Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩකට ඇති ටික්ටොක් චැනල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, මෙතන ගොඩක් උන් ඉතින් ටික්ටොක් ගිහින් එක එකාගෙ ගෑනු බලල අතේ ගහල, නැත්තන් උන්ට තියෙනව මට නෑ එ නිසා උන්ගෙ පඩ ශෝ ගගා හැමිනි හැමිනි ඉන්න එකේ මම හිතුවා උඹලට ඉගෙන ගන්න දෙයක් තියෙන බලන්න ආස හිතෙන චැනල් ටිකකුත් ශෙයාර් කරන්න

මුල් එක Bob Ross--> ඩයල් එක හෙන පරන ආර්ටිස් කෙනෙක්. එයාගේ ශෝ වල මාර ගතියක් තියෙනවා කතා කරන විදිහට. හොදට අහන් හිටියොත් ජිවිතෙට ගන්න පුලුවන් උපදෙස් හිටන් තියෙනවා. මට ලොවෙත් චිත්‍ර බෑ, එත් මුගෙ අදින ඒවා බලල ට්‍රයි එකක් දීලා බලන්න ආසවක් තියෙනවා.

https://www.tiktok.com/@bobrosscenter

මේක ඇවිල්ල අන්කල් රොජර් කියල (බොරු නමක්) ඩයල් එකක් ෆූඩ් චැනල් රිවිව් කරන එකක්. මූ ආතල් කතා කියනවා.

https://www.tiktok.com/@mrnigelng

මේක ඇවිල්ල ඉලෙක්ට්‍රික් මොටර් රිපෙයාර් කරන ඩයල් එකගේ චැනල් එකක්. ඒකෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා උඹ ඉන්ට්රෙස්ඩ් නම්.

https://www.tiktok.com/@keith.nowak

ලංකාවේ පොඩි සෙල්ලම් එන්ජින් නැනේ. මේ තියෙන්නේ ඒවගේ එන්ජින් ගැන කියල දෙන චැනල් එකක්

https://www.tiktok.com/@warpedperception4

මේක ඇවිල්ල රැන්ඩම් දේවල් එක්ස්ප්ලෙන් කරන චැනල් දෙකක්

https://www.tiktok.com/@notwhatyouthink.tt

https://www.tiktok.com/@minutephysicsshort

තව සෙට් උනොත් දාන්නම්. උබල දන්න ඒවත් තියෙනවනම්, ශෙයාර් කරන්න කැමතිනම් කොමෙන්ට් වල දාන්න.

උඩින්ම දාල තියෙන එකට ට්‍රිගර් වෙන මිතුර/මිතුරියන්ටත් පුලුවන් උඹලගේ භාශවෙන්ම කිව්වොත් "ටිපර් පාර්ක් කරන්න". හැම එකාටම චාන්ස් එකක් හම්බෙන විදියට පාර්ක් කරන්න

[QUOTE="tharakaf, post: 29046930, member: 576197"] [SIZE=6]මචන්ලා, මෙතන ගොඩක් උන් ඉතින් ටික්ටොක් ගිහින් එක එකාගෙ ගෑනු බලල අතේ ගහල, නැත්තන් උන්ට තියෙනව මට නෑ එ නිසා උන්ගෙ පඩ ශෝ ගගා හැමිනි හැමිනි ඉන්න එකේ මම හිතුවා උඹලට ඉගෙන ගන්න දෙයක් තියෙන බලන්න ආස හිතෙන චැනල් ටිකකුත් ශෙයාර් කරන්න මුල් එක Bob Ross--> ඩයල් එක හෙන පරන ආර්ටිස් කෙනෙක්. එයාගේ ශෝ වල මාර ගතියක් තියෙනවා කතා කරන විදිහට. හොදට අහන් හිටියොත් ජිවිතෙට ගන්න පුලුවන් උපදෙස් හිටන් තියෙනවා. මට ලොවෙත් චිත්‍ර බෑ, එත් මුගෙ අදින ඒවා බලල ට්‍රයි එකක් දීලා බලන්න ආසවක් තියෙනවා. [URL]https://www.tiktok.com/@bobrosscenter[/URL] මේක ඇවිල්ල අන්කල් රොජර් කියල (බොරු නමක්) ඩයල් එකක් ෆූඩ් චැනල් රිවිව් කරන එකක්. මූ ආතල් කතා කියනවා. [URL]https://www.tiktok.com/@mrnigelng[/URL] මේක ඇවිල්ල ඉලෙක්ට්‍රික් මොටර් රිපෙයාර් කරන ඩයල් එකගේ චැනල් එකක්. ඒකෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා උඹ ඉන්ට්රෙස්ඩ් නම්. [URL]https://www.tiktok.com/@keith.nowak[/URL] ලංකාවේ පොඩි සෙල්ලම් එන්ජින් නැනේ. මේ තියෙන්නේ ඒවගේ එන්ජින් ගැන කියල දෙන චැනල් එකක් [URL]https://www.tiktok.com/@warpedperception4[/URL] මේක ඇවිල්ල රැන්ඩම් දේවල් එක්ස්ප්ලෙන් කරන චැනල් දෙකක් [URL]https://www.tiktok.com/@notwhatyouthink.tt[/URL] [URL]https://www.tiktok.com/@minutephysicsshort[/URL] තව සෙට් උනොත් දාන්නම්. උබල දන්න ඒවත් තියෙනවනම්, ශෙයාර් කරන්න කැමතිනම් කොමෙන්ට් වල දාන්න. උඩින්ම දාල තියෙන එකට ට්‍රිගර් වෙන මිතුර/මිතුරියන්ටත් පුලුවන් උඹලගේ භාශවෙන්ම කිව්වොත් "ටිපර් පාර්ක් කරන්න". හැම එකාටම චාන්ස් එකක් හම්බෙන විදියට පාර්ක් කරන්න 🤭 🤭 🤭[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom