්දී head එක ගානට පාරට adjust වෙනවා.අලුත් ඒවගේ විතරයි මේවානම් තියෙන්නේ

Daytime Running lights are on. (DRL)

Fog Lamp indicator/ Rear Fog lamp indicator

කෙල වීමට ආසන්න indicators

Master Warning Light - මේක පත්තු වෙනවනම් තව මොකක් හරි indicator එකක් අනිවා පත්තු වෙනවා ඇති.පොඩි එකක් නෙවෙයි.භයානක එකක් .

Electronic Shift Malfunction - ඕක පත්තු උන ගමන් වැටෙයි parking brakes ගහන්න කියල.ගහල repair කරගන්න .

Drivetrain, Shift or Powertrain Trouble Symbol - Auto gear system එකේ අවුලක්.පුළුවන් ඉක්මනට හදාගන්න

Transmission එක heat වෙලා.වාහනේ ඉක්මනට නවත්තල ටික වෙලාවක් cool වෙන්න දෙන්න.නැත්තන් transmission එක වැඩ කරන්නේ නැතුව යයි

Power Steering Trouble - මේක පත්තු වෙච්ච ගමන් ඉක්මනට වාහනේ නවත්තල engine එක off කරලා ආයේ on කරලා බලන්න .එතකොට හරිගියොත් අවුලක් නැ .off කරලා on කරාම power steering එක reset වෙනවා.එත් එහෙම හරි නැත්තන් garage තම

Catalytic Converter Warning

Driver Assist Systems Symbols and Indicators

Cruise control indicator .දන්නවා ඇතිනේ මේක තියන උන්.

Cruise control warning.මේක එන්නනම් radar එක හරි cameras හරි block උනාම.cruise control එකට පාවිච්චි කරන ඒවා

Distance Warning Indicator - ඉස්සරහ තියෙන වාහනේ ලග වැඩියි.එහෙම නැත්තන් අපි වෙන වහනයක් හෝ යම් කිසි බදකයක් දෙසට ඕනෙවට වඩා වේගෙන් ලං වෙඅන්ව

Plug-in Hybrid/ Hybrid Indicators

hybrid battery warning.එක්කෝ batteryට කෙල වෙලා.නැත්තන් service කරන්න කාලේ හරි

EV System Warning

Low Battery Warning

Hybrid Ready Indicator

EV Mode Indicator- EV mode on

Indicators in Diesel Powered Vehicles

Glow Plug Indicator- ඩිසල් engine on වෙන්නනම් heat එක ඕනේ.ඒ කියන්නේ යම් මට්ටමකට engine එක රත් වෙන්න ඕනේ.ඉතින් engine එක සිතල වෙලාවට glow plug වලින් තම engine එක රත් කරන්නේ .හොදට engine එක glow plug වලින් රත් වෙනකල් ඕක පත්තු වෙයි

Diesel Particulate Filter Warning Symbol Indicator

Water in fuel System Indicator - ඩිසල් engine වල separator එකක් එනවනේ ඩිසල් වල වතුර තියෙනවනම් අයින් කරන්න.ඉතින් ඕව කාලෙන් කාලෙට service කරන්න ඕනේ.ඕක පත්තු වෙන්නේ කරන්න කලේ හරි කියල

මේක පත්තු වෙන්නේ දැන් ඩිසල් ගහගත්තේ නම් ඒ ගහපු ඩිසල් කෙල වෙච්ච ඒවා.ඒ කියන්නේ contaminated.පුළුවන් ඉක්මනට වාහනේ engine එක off කරන්න.නැත්තන් ෆfuel injection system එකට බඩුම තමා

ඔවා තම ඉතින් වැඩිපුරම වගේ use වෙන indicators.මේවට අමතරව තව ඕනේ තරම් ඇති.ඒවත් පුලුවන්නම් දාන්න මෙතන දන්නේ නැත්තන්.මන් හොයල හරි කියන්නම්.නැත්තන් මේකේ දන්නා එකෙක් හරි කියයි නේ.හෙන ගේමක් දීල මේවා type කරේ.ඒ හින්ද පුලුවන්නම් bump දාගෙන යන්න.ගොඩක් උන්ට මේක පෙන්න.ගොඩක් උන් දන්නේ නැති දෙයක් දැනගනියි.නැත්තන් මේක හෙන ගේමක් දීල type කරපු එකත් අපරාදේ.දෙයක් ඉගෙනගත්තයයි සිතමි

ස්තුති

drone ගැන - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

වාහන ගැන -Click here

වාහනයක් ගන්නද යන්නේ? Click Here

sony phone ගැන - Click Here

ඩෙංගු තියන උන්ට - Click Here

AMERICA'S GOT TALENT - Click Here

[QUOTE="suicxde, post: 21968474, member: 563226"] [CENTER][IMG]http://blogmedia.dealerfire.com/wp-content/uploads/sites/236/2015/07/vwdashboard.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER][B][COLOR="Purple"]ඔන්න අද කියන්න යන්නේ අපේ වාහනේ තියෙන dashboard එකේ පත්තුවෙන එක එක මගුල් indicator lights ගැන.ගොඩක් යට ප්රයෝජනවත් වෙයි කියල හිතුන නිසා තම ලියන්න ගත්තේ.[/COLOR][/B][/CENTER][/SIZE] [SIZE="5"]ඔය light අපි හැමෝම දැකල තියෙනවනේ.හැම වහනෙමත් තියනවා.ඒ කිව්වේ කසිකබල් බයික් එකේ ඉදන් අද තියෙන දඩම වාහනේටත් මේ indicator lights තියෙනවා.ඕවගෙන් ඉතින් අපි දන්නේ ප්රදානම ටික විතරනේ.අනික් එකක් පත්තු උනොත් ඉතින් හිතටත් අවුල්.ගිහිල්ල garage එකකට දාන එක හරි දන්නා එකෙක් හොයන යන එක හරි තම කරන්නේ.එත් එහෙම නොකර එකේ තේරුම හරියටම දන්නවනම් සමහර දේවල් අපිටම නිරාකරණය කරගන්න පුළුවන්.නැත්තන් අපි ගිහින් මොන පොඩි දේට garage එකට දැම්මත් උන් ඉතින් බලන්න ගැන කඩාගන්නනේ....:angry::angry: [/SIZE] [SIZE="5"]ඉතින් ඔය light ගොඩක් වෙලාවට තියෙන්නේ රතු,කොළ/නිල්,කහ/තැඹිලි වගේ පාට වලින් තමා.ඔය පාට දාල තියෙන්නේ නිකන් ආතල් එකට නෙවේ.එකෙනුත් යාමක් කියවෙනවා .[/SIZE] [B][SIZE="6"][COLOR="Red"]රතු[/COLOR][/SIZE][/B] -[SIZE="5"] මොකක් හරි ප්රදාන දෙයක් කෙල වෙලා,අනිවා පුළුවන් තරඟ ඉක්මනට බලපන්.වාහනේ saftey එකට ලොකුවට බලපාන දෙයක් හරියට වැඩ කරන්නේ නැ.ඔන්න එතකොට තම රතු පාට indicator light එකක් පත්තු වෙන්නේ.[/SIZE] [B][SIZE="6"][COLOR="Yellow"]කහ[/COLOR]/[COLOR="DarkOrange"]තැඹිලි[/COLOR][/SIZE][/B][SIZE="5"] - මේකක් පත්තු වෙනවා කියන්නේ මොකක් හරි sensor එකක් හරියට වැඩ කරන්නේ නැ/මොකක් හරි දෙයක් service කරන්න / change කරන්න ඕනේ/repair කරන්න ඕනේ.අන්න එතකොට තම මේ පාට එකක් පත්තු වෙනේ .[/SIZE] [SIZE="6"][B][COLOR="Blue"]නිල්[/COLOR]/[COLOR="Lime"]කොළ[/COLOR][/B][/SIZE] [SIZE="5"]- එලටම වැඩ.මේ පාට එකක් පත්තු උනාට බය වෙන්න දෙයක් නැ .ඒ කියන්නේ ඒ පද්දතිය හොදට වැඩ කරනවා කියන එකයි [/SIZE] [U][B][SIZE="6"]:angry:ඉස්සෙල්ලම කියන්නම්කො සිරාවටම භයානක indicators ටික ගැන.මේ සෙට් එක serious :angry:[/SIZE][/B][/U]. [SIZE="5"]brake failure එකක්/brake fluid අවුලක්එ/හෙමත් නැත්තන් handbrake එක ඇදලා[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/09/brake_trouble_indicator.gif[/IMg] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/09/brake_trouble_indicator_canada.gif[/IMG] [SIZE="5"]engine එකේ coolant temperature එක වැඩියි/engine එකේ coolant temperature එක අඩුයි.(මේකනම් මෙහෙදී වෙන්නේ නැ )[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/temperature_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/05/temperature_indicator_cold.gif[/IMG] [SIZE="5"]පලවෙනි එකෙන් කියන්නේ engine oil pressure එක මදියි/දෙවෙනි එකෙන් කියන්නේ engine oil මදියි (low )කියල [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/oil_trouble_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/11/low_oil_level_symbol.gif[/IMG] [SIZE="5"]පලවෙනි එකෙන් කියන්නේ කොච්චර oil අඩු උනත් indicate වෙන්නේ නැ කියල.sensor එකේ අවුලක්/දෙවෙනි එකෙන් කියන්නේ oil low කියල [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/08/oil_level_SenSor.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/08/oil_level_mimimum.gif[/IMG] [SIZE="5"]පලවෙනි එක එන්නේ charging system එකේ අවුලක් ආවම.ඒ කියන්නේ එක්කෝ battery එක කෙල වෙලා.එහෙම නැත්තන් alternator එක අවුල්.battery එක charge වෙන්නේ නෑ../දෙවෙනි එක එන්නේ hybrid වල.එකියන්නේ hybrid battery එක service කරන්න කියල [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/charge_system_trouble_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/12/hybrid_battery_trouble_indicator.gif[/IMG] [SIZE="6"][B][U]මේ set එකනම් normal indicators.භයානක නෑ එච්චර [/U][/B][/SIZE] [SIZE="5"]seatbelt දාපන් යකෝ [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/seat_belt_reminder_symbol.gif[/IMG] [SIZE="5"]ඔන්න දොරක්/hood එක/boot එක බාගෙට වැහිලා or ඇරිලා [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/door_ajar_warning_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/10/Open-hood-indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2014/12/trunk_ajar.gif[/IMG] [SIZE="5"]Fuel low[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/Low_fuel.gif[/IMG] [SIZE="5"]Windshield Washer Fluid Low Indicator/අර windscreen එකට වතුර විදින එකේ වතුර අඩුයි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/low_windshield_washer_fluid.gif[/IMG] [SIZE="5"]Low tire pressure/tire එකේ නියමිත inflation එකෙන් 25%කඅට වඩා අඩු උනාම මේක පත්තු වෙනවා .හුලන් ගහගනින් කියා[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/tire_pressure_monitor2.gif[/IMG] [SIZE="5"]මේකටනම් එහෙම හේතු එකක් කියල නැ.ඒ හින්ද garage එකකට දාල engine එක check කරගන්න වෙන්ව [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/check_engine_light.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2014/07/check_engine_light_5.gif[/IMG] [SIZE="5"]Engine Start Fault indicator - මේක එන්නේ engine එකේ start වෙන electronic system එක හෝ ඊට අදාල දෙයක් කෙල උනාම.මේක පත්තු වෙනකොට engine එක on එකේනම් off කරන්න එපා.මොකද ආයේ engine එක on කරගන්න පුළුවන් වෙන ප්රවණතාව අඩුයි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2017/05/Engine-start-system.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2017/05/Engine-start-system2.gif[/IMG] [SIZE="5"]Service කරන්න කාලේ හරි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/10/service_light.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/07/lift_service_indicator.gif[/IMG] [SIZE="6"][B][U] light Indicators [/U][/B][/SIZE] [SIZE="5"]head light එකට කෙල වෙලා/ head එක හරියට වැඩ කරන්නේ නැ [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/headlamp_out_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/09/headlight_malfunction.gif[/IMG] [SIZE="5"]Head Lamp is on[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/high_beam_indicator.gif[/IMG] [SIZE="5"] Automatic Head beam .Head එක auto on /off වෙන්න දාල තියෙන්නේ [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/auto_headlamp_dimmer_indicator.gif[/IMG] [SIZE="5"] headlamp ;leveling indicator/ ඔය කදු වල/පල්ලම් වල යද්දී head එක ගානට පාරට adjust වෙනවා.අලුත් ඒවගේ විතරයි මේවානම් තියෙන්නේ [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/headlight_levelling.gif[/IMG] [SIZE="5"]Daytime Running lights are on. (DRL)[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/daytime_running_lights.gif[/IMG] [SIZE="5"]Fog Lamp indicator/ Rear Fog lamp indicator [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/fog_lamp_indicator_symbol.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/rear_fog_lamp_indicator_symbol.gif[/IMG] [SIZE="6"][B][U]කෙල වීමට ආසන්න indicators [/U][/B][/SIZE] [SIZE="5"]Master Warning Light - මේක පත්තු වෙනවනම් තව මොකක් හරි indicator එකක් අනිවා පත්තු වෙනවා ඇති.පොඩි එකක් නෙවෙයි.භයානක එකක් .[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/master_warning_light.gif[/IMG] [SIZE="5"]Electronic Shift Malfunction - ඕක පත්තු උන ගමන් වැටෙයි parking brakes ගහන්න කියල.ගහල repair කරගන්න . [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/electric_shift_malfunction.gif[/IMG] [SIZE="5"]Drivetrain, Shift or Powertrain Trouble Symbol - Auto gear system එකේ අවුලක්.පුළුවන් ඉක්මනට හදාගන්න [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/drivetrain_trouble_indicator.gif[/IMG] [SIZE="5"]Transmission එක heat වෙලා.වාහනේ ඉක්මනට නවත්තල ටික වෙලාවක් cool වෙන්න දෙන්න.නැත්තන් transmission එක වැඩ කරන්නේ නැතුව යයි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/transmission_temperature_warning.gif[/IMG] [SIZE="5"]Power Steering Trouble - මේක පත්තු වෙච්ච ගමන් ඉක්මනට වාහනේ නවත්තල engine එක off කරලා ආයේ on කරලා බලන්න .එතකොට හරිගියොත් අවුලක් නැ .off කරලා on කරාම power steering එක reset වෙනවා.එත් එහෙම හරි නැත්තන් garage තම [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/steering_trouble_indicator.gif[/IMG] [SIZE="5"]Catalytic Converter Warning [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/11/Catalytic_converter_overheat_symbol.gif[/IMG] [SIZE="6"][B][U]Driver Assist Systems Symbols and Indicators[/U][/B][/SIZE] [SIZE="5"]Cruise control indicator .දන්නවා ඇතිනේ මේක තියන උන්. [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/adaptive_cruise_control_indicator_symbol.gif[/IMG] [SIZE="5"] Cruise control warning.මේක එන්නනම් radar එක හරි cameras හරි block උනාම.cruise control එකට පාවිච්චි කරන ඒවා [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2014/02/SCC_warning_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2014/02/SCC_radar_warning_indicator.gif[/IMG] [SIZE="5"]Distance Warning Indicator - ඉස්සරහ තියෙන වාහනේ ලග වැඩියි.එහෙම නැත්තන් අපි වෙන වහනයක් හෝ යම් කිසි බදකයක් දෙසට ඕනෙවට වඩා වේගෙන් ලං වෙඅන්ව [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/09/distance_warning_indicator.gif[/IMG] [SIZE="6"][B][U]Plug-in Hybrid/ Hybrid Indicators [/U][/B][/SIZE] [SIZE="5"]hybrid battery warning.එක්කෝ batteryට කෙල වෙලා.නැත්තන් service කරන්න කාලේ හරි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/12/hybrid_battery_trouble_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/03/high_voltage_system_fault.gif[/IMG] [SIZE="5"]EV System Warning[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/12/ev_system_indicator.gif[/IMG] [SIZE="5"]Low Battery Warning [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2012/12/Low_Power.gif[/IMG] [SIZE="5"]Hybrid Ready Indicator[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2010/11/ready_indicator.gif[/IMG] [SIZE="5"]EV Mode Indicator- EV mode on[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/12/EV_MODE_indicator_symbol.gif[/IMG] [SIZE="6"][B] [U]Indicators in Diesel Powered Vehicles[/U][/B][/SIZE] [SIZE="5"]Glow Plug Indicator- ඩිසල් engine on වෙන්නනම් heat එක ඕනේ.ඒ කියන්නේ යම් මට්ටමකට engine එක රත් වෙන්න ඕනේ.ඉතින් engine එක සිතල වෙලාවට glow plug වලින් තම engine එක රත් කරන්නේ .හොදට engine එක glow plug වලින් රත් වෙනකල් ඕක පත්තු වෙයි [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/08/glow_plug_symbol_indicator.gif[/IMG] [SIZE="5"]Diesel Particulate Filter Warning Symbol Indicator[/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/08/Diesel_Particulate_Filter_symbol_2.gif[/IMG] [SIZE="5"]Water in fuel System Indicator - ඩිසල් engine වල separator එකක් එනවනේ ඩිසල් වල වතුර තියෙනවනම් අයින් කරන්න.ඉතින් ඕව කාලෙන් කාලෙට service කරන්න ඕනේ.ඕක පත්තු වෙන්නේ කරන්න කලේ හරි කියල [/SIZE] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/08/water_in_fuel_indicator.gif[/IMG] [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/08/water_trap_indicator.gif[/IMG] මේක පත්තු වෙන්නේ දැන් ඩිසල් ගහගත්තේ නම් ඒ ගහපු ඩිසල් කෙල වෙච්ච ඒවා.ඒ කියන්නේ contaminated.පුළුවන් ඉක්මනට වාහනේ engine එක off කරන්න.නැත්තන් ෆfuel injection system එකට බඩුම තමා [IMG]http://dashboardsymbols.com/wp-content/uploads/2011/08/water_in_fuel_indicator_2.gif[/IMG] [SIZE="5"][COLOR="Red"][B][I][CENTER]ඔවා තම ඉතින් වැඩිපුරම වගේ use වෙන indicators.මේවට අමතරව තව ඕනේ තරම් ඇති.ඒවත් පුලුවන්නම් දාන්න මෙතන දන්නේ නැත්තන්.මන් හොයල හරි කියන්නම්.නැත්තන් මේකේ දන්නා එකෙක් හරි කියයි නේ.හෙන ගේමක් දීල මේවා type කරේ.ඒ හින්ද පුලුවන්නම් [COLOR="Purple"]:love:bump:love:[/COLOR] දාගෙන යන්න.ගොඩක් උන්ට මේක පෙන්න.ගොඩක් උන් දන්නේ නැති දෙයක් දැනගනියි.නැත්තන් මේක හෙන ගේමක් දීල type කරපු එකත් අපරාදේ.දෙයක් ඉගෙනගත්තයයි සිතමි [/CENTER][/I][/B][/COLOR][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="Cyan"]ස්තුති[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] :oo:වාහන ගැන -[URL="http://www.elakiri.com/forum/showthread.php?p=21917080#post21917080\"]Click here[/URL] :nerd:වාහනයක් ගන්නද යන්නේ? [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806231"]Click Here[/URL] :frown: sony phone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806924"]Click Here[/URL] :dull:ඩෙංගු තියන උන්ට - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807029"]Click Here[/URL] :rolleyes:AMERICA'S GOT TALENT - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1806927"]Click Here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom