Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන හින්ද කාපු කටු ...3

වාහන හින්ද කාපු කටු... 1

http://www.elakiri.com/forum/showthread.php?t=1658225

වාහන හින්ද කාපු කටු ...2

http://www.elakiri.com/forum/showthread.php?t=1684798

ඇඩ්මින් මහතාගේ ඉල්ලීම පරිදි "වාහන හින්දා කාපු කටු" තුන්වන නූල මෙයින් ආරම්භ කරන වග සතුටින් දන්වා සිටිමි.. 01-26-2015, 01:17 AM ට සුභ නැකතින් ආරම්භ කරන ලද "වාහන හින්ද කාපු කටු නූල මෙතෙක් දුර ඇදන් ආ එළකිරි සාමාජික සැමදෙනාටම හදපිරි ස්තුතිය පුදකරන්නේ නැතුව තුන්වෙනි නූල පටාන් ගැනීම නොකළයුතු වැඩක් නිසා ඔන්න පළමුවෙන්ම නූලට සම්මාදම් වූ ලොකු පොඩි සැමටම තැන්කූ බොක්කෙන්ම..

ඔන්න පොලා ගිය සතියේ බ්‍රහස්පතින්දා ඇඩ්මින්ට මැසේජ් එකක් දැම්ම දවස් තුනක් ඇතුලත අලුත් ත්‍රෙඩ් එක දානවා කියල. ඒත් හදිසියේම පොලාට දුරම දුර ගමනක් යන්න සිද්දවෙච්ච නිසා මේ වැඩේ තවත් දවස් දෙකක් කල් ගියා කියමුකෝ..

පොලාට කොයිතරම් වාහන වලින් අපලයිද කියනවනම් ගිය සතියම පොලාට එක වාහනයක් වද දෙනවා කියමුකෝ.. ඒ වාහනේ පොලාට අයිති එකක් නෙවෙයි නිසා පොලාට ඕන වෙලාවට ඕන ඕන විදිහට හදන්න බැහැ. එකට හේතුව ඒ වාහනේ පොලා වැඩකරන කොම්පැනියෙන් පොලාට දීපු නිසාන් NV200 එක. දැන් ටික දවසක ඉඳන් ඒ වාහන කටුවේ සුක්කානම දකුණට ඇදෙන නිසා ඔන්න පොලා කොම්පැනියේ ලොක්කට නාහෙන් අඬන්න ගත්ත මේක දකුණට අදිනවා යකුනේ හදල දීපන් කියල. එහෙම කිව්ව පලියට එව්වා කෙරෙන්නේ නැත්තේ වාහනේට තෙල් ගහන එකේ හිටන් සියලු නඩත්තු කරන්නේ වෙනත් කොම්පැනියක් නිසා. ඒ කොම්පැනියෙන් නියම කරන ගරාජ් එකකින් එපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන ඒකට. ඔන්න දැන් ඒක ගත්ත කියමුකෝ.. ඔන්න ගියා පොලා වාහනේ හදවන්න.

වාහනේ හදනකම් පොලා ගරාජ් එකේ විසිටින් රූම් එකේ කූල් එකේ ටීවී එක බලාගෙන වාඩි වෙලා ඉන්නවට පොලා වැඩ කරන කොම්පැනියෙන් පොලාට පඩි ගෙවන්න ඕන නිසා ඔය කොම්පැනි කාරයෝ වාහන හදිල්ලේදී නිරන්තරයෙන් ක්‍රියා කරන්නේ පසු පාදයේ.. ඔන්න ඉතින් පොලාගේ වාහනේ ඔයිල් චේන්ජ් එකත් පහුවෙලා හැතැක්ම දාහක් වැඩිපුර දුවලා තිබ්බ නිසා ඌ කියපි ඉස්සෙල්ලම ඔයිල් මාරු කරන්න ඕන කියල. පොලාටත් ඉතින් මගේ මොකෝ කියල මාරු කරපන් කියල ඔන්න ටීවී එක දිහා බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා වාහනේ ම්හ්..

ඒ ගමන ඔන්න පොලාට මල පැනපි.. ටීවී බැලිල්ල පැත්තකින් තියල ඔන්න පොලා ගිහින් අහපි තොපි මගේ වාහනේ හදල ඉවර නැද්ද කියල.. ඔන්න ඒ ලස්සන දැරිවි දීපු උත්තරේට තමා පොලා හතරගාතේ දාලා බිම වැටෙන්න යන්නේ.. ඒ මොකද කියනවනම් ඒ දැරිවි කියන ආකාරයෙන් පොලාගේ වාහනේ පැය තුනක් පුරා තාම එලියෙලු.. ඒ කියනේ තාම හදන්න තියා ගරාජ් එක ඇතුලටවත් අරගෙන නැහැලු.. ආන්න ඒ නිසා තමා පොලා ගරාජ් එක ඇතුලේ කුන්චනාද කරන්න ගත්තේ.. ඔන්න ඒ ගමන ඉස්සරහ හිටපු සේල්ස්මන් කෙනෙක් ඇවිත් පොලාට බටර් ගාන්න තියාගතපි.. බ්ලා...බ්ලා..බලා... තව විස්තර ගොඩයි.. සාරාංශය කියනවනම් උදේ එකොළහට එපොයින්මන්ට් එක අරගෙන දහයයි හතලිස් පහට ගරාජ් එකට බාර දීපු වාහනේ හදන්න පරීක්ෂා කරන්න ඇතුලට ගන්න වෙන්නේ හවස හතරටලු.. ආන්න ඒ වෙලාවට තමා පින්වතුනි උන්ගේ හත්මුතු පරම්පරාව මතක් කරලා ලංකාවේ සිංහලෙන් අමතන්න හිතෙන්නේ.. අන්තිමේ සියල්ල අවසානයේ වෑන් රථයේ එන්ජින් ඔයිල් විතරක් මාරු කරගෙන පොලා හවස හතරට ගරාජ් එකෙන් එලියට බහිනවා.. ඔන්න ඉතින් ඊට පහුවදා පොලා පැය පහක් ගරාජ් එකක ටීවී බැලුවට පොලාගේ ලොක්කාගෙන් කුණු කතා ලොරියයි.. ඒ වෙලාවට පොලා කරන්නේ ලොක්ක දුර කතනයෙන් කියන එව්වා කියල ඉවර වෙනකම් ඇහුනා නාහුනා ගානට ඉන්න එක.. මොකද කියනවනම් ලොක්කෝ කියන එවුන් පොලා තඹේකට මායිම් නොකරන් නිසා..

ඔන්න ඔය විදිහට වෑන් හැදිල්ල දවසින් දවස කල් ගිහින් අද වෙද්දීත් වෑන් කටුව හයිවේ එකේ යද්දී සුක්කානම වමට කපලා අල්ලාගෙන ඉන්න එක පොලාටම දැන් එපා වෙලා.. ඒත් ඕක හදන්න ගිහින් ගරාජ් වල රස්තියාදු වීමත් ඒ රස්තියාදුවට කොම්පැනියට උත්තර බඳින්න වීමත් මතක් වෙනකොට සුක්කානමේ එල්ලිලා යන එක සැපයි කියලයී පොලාට හිතෙන්නේ. ඔය වාහන කටුව හදන්න පොලාට යන්න පැය දෙක තුනක් උනාට කොම්පැනි වාහන එහෙම හදන්න අවසර නැති නිසා කොයිවෙලේ හරි හයිවේ එකක දකුණු පැත්තේ වැටක ඉලෙනකල්ම වමට ඇදගෙන දුවන්නයි කල්පනාව.. කොම්පැනියේ දෙවැනි විසඳුම වාහනේ හදවලා දෙනකම් වෙන එකක් දෙන්නම් කියන කාරණය උනාට පොලා ඒ ඩීල් එකට එකඟ වෙන්නේ නැත්තේ දැන් තියන වෑන් එකේ තියන පොලා සතු සියලුම ටූල්ස් ටෙම්පරි වාහනයට පටවන්න වීමත් සහ ඒ ලැබෙන වාහනය කාගේත් සුන්දරී වර්ගයේ හැම එකාම පදින එකක් සහ බ්‍රෑන්ඩ් නිව් ගෙනාවයින් පස්සේ අවුරුදු පහක් දහයක් එන්ජින් ඔයිල්වත් මාරු නොකරපු සුපිරි කබලක් වග පොලා අත්දැකීමෙන් දන්නා නිසා.

ඔන්න ඔහොම දිනපතා කට්ටක් කන ගමන් තමා පොලා මේ දවස්වල දවස ගෙවන්නේ.. ඒ අතරේ ඔන්න අපේ හරිඳු ගම්ලත් පොලාට පණිවිඩයක් එවනවා පොල්ලයියේ වහාම අමතන්නෝ කියල.. මෙන්න බොලේ ඒ ගමන තොරණේ විස්තරේ අහල බැලුවාම කටු 2 ත්‍රෙඩ් එක ඕවර් ලෝර්ඩ් වෙලා 3 දාන්න කියල ඇඩ්මින් කියනවා කියල හරිඳු පණිවිඩේ දීපි..

ඔන්න ඒ ගමන ඇඩ්මින්ට මැසේජ් එකක් දාල දවස් තුනක් ඇතුලත ත්‍රෙඩ් එකේ 3 වෙනි නූල දානවා කියල තදින්ම හිතාගත්ත කියමුකෝ .. ඔන්න සිකුරාදාත් උනා.. පොලා අර කිව්ව වෑන් කටුවේ නැගල ( කටුව කිව්වට ඒක ගිය අවුරුද්දේ මැයි මාසේ පොලාට කොම්පැනියෙන් දුන්නේ බ්‍රෑන්ඩ් නිව් යකඩෝ..) රැකියාවට යන්න පිටත් වුනේ දවල් දොළහ වෙද්දී ගෙදර් ඈවිත් ත්‍රෙඩ් එක ලියන්න.. ඔන්න පලවෙනි ජොබ් එකට ගියා ඒක ලොකු ලෙඩක් නෙවෙයි පොඩි ඇජස්මන්ට් වගේක කේස් එකක්.. ඒක පැයෙන් ගොඩ කියමුකෝ.. දෙවැනි ජොබ් එක ඊට හැතැක්ම පනහක් හැටක් එහා එකක්.. ඒ අතරේ සිකුරාදා දවසේ කරන තුන්වෙනි ජොබ් එකට ඕන කරන අමතර කොටස් ගේන පාර්ට්ස් ඩිලිවරි එක පැයක් පරක්කුයි.. ඔන්න ඌ ආව කියමුකෝ ඉබි ගමනින්.. පොලා බොහොම ඉක්මනින් කොටස් ටික වාහනේට දාගෙන දෙවැනි ජොබ් එක තියන ලොකේෂන් එකට ඉගිල්ලුනා..

ඔන්න ඒ ජොබ් එක වොරන්ටි එකක්.. යන්තර පනස් හතරක් තියන තැනක යන්තර හයක් අවුල්ලු.. ඔන්න පොලා එකින් එක ගොඩ දානවා.. ඒ අතරේ එකේ අයිතිකාර ගෑනිට අදහසක් පහලවුනා කියමුකෝ යන්තර පනස් ගානම චෙක් කරන්න.. ඔන්න පොලාට කටු ලොරියක් පහත් වෙන්න යන බව දැනිලා පොලා අයිතිකාර ගෑනිට කිව්වා මැඩම් මේවා වොරන්ටි තියන නිසා නිෂ්පාදකයාගෙන් වොරන්ටි වර්ක් ඕඩර් එකක් අරන් පස්සේ කරමු එතකොට මැඩම් අපිට ගෙවන්න ඕන නැහැ කියල.. පොලා එහෙම කිව්වේ සිකුරාදා දවසේ සැලසුම දැනටම පැයක් පස්සට ඇවිත් නිසා.. මෙන්න බොලේ ඒ දක්ෂ කාන්තාව ඒ වෙලාවේම කොම්පැනියට කතා කරලා පොලාගේ අතට වර්ක් ඕඩර් එක ගෙනත් දීපි.. දෙන දෙයියෝ පයින් ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමා..අන්තිමේ පොලා යන්තර පනස් ගානම හනිහනිකට සර්විස් කරලා කැලිබ්රේට් කරලා ඉවර වෙද්දී හවස තුනයි.. ඊළඟ ජොබ් එක ඊට හැතැක්ම හැත්තෑවක් එහායින්.. උදේ පාන්දරම එපොයින්මන්ට් දීපු නිසා යන්නම ඕන.. ඔන්න පොලා ආයෙත් වෑන් කටුවේ සුක්කානමේ වම් පැත්තේ එල්ලිලා විදිනවා ඊළඟ ලොකේෂන් එකට..

එතන තියෙන්නේ මේන් බෝර්ඩ් එකක් මාරු කරන්න විතරයි.. වැඩේට යන්නේ විනාඩි පහළොවයි.. ඒත් සිකුරාදායින් පටන් ගන්න දවස් තුනේ ලෝන්ග් වීක් එන්ඩ් එක නිසා පාරවල් පැක්. වෙනදට පැයෙන් යන්න පුළුවන් දුර එදා යන්න පැයයි විනාඩි හතලිස් පහයි.. ඔන්න උපරීම වේගයෙන් මෙන් බෝර්ඩ් එක මාරු කරලා පේපර් වර්ක් ඉවර කරගෙන එතනින් එලියට එද්දී හවස පහමාරයි.. දවල් දොළහ වෙද්දී එන්න හිතන් ගිය ගමන නිසා දවල්ට ලන්ච් ම්හ්.. කන්න කොහෙට හරි ගොඩඋනානම් තවත් පැය භාගයක් යන නිසා කෑම අමතක කරා කියමුකෝ..

ඔන්න ආයෙත් ට්‍රැෆික් එක කාගෙන ගෙදරට එද්දී හවස හයාමාරයි.. ඒ ඇවිත් කොම්පැනි වාහනේ පාර්ක් කරලා නා කියාගෙන ඇඳුම් කඩමාලු ටිකත් දාගෙන පොලා කාර් එකට නැග්ගේ කලින් සැලසුම් කරගෙන තිබ්බ තව දුර ගමනක් යන්න.. ඒ ගමන යන්න පිටත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ හවස පහට.. ඔන්න ඒ ගමන එසේ මෙසේ ගමනක් නෙවෙයි.. කිලෝමීටර හාරදාස් අටසීයක ගමනක්.. ඔන්න ඒ ගමන ගිහින් ඇවිත් පොලා වාහනෙන් බහිද්දී ඊයේ රෑ එකොළහයි.. ගමන කොයිතරම් සාර්ථකද කියනවනම් පොලාගේ කාර් එකේ ඩෑෂ් එක තොරණ වගේ.. ඔක්කොම මෙන්ටනන්ස් ලයිට් තොරණ වගේ පත්තු වෙනවා කියමුකෝ.. ඔයිල් මාරු කරන්නලු.. වින්ඩ් ශීල්ඩ් ලික්විඩ් ඉවර වෙලාලු.. දැන් ඊළඟ සති අන්තයේ වරුවක් ඒ කාර් කටුව වෙනුවෙන් කට්ට කන්න වෙනවමයි..

ඊළඟට පොලාගේ ප්‍රාණ සමාන හුන්ඩයි ඇසන්ට් එක මාස ගානක හිටං බ්රේක් මදි ගතියකින් පෙළෙනවා කියමුකෝ.. කොටින්ම කියනවනම් වැස්ස වෙලාවට හදිසියේ ස්ටොප් සයින් එකට බ්රේක් ගැහුවාම ඇසන්ට් කොටේ නවතින්නේ ඉස්සරහ රෝද දෙක උලාගෙන ගිහින් නවත්න්න ඕන තැනට අඩි දහයක් පහළොවක් එහායින්.. ඒක එහෙම වෙන්නේ පොලා ඒ කාර් එකෙන් යන්නේ පොලාගේ පාර්ට් ටයිම් ජොබ් එකට නිසා හැමදාම වගේ ඒ රස්සාවට දුවන්නේ විනාඩි දහයක් පහළොවක් පරක්කු වෙලා නිසා.. ඇසන්ට් කොටේ ඒ බී එස් නැති නිසා වැස්ස වෙලාවේ බ්රේක් ගහන වෙලාවට පොලාට තේරුනා ඇසන්ට් කොටේ බ්රේක් වදින්නේ ඉස්සරහ රෝද දෙක විතරයි කියල.. හෑන්ඩ් බ්රේක් එකත් නාහේ ගාවට කෙලින් වෙලා තද වෙන නිසා පොලා තීරණය කරා පිටිපස්සේ බ්රේක් ලයිනර් සෙත්තපෝච්චි වෙලා කියල.. ඔන්න අද පොලා කෝකටත් කියලා ලයිනර් කෑලි දෙක දාන්න බලන්න කියල රෝද දෙක ගැලෙව්වා කියමුකෝ.. බ්රේක් ඩ්‍රම් දෙක එලියට ගන්න තිහා හිතනන්වත් ම්හ්....ඩ්‍රම් එක එලියට ගන්න ස්ක්රූ එක තද කරන්න බෝල්ට් එකක් හොයාගන්න වත්ත වටේම ඇවිද්දත් ඒකට හරියන බෝල්ට් එකක් හොයාගන්න බැරිවුනා කියමුකෝ.. අන්තිමේ ඩ්‍රම් රාජයාට රබර් මිටියෙන් තඩි බාලා යාන්තම් එලියට ගත්තාම ලයිනර් විතරක් දාල වැඩක් නැහැ පින්වතුනි ඩ්‍රම් දෙකේත් සෙට් එකක් බැහැල කියමුකෝ.. අන්තිමේ පොලා තීරණය කරා පිටිපසේ බ්රේක් ශූ දෙක ඇජස් කරලා හයිකරන්න.. ඔන්න අලුත් ලයිනර් කෑලි ටික පරෙස්සමට පැත්තකින් තියල පරණ ලයිනර් කෑලි ටිකම දාල ඇසන්ට් කොටේ බ්රේක් ඇජස් කරලා හයිකරලා ට්‍රයල් එකකුත් පැදලා තමා ඇවිත් නා කියාගෙන මේක ලියන්න වාඩිවුනේ..

දැන් නම් ඇසන්ට් කොටේ බ්රේක් සුප්පා.. බ්රේක් ඩ්‍රම් අලුතෙන් දාල වැඩක් නැහැ ඇසන්ට් කොටේ වටිනාකම බොහොම අඩු මට්ටමක තියන නිසා.. මොකද කියනවනම් ඇසන්ට් කොටේ පිස්ටන් දෙකක් අන්ඩර් කොම්ප්රේෂන්.. චෙක් එන්ජින් පර්මනන්ටලී පත්තු වෙනවා.. මාසෙකට සැරයක් ඔයිල් ලයිට් එක පොලාට මතක් කරනවා එන්ජිමේ පෙට්රෝල් පිච්චේනවට වඩා ඔයිල් පිච්චෙන නිසා පැට්‍රොල් විතරක් ගහල මදි යකෝ ඔයිලුත් දාපන් කියල .. ඒ මදිවට තෙල් ටැංකියක් ගැහුවාම සාමාන්යෙන් හැතැක්ම 250 - 300 ක් දුවන්න ඕන ඇසන්ට් කොටේ දැනට දුවන්නේ හැතැක්ම 175 යි. නිෂ්පාදිත වර්ෂය 2000 වසර උනාට දුවලා තියෙන්නේ 78000 ක් උනාට ඇසන්ට් කොටේ වර්තමාන වටිනාමක ඩොලර් 700 ක් වගේ තමා.. ඒකත් මේක දීල අලුත් වාහනයක් ගන්නවානම් ඩීලර් අලුත් එකෙන් අඩු කරන මිල මිසක් සාමාන්‍ය මනුස්සයෙකුට විකුනන්න පුළුවන් මිල නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙකුට විකුනනවානම් ඇසන්ට් කොටේ ඩොලර් 500 කට දෙන්නත් නොහැක. ඒත් ඒ පොලා මේ රටට ඇවිල්ල ගතපු පලවෙනි කාර් එක නිසා පොලා ඇසන්ට් කොටේ කවදාවත් විකුනන්න අදහසක් නැහැ.

දැනට පොලාට ඇසන්ට් කොටේ එන්ජිම ගලවලා ගදාගන්න තැනක් නැති නිසා ඔහොම පාවිච්චි කරනවාට වඩා වෙන විකල්පයක් නැහැ. අලුත් කාර් එක තියන නිසා එන්ජිම හදන්න ලොකු උවමනාවකුත් නැහැ.. එන්ජිම ගලවලා වෑල් ටික ග්‍රයින්ඩ් කරලා වෑල් රබර් අලුතෙන් දාලා හෙඩ් ගෑස්කට් අලුතන් දාල හයි කරන්න මෙහෙ ලංකාවේ ගරාජ් කාරයෝ ඩොලර් 500 ක් ඉල්ලනවා.. අනික් එවුන් ඊටත් වැඩියි.. ඉතින් ඕක පොලාටම ගලවලා හයිකරගන්න අවස්තාවක් ලැබෙනකල් පොලාගේ ඇසන්ට් කොටේ එන්ජින් ඔයිල් දදා දුවනවා දුවනවා දුවනවාමයි.. රස්නේ කාලෙට ඒසී එකත් සීතල කාලෙට හීටර් එකත් සුපිරියටම වැඩ කරන නිසා සතියට දවස් දෙකක් පාර්ට් ටයිම් එකට යන්න එන්න පොලාට ඒක ඉස්තරම්..

ඔන්න ඔයාකාර කටු වළඳන ගමන් තමා මේ දවස් ගෙවෙන්නේ.. කලින් කටු ත්‍රෙඩ් දෙකම වගේම මේ ත්‍රෙඩ් එකත් හිටු කියල පිටු ඉදිරියට යන වග වාහන කටු වගේම පොලාට විශ්වාසයි.. ඔන්න එහෙනම් කටු ත්‍රෙඩ් වාසී සැමටත් එළකිරි වාසී සැමටත් ජයවේවා.. ඉක්මනින්ම ලංකාවේ වාහන කටුවක් ලියලා දානවා දානවා දානවාමයි..

[QUOTE="polwattacom, post: 21718391, member: 114075"] [b]වාහන හින්ද කාපු කටු ...3[/b] [IMG]http://media.istockphoto.com/vectors/cartoon-car-gives-thumbs-up-vector-id476051560?k=6&m=476051560&s=612x612&w=0&h=ZIAKFhZr-vVVYvySOzGd48pdUgILEoD7AonzDADy71I=[/IMG] [SIZE="4"][COLOR="Purple"]වාහන හින්ද කාපු කටු... 1 [url]http://www.elakiri.com/forum/showthread.php?t=1658225[/url] වාහන හින්ද කාපු කටු ...2 [url]http://www.elakiri.com/forum/showthread.php?t=1684798[/url] ඇඩ්මින් මහතාගේ ඉල්ලීම පරිදි "වාහන හින්දා කාපු කටු" තුන්වන නූල මෙයින් ආරම්භ කරන වග සතුටින් දන්වා සිටිමි.. 01-26-2015, 01:17 AM ට සුභ නැකතින් ආරම්භ කරන ලද "වාහන හින්ද කාපු කටු නූල මෙතෙක් දුර ඇදන් ආ එළකිරි සාමාජික සැමදෙනාටම හදපිරි ස්තුතිය පුදකරන්නේ නැතුව තුන්වෙනි නූල පටාන් ගැනීම නොකළයුතු වැඩක් නිසා ඔන්න පළමුවෙන්ම නූලට සම්මාදම් වූ ලොකු පොඩි සැමටම තැන්කූ බොක්කෙන්ම.. ඔන්න පොලා ගිය සතියේ බ්‍රහස්පතින්දා ඇඩ්මින්ට මැසේජ් එකක් දැම්ම දවස් තුනක් ඇතුලත අලුත් ත්‍රෙඩ් එක දානවා කියල. ඒත් හදිසියේම පොලාට දුරම දුර ගමනක් යන්න සිද්දවෙච්ච නිසා මේ වැඩේ තවත් දවස් දෙකක් කල් ගියා කියමුකෝ.. පොලාට කොයිතරම් වාහන වලින් අපලයිද කියනවනම් ගිය සතියම පොලාට එක වාහනයක් වද දෙනවා කියමුකෝ.. ඒ වාහනේ පොලාට අයිති එකක් නෙවෙයි නිසා පොලාට ඕන වෙලාවට ඕන ඕන විදිහට හදන්න බැහැ. එකට හේතුව ඒ වාහනේ පොලා වැඩකරන කොම්පැනියෙන් පොලාට දීපු නිසාන් NV200 එක. දැන් ටික දවසක ඉඳන් ඒ වාහන කටුවේ සුක්කානම දකුණට ඇදෙන නිසා ඔන්න පොලා කොම්පැනියේ ලොක්කට නාහෙන් අඬන්න ගත්ත මේක දකුණට අදිනවා යකුනේ හදල දීපන් කියල. එහෙම කිව්ව පලියට එව්වා කෙරෙන්නේ නැත්තේ වාහනේට තෙල් ගහන එකේ හිටන් සියලු නඩත්තු කරන්නේ වෙනත් කොම්පැනියක් නිසා. ඒ කොම්පැනියෙන් නියම කරන ගරාජ් එකකින් එපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන ඒකට. ඔන්න දැන් ඒක ගත්ත කියමුකෝ.. ඔන්න ගියා පොලා වාහනේ හදවන්න. වාහනේ හදනකම් පොලා ගරාජ් එකේ විසිටින් රූම් එකේ කූල් එකේ ටීවී එක බලාගෙන වාඩි වෙලා ඉන්නවට පොලා වැඩ කරන කොම්පැනියෙන් පොලාට පඩි ගෙවන්න ඕන නිසා ඔය කොම්පැනි කාරයෝ වාහන හදිල්ලේදී නිරන්තරයෙන් ක්‍රියා කරන්නේ පසු පාදයේ.. ඔන්න ඉතින් පොලාගේ වාහනේ ඔයිල් චේන්ජ් එකත් පහුවෙලා හැතැක්ම දාහක් වැඩිපුර දුවලා තිබ්බ නිසා ඌ කියපි ඉස්සෙල්ලම ඔයිල් මාරු කරන්න ඕන කියල. පොලාටත් ඉතින් මගේ මොකෝ කියල මාරු කරපන් කියල ඔන්න ටීවී එක දිහා බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා වාහනේ ම්හ්.. ඒ ගමන ඔන්න පොලාට මල පැනපි.. ටීවී බැලිල්ල පැත්තකින් තියල ඔන්න පොලා ගිහින් අහපි තොපි මගේ වාහනේ හදල ඉවර නැද්ද කියල.. ඔන්න ඒ ලස්සන දැරිවි දීපු උත්තරේට තමා පොලා හතරගාතේ දාලා බිම වැටෙන්න යන්නේ.. ඒ මොකද කියනවනම් ඒ දැරිවි කියන ආකාරයෙන් පොලාගේ වාහනේ පැය තුනක් පුරා තාම එලියෙලු.. ඒ කියනේ තාම හදන්න තියා ගරාජ් එක ඇතුලටවත් අරගෙන නැහැලු.. ආන්න ඒ නිසා තමා පොලා ගරාජ් එක ඇතුලේ කුන්චනාද කරන්න ගත්තේ.. ඔන්න ඒ ගමන ඉස්සරහ හිටපු සේල්ස්මන් කෙනෙක් ඇවිත් පොලාට බටර් ගාන්න තියාගතපි.. බ්ලා...බ්ලා..බලා... තව විස්තර ගොඩයි.. සාරාංශය කියනවනම් උදේ එකොළහට එපොයින්මන්ට් එක අරගෙන දහයයි හතලිස් පහට ගරාජ් එකට බාර දීපු වාහනේ හදන්න පරීක්ෂා කරන්න ඇතුලට ගන්න වෙන්නේ හවස හතරටලු.. ආන්න ඒ වෙලාවට තමා පින්වතුනි උන්ගේ හත්මුතු පරම්පරාව මතක් කරලා ලංකාවේ සිංහලෙන් අමතන්න හිතෙන්නේ.. අන්තිමේ සියල්ල අවසානයේ වෑන් රථයේ එන්ජින් ඔයිල් විතරක් මාරු කරගෙන පොලා හවස හතරට ගරාජ් එකෙන් එලියට බහිනවා.. ඔන්න ඉතින් ඊට පහුවදා පොලා පැය පහක් ගරාජ් එකක ටීවී බැලුවට පොලාගේ ලොක්කාගෙන් කුණු කතා ලොරියයි.. ඒ වෙලාවට පොලා කරන්නේ ලොක්ක දුර කතනයෙන් කියන එව්වා කියල ඉවර වෙනකම් ඇහුනා නාහුනා ගානට ඉන්න එක.. මොකද කියනවනම් ලොක්කෝ කියන එවුන් පොලා තඹේකට මායිම් නොකරන් නිසා.. ඔන්න ඔය විදිහට වෑන් හැදිල්ල දවසින් දවස කල් ගිහින් අද වෙද්දීත් වෑන් කටුව හයිවේ එකේ යද්දී සුක්කානම වමට කපලා අල්ලාගෙන ඉන්න එක පොලාටම දැන් එපා වෙලා.. ඒත් ඕක හදන්න ගිහින් ගරාජ් වල රස්තියාදු වීමත් ඒ රස්තියාදුවට කොම්පැනියට උත්තර බඳින්න වීමත් මතක් වෙනකොට සුක්කානමේ එල්ලිලා යන එක සැපයි කියලයී පොලාට හිතෙන්නේ. ඔය වාහන කටුව හදන්න පොලාට යන්න පැය දෙක තුනක් උනාට කොම්පැනි වාහන එහෙම හදන්න අවසර නැති නිසා කොයිවෙලේ හරි හයිවේ එකක දකුණු පැත්තේ වැටක ඉලෙනකල්ම වමට ඇදගෙන දුවන්නයි කල්පනාව.. කොම්පැනියේ දෙවැනි විසඳුම වාහනේ හදවලා දෙනකම් වෙන එකක් දෙන්නම් කියන කාරණය උනාට පොලා ඒ ඩීල් එකට එකඟ වෙන්නේ නැත්තේ දැන් තියන වෑන් එකේ තියන පොලා සතු සියලුම ටූල්ස් ටෙම්පරි වාහනයට පටවන්න වීමත් සහ ඒ ලැබෙන වාහනය කාගේත් සුන්දරී වර්ගයේ හැම එකාම පදින එකක් සහ බ්‍රෑන්ඩ් නිව් ගෙනාවයින් පස්සේ අවුරුදු පහක් දහයක් එන්ජින් ඔයිල්වත් මාරු නොකරපු සුපිරි කබලක් වග පොලා අත්දැකීමෙන් දන්නා නිසා. ඔන්න ඔහොම දිනපතා කට්ටක් කන ගමන් තමා පොලා මේ දවස්වල දවස ගෙවන්නේ.. ඒ අතරේ ඔන්න අපේ හරිඳු ගම්ලත් පොලාට පණිවිඩයක් එවනවා පොල්ලයියේ වහාම අමතන්නෝ කියල.. මෙන්න බොලේ ඒ ගමන තොරණේ විස්තරේ අහල බැලුවාම කටු 2 ත්‍රෙඩ් එක ඕවර් ලෝර්ඩ් වෙලා 3 දාන්න කියල ඇඩ්මින් කියනවා කියල හරිඳු පණිවිඩේ දීපි.. ඔන්න ඒ ගමන ඇඩ්මින්ට මැසේජ් එකක් දාල දවස් තුනක් ඇතුලත ත්‍රෙඩ් එකේ 3 වෙනි නූල දානවා කියල තදින්ම හිතාගත්ත කියමුකෝ .. ඔන්න සිකුරාදාත් උනා.. පොලා අර කිව්ව වෑන් කටුවේ නැගල ( කටුව කිව්වට ඒක ගිය අවුරුද්දේ මැයි මාසේ පොලාට කොම්පැනියෙන් දුන්නේ බ්‍රෑන්ඩ් නිව් යකඩෝ..) රැකියාවට යන්න පිටත් වුනේ දවල් දොළහ වෙද්දී ගෙදර් ඈවිත් ත්‍රෙඩ් එක ලියන්න.. ඔන්න පලවෙනි ජොබ් එකට ගියා ඒක ලොකු ලෙඩක් නෙවෙයි පොඩි ඇජස්මන්ට් වගේක කේස් එකක්.. ඒක පැයෙන් ගොඩ කියමුකෝ.. දෙවැනි ජොබ් එක ඊට හැතැක්ම පනහක් හැටක් එහා එකක්.. ඒ අතරේ සිකුරාදා දවසේ කරන තුන්වෙනි ජොබ් එකට ඕන කරන අමතර කොටස් ගේන පාර්ට්ස් ඩිලිවරි එක පැයක් පරක්කුයි.. ඔන්න ඌ ආව කියමුකෝ ඉබි ගමනින්.. පොලා බොහොම ඉක්මනින් කොටස් ටික වාහනේට දාගෙන දෙවැනි ජොබ් එක තියන ලොකේෂන් එකට ඉගිල්ලුනා.. ඔන්න ඒ ජොබ් එක වොරන්ටි එකක්.. යන්තර පනස් හතරක් තියන තැනක යන්තර හයක් අවුල්ලු.. ඔන්න පොලා එකින් එක ගොඩ දානවා.. ඒ අතරේ එකේ අයිතිකාර ගෑනිට අදහසක් පහලවුනා කියමුකෝ යන්තර පනස් ගානම චෙක් කරන්න.. ඔන්න පොලාට කටු ලොරියක් පහත් වෙන්න යන බව දැනිලා පොලා අයිතිකාර ගෑනිට කිව්වා මැඩම් මේවා වොරන්ටි තියන නිසා නිෂ්පාදකයාගෙන් වොරන්ටි වර්ක් ඕඩර් එකක් අරන් පස්සේ කරමු එතකොට මැඩම් අපිට ගෙවන්න ඕන නැහැ කියල.. පොලා එහෙම කිව්වේ සිකුරාදා දවසේ සැලසුම දැනටම පැයක් පස්සට ඇවිත් නිසා.. මෙන්න බොලේ ඒ දක්ෂ කාන්තාව ඒ වෙලාවේම කොම්පැනියට කතා කරලා පොලාගේ අතට වර්ක් ඕඩර් එක ගෙනත් දීපි.. දෙන දෙයියෝ පයින් ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමා..අන්තිමේ පොලා යන්තර පනස් ගානම හනිහනිකට සර්විස් කරලා කැලිබ්රේට් කරලා ඉවර වෙද්දී හවස තුනයි.. ඊළඟ ජොබ් එක ඊට හැතැක්ම හැත්තෑවක් එහායින්.. උදේ පාන්දරම එපොයින්මන්ට් දීපු නිසා යන්නම ඕන.. ඔන්න පොලා ආයෙත් වෑන් කටුවේ සුක්කානමේ වම් පැත්තේ එල්ලිලා විදිනවා ඊළඟ ලොකේෂන් එකට.. එතන තියෙන්නේ මේන් බෝර්ඩ් එකක් මාරු කරන්න විතරයි.. වැඩේට යන්නේ විනාඩි පහළොවයි.. ඒත් සිකුරාදායින් පටන් ගන්න දවස් තුනේ ලෝන්ග් වීක් එන්ඩ් එක නිසා පාරවල් පැක්. වෙනදට පැයෙන් යන්න පුළුවන් දුර එදා යන්න පැයයි විනාඩි හතලිස් පහයි.. ඔන්න උපරීම වේගයෙන් මෙන් බෝර්ඩ් එක මාරු කරලා පේපර් වර්ක් ඉවර කරගෙන එතනින් එලියට එද්දී හවස පහමාරයි.. දවල් දොළහ වෙද්දී එන්න හිතන් ගිය ගමන නිසා දවල්ට ලන්ච් ම්හ්.. කන්න කොහෙට හරි ගොඩඋනානම් තවත් පැය භාගයක් යන නිසා කෑම අමතක කරා කියමුකෝ.. ඔන්න ආයෙත් ට්‍රැෆික් එක කාගෙන ගෙදරට එද්දී හවස හයාමාරයි.. ඒ ඇවිත් කොම්පැනි වාහනේ පාර්ක් කරලා නා කියාගෙන ඇඳුම් කඩමාලු ටිකත් දාගෙන පොලා කාර් එකට නැග්ගේ කලින් සැලසුම් කරගෙන තිබ්බ තව දුර ගමනක් යන්න.. ඒ ගමන යන්න පිටත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ හවස පහට.. ඔන්න ඒ ගමන එසේ මෙසේ ගමනක් නෙවෙයි.. කිලෝමීටර හාරදාස් අටසීයක ගමනක්.. ඔන්න ඒ ගමන ගිහින් ඇවිත් පොලා වාහනෙන් බහිද්දී ඊයේ රෑ එකොළහයි.. ගමන කොයිතරම් සාර්ථකද කියනවනම් පොලාගේ කාර් එකේ ඩෑෂ් එක තොරණ වගේ.. ඔක්කොම මෙන්ටනන්ස් ලයිට් තොරණ වගේ පත්තු වෙනවා කියමුකෝ.. ඔයිල් මාරු කරන්නලු.. වින්ඩ් ශීල්ඩ් ලික්විඩ් ඉවර වෙලාලු.. දැන් ඊළඟ සති අන්තයේ වරුවක් ඒ කාර් කටුව වෙනුවෙන් කට්ට කන්න වෙනවමයි.. ඊළඟට පොලාගේ ප්‍රාණ සමාන හුන්ඩයි ඇසන්ට් එක මාස ගානක හිටං බ්රේක් මදි ගතියකින් පෙළෙනවා කියමුකෝ.. කොටින්ම කියනවනම් වැස්ස වෙලාවට හදිසියේ ස්ටොප් සයින් එකට බ්රේක් ගැහුවාම ඇසන්ට් කොටේ නවතින්නේ ඉස්සරහ රෝද දෙක උලාගෙන ගිහින් නවත්න්න ඕන තැනට අඩි දහයක් පහළොවක් එහායින්.. ඒක එහෙම වෙන්නේ පොලා ඒ කාර් එකෙන් යන්නේ පොලාගේ පාර්ට් ටයිම් ජොබ් එකට නිසා හැමදාම වගේ ඒ රස්සාවට දුවන්නේ විනාඩි දහයක් පහළොවක් පරක්කු වෙලා නිසා.. ඇසන්ට් කොටේ ඒ බී එස් නැති නිසා වැස්ස වෙලාවේ බ්රේක් ගහන වෙලාවට පොලාට තේරුනා ඇසන්ට් කොටේ බ්රේක් වදින්නේ ඉස්සරහ රෝද දෙක විතරයි කියල.. හෑන්ඩ් බ්රේක් එකත් නාහේ ගාවට කෙලින් වෙලා තද වෙන නිසා පොලා තීරණය කරා පිටිපස්සේ බ්රේක් ලයිනර් සෙත්තපෝච්චි වෙලා කියල.. ඔන්න අද පොලා කෝකටත් කියලා ලයිනර් කෑලි දෙක දාන්න බලන්න කියල රෝද දෙක ගැලෙව්වා කියමුකෝ.. බ්රේක් ඩ්‍රම් දෙක එලියට ගන්න තිහා හිතනන්වත් ම්හ්....ඩ්‍රම් එක එලියට ගන්න ස්ක්රූ එක තද කරන්න බෝල්ට් එකක් හොයාගන්න වත්ත වටේම ඇවිද්දත් ඒකට හරියන බෝල්ට් එකක් හොයාගන්න බැරිවුනා කියමුකෝ.. අන්තිමේ ඩ්‍රම් රාජයාට රබර් මිටියෙන් තඩි බාලා යාන්තම් එලියට ගත්තාම ලයිනර් විතරක් දාල වැඩක් නැහැ පින්වතුනි ඩ්‍රම් දෙකේත් සෙට් එකක් බැහැල කියමුකෝ.. අන්තිමේ පොලා තීරණය කරා පිටිපසේ බ්රේක් ශූ දෙක ඇජස් කරලා හයිකරන්න.. ඔන්න අලුත් ලයිනර් කෑලි ටික පරෙස්සමට පැත්තකින් තියල පරණ ලයිනර් කෑලි ටිකම දාල ඇසන්ට් කොටේ බ්රේක් ඇජස් කරලා හයිකරලා ට්‍රයල් එකකුත් පැදලා තමා ඇවිත් නා කියාගෙන මේක ලියන්න වාඩිවුනේ.. දැන් නම් ඇසන්ට් කොටේ බ්රේක් සුප්පා.. බ්රේක් ඩ්‍රම් අලුතෙන් දාල වැඩක් නැහැ ඇසන්ට් කොටේ වටිනාකම බොහොම අඩු මට්ටමක තියන නිසා.. මොකද කියනවනම් ඇසන්ට් කොටේ පිස්ටන් දෙකක් අන්ඩර් කොම්ප්රේෂන්.. චෙක් එන්ජින් පර්මනන්ටලී පත්තු වෙනවා.. මාසෙකට සැරයක් ඔයිල් ලයිට් එක පොලාට මතක් කරනවා එන්ජිමේ පෙට්රෝල් පිච්චේනවට වඩා ඔයිල් පිච්චෙන නිසා පැට්‍රොල් විතරක් ගහල මදි යකෝ ඔයිලුත් දාපන් කියල .. ඒ මදිවට තෙල් ටැංකියක් ගැහුවාම සාමාන්යෙන් හැතැක්ම 250 - 300 ක් දුවන්න ඕන ඇසන්ට් කොටේ දැනට දුවන්නේ හැතැක්ම 175 යි. නිෂ්පාදිත වර්ෂය 2000 වසර උනාට දුවලා තියෙන්නේ 78000 ක් උනාට ඇසන්ට් කොටේ වර්තමාන වටිනාමක ඩොලර් 700 ක් වගේ තමා.. ඒකත් මේක දීල අලුත් වාහනයක් ගන්නවානම් ඩීලර් අලුත් එකෙන් අඩු කරන මිල මිසක් සාමාන්‍ය මනුස්සයෙකුට විකුනන්න පුළුවන් මිල නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙකුට විකුනනවානම් ඇසන්ට් කොටේ ඩොලර් 500 කට දෙන්නත් නොහැක. ඒත් ඒ පොලා මේ රටට ඇවිල්ල ගතපු පලවෙනි කාර් එක නිසා පොලා ඇසන්ට් කොටේ කවදාවත් විකුනන්න අදහසක් නැහැ. දැනට පොලාට ඇසන්ට් කොටේ එන්ජිම ගලවලා ගදාගන්න තැනක් නැති නිසා ඔහොම පාවිච්චි කරනවාට වඩා වෙන විකල්පයක් නැහැ. අලුත් කාර් එක තියන නිසා එන්ජිම හදන්න ලොකු උවමනාවකුත් නැහැ.. එන්ජිම ගලවලා වෑල් ටික ග්‍රයින්ඩ් කරලා වෑල් රබර් අලුතෙන් දාලා හෙඩ් ගෑස්කට් අලුතන් දාල හයි කරන්න මෙහෙ ලංකාවේ ගරාජ් කාරයෝ ඩොලර් 500 ක් ඉල්ලනවා.. අනික් එවුන් ඊටත් වැඩියි.. ඉතින් ඕක පොලාටම ගලවලා හයිකරගන්න අවස්තාවක් ලැබෙනකල් පොලාගේ ඇසන්ට් කොටේ එන්ජින් ඔයිල් දදා දුවනවා දුවනවා දුවනවාමයි.. රස්නේ කාලෙට ඒසී එකත් සීතල කාලෙට හීටර් එකත් සුපිරියටම වැඩ කරන නිසා සතියට දවස් දෙකක් පාර්ට් ටයිම් එකට යන්න එන්න පොලාට ඒක ඉස්තරම්.. ඔන්න ඔයාකාර කටු වළඳන ගමන් තමා මේ දවස් ගෙවෙන්නේ.. කලින් කටු ත්‍රෙඩ් දෙකම වගේම මේ ත්‍රෙඩ් එකත් හිටු කියල පිටු ඉදිරියට යන වග වාහන කටු වගේම පොලාට විශ්වාසයි.. ඔන්න එහෙනම් කටු ත්‍රෙඩ් වාසී සැමටත් එළකිරි වාසී සැමටත් ජයවේවා.. ඉක්මනින්ම ලංකාවේ වාහන කටුවක් ලියලා දානවා දානවා දානවාමයි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom