Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද?

එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද?

බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි..

මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව..

අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි..

උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා..

වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා..

මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ...

ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා..

අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි..

[QUOTE="Radical78, post: 16353815, member: 272036"] [SIZE=4][COLOR=Indigo] මචං අපිට මේ රට වටින තරමට මේ ආණ්ඩුවට අපේ රට වටිනවද? එහෙම වටිනවනම් මේ රටට මෙහෙම කරනවද? බලපන්කෝ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන එක පවුලක් රජවෙන හැටි.. මෙහෙම වෙලාවට විතරයි උන්ට මතක් වෙන්නේ රටේ ජනතාව.. අනිත් වෙලාවට උන්ගේ පවුල සහ වටේ ඉන්න උන් විතරයි.. උන්ට රේසිං කාර් ගේන්න බදු අඩු කරනවා.. පාරවල් වහලා ලවිට් දාගෙන රේස් පදිනවා.. වැලි කොට්ට අදින්න ආමි එකේ කොල්ලෝ ගන්නවා.. වැඩකට නැති එයාපෝට්, වරායවල් හදනවා.. කියනවනම් කියන්න ගොඩක් තියෙනවා.. මෙහෙම කරලා ඡන්දෙ දින්නම උන් මොනවද කියන්නේ... ආණ්ඩුවේ වැඩපිලිවෙල රටේ ජනතාව අනුමත කරලා තියෙනවා කියලා.. අපිට රට වටිනවා තයි.. ඒත් උන්ට මේක තවත් එක ආදායම් මාර්ගයක් විතරයි.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom