Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Direct Injection එන ගොඩක් වාහන වල ඉන්ජෙක්ටර් වල කනෙක්ෂන් 3ක් හෝ 4ක් එනවා... සාමාන්‍ය ඉන්ජෙක්ටර් එකක තියෙන්නේ එක කොයිල් එකයි.. ඒ කොයිල් එකට ECU එකෙන් දෙන Pulse අනුව තමා ඉන්ජෙක්ටරෙන් ඉන්ධන විදින්නේ.. ඉන්ජෙක්ටරයට ඉන්ධන ලබා දෙන පීඩනය සහ Pulse Width එක අනුව තමා ඒ අවස්ථාවේ ඉන්ජෙක්ට් වෙන ඉන්ධන ප්‍රමාණය තීරණය වෙන්නේ..

සාමාන්‍යයෙන් EFI පද්ධතියක ඉන්ධන පීඩනය 3-5 Bar අතර අගයක් ගන්නවා.. Gasoline Direct Injection පද්ධතියක නම් පීඩනය 200Bar වගේ අගයක් ගන්නවා... Diesel Common Rail පද්ධතියක නම් මේ වෙනකොට 3000Bar පීඩනයක් තියෙන පද්ධතිත් දකින්න පුළුවන්..

ඔන්න ඔතනදී ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා.. පද්ධතියේ පීඩනය වැඩි වෙන්න වෙන්න ඉන්ජෙක්ටරය විවෘත කරන්න අවශ්‍යවෙන බලය වැඩි වෙනවා.. ගැටලුව මතුවෙන්නේ ඔතනදි..

පද්ධතියේ පීඩනය වැඩි වෙනකොට ඉන්ජෙක්ටරය විවෘත කරන්න වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන්න වෙනවා.. වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන එක ලොකු ගැටළුවක් නොවුනත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ඇම්පියර් ගණනක් එක්ක වැඩ කරනකොට ඉන්ජෙක්ටරය අධික ලෙස රත් වෙන එක... ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩු වෙන්න ඒක කෙලින්ම බලපානවා...

ඕකට විසඳුමක් විදියට තමා ඔය උබේ වාහනේ තියෙන ඉන්ජෙක්ටර් වර්ගය නිෂ්පාධනය කරේ..

GDI, CRDI වාහන වල ඉන්ජෙක්ටර් වල ඉන්ජෙක්ටර් වල ගොඩක් විට කොයිල් දෙකක් තියෙනවා...

සාමාන්‍ය පරිදි Switched 12V Connection කනෙක්ෂන් එකක් තියෙනවා.. අනිත් දෙක ECU Controlled Ground කනෙක්ෂන් දෙකක්..

ඔතන එක කොයිල් එකකින් කරන්නේ ඉන්ජෙක්ටරය යන්තමින් විවෘත කරන එක...අධික පීඩනය යටතේ ඉන්ජෙක්ටරය විවෘත කරන එක තමා අමාරුම වැඩේ...මොකද ඉන්ජෙක්ටරය යන්තමින් ඇරෙනවත් එක්කම ඉන්ධන පොඩි ප්‍රමාණයක් හරි ඉන්ජෙක්ට් වෙන නිසා පද්ධතියේ පීඩනය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා.. හරියට වතුර මෝටරයක් වැඩ කරනකොට වගේ.. මේ සර්කිට් එකේ අර කලින් කිව්වා වගේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙනවා..

ඉන්ජෙක්ටරය කොහොම හරි ඇර ගත්තට පස්සේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඉන්ජෙක්ට් වෙනතුරු ඉන්ජෙක්ටරය විවෘතව තිය ගන්න එක තමා ඊළඟ පියවර.. අන්න ඒකට තමා දෙවෙනි කොයිල් එක පාවිච්චි කරන්නේ... ඉන්ජෙක්ටරය මේ වෙනකොටත් විවෘත වෙලා තියෙන නිසා මේ පද්ධතියේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙන්නේ නැහැ..

කලින් කිව්ව වගේ ඉන්ජෙක්ටරය විවෘත කර ගත්තට පස්සේ පලවෙනි කොයිල් එකට නිවාඩු දීල ඉන්ජෙක්ටරය ඇරලා තිය ගන්න එක දෙවෙනි කොයිල් එක බාර ගන්නවා.. මේ හේතුව නිසා පලවෙනි කොයිල් එකේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම පාලනය වෙනවා... ඒ නිසා ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩුවීම වලක්වා ගන්න පුළුවන්..

ඕක තමා ඉන්ජෙක්ටරේ කනෙක්ෂන් දෙකකට වඩා තියෙන්න හේතුව.. සමහර වෙලාවට ඉන්ජෙක්ටරයේ වයර් කීපයක් තියෙන වෙලාවලුත් දකින්න පුළුවන්.. උෂ්ණත්වය මනින්න, එහෙමත් නැත්තන් ඉන්ජෙක්ටරය continuous injection වගේ දේවල් වලට තවත් කොයිල් එකක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්..

ඉන්ජෙක්ටර් ගැන නම් පිටු ගණන් කතා කරතහැකි... කම්මැලිකම ඊට වඩා වැඩියි... ඒ හින්දා බෑ....

[QUOTE="mahesh1297, post: 21758715, member: 309741"] [COLOR="Red"][SIZE="4"] Direct Injection එන ගොඩක් වාහන වල ඉන්ජෙක්ටර් වල කනෙක්ෂන් 3ක් හෝ 4ක් එනවා... සාමාන්‍ය ඉන්ජෙක්ටර් එකක තියෙන්නේ එක කොයිල් එකයි.. ඒ කොයිල් එකට ECU එකෙන් දෙන Pulse අනුව තමා ඉන්ජෙක්ටරෙන් ඉන්ධන විදින්නේ.. ඉන්ජෙක්ටරයට ඉන්ධන ලබා දෙන පීඩනය සහ Pulse Width එක අනුව තමා ඒ අවස්ථාවේ ඉන්ජෙක්ට් වෙන ඉන්ධන ප්‍රමාණය තීරණය වෙන්නේ.. සාමාන්‍යයෙන් EFI පද්ධතියක ඉන්ධන පීඩනය 3-5 Bar අතර අගයක් ගන්නවා.. Gasoline Direct Injection පද්ධතියක නම් පීඩනය 200Bar වගේ අගයක් ගන්නවා... Diesel Common Rail පද්ධතියක නම් මේ වෙනකොට 3000Bar පීඩනයක් තියෙන පද්ධතිත් දකින්න පුළුවන්.. ඔන්න ඔතනදී ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා.. පද්ධතියේ පීඩනය වැඩි වෙන්න වෙන්න ඉන්ජෙක්ටරය විවෘත කරන්න අවශ්‍යවෙන බලය වැඩි වෙනවා.. ගැටලුව මතුවෙන්නේ ඔතනදි.. පද්ධතියේ පීඩනය වැඩි වෙනකොට ඉන්ජෙක්ටරය විවෘත කරන්න වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන්න වෙනවා.. වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන එක ලොකු ගැටළුවක් නොවුනත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ඇම්පියර් ගණනක් එක්ක වැඩ කරනකොට ඉන්ජෙක්ටරය අධික ලෙස රත් වෙන එක... ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩු වෙන්න ඒක කෙලින්ම බලපානවා... ඕකට විසඳුමක් විදියට තමා ඔය උබේ වාහනේ තියෙන ඉන්ජෙක්ටර් වර්ගය නිෂ්පාධනය කරේ.. GDI, CRDI වාහන වල ඉන්ජෙක්ටර් වල ඉන්ජෙක්ටර් වල ගොඩක් විට කොයිල් දෙකක් තියෙනවා... සාමාන්‍ය පරිදි Switched 12V Connection කනෙක්ෂන් එකක් තියෙනවා.. අනිත් දෙක ECU Controlled Ground කනෙක්ෂන් දෙකක්.. ඔතන එක කොයිල් එකකින් කරන්නේ ඉන්ජෙක්ටරය යන්තමින් විවෘත කරන එක...අධික පීඩනය යටතේ ඉන්ජෙක්ටරය විවෘත කරන එක තමා අමාරුම වැඩේ...මොකද ඉන්ජෙක්ටරය යන්තමින් ඇරෙනවත් එක්කම ඉන්ධන පොඩි ප්‍රමාණයක් හරි ඉන්ජෙක්ට් වෙන නිසා පද්ධතියේ පීඩනය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා.. හරියට වතුර මෝටරයක් වැඩ කරනකොට වගේ.. මේ සර්කිට් එකේ අර කලින් කිව්වා වගේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙනවා.. ඉන්ජෙක්ටරය කොහොම හරි ඇර ගත්තට පස්සේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඉන්ජෙක්ට් වෙනතුරු ඉන්ජෙක්ටරය විවෘතව තිය ගන්න එක තමා ඊළඟ පියවර.. අන්න ඒකට තමා දෙවෙනි කොයිල් එක පාවිච්චි කරන්නේ... ඉන්ජෙක්ටරය මේ වෙනකොටත් විවෘත වෙලා තියෙන නිසා මේ පද්ධතියේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙන්නේ නැහැ.. කලින් කිව්ව වගේ ඉන්ජෙක්ටරය විවෘත කර ගත්තට පස්සේ පලවෙනි කොයිල් එකට නිවාඩු දීල ඉන්ජෙක්ටරය ඇරලා තිය ගන්න එක දෙවෙනි කොයිල් එක බාර ගන්නවා.. මේ හේතුව නිසා පලවෙනි කොයිල් එකේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම පාලනය වෙනවා... ඒ නිසා ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩුවීම වලක්වා ගන්න පුළුවන්.. ඕක තමා ඉන්ජෙක්ටරේ කනෙක්ෂන් දෙකකට වඩා තියෙන්න හේතුව.. සමහර වෙලාවට ඉන්ජෙක්ටරයේ වයර් කීපයක් තියෙන වෙලාවලුත් දකින්න පුළුවන්.. උෂ්ණත්වය මනින්න, එහෙමත් නැත්තන් ඉන්ජෙක්ටරය continuous injection වගේ දේවල් වලට තවත් කොයිල් එකක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්.. ඉන්ජෙක්ටර් ගැන නම් පිටු ගණන් කතා කරතහැකි... කම්මැලිකම ඊට වඩා වැඩියි... ඒ හින්දා බෑ....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom