Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.

මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට.

ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ.

හරිදු මල්ලි වගේ මාත් ගිය සතියේ එක දවසින් කිලෝමීටර් 200+ ගිහින් ආයිත් 200+ ආවා සිහලු. නිකං නෙවෙයි දඩ හපුතලේ කන්දත් එක්ක. මේ රූට් එක වාහනේට නුපුරුදු රූට් එකක් නෙවෙයි. ඌ ඉදලා හිටලා මේ විදිහට මේකේ යනවා එනවා.

ඔන්න පිංවතුනි කට්ට ඇතිවෙන්නේ පහුවෙනිදා... ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං.. ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං..

මම සුපුරුදු පරිදි ගෙදරින් කිලෝමීටර් 3 ක් ඈතින් තියන රැකියා ස්ථානයට යනවා. අවට සිරි නරඹන ගමන් වාහනය රථවාහන පෝලිම දිගේ ඉදිරියට ඇදෙනවා. කිලෝමීටර් තුනක් උනාට මේකෙන් කිලෝමීටර් 1.5 ක් යන්න මේ වෙලාවේ හැටියට විනාඩි 20+ යන එක නම් අව්වේ කට්ට කන පොලිස් රාලහාමිලට නෙවෙයි පැරෂුට් මාමටවත් කරන්න බැරි වැඩක් පිංවතුනි.

කොහෙමෙන් කොහොමන් හරි හෙමින් හෙමින් රැකියා ස්ථානයට ටොමා ආවා කියමුකෝ. හැබැයි වෙනදා වගේ නෙවෙයි වාහනේ මොකක් හරි අමුත්තක් මගේ ඇගට දැනෙනවා. ඒ අමුත්ත මොකද්ද කියලා තීරණය කරන්න ඒ වේලාබෑ. මොකද රැකියාවේ ස්වාභාවය අනුව මූඩ් එක වෙනස් කරගෙන බෑ පිංවතුනි.

වැඩ ඉවර වෙලා ආපහු වාහනයට ආපු මට අර දැනිච්ච අමුත්ත අමතක උනා කියහංකෝ. දැන් සුපුරුදු පරිදි වාහනය ස්ටාට් කරගත්තු මම ආයිත් එනවා. ඒ වෙලාවේ හැටියට අර කිලෝමීටර් තුන යන්න ආපහු අර වගේම වෙලාවක් සෙට් වෙනවා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියලා මට පේනවා පිංවතුනි බොනට් එක ඉස්සරහින් ජලවාෂ්ප සහිත දුමක් යනවා.

තත්පරයක් ගත වෙන්න කලින් මගේ ඇස් යන්නේ හීට් කට්ට දිහාවට. නමුත් මේ වෙලාවේ උඹලත්, ඒ වෙලාවේ මමත් හිතපු දේට වඩා තත්වය සාමාකාමී. හීට් කට්ට නෝමල්.  කියහංකෝ... ඔන්න ඉතිං පල්ලම සෙට් උන නිසා අර දුමත් නැතිවෙලා ගියා. මම ගෙදරට බොහෝම ලග නිසා නිව්ටල් පාර ගහගන පල්ලම බහිනවා.

ඒත් වාහනය ගෙදරට ගන්නවත් එක්කම මෙන්න බොලේ ආයිත් දුම දානවා. හීට් කට්ට කිසි කරදරයක් නැතුව සාමාන්‍ය ගානටම තියනවා. සුපුරුදු තැන වාහනය නතර කරපු මම බොනට් එක එක ඇරලා බලන්නේ හෝස් එකක් පුපුරලා ඇති කියන පූර්ව නිගමනයෙන්.

ඒත් සිංහලු කිසිම දවසක පැට්රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් පුපුරලා ලබපු අත්දැකීමක් මට නෑ. මොකද පැට්රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් යනවා කියන්නේ සෑහෙන්න දුර්ලභ සිදුවීමක්. මේක මගේ වාහන අත්දැකීම් වලින්ම දන්න දෙයක්. ඒත් බොලේ අද නම් මොකක් හරි අලයක් වෙලා තියනවා.

මේ වෙනකොටත් එන්ජම හොදට නාගෙන ඇත. කොහේ නමුත් ගැලවිලා තියන බටයෙන් හැමතැනකටම වතුර විසිවී ඇත. ඊට හපං කූලන්ට් රත් උනාම එන ගද සිහලු.  හෝස් වල කෙලවරවල් වලට ඉක්මනින් දෑස් යොමු කළ මා හට දකින්නට ලැබෙන්නේ සිතට සතුටු දායක දසුනකි. හෙටද කාර් එකෙන් මට වැඩට යන්නට පුළුවන. වී ඇත්තේ රේඩියේටර් එකෙහි ලෝවර් හෝස් එක එන්ජින් එකේ බටයට ක්ලිප් වෙන තැනින් ගැලවීයාමයි.

ලෝවර් හෝස් එක මොකසද්ද කියලා දන්නෙ නැත්තං මේ රූපේ බලන්න.

රස්නේ නිවපු වතුර රේඩියේටර් එකේ පහල ටැංකියේ ඉදලා එන්ජින් එකට එන්නේ මේකෙන් තමයි.

දැන් පිංවතුනි හෝස් එක උඩ අන්තය මගේ අතේ. හෝස් එක කැඩිලා බිදිලා මොකුත් නෑ. ලස්සනට ක්ලිප් එකෙන් ගැලවිලා. ශෝක් නේ...

ඉතිං බලාපල්ලකෝ මේ කාර් එක මාව අර කිලෝමීටර් 400+ ගිහින් ආපු ගමනෙවත්, අද කිලෝමීටර් 6 ගිහින් ආපු ගමනේ වත් රස්තියාදු කලේ නෑනේ.  ඕනි නම් මූට තිබුනා මට මගදි වදයක් වෙන්න. මගදී වදයක් දෙන්න කොච්චර නම් හැකියාවක් තිබුද කියලා උඹලට මේ කතාවේ ඉතුරු ටිකෙන් තේරෙයි.

හෝ...... මට මහන්සී. ඒ නිසා මේ අනුග්‍රාහක දැන්වීම් ටිකක් බලමු පිංවතුනි.

ටිං ටිං ටිං

ඔබේ සියලුම පරිගණක අවශ්‍යතා සදහා අදම පිවිසෙන්න ටෙක්ස්මාට් ලංකා....

ඒජන්ත වරුන්ගේ වගකීම සහිතව ලැප්ටොප් මිලදීගන්න, ඩෙස්ක්ටොප් මිලදී ගන්න, අලුත් වැඩියාවට, වැල ඩීවීඩී මිලදී ගන්න අදම හමුවන්න බඩා මහතා......

167/7D නව නුවර පාර, පිට්ටුගල, මාලඹේ..

රැදි සිටියාට තුති. නැවතත් සුපුරුදු කට්ට.

දැන් ලොකු සීන් එකක් නෑනේ. ගැලවිලා තියන්නේ මේ රූපේ රව්ම් කරලා තියන තැන ක්ලිප් එකත් එක්ක හෝස් එක.

එන්ජින් එකත් දැන් රත්වෙලා තියන එකේ හෙට උදේ හයි කරලා දානවා කියලා හිතපු මම කාර් එකේ බොනට්ටුව වසා දැම්මා.

කූල් එකේ ක්ලිප් එක හයි කරලා ගොඩයන්න හිතපු මට පහුවෙනිදා බොනට් එක ඇරලා බලපු ගමන් තරු විසි වෙන්න ගත්තා.

හුටා පටස්. ක්ලිප් එක සවි විය යුතු තැන දිරා ගොසිිනි. කාලාන්තරයක් ක්ලිප් එකත් ඇලුමිනියම් මිස්‍ර බටයත් අසල වතුර රැදීමෙන් මෙය මෙසේ දිරා ගොසින් විය යුතුය. දිරලා කිව්වට මේක ඇත්තටම මලකඩ කාලා දිරලා නෙවෙයි. සිහින්වෙලා දියවෙලා වගේ ගිහින් තියන සිද්ධියක් තියන්නේ. ඔන්න ඒ සොදුරු මොහොතේ උඹලට පෙන්නන්න කියලා ගත්ත ෆොටෝ කෑල්ල.

හොදම වැඩේ කියන්නේ ඕකේ තව ටිකක් ඇතුලට හෝස් එක ඔබලා ක්ලිප් එක දාන්න බෑ. මොකද ඔතනම බ්‍රැකට් කෑල්ලකට ඔය යකඩ බටේ හයි වෙලා තියන්නේ. නැත්තං බටේ නම් ඇති තරම් දිග තියනවා. ඔය යකඩ බටේ රව්ම් බාගයක් විතර එන්ජින් එකවටේ ගිහින් තියනවා. වෙන කොහෙවත් දිරලා නෑ. දිරලා තියන එකම තැන ඔය බටේ සෙට් වෙන තැන විතරයි. එව්නාට හෝස් එක හයි කරන්න තරම් යකඩ බටේ ඉඩ නෑනේ.

රේඩියේටර් හෝස් එක මෙච්චර දවසක් මේකට ක්ලිප් වෙලා තිබුන එක තමයි පුදුමේ. බලපංකෝ ඒක දිරලා තියන විදිහ. ඕනි නම් කාර් එකට ලේසියෙන්ම තිබුනා අර කිලෝමීටර් 400+ රව්මෙදි මට කට්ටක් දෙන්න. ඒත් මූට මං හොදට සලකන නිසාද කොහෙදෝ මට මග වදයක් දෙන්නේ නැතුව ගෙදර එනකල්ම ඉදලා.

දැන් ඉතිං මොකද කරන්නේ. මුලින්ම හිතට ආපු දෙයක් තමයි බ්‍රැකට් එකට පිටිපස්සෙන් යකඩ බටේ කපලා හෝස් එක කිසි ගින්නක් නැතුව ක්ලිප් කරන එක. නමුත් එතකොට යකඩ බටේට ආධාරකයක් නෑ. ඒක හෙලවෙන්න ගන්න පුලුවන්. ඒ නිසා මම ඒ විකල්පයට කොහෙත්ම යන්නෙ නෑ.

එහෙනම් මොකද්ද කරන්නේ. එන්ජිම දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මට අදහසක් දෙන්න පියානන් එතනට එනවා. තාත්තාගේ අදහස වෙන්නේ මේ යකඩ බටේ ඇතුලට තවත් යකඩ බට කෑල්ලක් බැසවීම. වෙලාව කියන්නේ ගෙදර තිබිලා බට කැබැල්ලකුත් මට ලැබෙනවා.

ලැබුනට පිංවතුනි මේ යකඩ බටය අර කියපු ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේට වඩා ටිකක් සිහින්. මේ නිසා ලෝවර් හෝස් එකේ බටේ ඇතුලට මේක ගියාට ටයිට් ෆිට් හිර වෙන්නෙ නෑ.  දැන් මේකර හිකරගත යුතුමයි

ඒකට යොදපු විකල්පය තමයි රත් කරපු පීවීසී බට කෑලි දෙකක් මේ පහල රූපයේ පේනවා වගේ යකඩ බටේ දෙපැත්තට ටයිට්ෆිට් බස්සන එක.

මේකෙන් එක පැත්තකට ලිස්සා නොයන විදිහට හෝස් එක හයි කර ගන්න පුලුවන්. අනිත් පැත්ත ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිරවෙන විදිහට බස්සන්න පුලුවන්.

මුලින්ම කරපු වැඩේ ඕකේ ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිර කරන අන්තයේ high temperature glue එකක් ආලේප කරපු එකයි. මේ ග්ලූ එක පිංවතුනි මේකටම කියලා ගත්ත එකක් නෙවෙයි. එක දවසක් මම මල්ටිබෝන්ඩ් එකක් කියලා වැරදිලා ගෙදර උස්සගන ගියපු එකක්.

ඉතිං ඕක ගාලා පොඩි මිටියකින් තට්ටුවකුත් දාලා ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට අර හදාගත්ත අලුත් බට කෑල්ල බැස්සුවා. බැස්සා කියන්නේ පිංවතුනි ආයි ඇද්දත් ඒක ගැලවෙන්නෙ නැති තරමට ෆිට්. දැන් අනිත් අන්තයට හෝස් එක බස්සලා ක්ලිප් එකේ ඇනේ තද කරා.

හ්ම්... කෝස් එක ඉවරයි. නිදහසේ ගිහින් රැව්ල කපලා නා ගත්තා කියහංකෝ..

අවසාන වශයෙන් උදේ කෑම කන්න කලින් රේඩියේටර් එකට කූලන්ට් දාලා ස්ටාට් කරලා තිබ්බා. යනව නං හීට් උනාම පලයං කියලා. ඒත් පිංවතුනි කියන්න සතුටුයි වතුර බින්දුවක් වත් ලික් නැ. ඔන්න ඔහොමයි හදිස්සියට ඔය කට්ට ගොඩ දාගන එදා වැඩට ගියේ.

කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.

[QUOTE="Mr.Tom, post: 22082331, member: 462987"] [SIZE="4"]ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ. මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ. :love: හරිදු මල්ලි වගේ මාත් ගිය සතියේ එක දවසින් කිලෝමීටර් 200+ ගිහින් ආයිත් 200+ ආවා සිහලු. නිකං නෙවෙයි දඩ හපුතලේ කන්දත් එක්ක. මේ රූට් එක වාහනේට නුපුරුදු රූට් එකක් නෙවෙයි. ඌ ඉදලා හිටලා මේ විදිහට මේකේ යනවා එනවා. ඔන්න පිංවතුනි කට්ට ඇතිවෙන්නේ පහුවෙනිදා... ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං.. ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං.. මම සුපුරුදු පරිදි ගෙදරින් කිලෝමීටර් 3 ක් ඈතින් තියන රැකියා ස්ථානයට යනවා. අවට සිරි නරඹන ගමන් වාහනය රථවාහන පෝලිම දිගේ ඉදිරියට ඇදෙනවා. කිලෝමීටර් තුනක් උනාට මේකෙන් කිලෝමීටර් 1.5 ක් යන්න මේ වෙලාවේ හැටියට විනාඩි 20+ යන එක නම් අව්වේ කට්ට කන පොලිස් රාලහාමිලට නෙවෙයි පැරෂුට් මාමටවත් කරන්න බැරි වැඩක් පිංවතුනි. කොහෙමෙන් කොහොමන් හරි හෙමින් හෙමින් රැකියා ස්ථානයට ටොමා ආවා කියමුකෝ. හැබැයි වෙනදා වගේ නෙවෙයි වාහනේ මොකක් හරි අමුත්තක් මගේ ඇගට දැනෙනවා. ඒ අමුත්ත මොකද්ද කියලා තීරණය කරන්න ඒ වේලාබෑ. මොකද රැකියාවේ ස්වාභාවය අනුව මූඩ් එක වෙනස් කරගෙන බෑ පිංවතුනි. වැඩ ඉවර වෙලා ආපහු වාහනයට ආපු මට අර දැනිච්ච අමුත්ත අමතක උනා කියහංකෝ. දැන් සුපුරුදු පරිදි වාහනය ස්ටාට් කරගත්තු මම ආයිත් එනවා. ඒ වෙලාවේ හැටියට අර කිලෝමීටර් තුන යන්න ආපහු අර වගේම වෙලාවක් සෙට් වෙනවා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියලා මට පේනවා පිංවතුනි බොනට් එක ඉස්සරහින් ජලවාෂ්ප සහිත දුමක් යනවා. :baffled: තත්පරයක් ගත වෙන්න කලින් මගේ ඇස් යන්නේ හීට් කට්ට දිහාවට. නමුත් මේ වෙලාවේ උඹලත්, ඒ වෙලාවේ මමත් හිතපු දේට වඩා තත්වය සාමාකාමී. හීට් කට්ට නෝමල්. :D කියහංකෝ... ඔන්න ඉතිං පල්ලම සෙට් උන නිසා අර දුමත් නැතිවෙලා ගියා. මම ගෙදරට බොහෝම ලග නිසා නිව්ටල් පාර ගහගන පල්ලම බහිනවා. ඒත් වාහනය ගෙදරට ගන්නවත් එක්කම මෙන්න බොලේ ආයිත් දුම දානවා. හීට් කට්ට කිසි කරදරයක් නැතුව සාමාන්‍ය ගානටම තියනවා. සුපුරුදු තැන වාහනය නතර කරපු මම බොනට් එක එක ඇරලා බලන්නේ හෝස් එකක් පුපුරලා ඇති කියන පූර්ව නිගමනයෙන්. ඒත් සිංහලු කිසිම දවසක පැට්රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් පුපුරලා ලබපු අත්දැකීමක් මට නෑ. මොකද පැට්රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් යනවා කියන්නේ සෑහෙන්න දුර්ලභ සිදුවීමක්. මේක මගේ වාහන අත්දැකීම් වලින්ම දන්න දෙයක්. ඒත් බොලේ අද නම් මොකක් හරි අලයක් වෙලා තියනවා. මේ වෙනකොටත් එන්ජම හොදට නාගෙන ඇත. කොහේ නමුත් ගැලවිලා තියන බටයෙන් හැමතැනකටම වතුර විසිවී ඇත. ඊට හපං කූලන්ට් රත් උනාම එන ගද සිහලු. :nerd: හෝස් වල කෙලවරවල් වලට ඉක්මනින් දෑස් යොමු කළ මා හට දකින්නට ලැබෙන්නේ සිතට සතුටු දායක දසුනකි. හෙටද කාර් එකෙන් මට වැඩට යන්නට පුළුවන. වී ඇත්තේ රේඩියේටර් එකෙහි ලෝවර් හෝස් එක එන්ජින් එකේ බටයට ක්ලිප් වෙන තැනින් ගැලවීයාමයි. ලෝවර් හෝස් එක මොකසද්ද කියලා දන්නෙ නැත්තං මේ රූපේ බලන්න. [IMG]http://image.cpsimg.com/sites/carparts-mc/assets/classroom/images/cooling-system.gif[/IMG] රස්නේ නිවපු වතුර රේඩියේටර් එකේ පහල ටැංකියේ ඉදලා එන්ජින් එකට එන්නේ මේකෙන් තමයි. දැන් පිංවතුනි හෝස් එක උඩ අන්තය මගේ අතේ. හෝස් එක කැඩිලා බිදිලා මොකුත් නෑ. ලස්සනට ක්ලිප් එකෙන් ගැලවිලා. ශෝක් නේ... :D ඉතිං බලාපල්ලකෝ මේ කාර් එක මාව අර කිලෝමීටර් 400+ ගිහින් ආපු ගමනෙවත්, අද කිලෝමීටර් 6 ගිහින් ආපු ගමනේ වත් රස්තියාදු කලේ නෑනේ. :love: ඕනි නම් මූට තිබුනා මට මගදි වදයක් වෙන්න. මගදී වදයක් දෙන්න කොච්චර නම් හැකියාවක් තිබුද කියලා උඹලට මේ කතාවේ ඉතුරු ටිකෙන් තේරෙයි. හෝ...... මට මහන්සී. ඒ නිසා මේ අනුග්‍රාහක දැන්වීම් ටිකක් බලමු පිංවතුනි. [SIZE="4"][COLOR="DarkOliveGreen"]ටිං ටිං ටිං ඔබේ සියලුම පරිගණක අවශ්‍යතා සදහා අදම පිවිසෙන්න ටෙක්ස්මාට් ලංකා.... ඒජන්ත වරුන්ගේ වගකීම සහිතව ලැප්ටොප් මිලදීගන්න, ඩෙස්ක්ටොප් මිලදී ගන්න, අලුත් වැඩියාවට, [COLOR="Yellow"]වැල ඩීවීඩී[/COLOR] මිලදී ගන්න අදම හමුවන්න බඩා මහතා...... 167/7D නව නුවර පාර, පිට්ටුගල, මාලඹේ.. [/COLOR][/SIZE] රැදි සිටියාට තුති. නැවතත් සුපුරුදු කට්ට. දැන් ලොකු සීන් එකක් නෑනේ. ගැලවිලා තියන්නේ මේ රූපේ රව්ම් කරලා තියන තැන ක්ලිප් එකත් එක්ක හෝස් එක. [IMG]https://preview.ibb.co/if9yXk/Motor_GA16_DE.jpg[/IMG] එන්ජින් එකත් දැන් රත්වෙලා තියන එකේ හෙට උදේ හයි කරලා දානවා කියලා හිතපු මම කාර් එකේ බොනට්ටුව වසා දැම්මා. කූල් එකේ ක්ලිප් එක හයි කරලා ගොඩයන්න හිතපු මට පහුවෙනිදා බොනට් එක ඇරලා බලපු ගමන් තරු විසි වෙන්න ගත්තා. හුටා පටස්. ක්ලිප් එක සවි විය යුතු තැන දිරා ගොසිිනි. කාලාන්තරයක් ක්ලිප් එකත් ඇලුමිනියම් මිස්‍ර බටයත් අසල වතුර රැදීමෙන් මෙය මෙසේ දිරා ගොසින් විය යුතුය. දිරලා කිව්වට මේක ඇත්තටම මලකඩ කාලා දිරලා නෙවෙයි. සිහින්වෙලා දියවෙලා වගේ ගිහින් තියන සිද්ධියක් තියන්නේ. ඔන්න ඒ සොදුරු මොහොතේ උඹලට පෙන්නන්න කියලා ගත්ත ෆොටෝ කෑල්ල. [IMG]https://image.ibb.co/hHEhXF/ra.png[/IMG] හොදම වැඩේ කියන්නේ ඕකේ තව ටිකක් ඇතුලට හෝස් එක ඔබලා ක්ලිප් එක දාන්න බෑ. මොකද ඔතනම බ්‍රැකට් කෑල්ලකට ඔය යකඩ බටේ හයි වෙලා තියන්නේ. නැත්තං බටේ නම් ඇති තරම් දිග තියනවා. ඔය යකඩ බටේ රව්ම් බාගයක් විතර එන්ජින් එකවටේ ගිහින් තියනවා. වෙන කොහෙවත් දිරලා නෑ. දිරලා තියන එකම තැන ඔය බටේ සෙට් වෙන තැන විතරයි. එව්නාට හෝස් එක හයි කරන්න තරම් යකඩ බටේ ඉඩ නෑනේ. :dull: රේඩියේටර් හෝස් එක මෙච්චර දවසක් මේකට ක්ලිප් වෙලා තිබුන එක තමයි පුදුමේ. බලපංකෝ ඒක දිරලා තියන විදිහ. ඕනි නම් කාර් එකට ලේසියෙන්ම තිබුනා අර කිලෝමීටර් 400+ රව්මෙදි මට කට්ටක් දෙන්න. ඒත් මූට මං හොදට සලකන නිසාද කොහෙදෝ මට මග වදයක් දෙන්නේ නැතුව ගෙදර එනකල්ම ඉදලා. :love: දැන් ඉතිං මොකද කරන්නේ. මුලින්ම හිතට ආපු දෙයක් තමයි බ්‍රැකට් එකට පිටිපස්සෙන් යකඩ බටේ කපලා හෝස් එක කිසි ගින්නක් නැතුව ක්ලිප් කරන එක. නමුත් එතකොට යකඩ බටේට ආධාරකයක් නෑ. ඒක හෙලවෙන්න ගන්න පුලුවන්. ඒ නිසා මම ඒ විකල්පයට කොහෙත්ම යන්නෙ නෑ. එහෙනම් මොකද්ද කරන්නේ. එන්ජිම දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මට අදහසක් දෙන්න පියානන් එතනට එනවා. තාත්තාගේ අදහස වෙන්නේ මේ යකඩ බටේ ඇතුලට තවත් යකඩ බට කෑල්ලක් බැසවීම. වෙලාව කියන්නේ ගෙදර තිබිලා බට කැබැල්ලකුත් මට ලැබෙනවා. ලැබුනට පිංවතුනි මේ යකඩ බටය අර කියපු ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේට වඩා ටිකක් සිහින්. මේ නිසා ලෝවර් හෝස් එකේ බටේ ඇතුලට මේක ගියාට ටයිට් ෆිට් හිර වෙන්නෙ නෑ. :growl: දැන් මේකර හිකරගත යුතුමයි :P ඒකට යොදපු විකල්පය තමයි රත් කරපු පීවීසී බට කෑලි දෙකක් මේ පහල රූපයේ පේනවා වගේ යකඩ බටේ දෙපැත්තට ටයිට්ෆිට් බස්සන එක. [IMG]https://image.ibb.co/dxZ5ma/b.jpg[/IMG] මේකෙන් එක පැත්තකට ලිස්සා නොයන විදිහට හෝස් එක හයි කර ගන්න පුලුවන්. අනිත් පැත්ත ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිරවෙන විදිහට බස්සන්න පුලුවන්. මුලින්ම කරපු වැඩේ ඕකේ ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිර කරන අන්තයේ high temperature glue එකක් ආලේප කරපු එකයි. මේ ග්ලූ එක පිංවතුනි මේකටම කියලා ගත්ත එකක් නෙවෙයි. එක දවසක් මම මල්ටිබෝන්ඩ් එකක් කියලා වැරදිලා ගෙදර උස්සගන ගියපු එකක්. ඉතිං ඕක ගාලා පොඩි මිටියකින් තට්ටුවකුත් දාලා ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට අර හදාගත්ත අලුත් බට කෑල්ල බැස්සුවා. බැස්සා කියන්නේ පිංවතුනි ආයි ඇද්දත් ඒක ගැලවෙන්නෙ නැති තරමට ෆිට්. දැන් අනිත් අන්තයට හෝස් එක බස්සලා ක්ලිප් එකේ ඇනේ තද කරා. හ්ම්... කෝස් එක ඉවරයි. නිදහසේ ගිහින් රැව්ල කපලා නා ගත්තා කියහංකෝ.. අවසාන වශයෙන් උදේ කෑම කන්න කලින් රේඩියේටර් එකට කූලන්ට් දාලා ස්ටාට් කරලා තිබ්බා. යනව නං හීට් උනාම පලයං කියලා. ඒත් පිංවතුනි කියන්න සතුටුයි වතුර බින්දුවක් වත් ලික් නැ. ඔන්න ඔහොමයි හදිස්සියට ඔය කට්ට ගොඩ දාගන එදා වැඩට ගියේ. :) කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom