Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි

වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි

ලංකාවේ රදල වැඩ වසම් සමාජ ක්‍රමය යුරෝපියන් විසින් මෙරට නිර්මාණය කරන ලද පාලන ක්රමයකි. පෙරදිග මෙසපොතේනියානු ශිෂ්ටාචාරය අසුරයන්ගේ සුමේරියන් ශිෂ්ටාචාරය ආදිය අභිබවා නැගී සිටි පර්සියානු අධිරාජ්‍යය වසර 225 ක් පුරා පැවතුණි.

මැසිඩෝනියානු රජෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් ක්‍රි.පු. 336 දී රාජ්‍යත්වයට පත් විය. මොහු ක්‍රි.පූ. 326 දී පර්සියානු අධිරාජ්‍යය පරාජය කළේය. ක්‍රි.පූ. 330 සිට ක්‍රි.පූ. 326 දක්වා කාලය වන විට ඔහු ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය දක්වා සිය බලය ව්‍යාප්ත කළේය. මිසරය අල්ලා ගත් ඔහු ඇලෙක්සැන්ඩර් නගරය ඉදි කළේය. ඔහු මිය ගියේ ක්‍රි.පු. 323 දීය. ඉන් පසු බලයට පත් වූ ග්‍රීක් රජවරු විසින් ඉන්දියාව, චීනය අරාබිය හා අප්‍රිකාව දක්වා වූ වෙළෙඳ මාර්ග සියතට ගත්හ.

ක්‍රි.පූ. දෙවැනි ශත වර්ෂයේ සිට ක්‍රි.ව. 5 වන ශත වර්ෂය දක්වා ලෝක බලවතා වූයේ රෝමන් වරුන්ය. ඉතාලියේ ටයිබර් නදිය අසබඩ ජීවත් වූ ලතින් භාෂාව කතා කළ කුඩා කණ්ඩායමක් වූ රෝමන්වරු ග්රික්වරු අභිබවා නැගී සිටිමින් ග්‍රීකයන්ගේ ශිල්ප ශාස්ත්‍ර කලාව හා නිර්මාණකරණය උකුහා ගත් ඔවුන් එයට දේශපාලන ධර්ම පාලන විධි හා නීතිය වැනි අංග එකතු කළහ.

මහා මාර්ග පද්ධති දක්ෂ හමුදා සහ වාරිමාර්ග ක්‍රම දියුණුවට පත්කළ මොවුන් බටහිර ශිෂ්ටාචාරය තවදුරටත් ඉහළ නැංවීය. ක්‍රි.ව. තුන් වන ශත වර්ෂය වන විට ස්පාඤ්ඤය, දකුණු ප්‍රංශය හා උතුරු අප්‍රිකානු රටවල් ද ඉන්පසු නැගෙනහිරින් මිසරය මැසිඩෝනියාව හා සිරියාව යටත් කරගත් ඔවුහු එම රටවල් සිය පාලනය යටතට නතුකර ගත්හ.

ක්‍රි.ව. 120 දී උතුරු පෙදෙස් පිහිටි එංගලන්තය අල්ලා ගත්හ. ජූලිස් සීසර් ප්රමුඛ රෝමන්වරු එංගලන්තය යටත් කර ගන්නා කාලය වන විට එංගලන්ත වැසියෝ ජිවත් වූයේ ගෝත්‍රික කණ්ඩායම් වශයෙනි. දඩයම් කිරීම සහ සතුන් ඇති කිරීම ඔවුන්ගේ ජිවන වෘත්තීන් විය. ඔවුන්ට ලිඛිත බාෂාවක් සාහිත්‍යයක් හෝ දියුණු කලා ශිල්ප කිසිවක් නොවීය. එංගලන්ත වැසියන් දුටු රෝම ආක්රමණිකයෝ පුදුමයට පත්වූහ. රෝමය වැනි දකුණු දිග යුරෝපීයන්ට වඩා උතුරු යුරෝපීය මානවයන් වූ මොවුන් පැහැපත් (සුදුමැලි) හමකින් සහ වර්ණවත් කෙස් වලින් යුක්ත වූ මොවුන් දුටු රෝමන්වරු ඒන්ජලස් (Oh! Augles) යැයි පැවසූහ. ලතින් භාෂාවේ ඒන්ජලස් යනු සුරදූතයන්ට යොදන නාමයයි. එයින් පසු එංගලන්ත වැසියා ඒන්ජල්ස් යන්න English නමින් හඳුන්වන ලද අතර ඔවුන්ගේ භාෂා ව ද English විය. ඉංග්‍රීසින්ට ලිඛිත භාෂාවක් ඇති වූයේ නවවන ශත වර්ෂයේදීය. ඔවුන් තම සාහිත්‍යයක් බිහි වූයේ දහතුන් වන ශතවර්ෂයෙන් පසුවය.

පස්වැනි ශත වර්ෂයේ මුල් කාලය වන විට රෝම අධිරාජ්ය්ය දුබල වීමට පටන් ගනී. ඒ සමගම අධිරාජ්‍යයේ දුර බැහැර සීමා වලට ඔබ්බෙන් පිහිටි රට වල මිලේච්ඡ ජනයා කණ්ඩායම් වශයෙන් ප්‍රබල වී අධිරාජ්‍යය සතු රටවල් ආක්‍රමණය කළහ. ම්ලේච්ඡයන් වූ ඇන්ග්ලෝ සැක්සන්වරු එංගලන්තයේ විශාල පෙදෙසක් අල්ලා ගත්හ. ම්ලේච්ඡයන් වූ ප්රෑන්ක්වරු ප්රංශයද, ගෝන්වරු ජර්මනිය සහ ඊසාන දිග යුරෝපය ද අල්ලා ගත්හ. අවසානයේ මොවුන් දේශ සීමා පැන අවුත් රෝම නගරයට පහර දී එය අල්ලා ගත්හ. මෙසේ පාලන බලයට පත් වූ ම්ලේච්ඡ ජන කණ්ඩායම් වල පාලනය යුරෝපයේ මධ්‍යතන යුගය හෙවත් අඳුරු යුගය ලෙසට හැඳින්වේ.

ෙමසේ ආරම්භ වූ බටහිර ශිෂ්ටාචාරය ප්‍රධාන අංග හතරකින් සමන්විත විය. එනම් ග්‍රීකයන්ගෙන් ලබාගත් කලා ශිල්ප චින්තන ක්‍රමය විද්‍යාව හා ගණිතය ද රෝම වරුන්ගේ ලබා ගත් නීතිය දේශපාලන හා පරිපාලනය ද ක්රිස්තියානින්ගෙන් ලබාගත් ආගම හා ම්ලේච්ඡ ජන කණ්ඩායාම් සතු විවිධ ජාතික ලක්ෂණයන්ය. මෙම සම්මිශ්‍රණය බටහිර ශිෂ්ටාචාරය ලෙස වර්තමනාය තුළ ද අන්තර්ගතව ඇත. ක්‍රමයෙන් ම්ලේච්ඡ ජන කොටස් කිතු දහමට අවනත කර ගැනීමත් ප්‍රංශය ජන කොටස් කිතු දහමට අවනත කර ගැනීමත් ප්‍රංශය බලවත් වීමත් ක්‍රි.ව. අටවන සියවස වන විට සිදුවිය.

හත්වැනි සියවසේ දී මුස්ලිම් ආගම ඇති වීමත් සමග මැද පෙරදිග රටවල් බොහොමයක් එම ආගමට නතු කර ගත්හ. මේ නිසා අරාබි ජාතිකයෝ යුරෝපය සමග තිබු වෙෙළඳ මාර්ග අවහිර කළහ. මේ වන විට යුරෝපා මහාද්වීපයේ අධිරාජ්‍යයා වූයේ ප්‍රංශය එක්සේසත් කළ ප්රෑන්ක්වරුන්ගේ නායකයා වූ ද පෙසින්ගේ පුත්‍රයා වූද චාමිමේන් හෙවත් චාල්ස්ය. ක්‍රි.ව. 800 නත්තල් දිනයේදී තුන් වැනි ජෝප් තුමා විසින් ඔටුනු පලඳ වන ලද ඔහු බටහිර යුරෝපයේම නායකයා බවට පත්විය. මේ වන විට යුරෝපීයන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ කෘෂිකාර්මික එකක් වීමත් ජනගහනයෙන් බහුතරය ගම් වැසියන් වීමත් නිසා යුරෝපීන්ගේ පැවැත්ම වෙනුවෙන් නව ආර්ථික හා සමාජ පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට අවශ්‍ය විය. චාලිමේන් විසින් හඳුන්වා දෙන ලද එම ක්‍රමය “රදල වැඩ වසම් ක්‍රමය” ලෙස හැඳින්වේ.

අට වැනි සියවසේ දී හඳුන්වා දෙන ලද මෙම පාලන ක්‍රමය දොළොස් වැනි ශත වර්ෂය වන විට මුළු යුරෝපය පුරාම ව්‍යාප්ත විය. මෙම පාලන ක්රමයේ මූලික ලක්ෂණ පහත සඳහන් පරිදි වෙයි.

රටේ පාලන කටයුතු බදු අය කිරීම අධිකරණ කටයුතු සිදු කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම විශාල ඉඩම් ප්‍රමාණයක් භුක්ති විඳි රදලයා සතු විය.

ඉඩම් හා දේපොළ හිමි පූජක පංතියක් බිහිවීම.

යුද්ධ නින්දගම් ක්‍රමයක් හා බැඳුණු යුදමය මධ්‍යස්ථාන බිහිවීම සහ වෘත්තිය පදනම් කරගත් කුලභේද ක්‍රමයක් නිර්මාණය කිරීම.

රදලයා සිදු කළ කටයුතු සඳහා ඉඩම් හා දේපොළ අයිතියට අමතරව බදු ආදායමෙන් කොටසක් ද ඔහුට ලැබුණි. පල්ලිය තුළට ඉඩම් හිමිකම ව්‍යාප්ත වීම නිසා වැදගත් හා නායක පූජකයින් විශාල ඉඩම් හිමියන් බවට පත් වූ අතර ඔවුන් කටයුතු කළේ ප්‍රාදේශීය කුමාරවරුන් ලෙසටය. රදලයින්ට ලැබුණු ඉඩම් වල විශාලත්වය අනුව යුද්ධ අවස්ථා වලදී සේවය කිරීම සඳහා ආයුධ සන්නද්ධ හේවායින් නියමිත ගණනක් සැපයිය යුතු අතර ඇතැම් රදලයින් මිනිසුන් වෙනුවට අශ්වයින් සහ ආයුද සැපයිය යුතු විය. බොහෝ ප්‍රදේශ මුළුමනින්ම වාගේ ස්වාධීන හා ස්වයංපෝෂිත තත්ත්වයකට පැවතුණි.

ගම් ප්‍රදේශ වලට අවශ්‍ය දෑ ඒ ඒ ගම් තුළම නිපදවන ලදි. භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක විය. විනිමය ඒකකයක් නොවීය. භාණ්ඩ හුවමාරුව සඳහා ඉරිදා පොළ වැනි හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක විය. කොකෝවා ඇට දහයකට එක් හාවෙකි. කොකෝවා ඇට සියයකට එක් වහලෙකු මිලදී ගත හැකි විය. උසස් පංතියට අවශ්‍ය සුඛෝපභෝගී ද්‍රව්‍ය එනම් වටිනා රෙදි පිළි වීදුරු වයින් මුතු මැණික් සේද විල්ලු ද ආදිය සංචාරක වෙළෙඳුන් විසින් සපයන ලදි. නගර පැවතුණේ බොහෝ විට පරිපාලන හා යුද්ධ මධ්‍යස්ථාන වශයෙනි.

ෙලෟකික පාලනය භාර වූ අධිරාජ්‍යය යටතේ නායක ආදිපාද (Arch Duke) ඩියුක්වරු (ආදිපාද වරු) වංශාධිපතීන් (Aristrocrats) කවුන්ට්වරු (යුරෝපීය සිටුවරු) වයිකවුන්ට් සහ මාග්රේඩ් වැනි රදලවරු රට පාලනය කළහ. පහළ නිලධාරීහු ඉහළ නිලධාරීන්ගේ ගැත්තන් වූහ.

ගැත්තන්ට ලැබුණු ඉඩම් වෙනුවෙන් ඉහළ නිල දරුවන්ට අදාළ සේවාවන් ඉටු කළ යුතු විය. මෙම උස්පහත්කම උප්පත්තිය අනුව තීරණය විය. පාලන තනතුරක් ලැබීමේදී එය දණ ගසා පිළිගත යුතු වූ අතර ආගමික භාණ්ඩයක් අත තබා දිව්රුම් දිය යුතු විය.

කතෝලික පල්ලිය ලෝකෝත්තර කටයුතු සිදු කළහ. ඔවුන්ගේ ආගමික ප්‍රදේශ එක් එක් පළාත අනුව ආච් බිෂොප්වරුන්ට පැවරුණි. ආච් බිෂොප් සතු පළාතක් දියෝකීස වශයෙන් බෙදා ඒවා බිෂොප්වරුන්ට පැවරුණි. දියෝකීස පේරු වලට බෙදා එක් එක් පේරුවට පූජකවරයෙකු බැගින් පත් කළහ. මේ අනුව සමාජය පූජක රජවරු කුමාරවරු විවිධ තරාතිරම් වල රදලයින් සහ ගොවියන් ලෙස බෙදා වෙන් විය. රදළයා සතු ඉඩම් අක්කර දෙතුන් දාහකින් සමන්විත වූ ප්‍රදේශයක් විය. එය ගම් කීපයකින් සමන්විත විය. එය කැලෑ බිම් වගා බිම් තණ පිට්ටනි හා වගුරු බිම් වලින් සමන්විත විය.

රදලයා සතු මෙම ගම් බිම්වල ඉඩම් මැනර් හෙවත් නින්දගම් විය. එහි උස් බිමක පිහිටි ඔහුගේ නිවස මැනර් හවුස් විය. (ලංකාවේ වලව් මෙන්) ආහාර ගබඩා සහ අවශ්‍ය විටෙක තම අතවැසියන්ට ආරක්ෂාව සැලසීමට තරම් එය විශාල විය. එය අවට ප්‍රදේශය තුළ පල්ලිය, ඇඹරුම් මෝල, බේකරිය, ඉස්තාලය වැනි ගොඩනැගිලි විය. රදලයාට නිශ්චිත ගාස්තුවක් ගෙවීමේ පදනම මත ඉඩම් වගා කළ මුත් නිදහස් ගොවීන් විය. සෙසු ගොවීහු ප්රවේණි දාසයින් වූහ. ඔවුන් ඉඩමට බැඳී සිටි අතර අදාළ ඉඩම වෙනත් රදලයෙකුට හිමි වූ විට මෙම දාසයෝ නව රධලයා යටතට පත් වූහ. මෙම දාසයින්ගේ අවාහ විවාහ කටයුතු පවා සිදු වුයේත් මොවුන් පාලනය කරන ලද්දේත් රදලයා විසිනි. මීට අමතරව රදලයා සතු වහල්ලු ද සිටියහ.

නින්ද ගමක් තුළ ගොවිතැනට පරිබාහිරව විවිධ සේවාවන් සැපයුවෝ ද විසීය. රදලයා වෙනුවෙන් අවි ආයුධ සහ ගොවිතැන් සඳහා අවශ්‍ය උපකරණ සෑදුවෝ ස්මිත්ලා වූහ. වඩුවෝ කාපෙන්ටර්ලා වූහ. රදලයා සහ සිය පවුලේ සාමාජිකයින්ගේ දැලි රැවුල් කැපුවෝ බාබර්ලා වූහ. රදළයාගේ විවිධ උත්සව වලදී ගී ගැයුවෝ සිංගර්ලා වූ අතර නැට්ටුවෝ ප්ලේයර්ලා වූහ. රදලයා වෙනුවෙන් දඩයමේ ගිය අය හන්ටර්ලා වූහ. සතුන් මරා මස් කරන්නා බ්‍රඩර් විය. පාන් පුළුස්සන්නා බේකර් වූ අතර ධාන්‍ය අඹරන්නා මිලර් විය. මේ අනුව රදල පාලනය හා වෘත්තිය කුල ක්‍රමය රදල වැඩ වසම් ක්රමයේ මූලික යෂ්ටිය විය.

ලංකාවේ සමාජය තුළට බටහිර රදල වැඩ වසම් වාදය ආදේශ කරන ලද්දේ පෘතුගීසි ලන්දේසි සහ ඉන්පසු පැමිණි ඉංග්‍රීසින් විසිනි. මෙම ආක්රමණිකයින් හට මෙරට පාලන බලය ලබා ගැනීමට උපකාර කලෝ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ එරට ඉතා පහත් කුලවලට අයත් වූ ද්‍රවිඩ මලබාර් ජනයා විසිනි. පල්ලා, එරාවර්, මුක්කර්, ආඩි, ෂාඩ් මලයාම් ආදී නම් වලින් ඔවුන් හඳුන්වා ඇත.

සිංහල රාජ්‍ය බලය විනාශ කොට බලය ලබා ගත් මොවුන් සිය පිරිස්වලට ඉඩ කඩම් දේපොළ නිල තළ හා ගම්වර පවරා දුණි. සිංහල නම් ගම් පටබැඳගනී. සිංහල ස්ත්‍රි සරණ පාවා දෙමින් හිරි පංශු ඇති කළහ. දේශීය ජනයා ප්රවේණි දාසයින් බවට පත් කර ඔවුන් කුලහීනයක් බවට පත් කළහ.

පෘතුගීසි ආක්රමණිකයා සමග පයුරු පාසා නම් ඇති කර ගත් මොවුන් මෙරට රාජ්‍ය බලය ලබාදීමට රතු පලස් එළුෑහ. ඉතා දරුණු සටන් කරුවන් වු ඔවුන් පලවා හැරීමට ලන්දේසීන්ට මෙරටට පැමිණීමට ආරාධනා කළහ. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් හා සමාන විය. පෘතුගීසීන් වැනසීමට ලන්දේසීන්ට සිය වර්ගයාෙග් ජීවිත දස දහස් ගණනින් පූජා කිරීම සිදු විය. මෙම කාල වකවානුවේ ඕලන්දය හා ප්‍රංශය අත යුද්ධයක් ඇති විය. යුද ජයග්‍රහණ ලත් ප්‍රංශ කාර්යාට ඕලන්දය සහාය විය. යුද ජයග්‍රහණ ලත් ප්‍රංශ කාරයාව ඕලන්දයට අයත් යටත් විජිතයන්ගේ පාලන බලය ද හිමි විය. ඒ අනුව යටත් විජිතයන් වූ ලංකාවේ මුහුද බඩ පළාත් සහ ට්රීනිඩෑඩ් රට එංගලන්ත කාරයාට භාරදුන් අතර සෙසු යටත් විජිත ප්‍රංශ කාරයාට අයත් විය.

ඉංග්‍රීසීහු මෙරට රාජ්‍ය බලය අල්ලා ගත් පසු යටත් විජිත පාලනය සඳහා එරට ප්‍රවේනි දාසයින් ලෙස සිටි ඉංග්රීසිහු දාස භාවයෙන් මුදවා මෙරටට එවූහ. ඒ අනුව සිංගර්ලා ප්ලේයර්ලා බුචර්ලා මිලර්ලා සහ හන්ටර්ලා මෙරට පාලකයින් බවට පත් වූහ. පාතුගීසි සමයේ පෘතුගීසීන්ට ද ලන්දේසි සමයේ ලන්දේසීන්ට ද බැල මෙහෙවරකම් කළ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ රටේ ඇත්තන් බවට පත් වූ රදල හා මුදලිවරු ද ලන්දේසීන් විසින් උඩරටට ගෙන ආ බලබාර් වහලුන්ගේ පැවත එන උඩරට ඉංග්‍රීසින්ට පාවා දුන් අසිංහල උඩරට නායකයෝ ද නව සමාජ ක්රමයක ඉහළ තලයේ පාලකයින් බවට පත් වූහ. සිංහලයේ පෞරාණික කුලවතුන් මෙන්ම ප්රගතිශීලීන් ද පොදුවේ සිංහල ජනයා ද ඔවුන්ගේ යටත් වැස්සෝ බවට පත් කළහ. එම නිසා ලංකාවේ බිහි වූ රදල වැඩ වසම් වාදය ස්වාභාවික සමාජ පරිණාමයකින් බිහි වු එකක් නොව දකුණු ඉන්දීය කුල ක්‍රමය සහ යුරෝපීය වැඩවසම් වාදයේ ද සම්මිශ්‍රණය වූ දෙමුහුන් එහෙත් වඳ පීදුණු මෙන්ම පිළල් බැඳුණු ගසක් බඳු සමාජ ක්රමයකි.

මෙම සමාජ ක්‍රමය හා බැදුණු බටහිර සංස්කෘතිය මෙරට පැල පදියම් වූ ආකාරය ඉංග්‍රීසි උප ඒජන්ත වරයෙකු මෙන්ම බෙල් මහතාගෙන් පසු මෙරට පුරා විද්‍යා සහකාර කොමසාරිස් වරයා ලෙස පත් වූද ජෝන්ස්ටීල් මහතා විස්තර කර ඇත්තේ මෙසේය.

රටේ නීතියට මෙතෙක් රෝමානු ලන්දේසි නීතිය යැයි කියති. එය බ්‍රිතාන්‍ය නීති අනුව සකස් කරන ලද්දකි. එහෙත් පෘතුගීසි නීතිය අවලංගුය. නමුත් පෘතුගීසීන් විසින් ගෙන ගිය ආගම රට වැසි බොහෝ දෙනා අදහති. ඒ අතර බ්‍රිතාන්‍යයන් විසින් දේශනා කරන ලද ධර්මය අදහන්නෝ ස්වල්පය. ලන්දේසි ආගම සම්පූර්ණයෙන්ම වාගේ අභාවප්රාප්තය. ලන්දේසි ගීත සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති නමුත් පෘතුගීසී සංගීතය ඉතිරි වී තිබේ. විශේෂ කරුණු නිසා හතර පස් දෙනෙකු ඕලන්ද භාෂාව ඉගෙන සිටින අතර පෘතුගීසි භාෂාව සමහර නගර වල වඩා දුප්පත් කොටස් වල කතා ව්‍යවහාරයේ පවා පවතී. පෘතුගීසීන්ගේ ඥානවන්තකම නිසා ආගම භෘෂාව හා සංගීතයට මෙතෙක් ජීවත් වීමේ භාග්‍ය ලැබී තිබේ. ලන්දේසි සිරිත් අනුව නීතිය ගෘහ සුඛය සහ පවුල් මානය ඉතිරිව ඇත. අනාගත පරීක්ෂකයන් විසින් බ්‍රිතාන්‍යයන්ගේ විවිධ සංස්ථාවන්ගෙන් කුමක් නොනැසී පවතී දැයි සොයා බලනවා ඇත. මගේ අනාගත කියමන නම් ඔවුන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නොනැසී පවතිනවා ඇත. යන්නය.

ජෝන් ස්ටීල් The Jungle Tide, සිංප් වන ප්‍රවාහය පිටු 170 - 171 වර්ෂ 1916

ලංකාව එක්සේසත් කළ අවසන් සිංහල නරවරයා වූ ලම්භකර්ණ වංශික හය වැනි පරාක්‍රමබාහුගෙන් පසුව කෝට්ටේ රාජ්‍යත්වයට පත් වූයේ රජුගේ දියණිය වූ උලකුඩය දේවිය හෙවත් ලෝක නාථ සහ සේනා සම්මත වික්‍රමබාහු හෙවත් අම්බුළුගල කුඩා කුමරු යන දෙපොළගේ පුත් ජයවීර පරාක්‍රමබාහුය. (ක්‍රි.ව. 1467 - 1469) සේනාසම්මත වික්‍රමබාහු යනු හතරවන වික්‍රමබාහු රජුගේ පුත් කුමරාය. මෙසේ වුවද ජයවීර පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා වූයේ මේ වන විට යාපනයේ පාලකයා වශයෙන් පත්කර සිටි සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමාරයා සිය ද්‍රවිඩ සේනා සමග පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා හය වන බුවනෙකබාහු යන නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත් විය.

(ක්‍රි.ව. 1469 - 1476)

සිංහලයන් විසින් සෙබ්බගම්බ පෙරුමාල් ලෙසද පෘතුගීසින් විසින් සම්මාන පෙරුමාල් ලෙස ද සඳහන් කරන හය වැනි බුවනෙකබාහු දකුනු ඉන්දියාවේ සිට මෙරටට පැමින හය වැනි පැරකුම්බාවන්ගේ රජමාලිගයේ සේවය කල ඇම්බැට්ටයා හෙවත් පණික්කියාගේ (පණික්කර්ගේ) පුත්‍රයාය.

දකුණු ඉන්දියානු කුල ක්‍රමය අනුව මොවුන් අම්බටාන්ස් (Ambatans) හෙවත් ඇම්බැට්ටයන්ගේ ශ්‍රේණියට අයත් බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයේ අංශාධිපති ආචාර්ය ඊ.ආර්. ලීච් මහතා සඳහන් කරයි. පෘතුගීසි ලේඛකයන් සඳහන් කරන්නේ මොවුන් දකුණු ඉන්දියාවේ පල්ලාරු කුලයට අයත් වූවන් බවය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු මෙසේ සඳහන් කරයි.

සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමි වූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහ රජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබා ගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතීත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළු ගඟ හා වලවේ ගඟ අතර පිහිටි මුළු රටම පන් දුන් කෝරළේ කැලණි දොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියේය. රාජාවලිය සිංහල පෙරළිය යැයි ද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයාගේ සටන) යැයි ද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම් වලින් හැඟෙන්නේ එය පිය පසින් මලයාලි පෙළ පතකට අයිති පාලකයෙකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැඟුණු කැරැල්ලක් බවයි.

ලං.වි.වි. ලංකා ඉතිහාසය I කාණ්ඩය II භාගය පි. 642

සවන බුවනෙකබාහු රජ වීමත් සමග දකුණු ඉන්දීය පිරිස් විශාල ලෙස මෙරටට සංක්‍රමය වූහ. මුදලි කංකානම් පයිඩ සහ හේවාවසම් තනතුරු මෙන්ම ඉඩ කඩම් සහ පට බැඳි නම් ද ඔවුනට රජුගෙන් ලැබුණු බව පී.එම්.සී. අභයසිංහ මහතාගේ උඩරට විත්ති පොතේ සඳහන් වෙයි. බුද්ධ රාජාවලිය, මලල පුවත යන ග්රන්ථ වල ද මෙම විස්තර සඳහන් වෙයි. මලලයන් ලංකාවට එන ගමන් මාර්ගය නොදන්නා නිසා මධුරාපුරයට පැමිණ එහි හෙට්ටින් ද දකුණු ඉන්දීය ද්‍රවිඩයින් ද සමග සම්බාන්වල නැගී ලංකාවට ආවෝය. සතර කෝරලය විත්ති පොතේ සඳහන් වන පරිදි මධුරාපුර සහ මලියපුර් නගර පසු කොට අයෝන්ති පට්ටලමට පැමිණ එහිදී හෙට්ටීන් සහ ද්‍රවිඩයින් ද එක් වී වඩු ආචාරීන් සතර දෙනෙකු ලවා රුවල් නැව් තුනක් සාදවා ගෙන ඒවායේ නැගී ලංකාවට පැමිණියහ.

මෙසේ පැමිණි පිරිස් අතර තෙළිඟු පුරයේ මහ රජුගේ හම්බාත තැනූ කෝට්ටේ වැඩුවා. පළිඟු ඉරූ ගල් වඩුවා. සමුක්කාව තැනු වඩුවා ආභරණ පට්ටලමේ වඩුවා කපුරු හෙට්ටියා, පාක්කු හෙට්ටියා වෙත්තිල හෙට්ටියා සුන්නාම්බු හෙට්ටියා හඳුං හෙට්ටියා වසුං වළංකරුවා මැටිකම් කරන පණ්ඩිතයා සංචනාද කරන ගුරුවා තාලම් විරිදු කියන පණික්කියා ශුද්ධ නාද කරන විලවිරිඳුවා දුක්ක ගන්න ගම් පණික්කියා දැලි සමන්තන සමිට්බියා සුධ පාළු වඩන විරිදුවා යන අයවලුන්ය.

ෙමසේ පැමිණි මල්ලවරුන්ගේ නැව වෙල්පරිප්පුවට ද ද්‍රවිඩ මිනිසුන්ගේ නැව කාර්තිව් වලට ද හෙට්ටින්ගේ නැව ආතඩලොන්දාව පසු කොට වෙල්පරිප්පුවට ද පැමිණියහ. වෙල් පරිප්පුවේ දි සියලු දෙනා එකතු වී තමන් ලක්දිවට පැමිණි ප්‍රීතිය නිමිත්තෙන් උත්සවයක් පවත්වා රන් උණ්ඩ දමා අහසට වෙඩි තැබීය. රන් කැබලි විසුරුණු නිසා වෙල්පරිප්පුව පොන් පරිප්පුව විය. පොන් යනු රනට නමකි.

සාලියරත්න සතර කෝරළේ විත්ති පිටු 53 - 54

ඉහත ලේඛනය දෙස බැලීමේදී පෙනී යන්නේ මොවුන් රජුගේ අවශ්‍යතා සඳහා මෙම පිරිස් පැමිණි බවයි. වසුරු වළංකරු යතු රජුගෙ ශරීර කෘත්‍ය කාර්යය සඳහා මැටි භාජන සාදන කුඹලාය. මොහු මෙරටේදී ලෝවලන් මුදියන්සේ බවට පත් විය. රජුගේ ශරීර කෘත්‍යයෙන් පසු පශ්චාත් භාගය සෝදන්නා දැලි සමන්තන සට්ටිඩියාය සට්ටිඩි රාල ලෙස හැඳුන් වු මොහු මහනුවර යුගය වන විට අැල් පැන්නේ නිලමේ ලෙස හැඳින්වුණි. සුධ සළුවඩන විරිදුවා පසු කාලයේදී සළුවඩන නිලමේ විය.

පට්ටි පුරාණය නම් පුස්කොළ පොතෙහි මොවුන්ගේ රාජකාරි විස්තර කෙරෙන්නේ මෙසේය.

ඉඩම් ගෙදර සරසනි වියනුන් බැඳලා

දොඩම් අන්නාසි දෙති කොහොලහන් බලා

හේවා වසම ගම කති පණිවිඩ කරලා

නවා දියරෙද්ද මිරිකති ඇඟ පිහලා

මලල බණ්ඩාර සහ ආ අයගේ සැම

තාල විරිදු තොවිලය පැවති සෑම

සංඛනාද මදුමල් බඳිනා සෑම

හතර දෙනෙක් ආ පරවර හෙට්ටිසැම

කොහොඹයක් කංකාරිය මෙරට ආරම්භ වූයේ මලල බණ්ඩාර ගෙන්ය. ඔවුන් පරවරයන් බව මෙහි සඳහන් වෙයි. පරවරයන් පිළිබඳව පසුව විස්තර කෙරේ. මෙම පුවත වටා ගෙතුණු ගැමි නාට්‍යයකි. සොකරි නාඩගම එහි ගුරුවා සහ සොකරි අම්මා මලලවරු ලෙස ද මධුරා පුරෙන් පැමිණි පිරිස හෙට්ටියාගෙන් ද සඩ පිරිස් පරාය හෙවත් පච්චමීරා ලෙසට ද චරිත නිරූපණය කෙරේ.

රජතුමා හමු වු මලලයන් රජුට පුද පඬුරු දුන් විට ඔවුනට පට බැඳි නම් ඉඩ කඩම් මෙන්ම තනතුරු ද දෙන ලදි. සතර කෝරළ විත්ති පොතට අනුව නල්ලම් ඕම් මල් ගසාපු සළුපොටක් රජුට පිරිනැමූ එක් මලලයෙකුට රාජවන්නි මුදියන්සේ නාමය ලැබුණි. රන් පුටුවක් ඔප්පු කළ පුද්ගලයාට රාජ ගුරු මුදියන්සේ නාමය ලැබුණි. අනෙකාට ලැබුණු නම මලල බණ්ඩාර විය. සිව් වැන්නා නවනීලි විලම්බු පට සළුවක් දුන් විට ඔහුට සේමසිංහ හෙට්ටි බණ්ඩාර නාමය ලැබුණි. පස්වැන්න රනින් කළ ඇතෙකු දැකුම් තබා සිටි විට ඔහුට සිංහප්පාපු පණික්කි මුදියන්සේ යන නාමය ලැබුණි. පසු කාලයේදී මොහු සිංහ ප්‍රතාප මුදියන්සේ යන නාමය පට බැඳි ගනි. සතර කෝරළයේ කුඹල් දිවෙල බන්ඩාර ඔහුගේ මුණුපුරා බවද එම විත්ති පොතේ සඳහන් වෙයි.

මින් පසු මලලවරු මහ ගල්ගමුවේ වනාන්තරයට වැද වල් ඇතෙකු අල්ලා රජතුමාට ඔප්පු කළහ. ඇතාගේ පෙර පාදයට මන්ද දැමු මලලයාට ඒරියාවේ වන්නිනායක මුදියන්සේ යන නාමය ලැබුණි. අනෙකා පිටු පස පාදයකට මන්දක් දැමීය. ඔහුට රත්නමලල ඉරුගල් බණ්ඩාර මුදියන්සේ යන නාමය ද ඇතාගේ ඉතිරි ඉදිරි පාදයට මන්ද දැමු තුන් වැන්නාට උඩුවේරියාවේ පනංකාන්ති හෙට්ටි බණ්ඩාර යන නාමය පටබැඳීය. හතරවැනියා ඇත් රැළ බැඳ සිටි වල් ඇතා මෙල්ල කොට ගසක බඳින ලදින් ඔහුට ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ සිංහ තුරංග ශ්‍රී රාජගුරු මුදියන්සේ යන නාමය ලැබුණි. හෙණ්ඩ්රත් හේරත් බණ්ඩාර වලිය මොහුගෙන් පැමිණෙන්නකි. එහි ඔහුගේ නම සඳහන් කර ගන්නා ලද්දේ ත්‍රී සිංහල කීර්ති ශ්‍රී වික්‍රම ගුණරත්න රාජපක්ෂ සිංහ තුරග රිවි කිරණ ගජමන් මිනි සෙනෙවිරත් හෙණ්ඩ්රත් හේරත් රත්තරන් වන්නි බණ්ඩාර ලෙසටය.

ෙමසේ සිංහල නම් ලැබී දේපොළ හා නම්බුනාම ලබාගත් පසු ඔවුහු බණ්ඩාරවරුන් බවට පත් වූහ. ඉන්පසු ඔවුන්ගේ ගෙවල් වලව් බවට පත් විය. ඔවුන් විසින් ලියා ගන්නා ලද බණ්ඩාරවලියන් හෙවත් බණ්ඩාර තෝම්බුවල ඔවුන් ප්‍රාදේශීය කුමාරවරු බවට පත් විය. ඔවුන්ට ලැබුණු පාලන ප්‍රදේශ මෙසේය.

දෙටු ශ්‍රී වික්‍රම මලල බණ්ඩාර තැන රනෙන් බළලෙකු දක්වා මූණ පෑ තැනේදී සතුටුව රන් මාලාවක් ලැබී ශ්‍රී වික්‍රම වන්නි බණ්ඩාර යැයි රන් පටබැඳි තමන් කඩුව හෙවත් කඳුරු විල ලැබී ගියේය.

එයට ඉක්බිතිව කුමාරවසිංහ කුමාරතෙම නීලවිලම්බු පට සළුවක් දක්වා ලුයෙන් දහසක් බැඳි සියල්ලක්ම ද රත්රන් පලසක් ද දෙවා වදාරා රාජ රත්න ඉරුගල් වන්නි බණ්ඩාර යැයි රන්පට බැඳ උඩුවේරිය හිමි කොට කොළොම්පුරය හෙවත් කැලණිය ලැබී ගියේය.

මුදලි නම් ලැබුවෝ, පාලව කුමාර තෙම රනෙන් සිංහයෙක් දක්වා මූණ පෑයෙන් ඔබ සතුටුව රන් වළක් ද මිරිස් ගලක් ද මණ්ඩාවක් ද දෙන වදාරා සිංහ ප්‍රතාප මුදියන්සේ යැයි රන්පට බන්දනා මාතුළ ජනපදය හැරවීය.

එයට ඉක්බිතිව සේමසිංහ කුමාරතෙම රනෙන් ඇතෙකු දක්වා මූණ පෑයෙන් ඊට සතුටුව රත්රන් පවිස්තානයක් ද සුදු රන් වලන් සයක් ද රන් පටියක් ද ලැබී සේමසිංහ කුමාර වන්නි මුදියන්සේ යැයි රන් පට බැඳි මීගමුවට හැරවීය. ඉක්බිති සූරියසේකර කුමාරතෙම මුතු බැඳි රන් මාලයක් දක්වා ලූයෙන් ඊට සතුටුව පේස පට්ට වස්ත්‍රයක් ද රන් පට්ටයක් ද ලැබී සූරියසේකර කුමාර වන්නි මුදියන්සේ යැයි රන්පට බැඳ දෙවිනුවරට හැරවීය.

පී.ඇම්.පී. අභයසිංහ මහතාගේ වන්නි උපත නොහොත් පොළොන්නරු විත්තියේ සඳහන් පරිදි ගම්වර ලැබු තවත් ද්‍රවිඩ පිරිස් මෙසේය.

කලු කුමාර බණ්ඩාරට කලුවිල ආදී කොට ඇති ගම් දොළහක් අඩුක්කුව දෙමින් කලු කුමාර වන්නියා කියා පට බැන්දාය. ඉලංගසිංහ බණ්ඩාරට ගම් නවයක් අඩුක්කුව කර කට්ටවානේ කුලම නොහොත් කබක්කුලම ලැබී ඉලංගසිංහ වන්නියා පටබැන්දාය. දිවාකර බණ්ඩාරට යාපනේ ගම් දහ අටක් අඩුක්කු කර කුමාර වන්නියා නම් පටබැන්දාය. සූරිය දමන ලැබුණාය. රාජකරුණා බණ්ඩාරට කලා වැව සහ ගම් තිස් අටක් අඩුක්කු කර තුංචි කුලම ලැබී රාජකරුණා වන්නියා කියා නම් පට බැන්දාය. වනවිරාජ බණ්ඩාරට පුත්තලම් රටේ මුන්නේස්සරම ආදි ගම් දහනවයක් ලැබී වනවිරාජ වන්නියා කියා නම් පට බැන්දාය.

දිවාකර බණ්ඩාර පලුගස්පිටිය එප්පාවල වැඩි පොකුනා කටියාව මරදන්වැව ලැබී දිවාකර වන්නියා කියා නම් පට බැන්දාය. මේ වන්නිවරුන් විසින් රජුන්ට විශ්වාසව සිට කැරැලි කෝලාහල කරන අයවල් ඇල්ලීමට විලංගු දඩු කඳං ලැබී තම තමන්ගේ රටවල් වල කඩවත් මාවත් ලැබුණාය.

ඉහත දැක්වුණු විස්තරයන් ලියා තබන්නට ඇත්තේ සොලී ජනයාට අහම්බෙන් ලැබුණු ලක් දිව භෞමික අයිතිවාසිකම් හා තත්ත්වයන් තහවුරු කිරීම සඳහා විය යුතුයි. එසේ නැතිනම් මේ ලියවිලිවල කිසිම ඓතිහාසික සත්‍යයක් ඇති නිසා නොවන්නේය.

පී.ඇම්.පී. අභයසිංහ උඩරට විත්ති. පිටු 128

එම්.කේ. ජයසේන

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.

[QUOTE="araki, post: 24863293, member: 360239"] [b]වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි[/b] [SIZE=5]වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි[/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5][/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6bc0a5e386.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ලංකාවේ රදල වැඩ වසම් සමාජ ක්‍රමය යුරෝපියන් විසින් මෙරට නිර්මාණය කරන ලද පාලන ක්රමයකි. පෙරදිග මෙසපොතේනියානු ශිෂ්ටාචාරය අසුරයන්ගේ සුමේරියන් ශිෂ්ටාචාරය ආදිය අභිබවා නැගී සිටි පර්සියානු අධිරාජ්‍යය වසර 225 ක් පුරා පැවතුණි. මැසිඩෝනියානු රජෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් ක්‍රි.පු. 336 දී රාජ්‍යත්වයට පත් විය. මොහු ක්‍රි.පූ. 326 දී පර්සියානු අධිරාජ්‍යය පරාජය කළේය. ක්‍රි.පූ. 330 සිට ක්‍රි.පූ. 326 දක්වා කාලය වන විට ඔහු ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය දක්වා සිය බලය ව්‍යාප්ත කළේය. මිසරය අල්ලා ගත් ඔහු ඇලෙක්සැන්ඩර් නගරය ඉදි කළේය. ඔහු මිය ගියේ ක්‍රි.පු. 323 දීය. ඉන් පසු බලයට පත් වූ ග්‍රීක් රජවරු විසින් ඉන්දියාව, චීනය අරාබිය හා අප්‍රිකාව දක්වා වූ වෙළෙඳ මාර්ග සියතට ගත්හ. ක්‍රි.පූ. දෙවැනි ශත වර්ෂයේ සිට ක්‍රි.ව. 5 වන ශත වර්ෂය දක්වා ලෝක බලවතා වූයේ රෝමන් වරුන්ය. ඉතාලියේ ටයිබර් නදිය අසබඩ ජීවත් වූ ලතින් භාෂාව කතා කළ කුඩා කණ්ඩායමක් වූ රෝමන්වරු ග්රික්වරු අභිබවා නැගී සිටිමින් ග්‍රීකයන්ගේ ශිල්ප ශාස්ත්‍ර කලාව හා නිර්මාණකරණය උකුහා ගත් ඔවුන් එයට දේශපාලන ධර්ම පාලන විධි හා නීතිය වැනි අංග එකතු කළහ. [/SIZE] [SIZE=5]මහා මාර්ග පද්ධති දක්ෂ හමුදා සහ වාරිමාර්ග ක්‍රම දියුණුවට පත්කළ මොවුන් බටහිර ශිෂ්ටාචාරය තවදුරටත් ඉහළ නැංවීය. ක්‍රි.ව. තුන් වන ශත වර්ෂය වන විට ස්පාඤ්ඤය, දකුණු ප්‍රංශය හා උතුරු අප්‍රිකානු රටවල් ද ඉන්පසු නැගෙනහිරින් මිසරය මැසිඩෝනියාව හා සිරියාව යටත් කරගත් ඔවුහු එම රටවල් සිය පාලනය යටතට නතුකර ගත්හ. ක්‍රි.ව. 120 දී උතුරු පෙදෙස් පිහිටි එංගලන්තය අල්ලා ගත්හ. ජූලිස් සීසර් ප්රමුඛ රෝමන්වරු එංගලන්තය යටත් කර ගන්නා කාලය වන විට එංගලන්ත වැසියෝ ජිවත් වූයේ ගෝත්‍රික කණ්ඩායම් වශයෙනි. දඩයම් කිරීම සහ සතුන් ඇති කිරීම ඔවුන්ගේ ජිවන වෘත්තීන් විය. ඔවුන්ට ලිඛිත බාෂාවක් සාහිත්‍යයක් හෝ දියුණු කලා ශිල්ප කිසිවක් නොවීය. එංගලන්ත වැසියන් දුටු රෝම ආක්රමණිකයෝ පුදුමයට පත්වූහ. රෝමය වැනි දකුණු දිග යුරෝපීයන්ට වඩා උතුරු යුරෝපීය මානවයන් වූ මොවුන් පැහැපත් (සුදුමැලි) හමකින් සහ වර්ණවත් කෙස් වලින් යුක්ත වූ මොවුන් දුටු රෝමන්වරු ඒන්ජලස් (Oh! Augles) යැයි පැවසූහ. ලතින් භාෂාවේ ඒන්ජලස් යනු සුරදූතයන්ට යොදන නාමයයි. එයින් පසු එංගලන්ත වැසියා ඒන්ජල්ස් යන්න English නමින් හඳුන්වන ලද අතර ඔවුන්ගේ භාෂා ව ද English විය. ඉංග්‍රීසින්ට ලිඛිත භාෂාවක් ඇති වූයේ නවවන ශත වර්ෂයේදීය. ඔවුන් තම සාහිත්‍යයක් බිහි වූයේ දහතුන් වන ශතවර්ෂයෙන් පසුවය. පස්වැනි ශත වර්ෂයේ මුල් කාලය වන විට රෝම අධිරාජ්ය්ය දුබල වීමට පටන් ගනී. ඒ සමගම අධිරාජ්‍යයේ දුර බැහැර සීමා වලට ඔබ්බෙන් පිහිටි රට වල මිලේච්ඡ ජනයා කණ්ඩායම් වශයෙන් ප්‍රබල වී අධිරාජ්‍යය සතු රටවල් ආක්‍රමණය කළහ. ම්ලේච්ඡයන් වූ ඇන්ග්ලෝ සැක්සන්වරු එංගලන්තයේ විශාල පෙදෙසක් අල්ලා ගත්හ. ම්ලේච්ඡයන් වූ ප්රෑන්ක්වරු ප්රංශයද, ගෝන්වරු ජර්මනිය සහ ඊසාන දිග යුරෝපය ද අල්ලා ගත්හ. අවසානයේ මොවුන් දේශ සීමා පැන අවුත් රෝම නගරයට පහර දී එය අල්ලා ගත්හ. මෙසේ පාලන බලයට පත් වූ ම්ලේච්ඡ ජන කණ්ඩායම් වල පාලනය යුරෝපයේ මධ්‍යතන යුගය හෙවත් අඳුරු යුගය ලෙසට හැඳින්වේ. ෙමසේ ආරම්භ වූ බටහිර ශිෂ්ටාචාරය ප්‍රධාන අංග හතරකින් සමන්විත විය. එනම් ග්‍රීකයන්ගෙන් ලබාගත් කලා ශිල්ප චින්තන ක්‍රමය විද්‍යාව හා ගණිතය ද රෝම වරුන්ගේ ලබා ගත් නීතිය දේශපාලන හා පරිපාලනය ද ක්රිස්තියානින්ගෙන් ලබාගත් ආගම හා ම්ලේච්ඡ ජන කණ්ඩායාම් සතු විවිධ ජාතික ලක්ෂණයන්ය. මෙම සම්මිශ්‍රණය බටහිර ශිෂ්ටාචාරය ලෙස වර්තමනාය තුළ ද අන්තර්ගතව ඇත. ක්‍රමයෙන් ම්ලේච්ඡ ජන කොටස් කිතු දහමට අවනත කර ගැනීමත් ප්‍රංශය ජන කොටස් කිතු දහමට අවනත කර ගැනීමත් ප්‍රංශය බලවත් වීමත් ක්‍රි.ව. අටවන සියවස වන විට සිදුවිය. [/SIZE] [SIZE=5]හත්වැනි සියවසේ දී මුස්ලිම් ආගම ඇති වීමත් සමග මැද පෙරදිග රටවල් බොහොමයක් එම ආගමට නතු කර ගත්හ. මේ නිසා අරාබි ජාතිකයෝ යුරෝපය සමග තිබු වෙෙළඳ මාර්ග අවහිර කළහ. මේ වන විට යුරෝපා මහාද්වීපයේ අධිරාජ්‍යයා වූයේ ප්‍රංශය එක්සේසත් කළ ප්රෑන්ක්වරුන්ගේ නායකයා වූ ද පෙසින්ගේ පුත්‍රයා වූද චාමිමේන් හෙවත් චාල්ස්ය. ක්‍රි.ව. 800 නත්තල් දිනයේදී තුන් වැනි ජෝප් තුමා විසින් ඔටුනු පලඳ වන ලද ඔහු බටහිර යුරෝපයේම නායකයා බවට පත්විය. මේ වන විට යුරෝපීයන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ කෘෂිකාර්මික එකක් වීමත් ජනගහනයෙන් බහුතරය ගම් වැසියන් වීමත් නිසා යුරෝපීන්ගේ පැවැත්ම වෙනුවෙන් නව ආර්ථික හා සමාජ පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට අවශ්‍ය විය. චාලිමේන් විසින් හඳුන්වා දෙන ලද එම ක්‍රමය “රදල වැඩ වසම් ක්‍රමය” ලෙස හැඳින්වේ. අට වැනි සියවසේ දී හඳුන්වා දෙන ලද මෙම පාලන ක්‍රමය දොළොස් වැනි ශත වර්ෂය වන විට මුළු යුරෝපය පුරාම ව්‍යාප්ත විය. මෙම පාලන ක්රමයේ මූලික ලක්ෂණ පහත සඳහන් පරිදි වෙයි. රටේ පාලන කටයුතු බදු අය කිරීම අධිකරණ කටයුතු සිදු කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම විශාල ඉඩම් ප්‍රමාණයක් භුක්ති විඳි රදලයා සතු විය. ඉඩම් හා දේපොළ හිමි පූජක පංතියක් බිහිවීම. යුද්ධ නින්දගම් ක්‍රමයක් හා බැඳුණු යුදමය මධ්‍යස්ථාන බිහිවීම සහ වෘත්තිය පදනම් කරගත් කුලභේද ක්‍රමයක් නිර්මාණය කිරීම. රදලයා සිදු කළ කටයුතු සඳහා ඉඩම් හා දේපොළ අයිතියට අමතරව බදු ආදායමෙන් කොටසක් ද ඔහුට ලැබුණි. පල්ලිය තුළට ඉඩම් හිමිකම ව්‍යාප්ත වීම නිසා වැදගත් හා නායක පූජකයින් විශාල ඉඩම් හිමියන් බවට පත් වූ අතර ඔවුන් කටයුතු කළේ ප්‍රාදේශීය කුමාරවරුන් ලෙසටය. රදලයින්ට ලැබුණු ඉඩම් වල විශාලත්වය අනුව යුද්ධ අවස්ථා වලදී සේවය කිරීම සඳහා ආයුධ සන්නද්ධ හේවායින් නියමිත ගණනක් සැපයිය යුතු අතර ඇතැම් රදලයින් මිනිසුන් වෙනුවට අශ්වයින් සහ ආයුද සැපයිය යුතු විය. බොහෝ ප්‍රදේශ මුළුමනින්ම වාගේ ස්වාධීන හා ස්වයංපෝෂිත තත්ත්වයකට පැවතුණි. [/SIZE] [SIZE=5]ගම් ප්‍රදේශ වලට අවශ්‍ය දෑ ඒ ඒ ගම් තුළම නිපදවන ලදි. භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක විය. විනිමය ඒකකයක් නොවීය. භාණ්ඩ හුවමාරුව සඳහා ඉරිදා පොළ වැනි හුවමාරු මධ්‍යස්ථාන ක්‍රියාත්මක විය. කොකෝවා ඇට දහයකට එක් හාවෙකි. කොකෝවා ඇට සියයකට එක් වහලෙකු මිලදී ගත හැකි විය. උසස් පංතියට අවශ්‍ය සුඛෝපභෝගී ද්‍රව්‍ය එනම් වටිනා රෙදි පිළි වීදුරු වයින් මුතු මැණික් සේද විල්ලු ද ආදිය සංචාරක වෙළෙඳුන් විසින් සපයන ලදි. නගර පැවතුණේ බොහෝ විට පරිපාලන හා යුද්ධ මධ්‍යස්ථාන වශයෙනි. ෙලෟකික පාලනය භාර වූ අධිරාජ්‍යය යටතේ නායක ආදිපාද (Arch Duke) ඩියුක්වරු (ආදිපාද වරු) වංශාධිපතීන් (Aristrocrats) කවුන්ට්වරු (යුරෝපීය සිටුවරු) වයිකවුන්ට් සහ මාග්රේඩ් වැනි රදලවරු රට පාලනය කළහ. පහළ නිලධාරීහු ඉහළ නිලධාරීන්ගේ ගැත්තන් වූහ. ගැත්තන්ට ලැබුණු ඉඩම් වෙනුවෙන් ඉහළ නිල දරුවන්ට අදාළ සේවාවන් ඉටු කළ යුතු විය. මෙම උස්පහත්කම උප්පත්තිය අනුව තීරණය විය. පාලන තනතුරක් ලැබීමේදී එය දණ ගසා පිළිගත යුතු වූ අතර ආගමික භාණ්ඩයක් අත තබා දිව්රුම් දිය යුතු විය. කතෝලික පල්ලිය ලෝකෝත්තර කටයුතු සිදු කළහ. ඔවුන්ගේ ආගමික ප්‍රදේශ එක් එක් පළාත අනුව ආච් බිෂොප්වරුන්ට පැවරුණි. ආච් බිෂොප් සතු පළාතක් දියෝකීස වශයෙන් බෙදා ඒවා බිෂොප්වරුන්ට පැවරුණි. දියෝකීස පේරු වලට බෙදා එක් එක් පේරුවට පූජකවරයෙකු බැගින් පත් කළහ. මේ අනුව සමාජය පූජක රජවරු කුමාරවරු විවිධ තරාතිරම් වල රදලයින් සහ ගොවියන් ලෙස බෙදා වෙන් විය. රදළයා සතු ඉඩම් අක්කර දෙතුන් දාහකින් සමන්විත වූ ප්‍රදේශයක් විය. එය ගම් කීපයකින් සමන්විත විය. එය කැලෑ බිම් වගා බිම් තණ පිට්ටනි හා වගුරු බිම් වලින් සමන්විත විය. [/SIZE] [SIZE=5]රදලයා සතු මෙම ගම් බිම්වල ඉඩම් මැනර් හෙවත් නින්දගම් විය. එහි උස් බිමක පිහිටි ඔහුගේ නිවස මැනර් හවුස් විය. (ලංකාවේ වලව් මෙන්) ආහාර ගබඩා සහ අවශ්‍ය විටෙක තම අතවැසියන්ට ආරක්ෂාව සැලසීමට තරම් එය විශාල විය. එය අවට ප්‍රදේශය තුළ පල්ලිය, ඇඹරුම් මෝල, බේකරිය, ඉස්තාලය වැනි ගොඩනැගිලි විය. රදලයාට නිශ්චිත ගාස්තුවක් ගෙවීමේ පදනම මත ඉඩම් වගා කළ මුත් නිදහස් ගොවීන් විය. සෙසු ගොවීහු ප්රවේණි දාසයින් වූහ. ඔවුන් ඉඩමට බැඳී සිටි අතර අදාළ ඉඩම වෙනත් රදලයෙකුට හිමි වූ විට මෙම දාසයෝ නව රධලයා යටතට පත් වූහ. මෙම දාසයින්ගේ අවාහ විවාහ කටයුතු පවා සිදු වුයේත් මොවුන් පාලනය කරන ලද්දේත් රදලයා විසිනි. මීට අමතරව රදලයා සතු වහල්ලු ද සිටියහ. නින්ද ගමක් තුළ ගොවිතැනට පරිබාහිරව විවිධ සේවාවන් සැපයුවෝ ද විසීය. රදලයා වෙනුවෙන් අවි ආයුධ සහ ගොවිතැන් සඳහා අවශ්‍ය උපකරණ සෑදුවෝ ස්මිත්ලා වූහ. වඩුවෝ කාපෙන්ටර්ලා වූහ. රදලයා සහ සිය පවුලේ සාමාජිකයින්ගේ දැලි රැවුල් කැපුවෝ බාබර්ලා වූහ. රදළයාගේ විවිධ උත්සව වලදී ගී ගැයුවෝ සිංගර්ලා වූ අතර නැට්ටුවෝ ප්ලේයර්ලා වූහ. රදලයා වෙනුවෙන් දඩයමේ ගිය අය හන්ටර්ලා වූහ. සතුන් මරා මස් කරන්නා බ්‍රඩර් විය. පාන් පුළුස්සන්නා බේකර් වූ අතර ධාන්‍ය අඹරන්නා මිලර් විය. මේ අනුව රදල පාලනය හා වෘත්තිය කුල ක්‍රමය රදල වැඩ වසම් ක්රමයේ මූලික යෂ්ටිය විය. ලංකාවේ සමාජය තුළට බටහිර රදල වැඩ වසම් වාදය ආදේශ කරන ලද්දේ පෘතුගීසි ලන්දේසි සහ ඉන්පසු පැමිණි ඉංග්‍රීසින් විසිනි. මෙම ආක්රමණිකයින් හට මෙරට පාලන බලය ලබා ගැනීමට උපකාර කලෝ දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ එරට ඉතා පහත් කුලවලට අයත් වූ ද්‍රවිඩ මලබාර් ජනයා විසිනි. පල්ලා, එරාවර්, මුක්කර්, ආඩි, ෂාඩ් මලයාම් ආදී නම් වලින් ඔවුන් හඳුන්වා ඇත. [/SIZE] [SIZE=5]සිංහල රාජ්‍ය බලය විනාශ කොට බලය ලබා ගත් මොවුන් සිය පිරිස්වලට ඉඩ කඩම් දේපොළ නිල තළ හා ගම්වර පවරා දුණි. සිංහල නම් ගම් පටබැඳගනී. සිංහල ස්ත්‍රි සරණ පාවා දෙමින් හිරි පංශු ඇති කළහ. දේශීය ජනයා ප්රවේණි දාසයින් බවට පත් කර ඔවුන් කුලහීනයක් බවට පත් කළහ. පෘතුගීසි ආක්රමණිකයා සමග පයුරු පාසා නම් ඇති කර ගත් මොවුන් මෙරට රාජ්‍ය බලය ලබාදීමට රතු පලස් එළුෑහ. ඉතා දරුණු සටන් කරුවන් වු ඔවුන් පලවා හැරීමට ලන්දේසීන්ට මෙරටට පැමිණීමට ආරාධනා කළහ. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් හා සමාන විය. පෘතුගීසීන් වැනසීමට ලන්දේසීන්ට සිය වර්ගයාෙග් ජීවිත දස දහස් ගණනින් පූජා කිරීම සිදු විය. මෙම කාල වකවානුවේ ඕලන්දය හා ප්‍රංශය අත යුද්ධයක් ඇති විය. යුද ජයග්‍රහණ ලත් ප්‍රංශ කාර්යාට ඕලන්දය සහාය විය. යුද ජයග්‍රහණ ලත් ප්‍රංශ කාරයාව ඕලන්දයට අයත් යටත් විජිතයන්ගේ පාලන බලය ද හිමි විය. ඒ අනුව යටත් විජිතයන් වූ ලංකාවේ මුහුද බඩ පළාත් සහ ට්රීනිඩෑඩ් රට එංගලන්ත කාරයාට භාරදුන් අතර සෙසු යටත් විජිත ප්‍රංශ කාරයාට අයත් විය. ඉංග්‍රීසීහු මෙරට රාජ්‍ය බලය අල්ලා ගත් පසු යටත් විජිත පාලනය සඳහා එරට ප්‍රවේනි දාසයින් ලෙස සිටි ඉංග්රීසිහු දාස භාවයෙන් මුදවා මෙරටට එවූහ. ඒ අනුව සිංගර්ලා ප්ලේයර්ලා බුචර්ලා මිලර්ලා සහ හන්ටර්ලා මෙරට පාලකයින් බවට පත් වූහ. පාතුගීසි සමයේ පෘතුගීසීන්ට ද ලන්දේසි සමයේ ලන්දේසීන්ට ද බැල මෙහෙවරකම් කළ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ රටේ ඇත්තන් බවට පත් වූ රදල හා මුදලිවරු ද ලන්දේසීන් විසින් උඩරටට ගෙන ආ බලබාර් වහලුන්ගේ පැවත එන උඩරට ඉංග්‍රීසින්ට පාවා දුන් අසිංහල උඩරට නායකයෝ ද නව සමාජ ක්රමයක ඉහළ තලයේ පාලකයින් බවට පත් වූහ. සිංහලයේ පෞරාණික කුලවතුන් මෙන්ම ප්රගතිශීලීන් ද පොදුවේ සිංහල ජනයා ද ඔවුන්ගේ යටත් වැස්සෝ බවට පත් කළහ. එම නිසා ලංකාවේ බිහි වූ රදල වැඩ වසම් වාදය ස්වාභාවික සමාජ පරිණාමයකින් බිහි වු එකක් නොව දකුණු ඉන්දීය කුල ක්‍රමය සහ යුරෝපීය වැඩවසම් වාදයේ ද සම්මිශ්‍රණය වූ දෙමුහුන් එහෙත් වඳ පීදුණු මෙන්ම පිළල් බැඳුණු ගසක් බඳු සමාජ ක්රමයකි. [/SIZE] [SIZE=5]මෙම සමාජ ක්‍රමය හා බැදුණු බටහිර සංස්කෘතිය මෙරට පැල පදියම් වූ ආකාරය ඉංග්‍රීසි උප ඒජන්ත වරයෙකු මෙන්ම බෙල් මහතාගෙන් පසු මෙරට පුරා විද්‍යා සහකාර කොමසාරිස් වරයා ලෙස පත් වූද ජෝන්ස්ටීල් මහතා විස්තර කර ඇත්තේ මෙසේය. රටේ නීතියට මෙතෙක් රෝමානු ලන්දේසි නීතිය යැයි කියති. එය බ්‍රිතාන්‍ය නීති අනුව සකස් කරන ලද්දකි. එහෙත් පෘතුගීසි නීතිය අවලංගුය. නමුත් පෘතුගීසීන් විසින් ගෙන ගිය ආගම රට වැසි බොහෝ දෙනා අදහති. ඒ අතර බ්‍රිතාන්‍යයන් විසින් දේශනා කරන ලද ධර්මය අදහන්නෝ ස්වල්පය. ලන්දේසි ආගම සම්පූර්ණයෙන්ම වාගේ අභාවප්රාප්තය. ලන්දේසි ගීත සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති නමුත් පෘතුගීසී සංගීතය ඉතිරි වී තිබේ. විශේෂ කරුණු නිසා හතර පස් දෙනෙකු ඕලන්ද භාෂාව ඉගෙන සිටින අතර පෘතුගීසි භාෂාව සමහර නගර වල වඩා දුප්පත් කොටස් වල කතා ව්‍යවහාරයේ පවා පවතී. පෘතුගීසීන්ගේ ඥානවන්තකම නිසා ආගම භෘෂාව හා සංගීතයට මෙතෙක් ජීවත් වීමේ භාග්‍ය ලැබී තිබේ. ලන්දේසි සිරිත් අනුව නීතිය ගෘහ සුඛය සහ පවුල් මානය ඉතිරිව ඇත. අනාගත පරීක්ෂකයන් විසින් බ්‍රිතාන්‍යයන්ගේ විවිධ සංස්ථාවන්ගෙන් කුමක් නොනැසී පවතී දැයි සොයා බලනවා ඇත. මගේ අනාගත කියමන නම් ඔවුන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නොනැසී පවතිනවා ඇත. යන්නය. [/SIZE] [SIZE=5]ජෝන් ස්ටීල් The Jungle Tide, සිංප් වන ප්‍රවාහය පිටු 170 - 171 වර්ෂ 1916 [/SIZE] [SIZE=5]ලංකාව එක්සේසත් කළ අවසන් සිංහල නරවරයා වූ ලම්භකර්ණ වංශික හය වැනි පරාක්‍රමබාහුගෙන් පසුව කෝට්ටේ රාජ්‍යත්වයට පත් වූයේ රජුගේ දියණිය වූ උලකුඩය දේවිය හෙවත් ලෝක නාථ සහ සේනා සම්මත වික්‍රමබාහු හෙවත් අම්බුළුගල කුඩා කුමරු යන දෙපොළගේ පුත් ජයවීර පරාක්‍රමබාහුය. (ක්‍රි.ව. 1467 - 1469) සේනාසම්මත වික්‍රමබාහු යනු හතරවන වික්‍රමබාහු රජුගේ පුත් කුමරාය. මෙසේ වුවද ජයවීර පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා වූයේ මේ වන විට යාපනයේ පාලකයා වශයෙන් පත්කර සිටි සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමාරයා සිය ද්‍රවිඩ සේනා සමග පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා හය වන බුවනෙකබාහු යන නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත් විය. (ක්‍රි.ව. 1469 - 1476) සිංහලයන් විසින් සෙබ්බගම්බ පෙරුමාල් ලෙසද පෘතුගීසින් විසින් සම්මාන පෙරුමාල් ලෙස ද සඳහන් කරන හය වැනි බුවනෙකබාහු දකුනු ඉන්දියාවේ සිට මෙරටට පැමින හය වැනි පැරකුම්බාවන්ගේ රජමාලිගයේ සේවය කල ඇම්බැට්ටයා හෙවත් පණික්කියාගේ (පණික්කර්ගේ) පුත්‍රයාය. දකුණු ඉන්දියානු කුල ක්‍රමය අනුව මොවුන් අම්බටාන්ස් (Ambatans) හෙවත් ඇම්බැට්ටයන්ගේ ශ්‍රේණියට අයත් බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨයේ අංශාධිපති ආචාර්ය ඊ.ආර්. ලීච් මහතා සඳහන් කරයි. පෘතුගීසි ලේඛකයන් සඳහන් කරන්නේ මොවුන් දකුණු ඉන්දියාවේ පල්ලාරු කුලයට අයත් වූවන් බවය. ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසකරු මෙසේ සඳහන් කරයි. [/SIZE] [SIZE=5]සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමි වූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහ රජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබා ගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතීත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළු ගඟ හා වලවේ ගඟ අතර පිහිටි මුළු රටම පන් දුන් කෝරළේ කැලණි දොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියේය. රාජාවලිය සිංහල පෙරළිය යැයි ද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයාගේ සටන) යැයි ද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම් වලින් හැඟෙන්නේ එය පිය පසින් මලයාලි පෙළ පතකට අයිති පාලකයෙකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැඟුණු කැරැල්ලක් බවයි. [/SIZE] [SIZE=5]ලං.වි.වි. ලංකා ඉතිහාසය I කාණ්ඩය II භාගය පි. 642 [/SIZE] [SIZE=5]සවන බුවනෙකබාහු රජ වීමත් සමග දකුණු ඉන්දීය පිරිස් විශාල ලෙස මෙරටට සංක්‍රමය වූහ. මුදලි කංකානම් පයිඩ සහ හේවාවසම් තනතුරු මෙන්ම ඉඩ කඩම් සහ පට බැඳි නම් ද ඔවුනට රජුගෙන් ලැබුණු බව පී.එම්.සී. අභයසිංහ මහතාගේ උඩරට විත්ති පොතේ සඳහන් වෙයි. බුද්ධ රාජාවලිය, මලල පුවත යන ග්රන්ථ වල ද මෙම විස්තර සඳහන් වෙයි. මලලයන් ලංකාවට එන ගමන් මාර්ගය නොදන්නා නිසා මධුරාපුරයට පැමිණ එහි හෙට්ටින් ද දකුණු ඉන්දීය ද්‍රවිඩයින් ද සමග සම්බාන්වල නැගී ලංකාවට ආවෝය. සතර කෝරලය විත්ති පොතේ සඳහන් වන පරිදි මධුරාපුර සහ මලියපුර් නගර පසු කොට අයෝන්ති පට්ටලමට පැමිණ එහිදී හෙට්ටීන් සහ ද්‍රවිඩයින් ද එක් වී වඩු ආචාරීන් සතර දෙනෙකු ලවා රුවල් නැව් තුනක් සාදවා ගෙන ඒවායේ නැගී ලංකාවට පැමිණියහ. [/SIZE] [SIZE=5]මෙසේ පැමිණි පිරිස් අතර තෙළිඟු පුරයේ මහ රජුගේ හම්බාත තැනූ කෝට්ටේ වැඩුවා. පළිඟු ඉරූ ගල් වඩුවා. සමුක්කාව තැනු වඩුවා ආභරණ පට්ටලමේ වඩුවා කපුරු හෙට්ටියා, පාක්කු හෙට්ටියා වෙත්තිල හෙට්ටියා සුන්නාම්බු හෙට්ටියා හඳුං හෙට්ටියා වසුං වළංකරුවා මැටිකම් කරන පණ්ඩිතයා සංචනාද කරන ගුරුවා තාලම් විරිදු කියන පණික්කියා ශුද්ධ නාද කරන විලවිරිඳුවා දුක්ක ගන්න ගම් පණික්කියා දැලි සමන්තන සමිට්බියා සුධ පාළු වඩන විරිදුවා යන අයවලුන්ය. ෙමසේ පැමිණි මල්ලවරුන්ගේ නැව වෙල්පරිප්පුවට ද ද්‍රවිඩ මිනිසුන්ගේ නැව කාර්තිව් වලට ද හෙට්ටින්ගේ නැව ආතඩලොන්දාව පසු කොට වෙල්පරිප්පුවට ද පැමිණියහ. වෙල් පරිප්පුවේ දි සියලු දෙනා එකතු වී තමන් ලක්දිවට පැමිණි ප්‍රීතිය නිමිත්තෙන් උත්සවයක් පවත්වා රන් උණ්ඩ දමා අහසට වෙඩි තැබීය. රන් කැබලි විසුරුණු නිසා වෙල්පරිප්පුව පොන් පරිප්පුව විය. පොන් යනු රනට නමකි. [/SIZE] [SIZE=5]සාලියරත්න සතර කෝරළේ විත්ති පිටු 53 - 54 [/SIZE] [SIZE=5]ඉහත ලේඛනය දෙස බැලීමේදී පෙනී යන්නේ මොවුන් රජුගේ අවශ්‍යතා සඳහා මෙම පිරිස් පැමිණි බවයි. වසුරු වළංකරු යතු රජුගෙ ශරීර කෘත්‍ය කාර්යය සඳහා මැටි භාජන සාදන කුඹලාය. මොහු මෙරටේදී ලෝවලන් මුදියන්සේ බවට පත් විය. රජුගේ ශරීර කෘත්‍යයෙන් පසු පශ්චාත් භාගය සෝදන්නා දැලි සමන්තන සට්ටිඩියාය සට්ටිඩි රාල ලෙස හැඳුන් වු මොහු මහනුවර යුගය වන විට අැල් පැන්නේ නිලමේ ලෙස හැඳින්වුණි. සුධ සළුවඩන විරිදුවා පසු කාලයේදී සළුවඩන නිලමේ විය. පට්ටි පුරාණය නම් පුස්කොළ පොතෙහි මොවුන්ගේ රාජකාරි විස්තර කෙරෙන්නේ මෙසේය. [/SIZE] [SIZE=5]ඉඩම් ගෙදර සරසනි වියනුන් බැඳලා දොඩම් අන්නාසි දෙති කොහොලහන් බලා හේවා වසම ගම කති පණිවිඩ කරලා නවා දියරෙද්ද මිරිකති ඇඟ පිහලා මලල බණ්ඩාර සහ ආ අයගේ සැම තාල විරිදු තොවිලය පැවති සෑම සංඛනාද මදුමල් බඳිනා සෑම හතර දෙනෙක් ආ පරවර හෙට්ටිසැම [/SIZE] [SIZE=5]කොහොඹයක් කංකාරිය මෙරට ආරම්භ වූයේ මලල බණ්ඩාර ගෙන්ය. ඔවුන් පරවරයන් බව මෙහි සඳහන් වෙයි. පරවරයන් පිළිබඳව පසුව විස්තර කෙරේ. මෙම පුවත වටා ගෙතුණු ගැමි නාට්‍යයකි. සොකරි නාඩගම එහි ගුරුවා සහ සොකරි අම්මා මලලවරු ලෙස ද මධුරා පුරෙන් පැමිණි පිරිස හෙට්ටියාගෙන් ද සඩ පිරිස් පරාය හෙවත් පච්චමීරා ලෙසට ද චරිත නිරූපණය කෙරේ. [/SIZE] [SIZE=5]රජතුමා හමු වු මලලයන් රජුට පුද පඬුරු දුන් විට ඔවුනට පට බැඳි නම් ඉඩ කඩම් මෙන්ම තනතුරු ද දෙන ලදි. සතර කෝරළ විත්ති පොතට අනුව නල්ලම් ඕම් මල් ගසාපු සළුපොටක් රජුට පිරිනැමූ එක් මලලයෙකුට රාජවන්නි මුදියන්සේ නාමය ලැබුණි. රන් පුටුවක් ඔප්පු කළ පුද්ගලයාට රාජ ගුරු මුදියන්සේ නාමය ලැබුණි. අනෙකාට ලැබුණු නම මලල බණ්ඩාර විය. සිව් වැන්නා නවනීලි විලම්බු පට සළුවක් දුන් විට ඔහුට සේමසිංහ හෙට්ටි බණ්ඩාර නාමය ලැබුණි. පස්වැන්න රනින් කළ ඇතෙකු දැකුම් තබා සිටි විට ඔහුට සිංහප්පාපු පණික්කි මුදියන්සේ යන නාමය ලැබුණි. පසු කාලයේදී මොහු සිංහ ප්‍රතාප මුදියන්සේ යන නාමය පට බැඳි ගනි. සතර කෝරළයේ කුඹල් දිවෙල බන්ඩාර ඔහුගේ මුණුපුරා බවද එම විත්ති පොතේ සඳහන් වෙයි. මින් පසු මලලවරු මහ ගල්ගමුවේ වනාන්තරයට වැද වල් ඇතෙකු අල්ලා රජතුමාට ඔප්පු කළහ. ඇතාගේ පෙර පාදයට මන්ද දැමු මලලයාට ඒරියාවේ වන්නිනායක මුදියන්සේ යන නාමය ලැබුණි. අනෙකා පිටු පස පාදයකට මන්දක් දැමීය. ඔහුට රත්නමලල ඉරුගල් බණ්ඩාර මුදියන්සේ යන නාමය ද ඇතාගේ ඉතිරි ඉදිරි පාදයට මන්ද දැමු තුන් වැන්නාට උඩුවේරියාවේ පනංකාන්ති හෙට්ටි බණ්ඩාර යන නාමය පටබැඳීය. හතරවැනියා ඇත් රැළ බැඳ සිටි වල් ඇතා මෙල්ල කොට ගසක බඳින ලදින් ඔහුට ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ සිංහ තුරංග ශ්‍රී රාජගුරු මුදියන්සේ යන නාමය ලැබුණි. හෙණ්ඩ්රත් හේරත් බණ්ඩාර වලිය මොහුගෙන් පැමිණෙන්නකි. එහි ඔහුගේ නම සඳහන් කර ගන්නා ලද්දේ ත්‍රී සිංහල කීර්ති ශ්‍රී වික්‍රම ගුණරත්න රාජපක්ෂ සිංහ තුරග රිවි කිරණ ගජමන් මිනි සෙනෙවිරත් හෙණ්ඩ්රත් හේරත් රත්තරන් වන්නි බණ්ඩාර ලෙසටය. ෙමසේ සිංහල නම් ලැබී දේපොළ හා නම්බුනාම ලබාගත් පසු ඔවුහු බණ්ඩාරවරුන් බවට පත් වූහ. ඉන්පසු ඔවුන්ගේ ගෙවල් වලව් බවට පත් විය. ඔවුන් විසින් ලියා ගන්නා ලද බණ්ඩාරවලියන් හෙවත් බණ්ඩාර තෝම්බුවල ඔවුන් ප්‍රාදේශීය කුමාරවරු බවට පත් විය. ඔවුන්ට ලැබුණු පාලන ප්‍රදේශ මෙසේය. දෙටු ශ්‍රී වික්‍රම මලල බණ්ඩාර තැන රනෙන් බළලෙකු දක්වා මූණ පෑ තැනේදී සතුටුව රන් මාලාවක් ලැබී ශ්‍රී වික්‍රම වන්නි බණ්ඩාර යැයි රන් පටබැඳි තමන් කඩුව හෙවත් කඳුරු විල ලැබී ගියේය. [/SIZE] [SIZE=5] එයට ඉක්බිතිව කුමාරවසිංහ කුමාරතෙම නීලවිලම්බු පට සළුවක් දක්වා ලුයෙන් දහසක් බැඳි සියල්ලක්ම ද රත්රන් පලසක් ද දෙවා වදාරා රාජ රත්න ඉරුගල් වන්නි බණ්ඩාර යැයි රන්පට බැඳ උඩුවේරිය හිමි කොට කොළොම්පුරය හෙවත් කැලණිය ලැබී ගියේය. මුදලි නම් ලැබුවෝ, පාලව කුමාර තෙම රනෙන් සිංහයෙක් දක්වා මූණ පෑයෙන් ඔබ සතුටුව රන් වළක් ද මිරිස් ගලක් ද මණ්ඩාවක් ද දෙන වදාරා සිංහ ප්‍රතාප මුදියන්සේ යැයි රන්පට බන්දනා මාතුළ ජනපදය හැරවීය. [/SIZE] [SIZE=5]එයට ඉක්බිතිව සේමසිංහ කුමාරතෙම රනෙන් ඇතෙකු දක්වා මූණ පෑයෙන් ඊට සතුටුව රත්රන් පවිස්තානයක් ද සුදු රන් වලන් සයක් ද රන් පටියක් ද ලැබී සේමසිංහ කුමාර වන්නි මුදියන්සේ යැයි රන් පට බැඳි මීගමුවට හැරවීය. ඉක්බිති සූරියසේකර කුමාරතෙම මුතු බැඳි රන් මාලයක් දක්වා ලූයෙන් ඊට සතුටුව පේස පට්ට වස්ත්‍රයක් ද රන් පට්ටයක් ද ලැබී සූරියසේකර කුමාර වන්නි මුදියන්සේ යැයි රන්පට බැඳ දෙවිනුවරට හැරවීය. පී.ඇම්.පී. අභයසිංහ මහතාගේ වන්නි උපත නොහොත් පොළොන්නරු විත්තියේ සඳහන් පරිදි ගම්වර ලැබු තවත් ද්‍රවිඩ පිරිස් මෙසේය. කලු කුමාර බණ්ඩාරට කලුවිල ආදී කොට ඇති ගම් දොළහක් අඩුක්කුව දෙමින් කලු කුමාර වන්නියා කියා පට බැන්දාය. ඉලංගසිංහ බණ්ඩාරට ගම් නවයක් අඩුක්කුව කර කට්ටවානේ කුලම නොහොත් කබක්කුලම ලැබී ඉලංගසිංහ වන්නියා පටබැන්දාය. දිවාකර බණ්ඩාරට යාපනේ ගම් දහ අටක් අඩුක්කු කර කුමාර වන්නියා නම් පටබැන්දාය. සූරිය දමන ලැබුණාය. රාජකරුණා බණ්ඩාරට කලා වැව සහ ගම් තිස් අටක් අඩුක්කු කර තුංචි කුලම ලැබී රාජකරුණා වන්නියා කියා නම් පට බැන්දාය. වනවිරාජ බණ්ඩාරට පුත්තලම් රටේ මුන්නේස්සරම ආදි ගම් දහනවයක් ලැබී වනවිරාජ වන්නියා කියා නම් පට බැන්දාය. [/SIZE] [SIZE=5]දිවාකර බණ්ඩාර පලුගස්පිටිය එප්පාවල වැඩි පොකුනා කටියාව මරදන්වැව ලැබී දිවාකර වන්නියා කියා නම් පට බැන්දාය. මේ වන්නිවරුන් විසින් රජුන්ට විශ්වාසව සිට කැරැලි කෝලාහල කරන අයවල් ඇල්ලීමට විලංගු දඩු කඳං ලැබී තම තමන්ගේ රටවල් වල කඩවත් මාවත් ලැබුණාය. ඉහත දැක්වුණු විස්තරයන් ලියා තබන්නට ඇත්තේ සොලී ජනයාට අහම්බෙන් ලැබුණු ලක් දිව භෞමික අයිතිවාසිකම් හා තත්ත්වයන් තහවුරු කිරීම සඳහා විය යුතුයි. එසේ නැතිනම් මේ ලියවිලිවල කිසිම ඓතිහාසික සත්‍යයක් ඇති නිසා නොවන්නේය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පී.ඇම්.පී. අභයසිංහ උඩරට විත්ති. පිටු 128 [/SIZE] [B][SIZE=5]එම්.කේ. ජයසේන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom