Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්

9. ශෙරටන් හෝසු හොට් ස්ප්‍රින්ග් රිසෝට් – චීනය.

එම්. ඒ. ඩී මගින් නිර්මාණය වුන මේ බිල්ඩිමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5යි. මේ රිසෝට් එකේ තට්ටු 27ක් තියෙනවා. ඒ කියන්නේ එක තට්ටුවක අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 55යි. තට්ටු 163නේ බර්ජ් කලීෆා එකට තරම් මුදල් ප්‍රමාණයක් මේකට වැය කරලා තියනවා. මේ බිල්ඩින්ග් එක වැවක් මැද්දේ මෙච්චර සංකීර්ණ ඩිසයින් එකකට හදපු නිසා තමා මේ වගේ ලොකු ගානක් වැයවෙලා තියෙන්නේ.

8. බර්ජ් කලීෆා – ඩුබායි.

මේකත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වියදම් කරලා තමා හදලා තියෙන්නේ. ලෝකේ උසම බිල්ඩින්ග් එක හැටියට ප්‍රසිද්ධ මේකේ තියන තට්ටු 163 දිහා බැලුවම වියදම් කරලා තියන ගාන එච්චර ලොකු ප්‍රමාණයක් නෙමෙයි කියලා හිතෙනවා.

7. ගොල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහල – ඔස්ට්‍රේලියාව.

වෛද්‍යය විද්‍යාවේ උපකරණ වල ගනන් ඉහල යන එකත් එක්කම අලුත් තාක්ෂණයෙන් සම්පුර්ණ ඉස්පිරිතාල හදන්න ඕනේ ගානත් වැඩි වෙලා. මේ නවීන ඉස්පිරිතාලය හදන්න ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55ක් වැය වෙලා තියනවා.

6. ටායිපේ 101.

2004 සම්පූර්ණ කරපු මේ බිල්ඩින්ග් එක 2010 බර්ජ් කලීෆා එක හදනකන් ලෝකේ උසම බිල්ඩින්ග් එක හැටියට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. මේක හදන්න ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක් වැයවුනා. මේ ලොකු ගානට ප්‍රධාන හේතුව තමා මේ බිල්ඩින්ග් එක භූමි කම්පා හා ටයිෆූන් වලට ඔරොත්තු දෙන්න හදලා තියන එක. බිල්ඩින්ග් එකේ 90 වෙනි තට්ටුවේ තියෙන මේ විශේශ උපකරණය විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වෙනවා.

5. ද ශාර්ඩ් – ලන්ඩන්.

ලෝක ප්‍රසිද්ධ වාස්තු විද්‍යා ශිල්පී රෙන්සෝ පියානො නිර්මාණය කරපු මේ බිල්ඩින්ග් එක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වටිනවා. මේකේ ක්රිස්ටලයින් ඩිසයින් එක වගේම දැඩි කුනාටු වලට ඔරොත්තු දෙන හැටියට හදලා තියන නිසා තමයි මෙච්චර බර ගානක් වියදම් වෙලා තියෙන්නේ.

4. ද පලාසෝ – වෙනිස්.

මේක එච්චර උස නොවුනාට බූමි ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. තට්ටු 53ක් තියන මේ බිල්ඩින්ග් එක ඇමෙරිකාවේ පෙන්ටගොන් එක රටේ ලොකුම බිල්ඩින්ග් ලිස්ට් එකෙන් අයින් කරන්නත් සමත් වුනා. මේක හදන්න වැයවෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9යි.

3. රෝයල් ඇඩිලේඩ් රෝහල – ඔස්ට්‍රේලියාව.

මේ රෝහල ලබන අවුරුද්දේ සම්පූර්ණ වුනාම වැඩිම වියදමකින් හදපු රෝහල බවට පත්වෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් වැය කරලා තියන මේ රෝහල ලෝකේ තියන අති නවීනම රෝහලක් හැටියට ප්‍රසිද්ධ වෙයි කියලා අපිට විශ්වාසයි.

2. පැලස් ඔෆ් පාර්ලිමන්ට් – රොමේනියාව.

ලෝකේ ලොකුම පරිපාලන බිල්ඩින්ග් එක වෙන මේක හදන්න අවුරුදු 13ක් වගේම ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වැයවෙලා තියනවා.

1. වන් වර්ල්ඩ් සෙන්ටර් – ඇමරිකාව.

නිව් යෝර්ක් නුවර තියන මේ අපූරු බිල්ඩින්ග් එක හදන්න ඇමෙරිකානු බිලියන 3.9ක් වැය වෙලා තියනවා.

[QUOTE="XibitZ, post: 17638063, member: 132898"] [b]වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්[/b] [B]9. ශෙරටන් හෝසු හොට් ස්ප්‍රින්ග් රිසෝට් – චීනය.[/B] එම්. ඒ. ඩී මගින් නිර්මාණය වුන මේ බිල්ඩිමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5යි. මේ රිසෝට් එකේ තට්ටු 27ක් තියෙනවා. ඒ කියන්නේ එක තට්ටුවක අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 55යි. තට්ටු 163නේ බර්ජ් කලීෆා එකට තරම් මුදල් ප්‍රමාණයක් මේකට වැය කරලා තියනවා. මේ බිල්ඩින්ග් එක වැවක් මැද්දේ මෙච්චර සංකීර්ණ ඩිසයින් එකකට හදපු නිසා තමා මේ වගේ ලොකු ගානක් වැයවෙලා තියෙන්නේ. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/ggoxkynkep8c8p0efdb1.jpg[/IMG] [B]8. බර්ජ් කලීෆා – ඩුබායි.[/B] මේකත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වියදම් කරලා තමා හදලා තියෙන්නේ. ලෝකේ උසම බිල්ඩින්ග් එක හැටියට ප්‍රසිද්ධ මේකේ තියන තට්ටු 163 දිහා බැලුවම වියදම් කරලා තියන ගාන එච්චර ලොකු ප්‍රමාණයක් නෙමෙයි කියලා හිතෙනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/xhiexty60u9crzohsdgo.jpg[/IMG] [B]7. ගොල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහල – ඔස්ට්‍රේලියාව.[/B] වෛද්‍යය විද්‍යාවේ උපකරණ වල ගනන් ඉහල යන එකත් එක්කම අලුත් තාක්ෂණයෙන් සම්පුර්ණ ඉස්පිරිතාල හදන්න ඕනේ ගානත් වැඩි වෙලා. මේ නවීන ඉස්පිරිතාලය හදන්න ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55ක් වැය වෙලා තියනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/nv2wsbp5z0xf2gocshwb-1024x582.jpg[/IMG] [B]6. ටායිපේ 101.[/B] 2004 සම්පූර්ණ කරපු මේ බිල්ඩින්ග් එක 2010 බර්ජ් කලීෆා එක හදනකන් ලෝකේ උසම බිල්ඩින්ග් එක හැටියට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. මේක හදන්න ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක් වැයවුනා. මේ ලොකු ගානට ප්‍රධාන හේතුව තමා මේ බිල්ඩින්ග් එක භූමි කම්පා හා ටයිෆූන් වලට ඔරොත්තු දෙන්න හදලා තියන එක. බිල්ඩින්ග් එකේ 90 වෙනි තට්ටුවේ තියෙන මේ විශේශ උපකරණය විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වෙනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/m0payzql0aqa9moe57tb-1024x685.jpg[/IMG] [B]5. ද ශාර්ඩ් – ලන්ඩන්.[/B] ලෝක ප්‍රසිද්ධ වාස්තු විද්‍යා ශිල්පී රෙන්සෝ පියානො නිර්මාණය කරපු මේ බිල්ඩින්ග් එක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වටිනවා. මේකේ ක්රිස්ටලයින් ඩිසයින් එක වගේම දැඩි කුනාටු වලට ඔරොත්තු දෙන හැටියට හදලා තියන නිසා තමයි මෙච්චර බර ගානක් වියදම් වෙලා තියෙන්නේ. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/flc8tnto48juk6uuhw6r-1024x682.jpg[/IMG] [B]4. ද පලාසෝ – වෙනිස්.[/B] මේක එච්චර උස නොවුනාට බූමි ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. තට්ටු 53ක් තියන මේ බිල්ඩින්ග් එක ඇමෙරිකාවේ පෙන්ටගොන් එක රටේ ලොකුම බිල්ඩින්ග් ලිස්ට් එකෙන් අයින් කරන්නත් සමත් වුනා. මේක හදන්න වැයවෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9යි. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/qifsdfrxdguh0tp9cdvq.jpg[/IMG] [B]3. රෝයල් ඇඩිලේඩ් රෝහල – ඔස්ට්‍රේලියාව.[/B] මේ රෝහල ලබන අවුරුද්දේ සම්පූර්ණ වුනාම වැඩිම වියදමකින් හදපු රෝහල බවට පත්වෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් වැය කරලා තියන මේ රෝහල ලෝකේ තියන අති නවීනම රෝහලක් හැටියට ප්‍රසිද්ධ වෙයි කියලා අපිට විශ්වාසයි. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/v6cxarb2ddpuqrutvezj.jpg[/IMG] [B]2. පැලස් ඔෆ් පාර්ලිමන්ට් – රොමේනියාව.[/B] ලෝකේ ලොකුම පරිපාලන බිල්ඩින්ග් එක වෙන මේක හදන්න අවුරුදු 13ක් වගේම ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් වැයවෙලා තියනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/d6uedonfhweut4oq688a-1024x699.jpg[/IMG] [B]1. වන් වර්ල්ඩ් සෙන්ටර් – ඇමරිකාව.[/B] නිව් යෝර්ක් නුවර තියන මේ අපූරු බිල්ඩින්ග් එක හදන්න ඇමෙරිකානු බිලියන 3.9ක් වැය වෙලා තියනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/lc3ivci0xagvj2hqfktu.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom