Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Platina 100 Disk brake එකක් 125000 km පැදලා තියනවා. 77 Kmpl වැඩ කරනවා.

දැන් පදින්නේ Discover 100 එක. මේක 70 තමා කරන්නේ. දැනට 55000 km පැදලා තියනවා. රුපියල් 100 -200 ගහල නෙමේ. 1000-2000 km average කරලා බලල මම කියන්නේ.

CT 100 එක බර බර ගානවා. පෙනුමකුත් නෑ. තෙල් නම් ඔය වගේම වැඩ කරනවා ඇති. පුද්ගලිකව මම කැමති නෑ.

Platina එක එල. එත් Self start නෑ. disc break තියනවා.(ඒක වටිනවා)

මම Discover 100 එකට ගියේ Self start නිසා. එත් එකේ disc break නෑ.

දෙකම හොඳ balance එකක් තියන economy බයික් දෙකක්. පෙනුමත් අවුලක් නෑ.

ගන්නවානම් Tubeless දාගන්න. නැත්නම් patch ගිහින් එපා වෙයි.Full rain coat එකක් හැම වෙලේම තියාගන්න.

පරිස්සමෙන් යන්න. මුලින්ම තමන්, දෙමව්පියන්, පෙම්වතිය හෝ බිරිඳ, දරුවන් ගැන හිතන්න.

අපිට කරදරයක් උනොත් දුක් වෙන්න අසරණ වෙන්නේ එයාල.

බුදු සරණයි.

[QUOTE="sujeewahms, post: 19869178, member: 147090"] [SIZE="3"][COLOR="Green"]මම Platina 100 Disk brake එකක් 125000 km පැදලා තියනවා. 77 Kmpl වැඩ කරනවා. දැන් පදින්නේ Discover 100 එක. මේක 70 තමා කරන්නේ. දැනට 55000 km පැදලා තියනවා. රුපියල් 100 -200 ගහල නෙමේ. 1000-2000 km average කරලා බලල මම කියන්නේ. CT 100 එක බර බර ගානවා. පෙනුමකුත් නෑ. තෙල් නම් ඔය වගේම වැඩ කරනවා ඇති. පුද්ගලිකව මම කැමති නෑ. Platina එක එල. එත් Self start නෑ. disc break තියනවා.(ඒක වටිනවා) මම Discover 100 එකට ගියේ Self start නිසා. එත් එකේ disc break නෑ. දෙකම හොඳ balance එකක් තියන economy බයික් දෙකක්. පෙනුමත් අවුලක් නෑ. ගන්නවානම් Tubeless දාගන්න. නැත්නම් patch ගිහින් එපා වෙයි.Full rain coat එකක් හැම වෙලේම තියාගන්න. පරිස්සමෙන් යන්න. මුලින්ම තමන්, දෙමව්පියන්, පෙම්වතිය හෝ බිරිඳ, දරුවන් ගැන හිතන්න. අපිට කරදරයක් උනොත් දුක් වෙන්න අසරණ වෙන්නේ එයාල. බුදු සරණයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom