Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිම මනාපයෙන් දිනවමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිම මනාපයෙන් දිනවමු.

මෙන්න මගේ අලුත්ම android game එක "මනාපේ! (Manaape!)". මේක 100% සිංහල ගේම් එකක්

මෙතැනදී අපිට සෙල්ලම් කරන්න වෙන්නේ චන්ද අපේක්ෂකයෙක් විදියට. අපි එයාව වැඩිම මනාපයෙන් දිනවන්න ඕනේ. ගන්න මනාප ගානේ හැටියට එයා ලබාගන්න තනතුර වෙනස් වෙනවා.

game එක සෙල්ලම් කරන්න ඕන විදියනම් හරිම සරලයි. ඕන කෙනෙකුට පහසුවෙන් අවතීරණ වෙන්න පුළුවන් අමාරුම වැඩේ තමයි ලොකු තනතුරකට යන එක.

මම මේ මන්ත්‍රීතුමාට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේ චරිතය වටා ගොඩ නැගුනු games හදන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ සිට 3D games හදන්නත් අදහසක් තියනවා. එතකොට මන්ත්‍රීතුමා 3D වේවි.

මෙන්න ලින්ක් එක : https://play.google.com/store/apps/details?id=lk.medialab.manaape

මනාපේ! - වැඩිම මනාපයෙන් දිනවමු.

මනාපේ! සිංහල android දුරකථන ක්‍රීඩාව ඔබව ප්‍රාදේශීය සභාවේ සිට ජනපති පුටුව දක්වා ගෙන යාහැකි ක්‍රීඩාවකි.

ඔබ ලබාගන්නා මනාප සංඛ්‍යාව අනුව ඔබ ලබාගන්නා තනතුර තීරණය වේ.

[ක්‍රීඩා කරන ආකාරය]

- මෙය තිරය මත ඇති පාලක බොත්තම් මගින් හැසිරවිය යුතුය. (On-screen controllers)

- [X] ලෙස මනාප දක්වා ඇති අතර එම මනාප ලබාගැනීමෙන් එක ලකුණක් එකතුවේ. ( [X] = 1 )

- [-] ලෙස දක්වා ඇති සංකේතය -1කි. එමගින් ක්‍රීඩකයාට ලබාගත් ලකුණුවලින් එකක් අහිමි වේ. ( [-] = -1 )

- [X] පහක් මගහැරීමෙන් ක්‍රීඩාවෙන් ඉවත් විමට සිදුවේ. ( [X] * 5 = Lost )

[QUOTE="IsPra, post: 19048919, member: 517724"] [b]වැඩිම මනාපයෙන් දිනවමු.[/b] [IMG]http://i60.tinypic.com/sp9q85.png[/IMG] [SIZE="5"]මෙන්න මගේ අලුත්ම android game එක "මනාපේ! (Manaape!)". මේක 100% සිංහල ගේම් එකක් :D මෙතැනදී අපිට සෙල්ලම් කරන්න වෙන්නේ චන්ද අපේක්ෂකයෙක් විදියට. අපි එයාව වැඩිම මනාපයෙන් දිනවන්න ඕනේ. ගන්න මනාප ගානේ හැටියට එයා ලබාගන්න තනතුර වෙනස් වෙනවා. game එක සෙල්ලම් කරන්න ඕන විදියනම් හරිම සරලයි. ඕන කෙනෙකුට පහසුවෙන් අවතීරණ වෙන්න පුළුවන් අමාරුම වැඩේ තමයි ලොකු තනතුරකට යන එක. මම මේ මන්ත්‍රීතුමාට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේ චරිතය වටා ගොඩ නැගුනු games හදන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ සිට 3D games හදන්නත් අදහසක් තියනවා. එතකොට මන්ත්‍රීතුමා 3D වේවි. [/SIZE] [SIZE="6"][COLOR="RoyalBlue"]මෙන්න ලින්ක් එක : [URL="https://play.google.com/store/apps/details?id=lk.medialab.manaape"]https://play.google.com/store/apps/details?id=lk.medialab.manaape[/URL][/COLOR][/SIZE] --------------------------------------------------- --------------------------------------------------- මනාපේ! - වැඩිම මනාපයෙන් දිනවමු. මනාපේ! සිංහල android දුරකථන ක්‍රීඩාව ඔබව ප්‍රාදේශීය සභාවේ සිට ජනපති පුටුව දක්වා ගෙන යාහැකි ක්‍රීඩාවකි. ඔබ ලබාගන්නා මනාප සංඛ්‍යාව අනුව ඔබ ලබාගන්නා තනතුර තීරණය වේ. [ක්‍රීඩා කරන ආකාරය] - මෙය තිරය මත ඇති පාලක බොත්තම් මගින් හැසිරවිය යුතුය. (On-screen controllers) - [X] ලෙස මනාප දක්වා ඇති අතර එම මනාප ලබාගැනීමෙන් එක ලකුණක් එකතුවේ. ( [X] = 1 ) - [-] ලෙස දක්වා ඇති සංකේතය -1කි. එමගින් ක්‍රීඩකයාට ලබාගත් ලකුණුවලින් එකක් අහිමි වේ. ( [-] = -1 ) - [X] පහක් මගහැරීමෙන් ක්‍රීඩාවෙන් ඉවත් විමට සිදුවේ. ( [X] * 5 = Lost ) --------------------------------------------------- --------------------------------------------------- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom