Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කටුවක් ලියන්න හදන්නේ...

මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම.

2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්‍රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක් හිටියා. වෙඩිං එක තියෙන්නේ පහුවදා උදේ.. අපි ගමන පිටන් උනේ කලිං දවසේ හවස 7 ට විතර... මොකද අන්තිම ඩ්‍රයිවරුත් ටේලර් එක බාලා ගොනා ගේනකං ඉදලා තමා යාඩ් එක වහලා ගමන පිටත් උනේ.

ඔන්න පිංවතුනි ගමන පිටත් වෙලා කිලෝ මීටරයක් යන්න කලිං... හෝව් හෝව් ඩ්‍රයිවර් මහත්තයා කියනවා.. හරියටම මහබාගෙ හන්දියෙදි..

නැවැත්තුවා.. මොකෝ .... ?

ඔතනිං අයිං කර ගන්ඩ කියලා දෙන්නෙක් බැහැලා දුවපි කීල්ස් එකට...

ටිකකිං මෙන්න එනවා උස්සගෙන ගල් බෝතල් 12 පෙට්ටියක්, සෝඩා, බයිට් අනං මනං ඔක්කොම...

අන්න ඊට පස්සේ පිංවතුනි බසයේ සාදය පටං ගත්තා... මුං සෙට් එක බොන හැටියට මට හිතුනා මගුල් ගෙදර ගිහිං බොන්න මුං ඉතුරු වෙයිද කියලා...ඔක්කොටම හපං අර මැකෑනික් කාරයා ගහන්නෙ නීට්... බෝතල්ම ගත්තා ගුඩු ගුඩා ගාලා දෘ ගත්තා... හුකෑස් කියලා කෑරලා කෙල පාරක් ගහලා මස් කෑල්ලක් කටේ දා ගත්තා... ඕක රිපීට් වෙනවා විනාඩි 10න් 10 ට ...

දුම් බොන්නෝ දුම් බොති... සීල් අරක්කු බොන්නෝ සීල් අරක්කු බොති. මල් බොන්නෝ මල් බොති.. වෙල් ෆැන්ටා සුවදකුත් පැමිණි නමුදු... බෝතලයකට වඩා තිබුනේ නැතැයි මා සිතමි...

ඉටි රූපෙ අපූරුව විද්න්න මං.....හික්...

අරි ආශයි........

ආ ජහ ජය.. දඩ දඩ... උඹලගෙ අම්මට.... හුක්...

කොයි බඩුවත් මට යටයි හුත්...

අර කැ*යා ජරා මරුවා නේ බං...

වැල්ල සිඹින රැල්ල හුක්....

මෙහෙම කියනවා....

පොලිසියට නං මොකද බං.. වාහනයක් පේන්ඩ බෑ නේ...

ටහු...

විටින් විට ඇසෙනා මෙවැනි කතා අතරේ බස් රථය තදබදය අතරින් කිරිබත්ගොඩ , බන්ඩාරවත්ත, කඩුවෙල, හංවැල්ල , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර .. පසු කරමින් ඉදිරියට ඇදේ....රත්නපුර නගරය පසුවූ පසු රෑ කඩේක නවත්වා, අවදිව, ඇවිදීමට හැකි වූ කිහිප දෙනෙක් රෑ කෑම ගති. මාද පියාණෝද රොටි කා තේ බිව්වෙමු. බීපු බීමේ හැටියට කබරයා දමාවි යැයි අනුමාන කල එකෙකු වත් කබරයා නොදමා යස අගේට සිටින අයුරු ගැන පුදුම වූයෙමු.

රෑ 12 පසු වී පැය බාගයක් පමණ ගත වද්දී සියල්ලන්ම පාහේ එකා පිට වැටී දොයිය බබෝ කියන්නට වූහ. මාත් , තාත්තාත් කයියක් දමාගෙන ගියෙමු...

බලංගොඩ,බෙලිහුල්ඔය,බඹහින්න පසු කර බෙරගල දෙසට ඇදෙද්දී.... අසාමාන්‍ය ලෙස හීට් කටුව ඉහල නගින්නට විය. වැඩි දුරක් යන්නට මත්තෙන් හීට් කටුව මුදුනටම ආවේය. ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූ අපි... පැය කාලක් පමණ එය නිවෙන්නට හැරියෙමු... සියල්ලෝම මර නින්දේ වූයෙන් එකෙකුට වත් වී ඇති දෙය නිච්චියක් නොවීය.

රේඩියේටරයෙන් සූ..... සද්දයක් ඇසේ...

අන්ඩයා බටයෙන් දුං යයි... නමුත් බසයේ යටිං එකදු වතුර බිදුවක් වත් නොයයි...

පැය බාගයකට පමණ පසු පරණ රෙදි කෑල්ලක් රේඩියේටර් මූඩියට උඩිං දමා.. කෑන් එකකිං වතුර ගෙන රෙද්ද හොදට පොගවා .. අතින් දත කරගෙන.. හෙමීන් සීරුවේ මූඩිය අැර බැලුවෙමි...

වතුර තියෙන පාටක් නං පේන්න නෑ වගේ...

බස් එක යටින් රිංගා බැලූ විට තත්වය පැහැදිලි විය...

යටඑ රේඩියේටර් හෝස් ක්ලිප් එකක් බුරුල් වී පීඩනය නිසා ගැලවී ගොස් වතුර සියල්ලම මහ මගම හැලී ඇත.

හෝස් ක්ලිප් එක යලිත් සවිකර.. හොදින් තදකල පසු.. පැන නැගුනු අනිත් ගැටළුව වූවේ.. වතුර ප්රශ්නයයිත...

අප සතුව තිබුනේ කෑන් එකක් සහ බීමට ජලය බෝතල් කිිහිපයකි. මේ අළුයම් කාලයේ වතුර කොහෙන් හොයන්නද. මේ අතර අවදි වූ කිහිප දෙනෙක්ද තාත්තාගෙන් තත්වය විමසමින් සිටියහ..

ජලය සොයා දුශ්කර ගමනක් ආරම්භ වූවේ ඉන් පසුවය. විනාඩි 10කට 15කට වරක් පාරේ ඇදෙන වාහනයක් ඇරැණු කොට මිනිස් පු්ළුටක් වත් එහි නොවීය.. බෙරගල ටවුමට ඇත්තේ කිලෝ මීටර් කිහිපයක් නිසා.. හෙමින් හෙමින් ඇවිද ගියෙමි...

නගරයට පෙර තිබූ පීල්ලකින් බෝතල් සහ කෑන් පුරවාගෙන යලිත් බසය අසලට එද්දී පැයක් පමණ ගත වන්නට ඇත...එන්ජිම පණ ගන්වා හෙමින් හෙමින් වතුර පිරවීම පටං ගතිමු.

පාන්දර 3 පමණ වෙද්දී යලිත් ගමන් ආරම්භ කලෙමු.. නමුත් එන්ජිමේ ශබ්දයේ ඉදං ම වෙනසක් දැනෙන්නට විය. ඇදිල්ලේද අමුත්තක් තිබුනි... සියල්ලටම වඩා හපුතලේ මගක් දුර යද්දී හීට් කටුව යලිත් කරටියට යන්නට විය.. තාත්තාටත් මටත් හීන් දාඩිය දැම්මේ එවිටය... අමුතු ශබ්දයක් නගමින් එන්ජිම හිර වී නතර විය.

පෙර මෙන්ම අන්ඩ බටෙං දුං දාන්න ගති.

ගෑස්කට් වත් ගිහිංද... තාත්තායි මායි කතා වූයෙමු. නමුත් ඔයිල් ලෙවල් එකේ වෙනසක් වී නැත.

යලිත් එන්ජිම නිවෙන්නට ඉඩ හැර රේඩියේටර් වතුර මට්ටම බැලීමේදී එහි වතුර එතරම් අඩුවී නැත.

ඉර පායද්දී යාන්තම් කිහිප පොලක නවත්වමින් හපුතලේ ඇද ගත්තෙමු. ඊට පසුව ඉතිං ටිකක් පල්ලම නිසා කරදරයක් නැතිව බදුල්ලට ම පැමිනියේ ඇස්ලේටරය හොරාට පාගාගෙන ය. වෙනදාට 3 අඩියට ම පාගා 4 ට පාන බස් රාජයා අද කැහැ කැහැ කොටන හැටි දුටු විට පපුව හෝස් ගා යයි...

මැරී වැටී මෙන් නිදා සිටි එක එකා නිදි ගැට කඩමින් නැගිට ආවේ මනමාලයාගේ නිවෙස අසල බසය නැවැත්වූ පසුවය. වෙලා ඇතිව කලිං ගමන පිටත් වීම ගැන දෙයියන්ට පින් දෙමින් තාත්තා ත් මමත් සැනසුම් සසුම් හෙළුවෙමු....

මගුල් ගෙදර මල කෙලි...

ගෙදර එද්දී වලියක්...

නඩේ ගුරාට මොකද උනේ...

මීලග කොටසින් බලාපොරොත්තු වන්න....

[QUOTE="Dinushasankalpa, post: 21723566, member: 169735"] [SIZE=4]ඔන්න කටුවක් ලියන්න හදන්නේ... මේකත් බස් එකකට උන වැඩක්...මේ වෙද්දි අපිට තිබුනේ සිවිලියන් එක. FD33 එන්ජිම. 2013 අවුරුද්දේ.. තාත්තායි මායි පිටත් උනා වෙඩිං හයර් එකක් යන්න. බදුල්ලට. ගමන පටං ගත්තේ වැලිසර කන්ටේනර් යාඩ් එකකින්. ඒකේ ඩ්‍රයිවර්ලා සෙට් එකයි, ගෝලයොයි.. මැකෑනික් කෙනෙකුයි සේරම 28 දෙනෙක් හිටියා. වෙඩිං එක තියෙන්නේ පහුවදා උදේ.. අපි ගමන පිටන් උනේ කලිං දවසේ හවස 7 ට විතර... මොකද අන්තිම ඩ්‍රයිවරුත් ටේලර් එක බාලා ගොනා ගේනකං ඉදලා තමා යාඩ් එක වහලා ගමන පිටත් උනේ. ඔන්න පිංවතුනි ගමන පිටත් වෙලා කිලෝ මීටරයක් යන්න කලිං... හෝව් හෝව් ඩ්‍රයිවර් මහත්තයා කියනවා.. හරියටම මහබාගෙ හන්දියෙදි.. නැවැත්තුවා.. මොකෝ .... ? ඔතනිං අයිං කර ගන්ඩ කියලා දෙන්නෙක් බැහැලා දුවපි කීල්ස් එකට... ටිකකිං මෙන්න එනවා උස්සගෙන ගල් බෝතල් 12 පෙට්ටියක්, සෝඩා, බයිට් අනං මනං ඔක්කොම... අන්න ඊට පස්සේ පිංවතුනි බසයේ සාදය පටං ගත්තා... මුං සෙට් එක බොන හැටියට මට හිතුනා මගුල් ගෙදර ගිහිං බොන්න මුං ඉතුරු වෙයිද කියලා...ඔක්කොටම හපං අර මැකෑනික් කාරයා ගහන්නෙ නීට්... බෝතල්ම ගත්තා ගුඩු ගුඩා ගාලා දෘ ගත්තා... හුකෑස් කියලා කෑරලා කෙල පාරක් ගහලා මස් කෑල්ලක් කටේ දා ගත්තා... ඕක රිපීට් වෙනවා විනාඩි 10න් 10 ට ... දුම් බොන්නෝ දුම් බොති... සීල් අරක්කු බොන්නෝ සීල් අරක්කු බොති. මල් බොන්නෝ මල් බොති.. වෙල් ෆැන්ටා සුවදකුත් පැමිණි නමුදු... බෝතලයකට වඩා තිබුනේ නැතැයි මා සිතමි... ඉටි රූපෙ අපූරුව විද්න්න මං.....හික්... අරි ආශයි........ ආ ජහ ජය.. දඩ දඩ... උඹලගෙ අම්මට.... හුක්... කොයි බඩුවත් මට යටයි හුත්... අර කැ*යා ජරා මරුවා නේ බං... වැල්ල සිඹින රැල්ල හුක්.... මෙහෙම කියනවා.... පොලිසියට නං මොකද බං.. වාහනයක් පේන්ඩ බෑ නේ... ටහු... විටින් විට ඇසෙනා මෙවැනි කතා අතරේ බස් රථය තදබදය අතරින් කිරිබත්ගොඩ , බන්ඩාරවත්ත, කඩුවෙල, හංවැල්ල , අවිස්සාවේල්ල , ඇහැලියගොඩ , රත්නපුර .. පසු කරමින් ඉදිරියට ඇදේ....රත්නපුර නගරය පසුවූ පසු රෑ කඩේක නවත්වා, අවදිව, ඇවිදීමට හැකි වූ කිහිප දෙනෙක් රෑ කෑම ගති. මාද පියාණෝද රොටි කා තේ බිව්වෙමු. බීපු බීමේ හැටියට කබරයා දමාවි යැයි අනුමාන කල එකෙකු වත් කබරයා නොදමා යස අගේට සිටින අයුරු ගැන පුදුම වූයෙමු. රෑ 12 පසු වී පැය බාගයක් පමණ ගත වද්දී සියල්ලන්ම පාහේ එකා පිට වැටී දොයිය බබෝ කියන්නට වූහ. මාත් , තාත්තාත් කයියක් දමාගෙන ගියෙමු... බලංගොඩ,බෙලිහුල්ඔය,බඹහින්න පසු කර බෙරගල දෙසට ඇදෙද්දී.... අසාමාන්‍ය ලෙස හීට් කටුව ඉහල නගින්නට විය. වැඩි දුරක් යන්නට මත්තෙන් හීට් කටුව මුදුනටම ආවේය. ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූ අපි... පැය කාලක් පමණ එය නිවෙන්නට හැරියෙමු... සියල්ලෝම මර නින්දේ වූයෙන් එකෙකුට වත් වී ඇති දෙය නිච්චියක් නොවීය. රේඩියේටරයෙන් සූ..... සද්දයක් ඇසේ... අන්ඩයා බටයෙන් දුං යයි... නමුත් බසයේ යටිං එකදු වතුර බිදුවක් වත් නොයයි... පැය බාගයකට පමණ පසු පරණ රෙදි කෑල්ලක් රේඩියේටර් මූඩියට උඩිං දමා.. කෑන් එකකිං වතුර ගෙන රෙද්ද හොදට පොගවා .. අතින් දත කරගෙන.. හෙමීන් සීරුවේ මූඩිය අැර බැලුවෙමි... වතුර තියෙන පාටක් නං පේන්න නෑ වගේ... බස් එක යටින් රිංගා බැලූ විට තත්වය පැහැදිලි විය... යටඑ රේඩියේටර් හෝස් ක්ලිප් එකක් බුරුල් වී පීඩනය නිසා ගැලවී ගොස් වතුර සියල්ලම මහ මගම හැලී ඇත. හෝස් ක්ලිප් එක යලිත් සවිකර.. හොදින් තදකල පසු.. පැන නැගුනු අනිත් ගැටළුව වූවේ.. වතුර ප්රශ්නයයිත... අප සතුව තිබුනේ කෑන් එකක් සහ බීමට ජලය බෝතල් කිිහිපයකි. මේ අළුයම් කාලයේ වතුර කොහෙන් හොයන්නද. මේ අතර අවදි වූ කිහිප දෙනෙක්ද තාත්තාගෙන් තත්වය විමසමින් සිටියහ.. ජලය සොයා දුශ්කර ගමනක් ආරම්භ වූවේ ඉන් පසුවය. විනාඩි 10කට 15කට වරක් පාරේ ඇදෙන වාහනයක් ඇරැණු කොට මිනිස් පු්ළුටක් වත් එහි නොවීය.. බෙරගල ටවුමට ඇත්තේ කිලෝ මීටර් කිහිපයක් නිසා.. හෙමින් හෙමින් ඇවිද ගියෙමි... නගරයට පෙර තිබූ පීල්ලකින් බෝතල් සහ කෑන් පුරවාගෙන යලිත් බසය අසලට එද්දී පැයක් පමණ ගත වන්නට ඇත...එන්ජිම පණ ගන්වා හෙමින් හෙමින් වතුර පිරවීම පටං ගතිමු. පාන්දර 3 පමණ වෙද්දී යලිත් ගමන් ආරම්භ කලෙමු.. නමුත් එන්ජිමේ ශබ්දයේ ඉදං ම වෙනසක් දැනෙන්නට විය. ඇදිල්ලේද අමුත්තක් තිබුනි... සියල්ලටම වඩා හපුතලේ මගක් දුර යද්දී හීට් කටුව යලිත් කරටියට යන්නට විය.. තාත්තාටත් මටත් හීන් දාඩිය දැම්මේ එවිටය... අමුතු ශබ්දයක් නගමින් එන්ජිම හිර වී නතර විය. පෙර මෙන්ම අන්ඩ බටෙං දුං දාන්න ගති. ගෑස්කට් වත් ගිහිංද... තාත්තායි මායි කතා වූයෙමු. නමුත් ඔයිල් ලෙවල් එකේ වෙනසක් වී නැත. යලිත් එන්ජිම නිවෙන්නට ඉඩ හැර රේඩියේටර් වතුර මට්ටම බැලීමේදී එහි වතුර එතරම් අඩුවී නැත. ඉර පායද්දී යාන්තම් කිහිප පොලක නවත්වමින් හපුතලේ ඇද ගත්තෙමු. ඊට පසුව ඉතිං ටිකක් පල්ලම නිසා කරදරයක් නැතිව බදුල්ලට ම පැමිනියේ ඇස්ලේටරය හොරාට පාගාගෙන ය. වෙනදාට 3 අඩියට ම පාගා 4 ට පාන බස් රාජයා අද කැහැ කැහැ කොටන හැටි දුටු විට පපුව හෝස් ගා යයි... මැරී වැටී මෙන් නිදා සිටි එක එකා නිදි ගැට කඩමින් නැගිට ආවේ මනමාලයාගේ නිවෙස අසල බසය නැවැත්වූ පසුවය. වෙලා ඇතිව කලිං ගමන පිටත් වීම ගැන දෙයියන්ට පින් දෙමින් තාත්තා ත් මමත් සැනසුම් සසුම් හෙළුවෙමු.... [/SIZE] [LIST] [*][SIZE=4]මගුල් ගෙදර මල කෙලි...[/SIZE] [*][SIZE=4]ගෙදර එද්දී වලියක්...[/SIZE] [*][SIZE=4]නඩේ ගුරාට මොකද උනේ... [/SIZE] [/LIST] [SIZE=4] මීලග කොටසින් බලාපොරොත්තු වන්න....:dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom