Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ කෑල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි  මේකට තමා පරිභෝජනවාදය කියන්නෙ. මේක තමා මුලු මනුස්ස ශිෂ්ඨාචාරෙ පුරාවටම නිර්මාණය කරගත්තු හානිකරම ආගම. ජීවිතේ කියන්නෙ, ජීවිතේ සතුට තියෙන්නෙ, ජීවත් වෙන්නෙ, ජීවිතේ තේරුම තියෙන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයේ කියල විශ්වාස කරන එක. ජනමාධ්‍ය වලිං, කලාවෙන් සාහිත්‍යයෙන් හැම දේකිංම ප්‍රවර්ධනය කරන්නෙ මේක. පුලුවන් තරම් සම්පත් නාස්ති කර කර සම්පත් අහක දාන්න පුලුවන් කෙනා සමාජයේ ඉහල අයෙක් කියල සලකනව. පුලුවන් තරං අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනා සමාජයේ පහල තලයේ අයෙක් කියල සලකනව. විනෝද වෙන්න කරන්න පුලුවන් දේවල් තව ගොඩක් තියෙනව. ට්‍රිප් ගියහැකි, කලාව රසවින්දෑකි, ආගමික යැයි ලේබල් කරල තියෙන පූජාවිධි වලට සහභාගී වුනහැකි. මේ සේරම අභිබවා වර්තමාන සංස්කෘතිය සතුට ලබාගන්න තියෙන එකම සහ උසස්ම මාර්ගය විදිහට දකින්නෙ ද්‍රව්‍ය පරිභෝජනය.

නිකං මිනිස්සු කරන දේවල් දිහා බලන්න. සමහර මිනිස්සුන්ට හරියට ඉන්න ගේවත් නෑ වහලෙ හිල් වෙලා තෙමෙනව. ඒ වුනාට ටික ටික ගෙවන්න ලක්ශ ගණං ෆෝන්, ටීවී ගන්නව. ඒ මිනිස්සුන්ගෙ කැමැත්තද ? මිනිස්සුන්ට වැඩියෙන් ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල අමතක වෙලා. එහෙම අමතක වෙන තවත් දෙයක් මේ සමාජෙ තියෙනව දකිනව ඇති. අසනීප වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්නැතුව පූජා විධි කර කර ඉන්න මිනිස්සු ඉන්නෙ. එතකොට ඒවට කියන්නෙ මිථ්‍යා ආගමික විශ්වාස කියල. ද්‍රව්‍යවාදය මත පදනම් වුන පරිභෝජනවාදයත් ඒ වගේම ආගමක්. අපිට ආගම් කියල බෞද්ධ, කතෝලික, හින්දු වගේ කිහිපයක් ලේබල් කල්ල අපි ඒ ලේබල් වලට අදාලයි කියල හිතුවට අපි හැමෝම අපි නොදැනුවත්ව මේ සමාජය විසින් අපි මත පටවල තියෙන අපේ සැබෑ ආගම පරිභෝජනවාදය. අපිට අවශ්‍ය දේ අඳුනගන්න බැරිවෙන්න අපිව අන්ධ කරල, අපේ ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනෙ දේ දකින්න බැරි වෙන්න අපිව අන්ධ කරල, ජීවිතේ කියන්නෙ මේ දේ තමන් සතු කරගන්න එක, සතුට කියන්නෙ මේ භාණ්ඩය පාවිච්චි කරන එක, දුකෙන් ඉන්නෙ තමන් මේ දේ මිලදී අරගෙන නැති නිසා කියල සීමාවක් නැතුව අපිව පරිභෝජනවාදයේ සැදැහැවත් අනුගාමිකයො කරල.

අල්කයිඩා වගේ අන්තවාදියො හැම ගැටලුවකදිම අවධානය යොමු කරන්නෙ මේ දෙයිං තමන්ගෙ ආගමික විශ්වාසෙට වෙන හානිය මොකක්ද කියන දේට වගේ, අපිව පරිභෝජනවාදයෙන් අන්ධ කරල හැම ප්‍රශ්නෙකදිම අපේ අවධානය යොමු වෙන්නෙ මේ දෙයිං අපේ පරිභෝජන රටාවෙ කොතනටද හානි වෙන්නෙ කියන දේට. මනුස්ස ගුණදම්, පරාර්ථකාමීත්වය, පරිසරේ සත්තුන්ගෙ පැවැත්ම, විනය මේ හැමදේටම උඩිං පරිභෝජනය ඉස්මතු වෙලා. ගුණදම් වල වටිනාකම මනින්නෙත් ඒක නැතිවුනොත් ආර්ථිකේට වෙන හානියෙන්. ඩොලර් රුපියල් වලිං. ශාක විශේෂයක් වඳ වෙලා යන එකේ දරුණු බව තීරණය වෙන්නෙ ඒකෙන් වෙන ආර්ථික පාඩුවෙන්. අපි මුලිංම කරන්න ඕනෙ මෙන්න මේ අපි නොදැනුවත්ව, අපේ අනුදැනුමක් නැතුව, බලහත්කාරෙන් නූතන සංස්කෘතිය විසින් අපේ ඔලුවට ඔබල තියෙන මේ පරිභෝජනවාදය කියන ආගම අතාරින එක. ජිවිතය කියන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයට එහා ගිය දෙයක් කියල තේරුම් ගන්න එක. දෙයක් හරි වැරදි කියල තීරණය කරන්න අපේ පරිභෝජන රටාවට ඒකෙන් කරන බලපෑම හැර වෙනත් වැදගත් සාධක තියෙනව කියල තේරුම් ගන්න එක. ජීවිතේ සතුට තියෙන්නෙ ද්‍රව්‍ය මිලදීගැනීමේවත් ශොපිං යෑමේවත් නෙමේ කියල අවබෝධ කරගන්න එක. මනුස්සයෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ මනුස්සය පරිභෝජනය කරන ප්‍රමාණය සහ ද්‍රව්‍ය අපතේ හරින ප්‍රමාණයෙන් නෙමේ කියල තේරුම් ගන්න එක. මනුස්ස අයිතිවාසිකම් රැකෙන්න නං පරිසරේ රැකෙන්න ඕනෙ කියල තේරුම් ගන්න එක.

මේකට එක පාරට මාරු වෙන්න බෑ. මුලු ලෝකෙම දුවන්නෙ පරිභෝජනවාදය මත. මිනිහ ආත්මාර්ථකාමී පරිභෝජනවාදී සත්වයෙක් කියල සලකල හදල තියෙන මොඩලයෙන්ම මිනිස්සු පරිභෝජනවාදී ආත්මාර්ථකාමී සත්වයෙක් කරල තියෙන්නෙ. ලෝකය පරිමිතයි. ස්වභාවික සම්පත් පරිමිතයි. පරිමිත ස්වභාවික සම්පත්වත් සියල්ල පාවිච්චි කරන්න බෑ බලාපොරොත්තු විරහිත පලවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව. පරිමිත ලෝකය අපරිමිත ආර්ථික වර්ධන වේගයක් ඉතා භක්තියෙන් අදහාගෙන අපි යන මේ වන්දනාගමන අපි ටික ටික නතර කරල අසීමිත වර්ධනය වෙනුවට ස්ථාවර පැවැත්මට මූලිකත්වය දෙන, පරිභෝජනය හුදෙක් පැවැත්ම වෙනුවෙන් කරන තවත් එක ක්‍රියාවක් පමණක් වෙන ජීවිතේ තේරුම සතුට හොයන්න පරිසරේට හානිකර නොවන ක්‍රමයක් භාවිත වෙන ගමනකට අපි අවතීර්ණ වුනේ නැත්තං මේ වන්ධනාගමනෙ අවසානය අපෙත් අවසානය, අපිත් එක්ක පරිසරයෙත් අවසානය.

දේශපාලඥයො මොන මොන අදහස් වලිං මේක කරනවද දන්නෑ. ඒත් මේ කරල තියෙන දේ පරිභෝජනවාදයට වැදුන දරුණු පහරක් කියල තේරෙනව. මං වැඩියම මේ තීරණේට කැමති ඒ නිසා. ඔව් මාත් පරිභෝජනවාදයෙන් ප්රතිලාභ ලබනව තමා. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙයට විරුද්ධව දේශණ තියන්න ඕනෙ තරම් වහල්ලු හදපු රේල් පාරවල් වල යන්න ඇති. ඕනෙ තරම් වහල් මෙහෙය නිසා නිර්මාණය කෙරුන දේවල් පාවිච්චි කරන්න ඇති. පරිභෝජනවාදය ප්‍රධාන දර්ශණය වුන සමාජයක සියල්ල නිර්මාණය වෙන්නෙ ඒ වටා. ඒකෙන් මිදිල ජීවත් වෙන්න කාටවත් බෑ. ඒත් ඒකෙන් කියන්නෙ මේ ක්‍රමේ දිගටම පවත්වගෙන යන්න සහය දියයුතුයි කියල නම් ලින්කන් කල දේත් වැරදි වෙන්න ඕනෙ.

රෙප් කපන අය මෙතනිං රෙප් කපන්න

[QUOTE="Pessimist, post: 23679899, member: 566496"] [SIZE="4"] මෙන්න මේ කෑල්ලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි :no: මේකට තමා පරිභෝජනවාදය කියන්නෙ. මේක තමා මුලු මනුස්ස ශිෂ්ඨාචාරෙ පුරාවටම නිර්මාණය කරගත්තු හානිකරම ආගම. ජීවිතේ කියන්නෙ, ජීවිතේ සතුට තියෙන්නෙ, ජීවත් වෙන්නෙ, ජීවිතේ තේරුම තියෙන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයේ කියල විශ්වාස කරන එක. ජනමාධ්‍ය වලිං, කලාවෙන් සාහිත්‍යයෙන් හැම දේකිංම ප්‍රවර්ධනය කරන්නෙ මේක. පුලුවන් තරම් සම්පත් නාස්ති කර කර සම්පත් අහක දාන්න පුලුවන් කෙනා සමාජයේ ඉහල අයෙක් කියල සලකනව. පුලුවන් තරං අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනා සමාජයේ පහල තලයේ අයෙක් කියල සලකනව. විනෝද වෙන්න කරන්න පුලුවන් දේවල් තව ගොඩක් තියෙනව. ට්‍රිප් ගියහැකි, කලාව රසවින්දෑකි, ආගමික යැයි ලේබල් කරල තියෙන පූජාවිධි වලට සහභාගී වුනහැකි. මේ සේරම අභිබවා වර්තමාන සංස්කෘතිය සතුට ලබාගන්න තියෙන එකම සහ උසස්ම මාර්ගය විදිහට දකින්නෙ ද්‍රව්‍ය පරිභෝජනය. නිකං මිනිස්සු කරන දේවල් දිහා බලන්න. සමහර මිනිස්සුන්ට හරියට ඉන්න ගේවත් නෑ වහලෙ හිල් වෙලා තෙමෙනව. ඒ වුනාට ටික ටික ගෙවන්න ලක්ශ ගණං ෆෝන්, ටීවී ගන්නව. ඒ මිනිස්සුන්ගෙ කැමැත්තද ? මිනිස්සුන්ට වැඩියෙන් ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ මොකේටද කියල අමතක වෙලා. එහෙම අමතක වෙන තවත් දෙයක් මේ සමාජෙ තියෙනව දකිනව ඇති. අසනීප වෙලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්නැතුව පූජා විධි කර කර ඉන්න මිනිස්සු ඉන්නෙ. එතකොට ඒවට කියන්නෙ මිථ්‍යා ආගමික විශ්වාස කියල. ද්‍රව්‍යවාදය මත පදනම් වුන පරිභෝජනවාදයත් ඒ වගේම ආගමක්. අපිට ආගම් කියල බෞද්ධ, කතෝලික, හින්දු වගේ කිහිපයක් ලේබල් කල්ල අපි ඒ ලේබල් වලට අදාලයි කියල හිතුවට අපි හැමෝම අපි නොදැනුවත්ව මේ සමාජය විසින් අපි මත පටවල තියෙන අපේ සැබෑ ආගම පරිභෝජනවාදය. අපිට අවශ්‍ය දේ අඳුනගන්න බැරිවෙන්න අපිව අන්ධ කරල, අපේ ජීවිතේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනෙ දේ දකින්න බැරි වෙන්න අපිව අන්ධ කරල, ජීවිතේ කියන්නෙ මේ දේ තමන් සතු කරගන්න එක, සතුට කියන්නෙ මේ භාණ්ඩය පාවිච්චි කරන එක, දුකෙන් ඉන්නෙ තමන් මේ දේ මිලදී අරගෙන නැති නිසා කියල සීමාවක් නැතුව අපිව පරිභෝජනවාදයේ සැදැහැවත් අනුගාමිකයො කරල. අල්කයිඩා වගේ අන්තවාදියො හැම ගැටලුවකදිම අවධානය යොමු කරන්නෙ මේ දෙයිං තමන්ගෙ ආගමික විශ්වාසෙට වෙන හානිය මොකක්ද කියන දේට වගේ, අපිව පරිභෝජනවාදයෙන් අන්ධ කරල හැම ප්‍රශ්නෙකදිම අපේ අවධානය යොමු වෙන්නෙ මේ දෙයිං අපේ පරිභෝජන රටාවෙ කොතනටද හානි වෙන්නෙ කියන දේට. මනුස්ස ගුණදම්, පරාර්ථකාමීත්වය, පරිසරේ සත්තුන්ගෙ පැවැත්ම, විනය මේ හැමදේටම උඩිං පරිභෝජනය ඉස්මතු වෙලා. ගුණදම් වල වටිනාකම මනින්නෙත් ඒක නැතිවුනොත් ආර්ථිකේට වෙන හානියෙන්. ඩොලර් රුපියල් වලිං. ශාක විශේෂයක් වඳ වෙලා යන එකේ දරුණු බව තීරණය වෙන්නෙ ඒකෙන් වෙන ආර්ථික පාඩුවෙන්. අපි මුලිංම කරන්න ඕනෙ මෙන්න මේ අපි නොදැනුවත්ව, අපේ අනුදැනුමක් නැතුව, බලහත්කාරෙන් නූතන සංස්කෘතිය විසින් අපේ ඔලුවට ඔබල තියෙන මේ පරිභෝජනවාදය කියන ආගම අතාරින එක. ජිවිතය කියන්නෙ ද්‍රව්‍ය පරිභෝජනයට එහා ගිය දෙයක් කියල තේරුම් ගන්න එක. දෙයක් හරි වැරදි කියල තීරණය කරන්න අපේ පරිභෝජන රටාවට ඒකෙන් කරන බලපෑම හැර වෙනත් වැදගත් සාධක තියෙනව කියල තේරුම් ගන්න එක. ජීවිතේ සතුට තියෙන්නෙ ද්‍රව්‍ය මිලදීගැනීමේවත් ශොපිං යෑමේවත් නෙමේ කියල අවබෝධ කරගන්න එක. මනුස්සයෙක් උසස් හෝ පහත් වෙන්නෙ ඒ මනුස්සය පරිභෝජනය කරන ප්‍රමාණය සහ ද්‍රව්‍ය අපතේ හරින ප්‍රමාණයෙන් නෙමේ කියල තේරුම් ගන්න එක. මනුස්ස අයිතිවාසිකම් රැකෙන්න නං පරිසරේ රැකෙන්න ඕනෙ කියල තේරුම් ගන්න එක. මේකට එක පාරට මාරු වෙන්න බෑ. මුලු ලෝකෙම දුවන්නෙ පරිභෝජනවාදය මත. මිනිහ ආත්මාර්ථකාමී පරිභෝජනවාදී සත්වයෙක් කියල සලකල හදල තියෙන මොඩලයෙන්ම මිනිස්සු පරිභෝජනවාදී ආත්මාර්ථකාමී සත්වයෙක් කරල තියෙන්නෙ. ලෝකය පරිමිතයි. ස්වභාවික සම්පත් පරිමිතයි. පරිමිත ස්වභාවික සම්පත්වත් සියල්ල පාවිච්චි කරන්න බෑ බලාපොරොත්තු විරහිත පලවිපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනව. පරිමිත ලෝකය අපරිමිත ආර්ථික වර්ධන වේගයක් ඉතා භක්තියෙන් අදහාගෙන අපි යන මේ වන්දනාගමන අපි ටික ටික නතර කරල අසීමිත වර්ධනය වෙනුවට ස්ථාවර පැවැත්මට මූලිකත්වය දෙන, පරිභෝජනය හුදෙක් පැවැත්ම වෙනුවෙන් කරන තවත් එක ක්‍රියාවක් පමණක් වෙන ජීවිතේ තේරුම සතුට හොයන්න පරිසරේට හානිකර නොවන ක්‍රමයක් භාවිත වෙන ගමනකට අපි අවතීර්ණ වුනේ නැත්තං මේ වන්ධනාගමනෙ අවසානය අපෙත් අවසානය, අපිත් එක්ක පරිසරයෙත් අවසානය. දේශපාලඥයො මොන මොන අදහස් වලිං මේක කරනවද දන්නෑ. ඒත් මේ කරල තියෙන දේ පරිභෝජනවාදයට වැදුන දරුණු පහරක් කියල තේරෙනව. මං වැඩියම මේ තීරණේට කැමති ඒ නිසා. ඔව් මාත් පරිභෝජනවාදයෙන් ප්රතිලාභ ලබනව තමා. ඒබ්‍රහම් ලින්කන් වහල් මෙහෙයට විරුද්ධව දේශණ තියන්න ඕනෙ තරම් වහල්ලු හදපු රේල් පාරවල් වල යන්න ඇති. ඕනෙ තරම් වහල් මෙහෙය නිසා නිර්මාණය කෙරුන දේවල් පාවිච්චි කරන්න ඇති. පරිභෝජනවාදය ප්‍රධාන දර්ශණය වුන සමාජයක සියල්ල නිර්මාණය වෙන්නෙ ඒ වටා. ඒකෙන් මිදිල ජීවත් වෙන්න කාටවත් බෑ. ඒත් ඒකෙන් කියන්නෙ මේ ක්‍රමේ දිගටම පවත්වගෙන යන්න සහය දියයුතුයි කියල නම් ලින්කන් කල දේත් වැරදි වෙන්න ඕනෙ. [/SIZE] [SIZE="5"][URL="https://elakiri.com/forum/reputation.php?p=23679899"]රෙප් කපන අය මෙතනිං රෙප් කපන්න[/URL][/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom