Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
16 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහා නව නීති රැසක්

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි.

එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.

මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

neth

[QUOTE="dxx, post: 23678968, member: 386171"] [b]වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය[/b] [CENTER][SIZE="5"][B]වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහා නව නීති රැසක් [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"]අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි. එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා. මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා. neth[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom