Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට තමා Service Adviser කියල එකෙක් ඉන්නේ...

උගේ ජොබ් එක කස්ටමර් එක්ක කතා කරලා වැඩේ කෙරෙන්න ඕනි විදිය Job Card එකට දාන්න ඕනි.. Job card එක දානකොට ඌ බලන්න ඕනි වාහනේ යන්නේ Time Based ද, Mileage Based ද කියලා.. වාහනේ manufacturing Year එකත් එක්ක බලන්න ඕනි Mileage match වෙනවද කියල..

අසාමාන්‍ය විදියට අඩුයි නම් එක්කෝ මීටර් කරකවල නැත්තන් දුවල නෑ.. දුවල නැත්තන් ඒ වෙලාවට කස්ටමර් කිව්වත් නැතත් අහන්න ඕනි Brake oil, Coolant මාරු කරනවද කියල මොකද ඒවා ටයිම් බේස්ඩ් නිසා.. එහෙම එකක් දන්නේ නැත්තන් කස්ටමර්ට පැහැදිලි කරන්න ඕනි ඇයි එහෙම මාරු කරන්න ඕනි කින්ද මන්ද ඔක්කොම.. එකට තමා ඌට පඩි ගෙවන්නේ කොම්පැනියෙන්...

ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් උබ කම්ප්ලේන් කරපන් කොම්පැනියට..

ඊට පස්සේ Workshop එකෙන් Recommended Repairs/Services (Brake Pads, Air Filters, Cabin Filters) එහෙම එනවා නම් ඒවා ආයිම කස්ටමර් එක්ක කතා කරලා කරන්නේ කොහොමද කියල arrange කරගන්න ඕනි.. කස්ටමර් ඇහුවොත් Rough Estimate එකක් දෙන්න ඕනි.. එතනින් එහාට වාහනේ progress එක බලන්න ඕනි සැරෙන් සැරේ.. Lube Service දාපු වාහනේ පරක්කු නම් මොකද බලන්න ඕනි..

ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් කම්ප්ලේන් කරපන්..

අනික ඔක්කොටම කලින් Inventory එක.. ලංකාවේ ගොඩක් කොම්පැනිවල වාහනේ ඇතුලට දාන්න කලින් Inventory report එකක් ගන්නවා... වාහනේ ඇතුලේ තියෙන ඒවා, එළියේ තියෙන Accessory, Scratches, Damages, Battery Serial No අරවා මේවා හැම කෙහෙම්මලක්ම රිපෝට් වෙන්න ඕනි.. කස්ටමරුත් ගොනා සේ අත්සන් කරන්න කලින් බලන්න ඕනි රිපෝට් එක හරිද කියල..

Workshop එකක් ඇතුලේ ඉඳල හිටලා වැරදි වෙනවා.. Washing එකේදී කාපට් මාරු වෙනවා.. බැටරි මාරු වෙනවා.. ඒවා සාමන්‍ය දේවල් බිසී වෙලාවට.. Inventory එක තියෙන්නේ ඒවාට තමා.. වාහනේ බාර ගන්න කලින් Customer's Inventory Copy එකත් එක්ක කස්ටමර් චෙක් කරන්න ඕනි හරිද බැටරි මාරු වෙලාද, කාපට් හරිද ඒවා මේවා.. ගොඩක් වෙලාවට SAටත් යුතුකමක් තියෙනවා කස්ටමර්ට වාහනේ වැඩ ඉවර වෙලා බලන්න දෙන්න කලින් Job Card Inventory එකත් එක්ක චෙක් කරන්න..

ඊට පස්සේ Workshop Inspection report එකක් දෙන ක්‍රමයක් තියෙනවා නම් එක කස්ටමර්ට පැහැදිලි කරලා දෙන්න ඕනි.. Like, Brake Pads තව 2500-3000km දුවන්න පුළුවන් හැබැයි ඊළඟ සර්විස් එකට (5000km) කලින් දාගන්න වෙයි වගේ ඒවා..

හරිම සරලයි... SA උගේ ජොබ් එක කරනවා නම්, Customer SAට දෙන්න ඕනි Details, Feedback දෙනවා නම්, SA 2 Workshop coordination එක හරි නම් කස්ටමර් මොන කෙහෙම්මලකටද ඇතුලට යන්නේ???

[QUOTE="mahesh1297, post: 21894159, member: 309741"] [COLOR="Red"][SIZE="4"]ඒකට තමා Service Adviser කියල එකෙක් ඉන්නේ... උගේ ජොබ් එක කස්ටමර් එක්ක කතා කරලා වැඩේ කෙරෙන්න ඕනි විදිය Job Card එකට දාන්න ඕනි.. Job card එක දානකොට ඌ බලන්න ඕනි වාහනේ යන්නේ Time Based ද, Mileage Based ද කියලා.. වාහනේ manufacturing Year එකත් එක්ක බලන්න ඕනි Mileage match වෙනවද කියල.. අසාමාන්‍ය විදියට අඩුයි නම් එක්කෝ මීටර් කරකවල නැත්තන් දුවල නෑ.. දුවල නැත්තන් ඒ වෙලාවට කස්ටමර් කිව්වත් නැතත් අහන්න ඕනි Brake oil, Coolant මාරු කරනවද කියල මොකද ඒවා ටයිම් බේස්ඩ් නිසා.. එහෙම එකක් දන්නේ නැත්තන් කස්ටමර්ට පැහැදිලි කරන්න ඕනි ඇයි එහෙම මාරු කරන්න ඕනි කින්ද මන්ද ඔක්කොම.. එකට තමා ඌට පඩි ගෙවන්නේ කොම්පැනියෙන්... ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් උබ කම්ප්ලේන් කරපන් කොම්පැනියට.. ඊට පස්සේ Workshop එකෙන් Recommended Repairs/Services (Brake Pads, Air Filters, Cabin Filters) එහෙම එනවා නම් ඒවා ආයිම කස්ටමර් එක්ක කතා කරලා කරන්නේ කොහොමද කියල arrange කරගන්න ඕනි.. කස්ටමර් ඇහුවොත් Rough Estimate එකක් දෙන්න ඕනි.. එතනින් එහාට වාහනේ progress එක බලන්න ඕනි සැරෙන් සැරේ.. Lube Service දාපු වාහනේ පරක්කු නම් මොකද බලන්න ඕනි.. ඔය ටික SAගෙන් වෙන්නේ නැත්තන් කම්ප්ලේන් කරපන්.. අනික ඔක්කොටම කලින් Inventory එක.. ලංකාවේ ගොඩක් කොම්පැනිවල වාහනේ ඇතුලට දාන්න කලින් Inventory report එකක් ගන්නවා... වාහනේ ඇතුලේ තියෙන ඒවා, එළියේ තියෙන Accessory, Scratches, Damages, Battery Serial No අරවා මේවා හැම කෙහෙම්මලක්ම රිපෝට් වෙන්න ඕනි.. කස්ටමරුත් ගොනා සේ අත්සන් කරන්න කලින් බලන්න ඕනි රිපෝට් එක හරිද කියල.. Workshop එකක් ඇතුලේ ඉඳල හිටලා වැරදි වෙනවා.. Washing එකේදී කාපට් මාරු වෙනවා.. බැටරි මාරු වෙනවා.. ඒවා සාමන්‍ය දේවල් බිසී වෙලාවට.. Inventory එක තියෙන්නේ ඒවාට තමා.. වාහනේ බාර ගන්න කලින් Customer's Inventory Copy එකත් එක්ක කස්ටමර් චෙක් කරන්න ඕනි හරිද බැටරි මාරු වෙලාද, කාපට් හරිද ඒවා මේවා.. ගොඩක් වෙලාවට SAටත් යුතුකමක් තියෙනවා කස්ටමර්ට වාහනේ වැඩ ඉවර වෙලා බලන්න දෙන්න කලින් Job Card Inventory එකත් එක්ක චෙක් කරන්න.. ඊට පස්සේ Workshop Inspection report එකක් දෙන ක්‍රමයක් තියෙනවා නම් එක කස්ටමර්ට පැහැදිලි කරලා දෙන්න ඕනි.. Like, Brake Pads තව 2500-3000km දුවන්න පුළුවන් හැබැයි ඊළඟ සර්විස් එකට (5000km) කලින් දාගන්න වෙයි වගේ ඒවා.. හරිම සරලයි... SA උගේ ජොබ් එක කරනවා නම්, Customer SAට දෙන්න ඕනි Details, Feedback දෙනවා නම්, SA 2 Workshop coordination එක හරි නම් කස්ටමර් මොන කෙහෙම්මලකටද ඇතුලට යන්නේ???[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom