Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැටුණු සෙබළා රෝහලේදී මියයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැටුණු සෙබළා රෝහලේදී මියයයි

පවු බන්, මේ වගෙ රටක ඉපදිච්ච එක ගැන ලැජ්ජයි දැන් නම්

දඹුල්ල බස් නැවතුම්පළ, පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු ප්රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් ත්රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවන විටත් ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන ඇති බවයි වාර්තා වුනේ.

බොහෝ පිරිසක් වැටි සිටි හමුදා සෙබළාට උදව්ව කිරීම මගහැර ගොස් තිබූ අතර විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ලේ තරුණ තරුණියන් පිරිසක් විසින් අවධානමද නොතකා එම හමුදා සෙබළා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම යුද හමුදා සෙබලා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට පැමිණ සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවාත් සමග එක වැරම ඇද වැටුණු බවයි වැසිකිළියේ සේවකයෙකු පවසා ඇත්තේ.

එම ස්ථානයේ පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිට ඇති බව පැවසෙන අතර බොහෝ දෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවුනු බවයි වාර්තා වුනේ.

පසුව වහා ම ක්රියාත්මක වුන තරුණයන් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම සෙබළා රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මියගිය බව දැනගැනීමත් සමඟ කැප කිරීම් කළ තරුණයන් සහ තරුණියන්ට ඇතැම් පිරිස් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර තිබුණා.

මෙම යුදහමුදා සෙබලාගේ මියයෑම කෙසේ සිදුවුවේද යන්න පිළිබඳ දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

http://www.nethgossip.lk/article/36411

[QUOTE="Rusiru2008, post: 25369970, member: 129935"] [b]වැටුණු සෙබළා රෝහලේදී මියයයි[/b] [SIZE=5][COLOR=Blue][I]පවු බන්, මේ වගෙ රටක ඉපදිච්ච එක ගැන ලැජ්ජයි දැන් නම්:(:(:(:eek::eek::growl::growl::growl:[/I][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දඹුල්ල බස් නැවතුම්පළ, පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු ප්රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් ත්රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවන විටත් ඔහු මියගොස් තිබෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන ඇති බවයි වාර්තා වුනේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=5][COLOR=Red]බොහෝ පිරිසක් වැටි සිටි හමුදා සෙබළාට උදව්ව කිරීම මගහැර ගොස් තිබූ අතර විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ලේ තරුණ තරුණියන් පිරිසක් විසින් අවධානමද නොතකා එම හමුදා සෙබළා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම යුද හමුදා සෙබලා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට පැමිණ සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවාත් සමග එක වැරම ඇද වැටුණු බවයි වැසිකිළියේ සේවකයෙකු පවසා ඇත්තේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=5][COLOR=red]එම ස්ථානයේ පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිට ඇති බව පැවසෙන අතර බොහෝ දෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවුනු බවයි වාර්තා වුනේ.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුව වහා ම ක්රියාත්මක වුන තරුණයන් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබුණා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=5][COLOR=red]කෙසේ වෙතත් එම සෙබළා රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මියගිය බව දැනගැනීමත් සමඟ කැප කිරීම් කළ තරුණයන් සහ තරුණියන්ට ඇතැම් පිරිස් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර තිබුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=red]මෙම යුදහමුදා සෙබලාගේ මියයෑම කෙසේ සිදුවුවේද යන්න පිළිබඳ දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][URL]http://www.nethgossip.lk/article/36411[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom