Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.

නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.

නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.

රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්රපසරි බලයට ප්රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.

සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.

පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.

පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.

ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.

[QUOTE="chathurachami, post: 23750542, member: 131563"] [SIZE="4"]හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක. නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න. නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට. රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්රපසරි බලයට ප්රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට. සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්:yes::yes:. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා. පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85. පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75. ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.:sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom