වාහන හදාගන්න

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    දැන් සති දෙකකට කලින් මගෙ අතින් පළවෙනි අනතුර වුනා.ත්‍රීවිල් එකක් බේරන්ඩ ගිහින් කාර් එකේ බෆර් එක කැඩිල තව බොනට් එකත් තැලුනා.ඊට පස්සෙ වාහනේ හදාගන්ඩ ගෙලිඔය EDEN එකට දැම්මා ගෙදරට ළඟ හින්දා.මුන් ගන්නකොට කිව්වෙ බඩු ආවහම දවස් දෙකෙන් හදනව කියලා.ඒවුනාට මුන් එක එක මගුල් කියල වැඩේ සතිදෙකක්ම ඇද්දා .නුවර ගම්පොල පැත්තෙ ඉන්න කට්ටිය හොඳට වාහනයක් හදාගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් මෙතන දාගෙන යන්ඩ කාට හරි වැදගත් වෙයි. EDEN එකේ එවුන්ගෙ වැඩ හොඳයි හැබැයි කල්‍ යනවා.
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    අප්පෝ වැඩක් නැ මං AMW දාල සතියක් ගිය පොඩි වැඩකට
    හැම තැනම එහෙමයි බන්

    මම හිතුවෙ මුං විතරයි අවුල් කියල .එක පාරක් ජාතිය ඇමතුවහම තමයි ටිකක් හරි ඉක්මනක් තිබ්බෙ.
     
    rusiyanuwa

    Active member
  • දැන් සති දෙකකට කලින් මගෙ අතින් පළවෙනි අනතුර වුනා.ත්‍රීවිල් එකක් බේරන්ඩ ගිහින් කාර් එකේ බෆර් එක කැඩිල තව බොනට් එකත් තැලුනා.ඊට පස්සෙ වාහනේ හදාගන්ඩ ගෙලිඔය EDEN එකට දැම්මා ගෙදරට ළඟ හින්දා.මුන් ගන්නකොට කිව්වෙ බඩු ආවහම දවස් දෙකෙන් හදනව කියලා.ඒවුනාට මුන් එක එක මගුල් කියල වැඩේ සතිදෙකක්ම ඇද්දා .නුවර ගම්පොල පැත්තෙ ඉන්න කට්ටිය හොඳට වාහනයක් හදාගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් මෙතන දාගෙන යන්ඩ කාට හරි වැදගත් වෙයි. EDEN එකේ එවුන්ගෙ වැඩ හොඳයි හැබැයි කල්‍ යනවා.

    ලොක්කව හරි ලොක්කගෙ පුතාව හරි කන්ටෑක්ට් කරලා දැම්මනම් දවසින් දෙකින් ගන්න තිබුනා. කොහොමත් මුන් පේන්ට් එකට නම් දවසක්ම ගන්නවා. පේන්ට් එක ඉක්මනට ගැහුවම රෙපෙයාර් එකෙන් වැඩක් නෑ. පේන්ට් කරන එක හරියට කරන්න ඕන. එක සැරයක් මම දැක්කා ඉස්සරහ සෑහෙන්ට ඩැමේජ් වුනු කාර් එකක් දවස් තුනකින් හදලා පේනට් කරලා යැව්වා. පාට්ස් එහෙම් පිටින්ම ගෙන්නලා ගැහුවෙ ඉන්ෂුවරන්ස් තිබුනු නිසා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    දැන් සති දෙකකට කලින් මගෙ අතින් පළවෙනි අනතුර වුනා.ත්‍රීවිල් එකක් බේරන්ඩ ගිහින් කාර් එකේ බෆර් එක කැඩිල තව බොනට් එකත් තැලුනා.ඊට පස්සෙ වාහනේ හදාගන්ඩ ගෙලිඔය EDEN එකට දැම්මා ගෙදරට ළඟ හින්දා.මුන් ගන්නකොට කිව්වෙ බඩු ආවහම දවස් දෙකෙන් හදනව කියලා.ඒවුනාට මුන් එක එක මගුල් කියල වැඩේ සතිදෙකක්ම ඇද්දා .නුවර ගම්පොල පැත්තෙ ඉන්න කට්ටිය හොඳට වාහනයක් හදාගන්ඩ පුළුවන් තැනක් දන්නවනම් මෙතන දාගෙන යන්ඩ කාට හරි වැදගත් වෙයි. EDEN එකේ එවුන්ගෙ වැඩ හොඳයි හැබැයි කල්‍ යනවා.

    SANJEEWA MOTORS
    KEGALLLE (FRONT OF MOLAGODA FILLING STATION)

    JAYASIRI MOTORS - MAWANELLA

    MAC CITY - KATUGASTHOTA
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif