Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

අය වැයෙන් වාහන මිල අඩු වැඩි වුණ හැටි මෙන්න බලන්න

අය වැය බදු සංශෝධනවලට අනුව රථ වාහන වර්ග කිහිපයක මිලෙහි වෙනස්කම් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේ එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්රල් මෝටර් රථ සඳහා ඒකක බද්ද 250කින් ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත.

එච්.එස් 1800 – 2000 කාණ්ඩයට අයත් හයිබ්රිඩ් මෝටර් රථ සඳහා ඒකක බද්ද රුපියල් 500කින් ඉහළ නංවා ඇති අතර ඒ හේතුවෙන් එක්සෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යන බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්යුත් මෝටර් රථ සඳහා අය කරන බදු පහළ හෙලීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර ප්රමාණයකින් මිල අඩු වනු ඇත.

ද්විත්ව කාර්යය වාහන සඳහා බදු ප්රතිශතය පහත දමා ඇති නමුත් එවැනි වාහන සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන් රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේය.

ඩබල්කැබ් රථ සඳහා ද සියයට 50ක අවම බද්දක් හඳුන්වාදී තිබේ.

එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා ලොරි රථ සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 10ක් පමණ වෙයි.

ටොන් 05ත් 20ත් අතර ලොරි සඳහා අවුරුදු 05 කාලසිමාව අවුරුදු 10ක් දක්වා ඉහළ නංවා තිබේ.

ත්රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේය.

Hs Code Percentage 2017 Budget

https://www.scribd.com/document/330725208/Hs-Code-Percentage-2017-Budget

අයවැයෙන් පසු සමස්ත වාහන පිළිබඳ තත්ත්වය පහතින් ඇසිය හැකියි

https://soundcloud.com/nethfmradio/sampath

[QUOTE="mano3989, post: 20901312, member: 348050"] [b]වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි[/b] [SIZE="5"]අය වැයෙන් වාහන මිල අඩු වැඩි වුණ හැටි මෙන්න බලන්න අය වැය බදු සංශෝධනවලට අනුව රථ වාහන වර්ග කිහිපයක මිලෙහි වෙනස්කම් සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේ එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්රල් මෝටර් රථ සඳහා ඒකක බද්ද 250කින් ඉහළ නංවා ඇති බවයි. ඒ අනුව මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇත. එච්.එස් 1800 – 2000 කාණ්ඩයට අයත් හයිබ්රිඩ් මෝටර් රථ සඳහා ඒකක බද්ද රුපියල් 500කින් ඉහළ නංවා ඇති අතර ඒ හේතුවෙන් එක්සෙල් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10කින් පමණ මිල ඉහළ යන බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය. විද්යුත් මෝටර් රථ සඳහා අය කරන බදු පහළ හෙලීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර ප්රමාණයකින් මිල අඩු වනු ඇත. ද්විත්ව කාර්යය වාහන සඳහා බදු ප්රතිශතය පහත දමා ඇති නමුත් එවැනි වාහන සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වා දී තිබේ. ඒ අනුව හයිඑස් වර්ගයේ වෑන් රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩු වනු ඇති බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේය. ඩබල්කැබ් රථ සඳහා ද සියයට 50ක අවම බද්දක් හඳුන්වාදී තිබේ. එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා ලොරි රථ සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 10ක් පමණ වෙයි. ටොන් 05ත් 20ත් අතර ලොරි සඳහා අවුරුදු 05 කාලසිමාව අවුරුදු 10ක් දක්වා ඉහළ නංවා තිබේ. ත්රි රෝද රථ සඳහා බදු සංශෝධන හේතුවෙන් රුපියල් පනස් දහසකින් පමණ මිල ඉහළ යා හැකි බව ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්රකාශ කළේය.[/SIZE] [SIZE="4"]Hs Code Percentage 2017 Budget[/SIZE] [URL="https://www.scribd.com/document/330725208/Hs-Code-Percentage-2017-Budget"]https://www.scribd.com/document/330725208/Hs-Code-Percentage-2017-Budget[/URL] [SIZE="4"]අයවැයෙන් පසු සමස්ත වාහන පිළිබඳ තත්ත්වය පහතින් ඇසිය හැකියි[/SIZE] [URL="https://soundcloud.com/nethfmradio/sampath"]https://soundcloud.com/nethfmradio/sampath[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom