Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට අවුරුදු විසි අටකට විතර ඉස්සර වාහන නිසා කාපු කට්ටක් මතක් උනා. ඒක කට්ටකට වඩා හිනා යන සිද්ධියක්.

ඒ බොහෝ විට 1992 වසරේ නත්තල් නිවාඩුවට පෙර දිනය විය යුතුයි. එවකට අප ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර දෙකක් පමණක් ගත වී තිබුනත් මමත් මගේ පවුලත්, මට වගේම හෝ ඊටත් වැඩියෙන් පිස්සු තියන මගේ හොඳම මිතුරාත්, ඔහුගේ පවුලත් "පිස්සන්ට හැතැක්ම නැහැ" කියන කියමන සනාථ කරමින් ලැබෙන හැම නිවාඩුවකදීම කිලෝ මීටර් සිය දහස් ගණන් එළවලා විනෝද උනා. අප දෙදෙනාටම කුඩා දරුවන් හිටියත්, වාහන පරණ ඒවා උනත්, එවකට වයස තිහක පමණ තරුණයින් වූ අපට, දවසකට කිලෝ මීටර් දාහක් හමාරක් එලවන එක ගෙදර ළඟ කඩේට ගිහින් එනවා වගේ සුළු දෙයක් වෙලා තිබුනා.

අද මෙන් මොබයිල් ටෙලිපෝන්, නැව්මෑන්, සැට් නැව් , GPS නොතිබුන ඒ කාලේ Melway සහ RACV මැප් වලින් මේ සියලුම ගමන් සිදු කළා.

මේකියන නත්තල් නිවාඩුවට පෙර දවසේ හවස පහටත් පසුව ගෙදරින් පිටත් වී Princess Highway එක දිගේ සිඩ්නි පැත්තට එලවාගෙන ගිය අපි රාත්‍රී 1 පමණ වනවිට Orbost කියන කුඩා නගරයෙන් පැට්‍රෝල් පුරවාගෙන ඉදිරියටම යාමට සිතා සිටියා. ඒ නගරයේ පැට්‍රෝල් ෂෙඩ් දෙකක් තියන බවත්, එකක් 24/7 බවත් මැප් එකේ සඳහන් වී තිබුනා. අපි පළමු ෂෙඩ් එක පසුකර දෙවැනි ෂෙඩ් එකට ගියත් ඒකත් ඉතාම හොඳට වසා දමා තිබුනා. මැප් එක හදාපු එකාවත් උගේ මෑණියන්වත් සිහි කරපු අපි දෙන්නාම සීට් recline කරලා ඇස් පියා ගත්තේ අපේ බිරින්දෑවරුත් දරුවනුත් ඒ වෙනකොටත් හොඳටම නිදාගෙන හිටපු නිසයි. උදේ හයට විතර වාහනයක් ෂෙඩ් එක ඇතුලට යන සද්දයට ඇහැරුණ මට, ෂෙඩ් එකේ වැඩ කරන කෙනෙක් යැයි සිතිය හැකි කෙනෙක් ඇවිත් දොර ඇරලා ඇතුලට යනවා දැක්කා. එවිට මමත් පාර අයිනේ නවතා තිබූ වාහනය ෂෙඩ් එක ඇතුලට ගත්තා. එවිට ඔහු මගේ වාහනය ලඟට පැමිණ, පොම්ප ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු සියලුම ටැංකි වල තෙල් පරිමාව චෙක් කල යුතු බවත්, ඒ සඳහා විනාඩි පහළොවක් විස්සක් යන නිසා, මෙතන සිට මීටර් සීයක් පමණ ඉදිරියෙන් තියන 24HR ෂෙඩ් එකෙන් පැට්‍රෝල් පොම්ප කර ගන්නා ලෙසත් කිව්වා.

බැලූ කොට මේ නගරයේ ෂෙඩ් තුනක් තිබුනා උනාට මැප් එකේ සඳහන් වෙලා තියෙන්නේ දෙකයි.

[QUOTE="1sam, post: 25347044, member: 557062"] මීට අවුරුදු විසි අටකට විතර ඉස්සර වාහන නිසා කාපු කට්ටක් මතක් උනා. ඒක කට්ටකට වඩා හිනා යන සිද්ධියක්. ඒ බොහෝ විට 1992 වසරේ නත්තල් නිවාඩුවට පෙර දිනය විය යුතුයි. එවකට අප ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර දෙකක් පමණක් ගත වී තිබුනත් මමත් මගේ පවුලත්, මට වගේම හෝ ඊටත් වැඩියෙන් පිස්සු තියන මගේ හොඳම මිතුරාත්, ඔහුගේ පවුලත් "පිස්සන්ට හැතැක්ම නැහැ" කියන කියමන සනාථ කරමින් ලැබෙන හැම නිවාඩුවකදීම කිලෝ මීටර් සිය දහස් ගණන් එළවලා විනෝද උනා. අප දෙදෙනාටම කුඩා දරුවන් හිටියත්, වාහන පරණ ඒවා උනත්, එවකට වයස තිහක පමණ තරුණයින් වූ අපට, දවසකට කිලෝ මීටර් දාහක් හමාරක් එලවන එක ගෙදර ළඟ කඩේට ගිහින් එනවා වගේ සුළු දෙයක් වෙලා තිබුනා. අද මෙන් මොබයිල් ටෙලිපෝන්, නැව්මෑන්, සැට් නැව් , GPS නොතිබුන ඒ කාලේ Melway සහ RACV මැප් වලින් මේ සියලුම ගමන් සිදු කළා. මේකියන නත්තල් නිවාඩුවට පෙර දවසේ හවස පහටත් පසුව ගෙදරින් පිටත් වී Princess Highway එක දිගේ සිඩ්නි පැත්තට එලවාගෙන ගිය අපි රාත්‍රී 1 පමණ වනවිට Orbost කියන කුඩා නගරයෙන් පැට්‍රෝල් පුරවාගෙන ඉදිරියටම යාමට සිතා සිටියා. ඒ නගරයේ පැට්‍රෝල් ෂෙඩ් දෙකක් තියන බවත්, එකක් 24/7 බවත් මැප් එකේ සඳහන් වී තිබුනා. අපි පළමු ෂෙඩ් එක පසුකර දෙවැනි ෂෙඩ් එකට ගියත් ඒකත් ඉතාම හොඳට වසා දමා තිබුනා. මැප් එක හදාපු එකාවත් උගේ මෑණියන්වත් සිහි කරපු අපි දෙන්නාම සීට් recline කරලා ඇස් පියා ගත්තේ අපේ බිරින්දෑවරුත් දරුවනුත් ඒ වෙනකොටත් හොඳටම නිදාගෙන හිටපු නිසයි. උදේ හයට විතර වාහනයක් ෂෙඩ් එක ඇතුලට යන සද්දයට ඇහැරුණ මට, ෂෙඩ් එකේ වැඩ කරන කෙනෙක් යැයි සිතිය හැකි කෙනෙක් ඇවිත් දොර ඇරලා ඇතුලට යනවා දැක්කා. එවිට මමත් පාර අයිනේ නවතා තිබූ වාහනය ෂෙඩ් එක ඇතුලට ගත්තා. එවිට ඔහු මගේ වාහනය ලඟට පැමිණ, පොම්ප ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු සියලුම ටැංකි වල තෙල් පරිමාව චෙක් කල යුතු බවත්, ඒ සඳහා විනාඩි පහළොවක් විස්සක් යන නිසා, මෙතන සිට මීටර් සීයක් පමණ ඉදිරියෙන් තියන 24HR ෂෙඩ් එකෙන් පැට්‍රෝල් පොම්ප කර ගන්නා ලෙසත් කිව්වා. බැලූ කොට මේ නගරයේ ෂෙඩ් තුනක් තිබුනා උනාට මැප් එකේ සඳහන් වෙලා තියෙන්නේ දෙකයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom