Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන විකුණද්දී අපේ අයියලා කරන මගඩි වැඩ 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන විකුණද්දී අපේ අයියලා කරන මගඩි වැඩ 5ක්

අපි කවුරුත් ආසයිනේ අපිටම කියලා වාහනයක් ගන්න. ඉතින් අපි ගන්න උත්සහ කරන වාහන කවදාවත් අපි සිතන මිලට ලැබෙන්නේ නැති වුනාම, ඔරිජිනල් ජෙනුයින් වාහන වලට තියෙන ආසාව ඇත හැරලා අපි රීකන්ඩිෂන් වාහනයක්වත් මිලදී ගන්න හිත හදාගන්නවා. සමහරු ජපානයෙන් ම ඇනවුම් කරලා වාහනය කලින් බලලා ගෙන්වන වෙලාවල් තියෙනවා. තවත් සමහරු ලංකාවේ භාවිතා කරපු වාහනයක් මිලදී ගන්න හිත හදාගන්නවා.

මේ මොනවා කලත් අපි හිතට ගත යුතු කාරණාවක් තමා, ඔබව බොහොම පහසුවෙන් රවට්ටලා කොහෙවත් නැති ලෝක ලෙඩක් සල්ලි අරගෙන ඔබේ කර පිටින් තියන්නට පුළුවන් බව.

ඉතින් මේ නිසා ගන්න වාහනයක් හොඳ පසුබිම් සෙවුමක් කරලා මිලදී ගන්න එක තමා හොඳම. මොකද ඔබ වාහනයක් ගන්න වියදම් කරන සල්ලි අසාධාරණව හම්බු කරපු සල්ලි නෙවෙයිනේ. ඉතින් අපි කරන්න ඕනේ අපේ හිත රිදවගන්නේ නැතුව පහත තියෙන හොර මගඩි වලින් බේරිලා ඔබේ මුදලට උපරිම අගයක් ගන්න එකයි.

1. හැප්පුණු වාහන ගෙනත් රෙපෙයාර් කිරීම.

මේ වැඩේ ගොඩක් වාහන ගෙන්වන්නෝ කරන දෙයක් මොකද ජපානයේ තිබෙන වෙන්දේසි වලින් රිය අනතුරු වලට භාජනය වුනු වාහනයක් බොහොම අඩු මිලට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ආබාධයට ලක්වුණු කොටස auction sheet එකේම සටහන් කරලා තියෙන නිසා. පහසුවෙන් ම ඔවුන්ට වාහනය රෙපෙයාර් කරගන්න පුළුවන්. මේ auction සම්බන්ධ ඉතාම වැදගත් කරුණු රැසක් ඔබට මෙය කියවීමෙන් දැනගන්නට ලැබේවි.

සමහර වෙලාවට ගෙන්වන වාහන වල air bags පිපිරිලා තියෙන්න හැකියි. එහෙත් අපි සැලකිල්ලෙන් ඒ ගැන බලන්නේ නැති තරම්.

මෙවැනි වාහන තමන්ගේ warehouse වලට ගෙනල්ල අලුත් වැඩියා කරලා ආපහු ලංකාවට නැවුගත කරන අවස්ථා වලට උදාහරණ ඕනා තරම් හොයාගන්න පුළුවන්.

2. මයිලේජ් මීටර් රීසෙට් කිරීම/ ආපස්සට කරකැවීම.

අපි කවුරුවත් කැමති නැහැනේ වැඩි කිලෝමීටර් ගණනක් දුවපු වාහනයක් මිලදී ගන්න. මේ නිසා කරන්නේ මයිලේජ් මීටර් එක ආපස්සට කරකවන එකයි. දැන්නම් ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රොනික මීටර් තියෙන නිසා එහෙම වෙන්නේ නැහැ කියලා හිතුවත් අපේ අයියලා ඉන්නවා ඒවාත් රීසෙට් කරලා අඩු මයිලේජ් එකට මීටරේ සෙට් කරන. ඒ නිසා පරිස්සමින්

3. පිරිද්දූ වාහන විකිණීම.

මේ පිරිද්දු වාහන කියන කාරණේ එක එක විදියට වෙන්න පුළුවන්. සමහර විට දොරවල් ටික වෙනම එවලා චැසිය කපලා එවන්නත් පුළුවන්, එහෙම නැතිනම් වාහනයේ වහලය කපලා එවන්න පුලුවන්. මෙහෙම එවනකොට අමතර කොටස් කියලා දමන්නට හැකි නිසා නැව් ගත කරනවිට දරන්න වෙන වියදම බොහොම අඩුයි. ඒ වගේම ලංකාවට ගෙන ආවට පසුව පහසුවෙන් වාහනය පලුද්දක් හොයන්නවත් බැරිවෙන්නට අලුත්වැඩියා කරලා වැඩි මිලට විකුනන්න පුළුවන්.

4. පැහැරගත් වාහන වර්ණය වෙනස් කර විකිණීම.

පත්තරයක් අතට ගත්තම වාහන පැහැරගෙන ගිහින් විකුණන අවස්ථාවලට උදාහරණ උවමනා තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම අඩු මිලට වාහනයක් තියෙනවා දැක්කම අපේ වාහන සේල් කාරයොත් ගන්න යනවා. ඒ කිසිකෙනෙක් දන්නේ නැහැ මේ තමන් කන්න යන්නේ පොරෝ පාරක් කියලා.

ඒ වුනාට මේ හොර වැඩේ අල්ලගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වාහනයේ එන්ජින් රූම් එක ඇතුලේ ගහලා තියෙන කොම්පැනි බැජ් එකේ වාහනයේ ඔරිජිනල් කලර් කෝඩ් එක කොටලා තියෙනවා. ඉතින් එතනින් පහසුවෙන්ම අවබෝධයක් ගන්නට පුළුවන් වෙනවා.

5. කොටස් කර ගෙන්නූ වාහන අනවසරයෙන් එකලස් කිරීම.

ලංකාවට කොටස් ගෙන්නලා වාහන එකලස් කරලා විකුණන බලය ලත් සමාගම් තියෙනවා, මයික්‍රෝ වගේ සමාගම් ඒවාට උදාහරණ. ඒ වුනාට වාහන අමතරකොටස් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වන වාහනය ලංකාවේ ගැරේජ් එකක් තුල එකලස් වෙලා. අනතුරු වෙලා භාවිතයෙන් ඉවත් කල එම වර්ගයේ වාහනයක පොතක ඇති එන්ජින් සහ චැසි නොම්මර වලට ලියාපදිංචි කරන්නට පුළුවන්. ඒ නිසා ඔබ වාහනයක් ගන්නට යන වෙලාවක මේ දේවල් ගැන අවබෝධයක් තියෙන අයෙකු එක්ක යන එක නුවණට හුරු වෙනවා.

මේ කියලා තියෙන්නේ වාහන විකුණුම් ක්ෂේත්රයේ හොර වැඩ ගැන විතරයි. ඒ වගේම මේ ක්ෂේත්රයේ සිටින සියලුම දෙනා එහෙම නැති බවත් කියන්නම ඕනේ. සියයට දශම ගණනක් කරන නරක වැඩ නිසා මුළු ක්ෂේත්රයම අපකීර්තියට පත්වෙන්න පුළුවන්. ඒ නිසා තේ කොප්පේ කිඹුල්ලු දකින්නේ නැතුව, අවධානමට සුදානම් වෙලා අලුත් වාහන සිහිනය සැබෑ කරගන්න.!

ජය!

http://www.aniwa.lk/2016/11/24/1611243-vehicle-sellers-frauds/

[QUOTE="manjulabw, post: 20960350, member: 46407"] [b]වාහන විකුණද්දී අපේ අයියලා කරන මගඩි වැඩ 5ක් [/b] [B]අපි කවුරුත් ආසයිනේ අපිටම කියලා වාහනයක් ගන්න. ඉතින් අපි ගන්න උත්සහ කරන වාහන කවදාවත් අපි සිතන මිලට ලැබෙන්නේ නැති වුනාම, ඔරිජිනල් ජෙනුයින් වාහන වලට තියෙන ආසාව ඇත හැරලා අපි රීකන්ඩිෂන් වාහනයක්වත් මිලදී ගන්න හිත හදාගන්නවා. සමහරු ජපානයෙන් ම ඇනවුම් කරලා වාහනය කලින් බලලා ගෙන්වන වෙලාවල් තියෙනවා. තවත් සමහරු ලංකාවේ භාවිතා කරපු වාහනයක් මිලදී ගන්න හිත හදාගන්නවා. මේ මොනවා කලත් අපි හිතට ගත යුතු කාරණාවක් තමා, ඔබව බොහොම පහසුවෙන් රවට්ටලා කොහෙවත් නැති ලෝක ලෙඩක් සල්ලි අරගෙන ඔබේ කර පිටින් තියන්නට පුළුවන් බව. ඉතින් මේ නිසා ගන්න වාහනයක් හොඳ පසුබිම් සෙවුමක් කරලා මිලදී ගන්න එක තමා හොඳම. මොකද ඔබ වාහනයක් ගන්න වියදම් කරන සල්ලි අසාධාරණව හම්බු කරපු සල්ලි නෙවෙයිනේ. ඉතින් අපි කරන්න ඕනේ අපේ හිත රිදවගන්නේ නැතුව පහත තියෙන හොර මගඩි වලින් බේරිලා ඔබේ මුදලට උපරිම අගයක් ගන්න එකයි. 1. හැප්පුණු වාහන ගෙනත් රෙපෙයාර් කිරීම. මේ වැඩේ ගොඩක් වාහන ගෙන්වන්නෝ කරන දෙයක් මොකද ජපානයේ තිබෙන වෙන්දේසි වලින් රිය අනතුරු වලට භාජනය වුනු වාහනයක් බොහොම අඩු මිලට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ආබාධයට ලක්වුණු කොටස auction sheet එකේම සටහන් කරලා තියෙන නිසා. පහසුවෙන් ම ඔවුන්ට වාහනය රෙපෙයාර් කරගන්න පුළුවන්. මේ auction සම්බන්ධ ඉතාම වැදගත් කරුණු රැසක් ඔබට මෙය කියවීමෙන් දැනගන්නට ලැබේවි. සමහර වෙලාවට ගෙන්වන වාහන වල[U][I] air bags පිපිරිලා තියෙන්න හැකියි. [/I][/U]එහෙත් අපි සැලකිල්ලෙන් ඒ ගැන බලන්නේ නැති තරම්. මෙවැනි වාහන තමන්ගේ warehouse වලට ගෙනල්ල අලුත් වැඩියා කරලා ආපහු ලංකාවට නැවුගත කරන අවස්ථා වලට උදාහරණ ඕනා තරම් හොයාගන්න පුළුවන්. 2. මයිලේජ් මීටර් රීසෙට් කිරීම/ ආපස්සට කරකැවීම. අපි කවුරුවත් කැමති නැහැනේ වැඩි කිලෝමීටර් ගණනක් දුවපු වාහනයක් මිලදී ගන්න. මේ නිසා කරන්නේ මයිලේජ් මීටර් එක ආපස්සට කරකවන එකයි. දැන්නම් ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රොනික මීටර් තියෙන නිසා එහෙම වෙන්නේ නැහැ කියලා හිතුවත් අපේ අයියලා ඉන්නවා ඒවාත් රීසෙට් කරලා අඩු මයිලේජ් එකට මීටරේ සෙට් කරන. ඒ නිසා පරිස්සමින් 3. පිරිද්දූ වාහන විකිණීම. මේ පිරිද්දු වාහන කියන කාරණේ එක එක විදියට වෙන්න පුළුවන්. සමහර විට දොරවල් ටික වෙනම එවලා චැසිය කපලා එවන්නත් පුළුවන්, එහෙම නැතිනම් වාහනයේ වහලය කපලා එවන්න පුලුවන්. මෙහෙම එවනකොට අමතර කොටස් කියලා දමන්නට හැකි නිසා නැව් ගත කරනවිට දරන්න වෙන වියදම බොහොම අඩුයි. ඒ වගේම ලංකාවට ගෙන ආවට පසුව පහසුවෙන් වාහනය පලුද්දක් හොයන්නවත් බැරිවෙන්නට අලුත්වැඩියා කරලා වැඩි මිලට විකුනන්න පුළුවන්. 4. පැහැරගත් වාහන වර්ණය වෙනස් කර විකිණීම. පත්තරයක් අතට ගත්තම වාහන පැහැරගෙන ගිහින් විකුණන අවස්ථාවලට උදාහරණ උවමනා තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම අඩු මිලට වාහනයක් තියෙනවා දැක්කම අපේ වාහන සේල් කාරයොත් ගන්න යනවා. ඒ කිසිකෙනෙක් දන්නේ නැහැ මේ තමන් කන්න යන්නේ පොරෝ පාරක් කියලා. ඒ වුනාට මේ හොර වැඩේ අල්ලගන්න පහසුම ක්‍රමයක් තියෙනවා. ඒ [U][I]තමයි වාහනයේ එන්ජින් රූම් එක ඇතුලේ ගහලා තියෙන කොම්පැනි බැජ් එකේ වාහනයේ ඔරිජිනල් කලර් කෝඩ් එක කොටලා තියෙනවා[/I][/U]. ඉතින් එතනින් පහසුවෙන්ම අවබෝධයක් ගන්නට පුළුවන් වෙනවා. 5. කොටස් කර ගෙන්නූ වාහන අනවසරයෙන් එකලස් කිරීම. ලංකාවට කොටස් ගෙන්නලා වාහන එකලස් කරලා විකුණන බලය ලත් සමාගම් තියෙනවා, මයික්‍රෝ වගේ සමාගම් ඒවාට උදාහරණ. ඒ වුනාට වාහන අමතරකොටස් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වන වාහනය ලංකාවේ ගැරේජ් එකක් තුල එකලස් වෙලා. අනතුරු වෙලා භාවිතයෙන් ඉවත් කල එම වර්ගයේ වාහනයක පොතක ඇති එන්ජින් සහ චැසි නොම්මර වලට ලියාපදිංචි කරන්නට පුළුවන්. ඒ නිසා ඔබ වාහනයක් ගන්නට යන වෙලාවක මේ දේවල් ගැන අවබෝධයක් තියෙන අයෙකු එක්ක යන එක නුවණට හුරු වෙනවා. මේ කියලා තියෙන්නේ වාහන විකුණුම් ක්ෂේත්රයේ හොර වැඩ ගැන විතරයි. ඒ වගේම මේ ක්ෂේත්රයේ සිටින සියලුම දෙනා එහෙම නැති බවත් කියන්නම ඕනේ. සියයට දශම ගණනක් කරන නරක වැඩ නිසා මුළු ක්ෂේත්රයම අපකීර්තියට පත්වෙන්න පුළුවන්. ඒ නිසා තේ කොප්පේ කිඹුල්ලු දකින්නේ නැතුව, අවධානමට සුදානම් වෙලා අලුත් වාහන සිහිනය සැබෑ කරගන්න.! ජය! [url]http://www.aniwa.lk/2016/11/24/1611243-vehicle-sellers-frauds/[/url] [LEFT][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom