Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රේල් 14 අවුරුදු දවසෙ කාපු කටුවක් මේක..

මායි තව යාළුවෙකුයි හරියටම 14 වෙනිද, අවුරුදු නැකැත් කරල උදේ 8ට විතර අනුරාධපුරේ ටුවර් එකක් යන්න ගෙදරින් පිටත් වුණා.

ගෙදරින් උදේට කාල, තව මම අදුරන ගෙදරකට අවුරුදු කෑම එකකුත් දීගෙන යන්න තමයි ලෑස්තිවුනේ.

හරියටම අර කිවුව යාළුවගෙ ගෙදර පේන මානෙ, පැන්න බල්ලෙක් පාරට බ්රේක් පාරත් එක්ක වාහනෙත් ඇදිල ගිහින් බල්ලවත් වැදුන බෆර් එකේ.

බල්ල බුරාගෙන දිව්ව කොහෙ ගියාද දන්නෙ නෑ.

එහෙම්මම යාළුවගෙ ගෙදරට අයින් කරල කෑම එක දීල වාහනේ දිහා බැලුවම තමයි මගෙ දෙකොන පත්තුවුනේ

ඉස්සරහ වම් පැත්තෙ ටයර් එක ෆ්ලැට්.

බ්රේක් පාරට ගලක් උඩින් ඇදිල ටයර් එකේ ඇතුල් පැත්තෙ එජ් එක අඟලක් විතර කැපිල.

අවුරුදු දවසෙ ටයර් කඩ වහල,

අනික කඩ ඇරල තිබුණත් රිම් සයිස් 13 ටයර් මාකට් එකේ නෑ කියල අපි ගමන නැවත්තයිද පිංවතුනි...

ඒව හඳේ..

ස්පෙයා වීල් එක දාගෙන අබ්බගාතය වගේ පැත්තට ඇදි, ඇදි, එක පැත්තක් ගැස්සි ගැස්සි කිලෝමීටර 200කට ආසන්න ගමනකට මුලපුරමින්, අපි ගමනේ...

හැබැයි අපි ගමන් මගේ පොඩි වෙනසක් කරල පුත්තලම් පාරෙන් අනුරපුරේට යන්න හැරෙවුව.

ඒකට හේතුව මීගමුව කියන්නෙ සිංහල අලුත් අවුරුදු අසිරිය හරිම අඩුවෙන් සැමරුවත්, දෙසැම්බරේට නත්තල සමරන්න හිම වැටෙන එක විතරක් අඩුවක් විදිහට තියෙන පළාතක් වුන එකේ වාසිය අපේ පැත්තට හරව ගන්න එක.

කොහොම හරි හිතුව වගේම ජාඇල පැත්තෙ ටයර් කඩයක් ඇරල තිබුණ.

කඩ තිබුණට කෝ ටයර්...

ටයර් කඩේ කොලුවට ඒව අදාල නෑ.. මිනිහ දක්ශය..

ඇතුල්පැත්තෙන් තුවාලෙ හොඳට සුද්ද කරල, තුවාලෙට බේත් දාල ඇලෙවුව පැලැස්තරයක්.

ඒ කරල දැම්ම ටියුබ් එකක්. ගැහුව හුළං..

ටයර් එක ගෙවෙනකල් පදින්න පුලුවන් කියල ගැරන්ටියකුත් දුන්න.

ගාණ 2100යි. සන්තෝසෙ වැඩිකමට අවුරුද්දෙ පළවෙනි ජොබ හින්ද, දුන්න 2500ක්.

තාම ටයර් එක එහෙම්මමයි. රිම් සයිස් 13 ටයර් ගේනකල් පැදගන්න පුලුවන් වුනොත් ගොඩ.

[QUOTE="PHBhagya, post: 26389360, member: 574021"] අප්‍රේල් 14 අවුරුදු දවසෙ කාපු කටුවක් මේක.. මායි තව යාළුවෙකුයි හරියටම 14 වෙනිද, අවුරුදු නැකැත් කරල උදේ 8ට විතර අනුරාධපුරේ ටුවර් එකක් යන්න ගෙදරින් පිටත් වුණා. ගෙදරින් උදේට කාල, තව මම අදුරන ගෙදරකට අවුරුදු කෑම එකකුත් දීගෙන යන්න තමයි ලෑස්තිවුනේ. හරියටම අර කිවුව යාළුවගෙ ගෙදර පේන මානෙ, පැන්න බල්ලෙක් පාරට බ්රේක් පාරත් එක්ක වාහනෙත් ඇදිල ගිහින් බල්ලවත් වැදුන බෆර් එකේ. බල්ල බුරාගෙන දිව්ව කොහෙ ගියාද දන්නෙ නෑ. එහෙම්මම යාළුවගෙ ගෙදරට අයින් කරල කෑම එක දීල වාහනේ දිහා බැලුවම තමයි මගෙ දෙකොන පත්තුවුනේ ඉස්සරහ වම් පැත්තෙ ටයර් එක ෆ්ලැට්. බ්රේක් පාරට ගලක් උඩින් ඇදිල ටයර් එකේ ඇතුල් පැත්තෙ එජ් එක අඟලක් විතර කැපිල. අවුරුදු දවසෙ ටයර් කඩ වහල, අනික කඩ ඇරල තිබුණත් රිම් සයිස් 13 ටයර් මාකට් එකේ නෑ කියල අපි ගමන නැවත්තයිද පිංවතුනි... ඒව හඳේ.. ස්පෙයා වීල් එක දාගෙන අබ්බගාතය වගේ පැත්තට ඇදි, ඇදි, එක පැත්තක් ගැස්සි ගැස්සි කිලෝමීටර 200කට ආසන්න ගමනකට මුලපුරමින්, අපි ගමනේ... හැබැයි අපි ගමන් මගේ පොඩි වෙනසක් කරල පුත්තලම් පාරෙන් අනුරපුරේට යන්න හැරෙවුව. ඒකට හේතුව මීගමුව කියන්නෙ සිංහල අලුත් අවුරුදු අසිරිය හරිම අඩුවෙන් සැමරුවත්, දෙසැම්බරේට නත්තල සමරන්න හිම වැටෙන එක විතරක් අඩුවක් විදිහට තියෙන පළාතක් වුන එකේ වාසිය අපේ පැත්තට හරව ගන්න එක. කොහොම හරි හිතුව වගේම ජාඇල පැත්තෙ ටයර් කඩයක් ඇරල තිබුණ. කඩ තිබුණට කෝ ටයර්... ටයර් කඩේ කොලුවට ඒව අදාල නෑ.. මිනිහ දක්ශය.. ඇතුල්පැත්තෙන් තුවාලෙ හොඳට සුද්ද කරල, තුවාලෙට බේත් දාල ඇලෙවුව පැලැස්තරයක්. ඒ කරල දැම්ම ටියුබ් එකක්. ගැහුව හුළං.. ටයර් එක ගෙවෙනකල් පදින්න පුලුවන් කියල ගැරන්ටියකුත් දුන්න. ගාණ 2100යි. සන්තෝසෙ වැඩිකමට අවුරුද්දෙ පළවෙනි ජොබ හින්ද, දුන්න 2500ක්. තාම ටයර් එක එහෙම්මමයි. රිම් සයිස් 13 ටයර් ගේනකල් පැදගන්න පුලුවන් වුනොත් ගොඩ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom