Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන LED ලයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, wire kit දාල කරන්න එපා කියන්නේ මචන් සමහර හෙඩ් ලයිට් වල reflector එකේ පිච්චෙන්න බලන නිසා halogen bulb එකේ heat එක වැඩි උනොත්.

කොහොම උනත් පරණ වාහනවල wiring පරණ වෙන නිසා එලිය අඩු වෙන ගතියක් තියනවා කියනවා.

මගේ ටොයෝට කරීනා CT 170 එකක 55W/65W අයින් කරලා 85W/95W වගේ එකක් දැම්ම wire kit එකක් එක්ක. එහෙම පිච්චුන කතාවක් උනේ නෑ.

හැබැයි ලයිට් සුද්ද කරලා reflector sticker ගහල නැතුව හොඳට original reflector තිබ්බේ.

අනිත් එක මචන් LED දානවා කියලා සොකට් එක හරියනවා කියල LED දැම්මම පාරට එලිය එන්නේ නෑ වටේ පිටේ වාහන වලට එලිය වදින්නේ. ඊට පස්සේ කියනවා LED වැඩක් නෑ බොරු වැඩ, එළියක් ආවේ නෑ කියනවා බර ගණන් වල බල්බ් දැම්මත්.

එකට මචං තමන්ගේ වාහනේ reflector වලට හරියන එකක් බලල ගන්න ඕනේ. LED කිවුවට ඕවගේ එලිය විහිදුවන පැති තියනවා එක එක විදියට.

සමහර ඒවා 360 එලිය දෙනවා සමහර ඒවා උඩ - යට නැත්තන් තවත් ඒවා හෙඩ්/ඩිම් දෙකම එකම පැත්තට වගේ. ඒ නිසා හොඳට හොයල බලල කරන්න ඕනේ.

මමත් මම දන්නා විදියට සහ අත්දැකීම් වලින් කියන්නේ. සියල්ල දත් කෙනෙකේ නෙමේ!!

[QUOTE="Sahitha, post: 25693744, member: 3335"] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]මචං, wire kit දාල කරන්න එපා කියන්නේ මචන් සමහර හෙඩ් ලයිට් වල reflector එකේ පිච්චෙන්න බලන නිසා halogen bulb එකේ heat එක වැඩි උනොත්. කොහොම උනත් පරණ වාහනවල wiring පරණ වෙන නිසා එලිය අඩු වෙන ගතියක් තියනවා කියනවා. මගේ ටොයෝට කරීනා CT 170 එකක 55W/65W අයින් කරලා 85W/95W වගේ එකක් දැම්ම wire kit එකක් එක්ක. එහෙම පිච්චුන කතාවක් උනේ නෑ. හැබැයි ලයිට් සුද්ද කරලා reflector sticker ගහල නැතුව හොඳට original reflector තිබ්බේ. අනිත් එක මචන් LED දානවා කියලා සොකට් එක හරියනවා කියල LED දැම්මම පාරට එලිය එන්නේ නෑ වටේ පිටේ වාහන වලට එලිය වදින්නේ. ඊට පස්සේ කියනවා LED වැඩක් නෑ බොරු වැඩ, එළියක් ආවේ නෑ කියනවා බර ගණන් වල බල්බ් දැම්මත්. එකට මචං තමන්ගේ වාහනේ reflector වලට හරියන එකක් බලල ගන්න ඕනේ. LED කිවුවට ඕවගේ එලිය විහිදුවන පැති තියනවා එක එක විදියට. සමහර ඒවා 360 එලිය දෙනවා සමහර ඒවා උඩ - යට නැත්තන් තවත් ඒවා හෙඩ්/ඩිම් දෙකම එකම පැත්තට වගේ. ඒ නිසා හොඳට හොයල බලල කරන්න ඕනේ. මමත් මම දන්නා විදියට සහ අත්දැකීම් වලින් කියන්නේ. සියල්ල දත් කෙනෙකේ නෙමේ!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom