Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහානයක් ලීසිං කරලා Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතා වැදගත් ලිපියක්. මම මගේ කලින් කාර් එක ගනිද්දි ලීසින් එකක් දාල තමයි ගත්තේ. මේකෙ තියන කරුණුවලට අමතරව යම් මුදල් හිරවීමක් උනොත් ඒ මාසෙ ලීසින් වාරිකේ ගෙවන්න මුදල් හොයන්න ඕන නේද කියන මානසික වදෙත් එනවා. මමත් ආයෙ ලීසින් නොදාන්න තමයි හිතාගන ඉන්නෙ. රටට ලෝකෙට පේන්න ණය වෙලා වාහනයක් ගන්නවට වඩා අතේ තියන මුදලට පරණ වාහනයක් අරගන පදින එක සැපයි. ඉන්වෙස්ට් කරන්න හරි මුදලක් ඉතිරිවෙනවා.

මම ලීසින් එක ලබාගත්තු සමාගම මම මෙතන සඳහන් කරන්නේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. මේ ලිපියෙ සඳහන් වෙන ඇතැම් නරක කරුණු හැබැයි ඒ සමාගමේ නැහැ.

1) වාරික එකක්වත් මුලින් ගෙවන්න අවශ්‍ය නැහැ.

2) මඟින් මුලු මුදලම ගෙවල ලීසින් එක අවසන් කරනවා නම් යම් මුදල් ප්‍රමාණයක් අඩුවෙනවා. මම වාහනේ අරන් අවුරුදු දෙකකින් විකුණන්න යනකොට මුලු මුදලම එකපාර ගෙවලා ගිවිසුම අවසන් කරලයි වික්කෙ. වාරිකය * ගෙවන්න තියන වාරික ගාණට වඩා අඩු ගාණක් තමයි මට ගෙවන්න උනේ. එහෙම උනේ එක පාර ගෙවපු නිසා.

3) ගිවිසුම ඉවරකරලා පැවරීම කරද්දි සත පහක්වත් අමතරව ගෙවන්න සිද්දු උනේ නැහැ.

මොනා උනත් ලීසින් එකක් නොදාන එක තමා හොඳ. මගේ නම් වාරික එකක්වත් හිඟ හිටියෙ නැහැ. නමුත් හැම මාසෙම යම් ගාණක් ලීසින් එක වෙනුවෙන් වෙන් කරන්න වෙන එක හෙනම අපරාදයක් කියලා හිතෙනවා කාලයක් යද්දි

[QUOTE="a2mdb, post: 22418869, member: 488489"] [SIZE="4"]ඉතා වැදගත් ලිපියක්. මම මගේ කලින් කාර් එක ගනිද්දි ලීසින් එකක් දාල තමයි ගත්තේ. මේකෙ තියන කරුණුවලට අමතරව යම් මුදල් හිරවීමක් උනොත් ඒ මාසෙ ලීසින් වාරිකේ ගෙවන්න මුදල් හොයන්න ඕන නේද කියන මානසික වදෙත් එනවා. මමත් ආයෙ ලීසින් නොදාන්න තමයි හිතාගන ඉන්නෙ. රටට ලෝකෙට පේන්න ණය වෙලා වාහනයක් ගන්නවට වඩා අතේ තියන මුදලට පරණ වාහනයක් අරගන පදින එක සැපයි. ඉන්වෙස්ට් කරන්න හරි මුදලක් ඉතිරිවෙනවා. මම ලීසින් එක ලබාගත්තු සමාගම මම මෙතන සඳහන් කරන්නේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. මේ ලිපියෙ සඳහන් වෙන ඇතැම් නරක කරුණු හැබැයි ඒ සමාගමේ නැහැ. 1) වාරික එකක්වත් මුලින් ගෙවන්න අවශ්‍ය නැහැ. 2) මඟින් මුලු මුදලම ගෙවල ලීසින් එක අවසන් කරනවා නම් යම් මුදල් ප්‍රමාණයක් අඩුවෙනවා. මම වාහනේ අරන් අවුරුදු දෙකකින් විකුණන්න යනකොට මුලු මුදලම එකපාර ගෙවලා ගිවිසුම අවසන් කරලයි වික්කෙ. වාරිකය * ගෙවන්න තියන වාරික ගාණට වඩා අඩු ගාණක් තමයි මට ගෙවන්න උනේ. එහෙම උනේ එක පාර ගෙවපු නිසා. 3) ගිවිසුම ඉවරකරලා පැවරීම කරද්දි සත පහක්වත් අමතරව ගෙවන්න සිද්දු උනේ නැහැ. මොනා උනත් ලීසින් එකක් නොදාන එක තමා හොඳ. මගේ නම් වාරික එකක්වත් හිඟ හිටියෙ නැහැ. නමුත් හැම මාසෙම යම් ගාණක් ලීසින් එක වෙනුවෙන් වෙන් කරන්න වෙන එක හෙනම අපරාදයක් කියලා හිතෙනවා කාලයක් යද්දි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom