Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වැඩකාරයාගේ රොටි පිච්චිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩකාරයාගේ රොටි පිච්චිල්ල

මුලින්ම කියන්න ඕනේ මේක මම බුකියේ දැකල අරන් මේකේ දාපු එකක්.. මේකේ කාගෙන්වත් ඉස්සුවේ නැහැ.. කලින් දාල තියනවද කියල දන්නේ නැහැ රිපොස්ට් නම් සොරි..

ඔන්න අළුත බැදපු ජෝඩුවක් ඉතින් හැමදාම සෑට හ්ම්ම් ( අරක )කරනවා ලු ..

ඉතිං මෙයාලගෙ ගෙදර උයන පිහන වැඩේට හිටියේ තරුණ කොළු ගැටයෙක්ලු ..

මේ ජෝඩුව රෑට ඉතිං සංවාසයේ ඉදලා උදේට ඒකේ රසවත් බව කතා කරනවලු ..

හැබැයි කුස්සියේ උයන කොලුවට තේරෙයි කියලා ෆක් කරන එකට වචනයක් දාගත්තලු රොටී පුච්චනව කියලා ..

ඉතින් දැන් උදේ ගැහැණු කෙනා කියනවලු ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මරූ

කියලා වැඩක් නැහැ හුගවෙලාවක් පුච්චවුවා අහ්හ් .. මතක් වෙද්දිත්..

කියලා කිවුවලු මේක ඇහුනු අර කෝකි කොලුවා පුල් හොල්මන්ලු මූ හිතනවලු…

ඈ බොලේ මුන් දෙන්නා කොයිවෙලේද රොටී පුච්චවුවේ මම දැක්කෙ නැහැනේ..

සුවදක්වත් ආවේ නැහැනෙ කියලා.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි එදා රෑත් මේ තරුන ජෝඩුව රොටී පුච්චලා ඒක ගැන කතාවෙනවලු

උදේ කෑම මේසයේදී ගැහැනු කෙනා – මේ අනේ ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මේලෝ රහක් නැහැනේ මොකද අනේ වැඩිවෙලා පිච්චුවෙත් නැහැනේ කියලා …

මේක ඉතින් එදා උදෙත් කන වැකුණු කොලුව හිතුවලු මේ වැඩේ හරියන්නේ නැහැ මුන් මට හොරෙන් රොටී පුච්චන් කනවා හිටපල්ලකො අද රොටිය පුච්චන හැටි බලාගන්න කියලා..

ඔන්න ඉතින් සුපුරුදු පරිදි පහුවදා නෝනා උදේ කෑම මේසයේදී කියනවලු මේ අනේ ඔයා ඊයේ පළවෙනි පාර පුච්චපු රොටිය නම් වැඩක්ම නැහැ ඒත් අනේ දෙවනි පාරනම් පුච්චපු රොටිය කවදාවත්ම පුච්චලා නැති එකක් පුදුම රසයිනෙ කියලා කිවුවලු මේක අහපු මහත්තයා කිවුවලු

“මොකක් මම පිච්චුවේ එක රොටියයිනේ වෙන්න බැහැ වෙන්න බැහැ”

නැහැ අනේ ඔයා දෙවනි පාරත් පිච්චුවා නියම රොටියක් ඔන්න රොටී පිස්සුද ගෑනියෙ මම පුච්චපු දෙවනි රොටියක් නැහැ ..

මෙහෙම මේ දෙන්න වාද කරන අතරට ආපු කොලුවා කිවුවලු

“අනේ මහත්තයෝ මගෙත් කබල ඒ වෙලේ රත්වුනා මහත්තයලා රොටී පුච්චනවා දැකලා ඉතින් මාත් රොටියක් පුච්ච ගත්තා කියලා …

[QUOTE="ChickMagnet, post: 16758591, member: 510206"] [b]වැඩකාරයාගේ රොටි පිච්චිල්ල[/b] [COLOR="Navy"][SIZE="6"] [COLOR="Red"]මුලින්ම කියන්න ඕනේ මේක මම බුකියේ දැකල අරන් මේකේ දාපු එකක්.. මේකේ කාගෙන්වත් ඉස්සුවේ නැහැ.. කලින් දාල තියනවද කියල දන්නේ නැහැ රිපොස්ට් නම් සොරි.. :) [/COLOR] ඔන්න අළුත බැදපු ජෝඩුවක් ඉතින් හැමදාම සෑට හ්ම්ම් ( අරක )කරනවා ලු .. ඉතිං මෙයාලගෙ ගෙදර උයන පිහන වැඩේට හිටියේ තරුණ කොළු ගැටයෙක්ලු .. මේ ජෝඩුව රෑට ඉතිං සංවාසයේ ඉදලා උදේට ඒකේ රසවත් බව කතා කරනවලු .. හැබැයි කුස්සියේ උයන කොලුවට තේරෙයි කියලා ෆක් කරන එකට වචනයක් දාගත්තලු රොටී පුච්චනව කියලා .. ඉතින් දැන් උදේ ගැහැණු කෙනා කියනවලු ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මරූ කියලා වැඩක් නැහැ හුගවෙලාවක් පුච්චවුවා අහ්හ් .. මතක් වෙද්දිත්.. කියලා කිවුවලු මේක ඇහුනු අර කෝකි කොලුවා පුල් හොල්මන්ලු මූ හිතනවලු… ඈ බොලේ මුන් දෙන්නා කොයිවෙලේද රොටී පුච්චවුවේ මම දැක්කෙ නැහැනේ.. සුවදක්වත් ආවේ නැහැනෙ කියලා.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි එදා රෑත් මේ තරුන ජෝඩුව රොටී පුච්චලා ඒක ගැන කතාවෙනවලු උදේ කෑම මේසයේදී ගැහැනු කෙනා – මේ අනේ ඔයා ඊයේ පුච්චපු රොටිය නම් මේලෝ රහක් නැහැනේ මොකද අනේ වැඩිවෙලා පිච්චුවෙත් නැහැනේ කියලා … මේක ඉතින් එදා උදෙත් කන වැකුණු කොලුව හිතුවලු මේ වැඩේ හරියන්නේ නැහැ මුන් මට හොරෙන් රොටී පුච්චන් කනවා හිටපල්ලකො අද රොටිය පුච්චන හැටි බලාගන්න කියලා.. ඔන්න ඉතින් සුපුරුදු පරිදි පහුවදා නෝනා උදේ කෑම මේසයේදී කියනවලු මේ අනේ ඔයා ඊයේ පළවෙනි පාර පුච්චපු රොටිය නම් වැඩක්ම නැහැ ඒත් අනේ දෙවනි පාරනම් පුච්චපු රොටිය කවදාවත්ම පුච්චලා නැති එකක් පුදුම රසයිනෙ කියලා කිවුවලු මේක අහපු මහත්තයා කිවුවලු “මොකක් මම පිච්චුවේ එක රොටියයිනේ වෙන්න බැහැ වෙන්න බැහැ” නැහැ අනේ ඔයා දෙවනි පාරත් පිච්චුවා නියම රොටියක් ඔන්න රොටී පිස්සුද ගෑනියෙ මම පුච්චපු දෙවනි රොටියක් නැහැ .. මෙහෙම මේ දෙන්න වාද කරන අතරට ආපු කොලුවා කිවුවලු “අනේ මහත්තයෝ මගෙත් කබල ඒ වෙලේ රත්වුනා මහත්තයලා රොටී පුච්චනවා දැකලා ඉතින් මාත් රොටියක් පුච්ච ගත්තා කියලා …[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom