Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහ ණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Praසන්னJanuary 17, 2017 at 3:48 AM

දැං බොලා මොකටද පරණ ජපං බයිකෙයක් ගන්නැතුව ඔය ඉංදියන් ප්ලාස්ටික් පපඩමක් ගත්තෙ.

surangamlrJanuary 17, 2017 at 5:41 AM

මං ගත්තෙ ටැංකිය තැලිච්ච පරණ ඉංදියන් පපඩමක්. ආං ඒකයි ඒකෙ විසිස්ටත්වය.

Reply

ලොකු පුතාJanuary 17, 2017 at 4:18 AM

මරු කතාව මචං...

අවශ්‍යතාවය අනුව ගත්තත් මට වාහන යා දෙනවා අඩුයි...

Reply

surangamlrJanuary 17, 2017 at 5:42 AM

ඒකට හේතුව ලොක්කයියට විවේකෙ නැතිකම. වාහනේ හදන්න දෑවහම එතන ලැගගෙන ඉන්න ඕනි. එතකොට තමයි වාහනේ හරියට හැදෙන්නෙ. නැත්තං වාහනේ මොකක් හරි ලාන්තරස් එකක් වෙනව. ඉං පස්සෙ යා දෙන්නේ ගැරිජ්ජෙකේ බුවාට.

එල ද බ්‍රා මෙන්ඩාJanuary 17, 2017 at 6:30 PM

අපි රා බොන්න ගිය ලොකුගේ කාර් එකට මම ආසයි

Reply

SDCJanuary 17, 2017 at 6:29 AM

ඔයිට නරකද ලීසින් කොල්ල හිට ඩිමෝ බට්ටෙක් ගත්තනන්...දලු අදින්නත් ඇහැකි.. පවු ගෙවනව වගේ ගෙවන්නත් ඇහැකි..

Reply

DudeJanuary 17, 2017 at 6:39 AM

සීඩීයයි යුනිට්ටෙකෙං පැස්ටෝල් වැක්කෙරෙනවනං පස්සෙ සොකැබ්සෝපර් ගිහිං ඇති ටක්කෙටම. නැතිනං ඩස්කැප්පෙකක් බුරුල් වෙලා ඇති

Reply

ඇණයා Nut ManJanuary 17, 2017 at 7:50 AM

සුපිරි ලියවිල්ල; මමත් පරණ පවක් ගෙව්වා අවුරුදු 5-6ක්ම, පළාතේ ගැරේජ්කාරයෝ ඔක්කොලාම පොස්ත් කොලාට පස්සේ හිත හොඳ මල්ලියෙක් යෝජනා කළා නරකද අවුරුද්දකට ගැරේජ් වලට ගෙවන ගාන එකතු කරලා ඉන්දියන් එකක් ගත්තතොතින් කියලා, ඌ තමයි මගේ ජීවිතේටම හම්බුවුනු එකම අවංක ගැරේජ් කාරයා.

Reply

ගස් ලබ්බJanuary 17, 2017 at 9:57 AM

මාස දහයක් විතර ඉඳන් දිරාර් වෙන සීටී 100 කස්ටක් ගස්ලබ්බ අහත් තියනවා.ඒ එක්කම මහින්ද මාත්තියාගෙ ඉස්කූටරයක් ඇවිත් ගමන් පහසුව සලස්සනවා.ජපං වාහන පදින්න ආසාව තිබුනට ඉංදියන් බයික්කෙකම තමයි අන්තිමට පිහිටට ඉඳල තියෙන්නෙ බලං යනකොට.. හෙහ් හෙහ්

ජයවේවා..!!

[QUOTE="marQuis, post: 21147263, member: 255271"] [B][SIZE="3"]:lol::rofl: Praසන්னJanuary 17, 2017 at 3:48 AM දැං බොලා මොකටද පරණ ජපං බයිකෙයක් ගන්නැතුව ඔය ඉංදියන් ප්ලාස්ටික් පපඩමක් ගත්තෙ. surangamlrJanuary 17, 2017 at 5:41 AM මං ගත්තෙ ටැංකිය තැලිච්ච පරණ ඉංදියන් පපඩමක්. ආං ඒකයි ඒකෙ විසිස්ටත්වය. Reply ලොකු පුතාJanuary 17, 2017 at 4:18 AM මරු කතාව මචං... අවශ්‍යතාවය අනුව ගත්තත් මට වාහන යා දෙනවා අඩුයි... Reply surangamlrJanuary 17, 2017 at 5:42 AM ඒකට හේතුව ලොක්කයියට විවේකෙ නැතිකම. වාහනේ හදන්න දෑවහම එතන ලැගගෙන ඉන්න ඕනි. එතකොට තමයි වාහනේ හරියට හැදෙන්නෙ. නැත්තං වාහනේ මොකක් හරි ලාන්තරස් එකක් වෙනව. ඉං පස්සෙ යා දෙන්නේ ගැරිජ්ජෙකේ බුවාට. එල ද බ්‍රා මෙන්ඩාJanuary 17, 2017 at 6:30 PM අපි රා බොන්න ගිය ලොකුගේ කාර් එකට මම ආසයි Reply SDCJanuary 17, 2017 at 6:29 AM ඔයිට නරකද ලීසින් කොල්ල හිට ඩිමෝ බට්ටෙක් ගත්තනන්...දලු අදින්නත් ඇහැකි.. පවු ගෙවනව වගේ ගෙවන්නත් ඇහැකි.. Reply DudeJanuary 17, 2017 at 6:39 AM සීඩීයයි යුනිට්ටෙකෙං පැස්ටෝල් වැක්කෙරෙනවනං පස්සෙ සොකැබ්සෝපර් ගිහිං ඇති ටක්කෙටම. නැතිනං ඩස්කැප්පෙකක් බුරුල් වෙලා ඇති Reply ඇණයා Nut ManJanuary 17, 2017 at 7:50 AM සුපිරි ලියවිල්ල; මමත් පරණ පවක් ගෙව්වා අවුරුදු 5-6ක්ම, පළාතේ ගැරේජ්කාරයෝ ඔක්කොලාම පොස්ත් කොලාට පස්සේ හිත හොඳ මල්ලියෙක් යෝජනා කළා නරකද අවුරුද්දකට ගැරේජ් වලට ගෙවන ගාන එකතු කරලා ඉන්දියන් එකක් ගත්තතොතින් කියලා, ඌ තමයි මගේ ජීවිතේටම හම්බුවුනු එකම අවංක ගැරේජ් කාරයා. Reply ගස් ලබ්බJanuary 17, 2017 at 9:57 AM මාස දහයක් විතර ඉඳන් දිරාර් වෙන සීටී 100 කස්ටක් ගස්ලබ්බ අහත් තියනවා.ඒ එක්කම මහින්ද මාත්තියාගෙ ඉස්කූටරයක් ඇවිත් ගමන් පහසුව සලස්සනවා.ජපං වාහන පදින්න ආසාව තිබුනට ඉංදියන් බයික්කෙකම තමයි අන්තිමට පිහිටට ඉඳල තියෙන්නෙ බලං යනකොට.. හෙහ් හෙහ් ජයවේවා..!! [/SIZE][/B] :lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom