Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වා-පිත්-සෙම් තුන් දොස් නසන නෙල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වා-පිත්-සෙම් තුන් දොස් නසන නෙල්ලි

නෙල්ලි වගතුග

දිව්‍ය ඖෂධයකි. ශරීරය කාන්තිමත් වීමට රජ කුලයේ ස්ත්‍රීන් භාවිතා කළැයි කියැවේ. කටහඬ මිහිරි කිරීමට උදව් වෙයි. ත්‍රිඵලා යනුවෙන් ආයුර්වේදයෙහි අරළු, බුළු, නෙල්ලි යන ඵල 3 අතුරින් නෙල්ලි වැදගත් තැනක් ගනී.

ඇට රහිත නෙල්ලි බහුලව ඖෂධ පිණිස යොදයි. ඉතාම අධික C විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරක් ලෙස නෙල්ලි සෞඛ්‍යමය අගයන් අනූන ආහාරයක් බව නිසැකව හඳුනාගෙන ඇත. ආර්ථික ප්රතිලාභ ද වැඩියි. රස පහක් ඇත. එබැවින් පංච රසා නම් සිසිලස ගෙන දෙන පලතුරකි. රෝග වැළැක්වීමේ ගුණය ඇත. කිරි මව යන අරුත් ඇත. ඇඹුල් රස ප්‍රධාන වේ. ත්‍රිදෝෂයට හිත කරයි. සියලුම කොටස් ප්‍රයෝජනයට ගනී. ඒවා නම් පත්‍ර, පොතු, මල්, ගෙඩි, ඇට, මද වේ.

වියළි නෙල්ලි ගුණ

තිත්ත රසය මූලිකව ඇත. අම්ල (ඇඹුල්) කටුක, මධුර හා කහට රසයි. කේශය වඩයි. කැඩුම් බිදුම් වලදී භාවිතා කරයි. ධාතු වඩයි. අක්ෂි රෝග නසයි. ආලේප කිරීමෙන් ශක්තිය වඩවයි. සෙම, පිපාසය, දහඩිය මේදය බහුලවම ඇතිවන රෝග (කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය) නසයි. විෂ නසයි. ත්‍රි දෝෂ නසයි.

අමු නෙල්ලි ගුණ

මදක් කටුක රසයි. මධුර, තිත්ත අම්ල හා කහට රසයි. ශීත ආහාරයකි. ස්වර රෝග නසයි. ශක්තිය වඩවයි. හිසකෙස් වැඩීමට උදව් වෙයි. මළ බද්ධය නැති කරයි. කෑම අරුචිය, රත්පිත (දාහය උෂ්ණත්වය සමනය කරයි.) විෂ නසයි. දියවැඩියා වැනි ප්‍රමේහ රෝග දුරලයි. උණ, වමනය නැති කරයි. බඩ පිපුම නැති කරයි. මළ බද්ධය, ඉඳිමුම්, පිපාසය, රක්ත දෝෂ නසයි. ත්‍රිදෝෂ නසන ගුණය ද ඇත.

නෙල්ලි මුල්

වමනය, කෑම අරුචි, තුන්දොස් කෝප, තරුණ උණ උපද්‍රව (උණ රෝගයේ මුල් අවස්ථාව) මළ බද්ධය වැනි රෝග අවස්ථාවන් නැසීමට උදව් වේ. ගර්භාෂ ගත රුධිර වහන වලදී ද ප්‍රයෝජනයට ගැනේ.

රෝගවලට නෙල්ලි ඖෂධයක් ලෙස

1. හෘද රෝග, රත්පිත් හා රක්ත රෝගයට (රුධිරගත රෝග) අමු නෙල්ලි යුෂ පානයට දීම

වියළි නෙල්ලි තම්බා හෝ කසාය දීම

2. කැස්ස, ස්්වසනය හා ක්ෂය රෝගය (තදබල සෙම් රෝග අවස්ථාව)

පානයක් හා පලතුරක් ලෙස දීම

3. ශ්‍රක්‍ර, ප්‍රදර හා ගර්භාෂ දුර්වලතාවයට නෙල්ලි කසාය දීම

4. මුත්‍රා පිටකිරිමේ අපහසුවට හා මුත්‍රා ආසාදන නෙල්ලි යුෂ පානයට දීම

ප්‍රධාන කාර්යයන්

මුත්‍රා බැහැර කිරීම පහසු කරයි. මළ බද්ධය නැති කරයි. බඩගින්න වඩයි. හෘද රෝගවලට හිතකරයි. විෂ නසන ගුණය ඇත. සෙම දුරු කරයි. ප්‍රජනක රෝග නැති කරයි. ශරීර දාහය උෂ්ණය දුරු කරයි. ස්නායු රෝගවලදී උදව් වේ.

කෙස් වඩයි. බුද්ධි වර්ධනය කරයි. ශරීර දාහය නැති කරයි. මළ පිටකිරීම පහසු කරයි. දියවැඩියා වැනි ප්‍රමේහ රෝග නසයි. ශරීර දුබලතාව නැති කරයි. ආයුෂ වඩයි. රෝග රැසකට ප්‍රමේහ (දියවැඩියා) මුත්‍රා ආශි‍්‍රතව ඇතිවන රෝග ස්ථුලත්වය, පුරස්ථි ග්‍රන්ථි ආශි‍්‍රත රෝග, මුත්‍රා ගල් අවස්ථා, ක්ලාන්තය, කරකැවිල්ල, හිස කැක්කුම, මුඛ රෝග, ලේ පිරිසිදු කිරීම, අක්ෂි රෝග ආදිය නසයි. පිත් වමන නැති කරයි. පීනසට, මළ බද්ධයට, බඩ පුරවා දැමීමට, කේශ රෝග මුත්‍රා රෝග, හතිය, ඇදුම රෝගයට, පාණ්ඩු රෝග (ලේ මදිකම) කෑම අරුචියට ගුණ දේ.

නෙල්ලි ඇට මද ගුණ

කහට හා මධුර (පැණි) රසයෙන් යුක්තයි. ප්‍රදර රෝග (අර්ථවය හා සම්බන්ධ රෝග) වමනය, වාතය, පිත, උණ ශ්වාස, කැස්ස සමනය කරයි.

මළ බද්ධයට

මුල් අවස්ථාව උණට (මුල් කාලයේ උණ අවස්ථාව) මුල් හා ගෙඩි මද කසාය දීම

ආහාර රුචියට හා පාචනය (දිරවීම)ලෙලි මනාව අඹරා, වියළා තබා අමු ගම්මිරිස් ලුණු කොත්තමල්ලි, ඉඟුරු හීං එනසාල් සමඟ අඹරා දෙන්න.

සෙංගමාලය (කහ උණ), ලේ හිඟකම

නෙල්ලි ලෙලි පලමක් ගෙන කොටා බඳුනක දමා 1/4ට සිඳුවා මී පැණි මිශ්‍ර කොට වරකට අවුන්ස 1 බැගින් දිනකට දෙවරක් පානය කිරිම.

වමන, කුෂ්ඨ ආදියට

නෙල්ලි කසායට සීනි හා කිරි දමා පානය කිරීම

මුඛ වණ (කටේ තුවාල) කොළ කසායේ මුඛය සේදීම කටේ බෙහෙත් දරා සිටීම.

නෙල්ලිවලින් බීම

අවශ්‍ය ද්‍රව්‍ය

අමු නෙල්ලි 250g

සීනි තේ හැඳි 5

වතුර වීදුරු 1

ලුණු කුඩු ස්වල්පයක්

අයිස් කැට 2

සාදනක්රමය

නෙල්ලිවල ඇට ඉවත් කර හොඳින් සෝදා ගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයට නෙල්ලි කැබලි පමණක් දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. හොඳින් බ්ලෙන්ඩර් වූ පසු එයට සීනි, ලුණු වතුර දමා හොඳින් මිශ්‍ර කර පෙරනයකින් පෙරා ගන්න. පසුව අයිස් කැට දමා පානය කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි නෙල්ලි 50g

වතුර 5ඹg

සාදන ක්‍රමය

වියළි නෙල්ලි හොඳින් සෝදා මැටි මුට්ටියකට වතුර සහ වියළි නෙල්ලි දමා ලිපේ තබා මඳ ගින්නේ පැය 2ක් - 3ක් පමණ හොඳින් තම්බා ගන්න. නෙල්ලි හොඳින් තැම්බුණු පසු පෙරා භාජනයකට දමා හකුරු කැබැල්ලක් සමඟ උණුසුම්ව පානය කරන්න. නැතහොත් සීනි දමා ශීතකරණයේ තබා සිසිල් වූ පසු පානය කරන්න.

[QUOTE="Goldberg, post: 16830373, member: 152511"] [b]වා-පිත්-සෙම් තුන් දොස් නසන නෙල්ලි[/b] [SIZE=3][B]නෙල්ලි වගතුග[/B] [/SIZE][LEFT][SIZE=3] දිව්‍ය ඖෂධයකි. ශරීරය කාන්තිමත් වීමට රජ කුලයේ ස්ත්‍රීන් භාවිතා කළැයි කියැවේ. කටහඬ මිහිරි කිරීමට උදව් වෙයි. ත්‍රිඵලා යනුවෙන් ආයුර්වේදයෙහි අරළු, බුළු, නෙල්ලි යන ඵල 3 අතුරින් නෙල්ලි වැදගත් තැනක් ගනී. [/SIZE] [/LEFT] [SIZE=3] ඇට රහිත නෙල්ලි බහුලව ඖෂධ පිණිස යොදයි. ඉතාම අධික C විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරක් ලෙස නෙල්ලි සෞඛ්‍යමය අගයන් අනූන ආහාරයක් බව නිසැකව හඳුනාගෙන ඇත. ආර්ථික ප්රතිලාභ ද වැඩියි. රස පහක් ඇත. එබැවින් පංච රසා නම් සිසිලස ගෙන දෙන පලතුරකි. රෝග වැළැක්වීමේ ගුණය ඇත. කිරි මව යන අරුත් ඇත. ඇඹුල් රස ප්‍රධාන වේ. ත්‍රිදෝෂයට හිත කරයි. සියලුම කොටස් ප්‍රයෝජනයට ගනී. ඒවා නම් පත්‍ර, පොතු, මල්, ගෙඩි, ඇට, මද වේ. [B]වියළි නෙල්ලි ගුණ[/B] තිත්ත රසය මූලිකව ඇත. අම්ල (ඇඹුල්) කටුක, මධුර හා කහට රසයි. කේශය වඩයි. කැඩුම් බිදුම් වලදී භාවිතා කරයි. ධාතු වඩයි. අක්ෂි රෝග නසයි. ආලේප කිරීමෙන් ශක්තිය වඩවයි. සෙම, පිපාසය, දහඩිය මේදය බහුලවම ඇතිවන රෝග (කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය) නසයි. විෂ නසයි. ත්‍රි දෝෂ නසයි. [B]අමු නෙල්ලි ගුණ[/B] මදක් කටුක රසයි. මධුර, තිත්ත අම්ල හා කහට රසයි. ශීත ආහාරයකි. ස්වර රෝග නසයි. ශක්තිය වඩවයි. හිසකෙස් වැඩීමට උදව් වෙයි. මළ බද්ධය නැති කරයි. කෑම අරුචිය, රත්පිත (දාහය උෂ්ණත්වය සමනය කරයි.) විෂ නසයි. දියවැඩියා වැනි ප්‍රමේහ රෝග දුරලයි. උණ, වමනය නැති කරයි. බඩ පිපුම නැති කරයි. මළ බද්ධය, ඉඳිමුම්, පිපාසය, රක්ත දෝෂ නසයි. ත්‍රිදෝෂ නසන ගුණය ද ඇත. [B]නෙල්ලි මුල්[/B] වමනය, කෑම අරුචි, තුන්දොස් කෝප, තරුණ උණ උපද්‍රව (උණ රෝගයේ මුල් අවස්ථාව) මළ බද්ධය වැනි රෝග අවස්ථාවන් නැසීමට උදව් වේ. ගර්භාෂ ගත රුධිර වහන වලදී ද ප්‍රයෝජනයට ගැනේ. රෝගවලට නෙල්ලි ඖෂධයක් ලෙස 1. හෘද රෝග, රත්පිත් හා රක්ත රෝගයට (රුධිරගත රෝග) අමු නෙල්ලි යුෂ පානයට දීම වියළි නෙල්ලි තම්බා හෝ කසාය දීම 2. කැස්ස, ස්්වසනය හා ක්ෂය රෝගය (තදබල සෙම් රෝග අවස්ථාව) පානයක් හා පලතුරක් ලෙස දීම 3. ශ්‍රක්‍ර, ප්‍රදර හා ගර්භාෂ දුර්වලතාවයට නෙල්ලි කසාය දීම 4. මුත්‍රා පිටකිරිමේ අපහසුවට හා මුත්‍රා ආසාදන නෙල්ලි යුෂ පානයට දීම [B]ප්‍රධාන කාර්යයන්[/B] මුත්‍රා බැහැර කිරීම පහසු කරයි. මළ බද්ධය නැති කරයි. බඩගින්න වඩයි. හෘද රෝගවලට හිතකරයි. විෂ නසන ගුණය ඇත. සෙම දුරු කරයි. ප්‍රජනක රෝග නැති කරයි. ශරීර දාහය උෂ්ණය දුරු කරයි. ස්නායු රෝගවලදී උදව් වේ. කෙස් වඩයි. බුද්ධි වර්ධනය කරයි. ශරීර දාහය නැති කරයි. මළ පිටකිරීම පහසු කරයි. දියවැඩියා වැනි ප්‍රමේහ රෝග නසයි. ශරීර දුබලතාව නැති කරයි. ආයුෂ වඩයි. රෝග රැසකට ප්‍රමේහ (දියවැඩියා) මුත්‍රා ආශි‍්‍රතව ඇතිවන රෝග ස්ථුලත්වය, පුරස්ථි ග්‍රන්ථි ආශි‍්‍රත රෝග, මුත්‍රා ගල් අවස්ථා, ක්ලාන්තය, කරකැවිල්ල, හිස කැක්කුම, මුඛ රෝග, ලේ පිරිසිදු කිරීම, අක්ෂි රෝග ආදිය නසයි. පිත් වමන නැති කරයි. පීනසට, මළ බද්ධයට, බඩ පුරවා දැමීමට, කේශ රෝග මුත්‍රා රෝග, හතිය, ඇදුම රෝගයට, පාණ්ඩු රෝග (ලේ මදිකම) කෑම අරුචියට ගුණ දේ. [B]නෙල්ලි ඇට මද ගුණ[/B] කහට හා මධුර (පැණි) රසයෙන් යුක්තයි. ප්‍රදර රෝග (අර්ථවය හා සම්බන්ධ රෝග) වමනය, වාතය, පිත, උණ ශ්වාස, කැස්ස සමනය කරයි. [B]මළ බද්ධයට [/B] මුල් අවස්ථාව උණට (මුල් කාලයේ උණ අවස්ථාව) මුල් හා ගෙඩි මද කසාය දීම ආහාර රුචියට හා පාචනය (දිරවීම)ලෙලි මනාව අඹරා, වියළා තබා අමු ගම්මිරිස් ලුණු කොත්තමල්ලි, ඉඟුරු හීං එනසාල් සමඟ අඹරා දෙන්න. සෙංගමාලය (කහ උණ), ලේ හිඟකම නෙල්ලි ලෙලි පලමක් ගෙන කොටා බඳුනක දමා 1/4ට සිඳුවා මී පැණි මිශ්‍ර කොට වරකට අවුන්ස 1 බැගින් දිනකට දෙවරක් පානය කිරිම. වමන, කුෂ්ඨ ආදියට නෙල්ලි කසායට සීනි හා කිරි දමා පානය කිරීම මුඛ වණ (කටේ තුවාල) කොළ කසායේ මුඛය සේදීම කටේ බෙහෙත් දරා සිටීම. නෙල්ලිවලින් බීම අවශ්‍ය ද්‍රව්‍ය අමු නෙල්ලි 250g සීනි තේ හැඳි 5 වතුර වීදුරු 1 ලුණු කුඩු ස්වල්පයක් අයිස් කැට 2 [B]සාදනක්රමය[/B] නෙල්ලිවල ඇට ඉවත් කර හොඳින් සෝදා ගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයට නෙල්ලි කැබලි පමණක් දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. හොඳින් බ්ලෙන්ඩර් වූ පසු එයට සීනි, ලුණු වතුර දමා හොඳින් මිශ්‍ර කර පෙරනයකින් පෙරා ගන්න. පසුව අයිස් කැට දමා පානය කරන්න. [B]අවශ්‍ය ද්‍රව්‍ය [/B] වියළි නෙල්ලි 50g වතුර 5ඹg [B]සාදන ක්‍රමය[/B] වියළි නෙල්ලි හොඳින් සෝදා මැටි මුට්ටියකට වතුර සහ වියළි නෙල්ලි දමා ලිපේ තබා මඳ ගින්නේ පැය 2ක් - 3ක් පමණ හොඳින් තම්බා ගන්න. නෙල්ලි හොඳින් තැම්බුණු පසු පෙරා භාජනයකට දමා හකුරු කැබැල්ලක් සමඟ උණුසුම්ව පානය කරන්න. නැතහොත් සීනි දමා ශීතකරණයේ තබා සිසිල් වූ පසු පානය කරන්න. [/SIZE][CENTER][IMG]http://www.dinamina.lk/arogya/2013/07/17/a-14.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom