Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන් පෙරේදා පොලා කට්ටක් කෑවා ටයර් හුටපටයක් නිසා.. වැඩේ කෙටියෙන් මෙහෙමයි..

පොලා රැකියාව කරගෙන යන අතරේ වෑන් එකේ දකුණු පැත්තේ ඉස්සරහ රෝදේ හුලන් බැස්සා කියහන්කෝ.. ඒ අහල පහලම පොඩි ගෑස් ස්ටේෂන් එකක් තිබ්බ නිසා පොලා එහෙමම හුලන් නැතුවම ගෑස් ස්ටේෂන් එකේ වරක් ගරාජ් එකට දැම්ම පැච් එක දාගන්න. වෙලාව අඳුර වැටීගෙන එන වෙලාව උනාට පොලා පින් දුන්න උන් ඒ වෙලාවට ගරාජ් එක ඇරලා තිබ්බ නිසා..

ගරාජ් බාස් වාහනේ රෝදේ ගලවන්නේ නැතුවම පැච් එකට ඇබයක් ගහලා පොලාගෙන් ඩොලර් විසි පහක් චාර්ජ් කරා.. වෙලාවේ හැටියට ඩොලර් විසිපහ වගේද දෙයියෝ ස්පෙයාර් වීල් ගලවාගෙන නටන්න වෙන එකෙන් බේරුනා නෙදෝ කියලා හිතාගෙන ගොඩයා ආපහු එන්න ආව. ඒ එද්දී මෙන්න බොලේ ගොඩයාට තේරුනා ආපහු හුලන් බහින ගතියක්. බැහැලා බැලින්නං හුලන් අඩු වේගෙන එනවා සීග්රයෙන්. පොලා හනික හරවාගෙන ගරාජ් එකට ගියාට දෙයියෝ ඒ වතාවේ පොලා දිහා බැලුවේ නෑ.. ගරාජ් බාස් ගරාජ් එක වහලා ගෙදර මාරු වෙලා. ඒ වෙද්දී රෑ හත වගේ වෙන්න ඇති. පොලාගේ වැඩ ඉවරත් නැති නිසා පොලා ඔෆිස් එක පැත්තට කෝල් එකක් ගහලා බැලුවා කව්රුහරි ගාව පැච් වාහන එකක් තියෙනවද බලන්න. ඕන් දෙයියෝ ආයෙම පොලා දිහා බලලා අපේ එකෙක් ගාව පැච් වලට ඇබ ගහන කිට් එකක් තියෙනවා කියහන්කෝ. කෝල් එක දීපු සුනන්ගුවෙන් පොලාගේ මිත්රයා කිට් එකත් අරං පොලා ඉන්න තැනට ආව.. අවන්කවම කියනවනම් ඒ සේරෝම දේවල් ස්පෙයාර් වීල් එක දාගන්න තියෙන කම්මැලිකමට තමා..

විනාඩි පහෙන් පොලාගේ යාලුවා එතන. පොලා ආයෙම ටයර් එක පරීක්ෂා කරලා ඔන්න තවත් ඇනයක් හොයාගත්ත. ඒ ඇනෙත් ගලවලා ඒ හිලට පැච් එකක් ගහලා අර ගරාජ් එක තියෙන ගෑස් ස්ටේෂන් එකේ තිබ්බ හුලන් ගහන එකෙන් හුලං ගහගත්තා. වැඩේ ගොඩ.. පොලා හනික වාහනේ නැගලා වැඩ ටික කරන්න ඉගිලුනා. පොලාගේ කලබලේ තරම කොයිතරම්ද කියනවනම්, පැච් එක ගහපු එකේ එලිය පනින ඉතුරු කෑල්ල කපලා අයින් කරන්නත් අමතක උනා. ඔය සිද්දියෙන් පස්සේ පයක් හමාරක් පොලා වාහනේ තැන් කීපයකට පැදෙව්වා. ඒ සේරෝම තිහට හතලිහට යන පාරවල්වල.

සියල්ල අවසානයේ රෑ නාමයට විතර ඔන්න පොලා ගෙදර් අඑන්න පිටත් උනා. හයිවේ එකට දාපු ගමන්ම පොලාට තේරුනා අර කපලා අයින් කරන්න ඕන රබර් කෑල්ල පාරේ වදිනවා කියල. ඒක වැඩි ගානකට නැතුව පොලා ඔන්න ඔහේ ගෙදර පැත්තට වේගයෙන් ඉගිලුනා.. වැඩි දුවරක යන්න උනේ නෑ කියහන්කෝ.. මෙන්න ආයේ හුලන් බහින ගතියක් දැනෙනවා කියහන්කෝ.. වේගය ඒ වෙද්දී 130 පැනල. ලෙන් දහයක විතර හයිවේ එකක මැද ලෙන් එකේ පොලා අනාතයි.. වේගය 130 යි.. රෝදය කොම්ප්ලිටලී ෆ්ලැට් ටයර් වෙලා ඉවරයි.. එක පාරට බ්රේක් කරොත් ගෙදර යන්න වෙන්නේ පෙට්ටියේ.. එක පාරට ලේන් මාරු කරොත් ඒත් පෙට්ටිය ෂුවර්.. පොලා හය්යෙන් වීල් එක අල්ලාගෙන වේගය මේන්ටේන් කරගෙන හසාර්ඩ් දාගත්ත.. ලේන් එකින් එක මාරු කරගෙන වෑන් කොටේ ශෝල්ඩර් එකට ගේනකොට ටයර් එක වැල් කියහන්කෝ..

ඒ වගේ වෙලාවක, ඉරිදා රැක හයිවේ එකේ අයිනේ නවත්තලා ටයර් එක මාරු කිරිල්ලත් ඒ තරම්ම ඇඟට ගුණ දායක නෑ.. නාහේ ගාවින් පැයට කිලෝමීටර එකසිය විස්සට තිහට ඉගිලෙන අතරේ ටයර් එකක් මාරු කරනවා කියන්නෙත් පෙට්ටියෙන් ගෙදර යන්න වෙන වැඩක්. ඒ නිසා පොලා තීරණය කරනවා හසාර්ඩ් එක දාගෙන ලඟම තියෙන එක්සිට් එකෙන් එලියට දාගන්න..

ආන් ඒ විදිහට පොලා වාහනේ හයිවේ එකෙන් එලියට දාගෙන බැහැලා බලද්දී ටයර් එක රබර් ගොඩක් පමණයි කියහන්කෝ.. වාහනේ තිබ්බේ බ්රෑන්ඩ් නිව් එද්දී ඔරිජිනල් ටයර් සැට් එක. කිලෝම්ටර් වලින් ගත්තොත් 96000 ක් විතර දුවල තිබ්බ. තත්වේ හැටියට 75% ක් ගෙවිලා. හැබැයි තව මාස තුනක් දුවන්න තිබ්බ කරදරයක් නැතුව. එක ටයර් එකක් දාන එක පාඩු නිසා හතරම දාන්න තමා අවසානයේ තීරණය කරේ. වැඩේ කියන්නේ මෙව්වා කොමර්ෂල් වෑන් නිසා මේකට හරියන ටයර් ටයර් කඩවල ස්ටොක් එකේ නෑ.. ඕඩර් කරලා වෙතින් ලිස්ට් එකේ සිටිය යුතුමයි. පොලා අවසානයේ ටයර් ඕඩර් කළා.. ටයර් හතර ලැබෙන්නේ මාර්තු තුන් වෙනිදා.. එතකම් පොලාට ස්පෙයාර් වීල් එකක් නෑ.. තව දවස් පහක් පොලා ස්පෙයාර් වීල් එක නැතුව වාහනේ දුවන්න ඕන. වෑන් එකේ තියෙන ටූල්ස් ඔක්කොම කාර් එකේ පටවන්නත් බෑ. හුලන් බැහැපු පලවෙනි වතාවෙම ස්පෙයාර් වීල් එක මාරු කරගත්තානම් අද මේ වද බන්දන නෑ.. වාහනේ හැතැක්ම හැට දාහ දුවල ඉවරවුනේ මේ ගිය සතියේ.. හැට දාගෙන් CVT ඔයිල් මාරු කරන්න කියලා මැනුවල් එකී ගහලා තියෙන නිසා ගිය සතියේ CVT මාරු කළා.. ඒ එකක්ම එන්ජින් ඔයිලුත් මාරු කරලා ටයරුත් රොටේට් කළා කියමුකෝ.. ඒ තුනට බිල ඩොලර් 400 ක්... ඒක උඩට මේ ටයර් මරාලෙත් පහත් උනාම පොලාට මොකද වෙන්නේ කියහල්ලකෝ.. ටයර් ටිකටත් ඩොලර් 400 ක්.. පෙබරවාරි මාසෙ අවසාන වෙද්දී වාහනේ ලයිසන් එක අහවරයි.. ඒකත් මේ මාසේ.. එතනට ඩොලර් 161 යි.. ඒ විතරක් නෙවෙයි බාන්.. ගිය සතියේ පාර්ක් කරපු තැනක මීටරේට සල්ලි දාගන්න බැරිවුණා යකඩ ගොඩක් එක්ක ඔට්ටු වේවි ඉඳල.. එතනිනුත් තෑග්ගක් විදිහට වයිපරේ යටින් දඩ කොලයක් තියලා ගිහින් තිබ්බ කියහන්කෝ.. ඔක්කොම එකතුව ඩොලර් දාහක් ආසන්නයි.. ඕන් ඕකයි වර්තමාන තත්වය.. කම්මැලිකම නැතුව ස්පෙයාර් වීල් එක දාගත්තනම් ටයර් ටිකේ වියදම එන්නේ තව මාස තුනකින්.. වෙච්චි දේට එන්න සෙයියදු කිව්වලු...

[QUOTE="polwattacom, post: 25181672, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]ඕන් පෙරේදා පොලා කට්ටක් කෑවා ටයර් හුටපටයක් නිසා.. වැඩේ කෙටියෙන් මෙහෙමයි.. පොලා රැකියාව කරගෙන යන අතරේ වෑන් එකේ දකුණු පැත්තේ ඉස්සරහ රෝදේ හුලන් බැස්සා කියහන්කෝ.. ඒ අහල පහලම පොඩි ගෑස් ස්ටේෂන් එකක් තිබ්බ නිසා පොලා එහෙමම හුලන් නැතුවම ගෑස් ස්ටේෂන් එකේ වරක් ගරාජ් එකට දැම්ම පැච් එක දාගන්න. වෙලාව අඳුර වැටීගෙන එන වෙලාව උනාට පොලා පින් දුන්න උන් ඒ වෙලාවට ගරාජ් එක ඇරලා තිබ්බ නිසා.. ගරාජ් බාස් වාහනේ රෝදේ ගලවන්නේ නැතුවම පැච් එකට ඇබයක් ගහලා පොලාගෙන් ඩොලර් විසි පහක් චාර්ජ් කරා.. වෙලාවේ හැටියට ඩොලර් විසිපහ වගේද දෙයියෝ ස්පෙයාර් වීල් ගලවාගෙන නටන්න වෙන එකෙන් බේරුනා නෙදෝ කියලා හිතාගෙන ගොඩයා ආපහු එන්න ආව. ඒ එද්දී මෙන්න බොලේ ගොඩයාට තේරුනා ආපහු හුලන් බහින ගතියක්. බැහැලා බැලින්නං හුලන් අඩු වේගෙන එනවා සීග්රයෙන්. පොලා හනික හරවාගෙන ගරාජ් එකට ගියාට දෙයියෝ ඒ වතාවේ පොලා දිහා බැලුවේ නෑ.. ගරාජ් බාස් ගරාජ් එක වහලා ගෙදර මාරු වෙලා. ඒ වෙද්දී රෑ හත වගේ වෙන්න ඇති. පොලාගේ වැඩ ඉවරත් නැති නිසා පොලා ඔෆිස් එක පැත්තට කෝල් එකක් ගහලා බැලුවා කව්රුහරි ගාව පැච් වාහන එකක් තියෙනවද බලන්න. ඕන් දෙයියෝ ආයෙම පොලා දිහා බලලා අපේ එකෙක් ගාව පැච් වලට ඇබ ගහන කිට් එකක් තියෙනවා කියහන්කෝ. කෝල් එක දීපු සුනන්ගුවෙන් පොලාගේ මිත්රයා කිට් එකත් අරං පොලා ඉන්න තැනට ආව.. අවන්කවම කියනවනම් ඒ සේරෝම දේවල් ස්පෙයාර් වීල් එක දාගන්න තියෙන කම්මැලිකමට තමා.. විනාඩි පහෙන් පොලාගේ යාලුවා එතන. පොලා ආයෙම ටයර් එක පරීක්ෂා කරලා ඔන්න තවත් ඇනයක් හොයාගත්ත. ඒ ඇනෙත් ගලවලා ඒ හිලට පැච් එකක් ගහලා අර ගරාජ් එක තියෙන ගෑස් ස්ටේෂන් එකේ තිබ්බ හුලන් ගහන එකෙන් හුලං ගහගත්තා. වැඩේ ගොඩ.. පොලා හනික වාහනේ නැගලා වැඩ ටික කරන්න ඉගිලුනා. පොලාගේ කලබලේ තරම කොයිතරම්ද කියනවනම්, පැච් එක ගහපු එකේ එලිය පනින ඉතුරු කෑල්ල කපලා අයින් කරන්නත් අමතක උනා. ඔය සිද්දියෙන් පස්සේ පයක් හමාරක් පොලා වාහනේ තැන් කීපයකට පැදෙව්වා. ඒ සේරෝම තිහට හතලිහට යන පාරවල්වල. සියල්ල අවසානයේ රෑ නාමයට විතර ඔන්න පොලා ගෙදර් අඑන්න පිටත් උනා. හයිවේ එකට දාපු ගමන්ම පොලාට තේරුනා අර කපලා අයින් කරන්න ඕන රබර් කෑල්ල පාරේ වදිනවා කියල. ඒක වැඩි ගානකට නැතුව පොලා ඔන්න ඔහේ ගෙදර පැත්තට වේගයෙන් ඉගිලුනා.. වැඩි දුවරක යන්න උනේ නෑ කියහන්කෝ.. මෙන්න ආයේ හුලන් බහින ගතියක් දැනෙනවා කියහන්කෝ.. වේගය ඒ වෙද්දී 130 පැනල. ලෙන් දහයක විතර හයිවේ එකක මැද ලෙන් එකේ පොලා අනාතයි.. වේගය 130 යි.. රෝදය කොම්ප්ලිටලී ෆ්ලැට් ටයර් වෙලා ඉවරයි.. එක පාරට බ්රේක් කරොත් ගෙදර යන්න වෙන්නේ පෙට්ටියේ.. එක පාරට ලේන් මාරු කරොත් ඒත් පෙට්ටිය ෂුවර්.. පොලා හය්යෙන් වීල් එක අල්ලාගෙන වේගය මේන්ටේන් කරගෙන හසාර්ඩ් දාගත්ත.. ලේන් එකින් එක මාරු කරගෙන වෑන් කොටේ ශෝල්ඩර් එකට ගේනකොට ටයර් එක වැල් කියහන්කෝ.. ඒ වගේ වෙලාවක, ඉරිදා රැක හයිවේ එකේ අයිනේ නවත්තලා ටයර් එක මාරු කිරිල්ලත් ඒ තරම්ම ඇඟට ගුණ දායක නෑ.. නාහේ ගාවින් පැයට කිලෝමීටර එකසිය විස්සට තිහට ඉගිලෙන අතරේ ටයර් එකක් මාරු කරනවා කියන්නෙත් පෙට්ටියෙන් ගෙදර යන්න වෙන වැඩක්. ඒ නිසා පොලා තීරණය කරනවා හසාර්ඩ් එක දාගෙන ලඟම තියෙන එක්සිට් එකෙන් එලියට දාගන්න.. ආන් ඒ විදිහට පොලා වාහනේ හයිවේ එකෙන් එලියට දාගෙන බැහැලා බලද්දී ටයර් එක රබර් ගොඩක් පමණයි කියහන්කෝ.. වාහනේ තිබ්බේ බ්රෑන්ඩ් නිව් එද්දී ඔරිජිනල් ටයර් සැට් එක. කිලෝම්ටර් වලින් ගත්තොත් 96000 ක් විතර දුවල තිබ්බ. තත්වේ හැටියට 75% ක් ගෙවිලා. හැබැයි තව මාස තුනක් දුවන්න තිබ්බ කරදරයක් නැතුව. එක ටයර් එකක් දාන එක පාඩු නිසා හතරම දාන්න තමා අවසානයේ තීරණය කරේ. වැඩේ කියන්නේ මෙව්වා කොමර්ෂල් වෑන් නිසා මේකට හරියන ටයර් ටයර් කඩවල ස්ටොක් එකේ නෑ.. ඕඩර් කරලා වෙතින් ලිස්ට් එකේ සිටිය යුතුමයි. පොලා අවසානයේ ටයර් ඕඩර් කළා.. ටයර් හතර ලැබෙන්නේ මාර්තු තුන් වෙනිදා.. එතකම් පොලාට ස්පෙයාර් වීල් එකක් නෑ.. තව දවස් පහක් පොලා ස්පෙයාර් වීල් එක නැතුව වාහනේ දුවන්න ඕන. වෑන් එකේ තියෙන ටූල්ස් ඔක්කොම කාර් එකේ පටවන්නත් බෑ. හුලන් බැහැපු පලවෙනි වතාවෙම ස්පෙයාර් වීල් එක මාරු කරගත්තානම් අද මේ වද බන්දන නෑ.. වාහනේ හැතැක්ම හැට දාහ දුවල ඉවරවුනේ මේ ගිය සතියේ.. හැට දාගෙන් CVT ඔයිල් මාරු කරන්න කියලා මැනුවල් එකී ගහලා තියෙන නිසා ගිය සතියේ CVT මාරු කළා.. ඒ එකක්ම එන්ජින් ඔයිලුත් මාරු කරලා ටයරුත් රොටේට් කළා කියමුකෝ.. ඒ තුනට බිල ඩොලර් 400 ක්... ඒක උඩට මේ ටයර් මරාලෙත් පහත් උනාම පොලාට මොකද වෙන්නේ කියහල්ලකෝ.. ටයර් ටිකටත් ඩොලර් 400 ක්.. පෙබරවාරි මාසෙ අවසාන වෙද්දී වාහනේ ලයිසන් එක අහවරයි.. ඒකත් මේ මාසේ.. එතනට ඩොලර් 161 යි.. ඒ විතරක් නෙවෙයි බාන්.. ගිය සතියේ පාර්ක් කරපු තැනක මීටරේට සල්ලි දාගන්න බැරිවුණා යකඩ ගොඩක් එක්ක ඔට්ටු වේවි ඉඳල.. එතනිනුත් තෑග්ගක් විදිහට වයිපරේ යටින් දඩ කොලයක් තියලා ගිහින් තිබ්බ කියහන්කෝ.. ඔක්කොම එකතුව ඩොලර් දාහක් ආසන්නයි.. ඕන් ඕකයි වර්තමාන තත්වය.. කම්මැලිකම නැතුව ස්පෙයාර් වීල් එක දාගත්තනම් ටයර් ටිකේ වියදම එන්නේ තව මාස තුනකින්.. වෙච්චි දේට එන්න සෙයියදු කිව්වලු...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom